Classic beauty with sithu
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Classic beauty with sithu, Beauty, cosmetic & personal care, Rathnapura, Colombo.
01/11/2022
01/11/2022
🌟ලස්සනට ඉන්න ආසා ඔයා වෙනුවෙන්ම ,
කවුද අකමැති ලස්සනට ඉන්න එහෙම නේද?
ඒත් ඉතින් ඔයාටත් මේ ගැටලු ද? 👇😒
🍁ඔයාගෙ මුහුන කුරුලෑ ලප වලින් පිරිල ද.?
ඒ ලප යවා ගන්න විදියක් නැතිද?
🍁 ඔයාට තියෙන්නෙ තෙල් සහිත සමක් / වියළි සමක් /සාමාන්‍ය සමක්ද
🍁 Pigmentation ගැටලු / මුහුණෙ තැනින් තැන අදුරු පැහැති නම් / බිබිලි ආසාදන ඇත්නම් /
සමේ පැහැය පිළිබඳ ගැටලු ඇත්නම් /
ඇස් යට, කට දෙපස, නළල, නහය දෙපැත්ත
Bleaching රසදිය අඩංගු ක්‍රීම් භාවිතයෙන් සම අවපැහැ වී ඇත්නම්
මේ සියලුම ගැටලු වලට විසදුම් අපෙන්,
Classic beauty Night Cream - Rs. 890/=
Classic beauty Day Cream - Rs.890/=
අතුරු ආබාධ වලින් තොර පැහැපත් නිරෝගී දිදුලන සමක් දින 14 න් සෑබෑ ප්‍රතිඵල ලබා ගන්න..😍
විටමින් C
විටමින් B
ස්වාභාවික කුරුදු තෙල්
ආබියුටීන් වැනි සම පැහැපත් කරීමේ ගුණයෙන් සමන්විත
👉 දේශීය අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදිත ශ්‍රී ලාංකීය විශ්වාසනීය ඔබ වෙනුවෙන්ම දැන්..
🌿 ලස්සන නිරෝගී සමකට හිමිකම් කියන්න දැන් ඔයාටත් පුළුවන් 🌿
ඇණවුම් කිරීමට ඔබගේ ,
නම ,ලිපිනය ,දුරකථන අංකය wtsapp කරන්න.
ලංකාවේ ඕනම ප්‍රදේශයකට Delivery කරනු ලැබේ
🚚🚚🚚
ඇණවුම ලැබුණු පසු මුදල් ගෙවිය හැක..
Inbox or whtasapp
31/10/2022
❤ ජනප්‍රිය රංගන ශිල්පිනී නයෝමී තක්ෂිලා ගේ තේරීමත් classic beauty solutions 🥰🥰
❤ආරම්භයේ සිට මේ දක්වාම අපගේ නිශ්පාදන වල ගුණත්වය අඛණ්ඩව එක ලෙසම පවත්වාගෙන යාම මෙම දිනෙන් දින වැඩි වන පාරිභෝගික විශ්වාසයට එකම හේතුවයි.💪❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Hi Friends 😍
රංගන ශිල්පිනියක් විදියට , රූපගත කිරිම් සඳහා ලංකාවේ විවිධ ප්‍රදේශ වලට යන්නට සිදු වෙනවා. 😊
එම නිසා
දැඩී හිරු රශ්මියේ පවා රෑගත කිරිම් සිදුවෙනවා. 🌞
ඒ වගේ වෙලාවට හම අවපැහැ ගැන්වීමට ලක්වෙනවා? 🤔
සමහර වෙලාවල් වලට දවසම Makeup එක්ක apply කරන නිසා Pimples එන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩියි?🤔
මේ හැම ප්‍රශ්ණයකටම මට විසදුම් ලැබුනු එකම Product එක 💚💚💚
Thanks 😍😍😍
මේ ඇයගේ වචන වලින්ම ❤❤🤗🤗
❤ඔබට අවශ්‍ය ඕනෑම classic නිෂ්පාදනයක් මිලදී ගැනීමට මේ දැන්ම ඔබේ👉
💜️නම
💜️ලිපිනය
💜️දුරකතන අන්ක 2ක් ඉන්බොක්ස් කරන්න .
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Rathnapura
Colombo