Rashni cosmetics

Rashni cosmetics

Share

online business cosmetics 💄🎁

23/02/2024

*හිරු කිරණින් ඔබේ මුහුණ සුරකින සුපිරිම ආවරණය* NovAge Day Shield SPF 50 UVA/PA+++++Multi Protection Cream
කොච්චර අව්වට ගියත් අවපැහැගැන්වීම් නැතුව මුහුණ ලස්සන තියා ගන්න පුලුවන්.😍

👉සමේ අඳුරු ලපකැලල්, රැලි ඇතිවීම අවම කිරීමට.
👉සමට තෙතමනය නැවත ලබා ගැනීමට.
👉සම හානි කරන කිරණවලින් ආරක්ෂා කිරීමට.
👉you look younger 😍

භාවිතා කල හැකි Skin Type : Dry Skin Normal Skin & Oily Skin

How to Use : මුහුණ සහ බෙල්ල morning after Your day cream
Price 5992/= Only

07/02/2024

🛑Body Cream එක ගාලා අවුවට යන්නෙ බයෙන් නේද?? ඒකට හොඳම විසඳුම ස්වීඩනයේ සිට..👇👇👇
🤩SPF 10 අඩංගු නිසා ඔන්න අද ඉඳං බයක් නෑ..
Glow Essential Body Lotion.

🛑අහිතකර හිරු කිරණින් සම ආරක්ෂා කරනවා වගේම සමේ ඇති අඳුරු පැල්ලම් හිරු කිරණින් පිච්චුණු ලප කැලැල් දුරු කරමින් සම මනාව පෝෂණය කරයි..

🛑සමේ තෙතමනය දවස පුරා රැකගනිමින් Fresh බවක් / නැවුම් බවක් දවස පුරා පවත්වාගනී..

🛑Glow Skin එකක් එහෙමත් නැත්නම් රන්වන් වූ දීප්තිමත් සමක් ඔබට ලබා දෙයි..

🛑විටමින් E අඩංගු බැවින් ඔබේ සමට අසමසම පෝෂණීය සත්කාරයක් නිරතුරු ලැබේ..

🛑4449/=ක් වන මෙම Body Lotion එක පෙබරවාරියේ 3119/=කට මිලදී ගත හැක..

🛑සම්පූර්ණ මාස 4කට වැඩි කාලයක් භාවිතා කල හැකි නිසා වැඩි ඉතිරියක් ඔබට හිමි වේ..

🛑ඔබේ ඇනවුම කඩිනමින් වෙං කරවා ගන්න.. අවුරුදු 15 ට වැඩි ගැහැණු පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි..

04/02/2024

Happy Independence day 🇱🇰🇱🇰🇱🇰🇱🇰

25/01/2024

More details for inbox 📥
Last day Jan 31st

22/01/2024

More details for inbox 📥

15/01/2024

Happy pongal celebration 🎇🎇🎆🎆

14/01/2024

Nourishing body cream with organic coco butter & coconut oil.
For Extra dry skin.

✴️ඔබේ සමත් ගොඩාක් වියලිද..?
✴️කකුල් වල අත් වල කොරළ මතුවෙලාද..?
✴️A/C වල Fan යට දවසම ගත කරලා හම වේලිලා දුර්වර්ණ වෙලාද...?
😍මේ ප්‍රශ්න වලින් පීඩා විඳින ඔබට Oriflame වෙතින් හඳුන්වාදෙන අලුත්ම විසඳුම .....😯
Love Nature Nourishing Body Cream
✅පැය 48 ක් පුරාවට සමේ තෙතමනය ආරක්ෂා කරයි .
✅සමේ රැලි වැටීම ඉවත් කරයි.
✅සමේ කොරළ තත්වය නැති කරයි.
✅අවපැහැ ගැන්වුණු ස්ථාන පැහැපත් කරයි.
✅98% ම natural cocoa butter සහ coconut oil අඩංගු කරඇත.
✅Chocolate සුවඳකින් යුක්තය..
✅ආලේප කිරීමට ඉතා පහසුයි. සමට හොඳින් උරා ගනියි.
# ඕනම කෙනෙකුට සුදුසුයි.
# හොඳින් පිරිසිදු කරගත් ශරීරයෙහි උදේ සවස ආලේප කරන්න.
# 200ml.
# මාස 4-5 ක් පමණ භාවිතා කළ හැක.

13/01/2024

BRILLIANCE INIFINITE LUMINOCITY NIGHT CREAM. ❤️ ඔබේ සමේ පැහැපත් බව අඩුද??

☀️අව්වට පිළිස්සිලාද?

❤️පැහැපත් බව අඩුයි කියාදුක් වෙවී හිටිය කාලය නිමා කරන්න මෙන්න හොඳම අවස්ථාවක් .. ♦️ ශරීරයේ නිෂ්පාදනය වන මෙලනින් වර්ණකය මෙහි අඩංගු සොබාවික අමුද්‍රව්‍යය මගින්පාලනය කරයි.

♦️ සම පැහැපත් කිරීම සඳහා විශේෂයෙන් නිපදවා ඇත.
♦️ වයස අවුරුදු 25 වැඩි කාන්තාවන්ට සුදුසුයි.

26/12/2023
24/12/2023

🎄🎄🎁🎁❤️❤️Merry Christmas 🎁🎁🎄🎄

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


181/B Weluwanarama Road Colombo 6
Colombo
10350