Herb line products

Herb line products

Share

ලස්සනට ඉන්න කැමති ඔයාලා වෙනුවෙන්ම HERB LINE PRODUCTS වගකීමෙන් යුතුව බෙදාහැරීම මෙමගින්........

Photos from Herb line products's post 20/03/2022

[̲̅H][̲̅e][̲̅r][̲̅b] [̲̅L][̲̅i][̲̅n][̲̅e]
ලස්සනට ඉන්න කැමති ගෑනු ලමයෙක් නම් එයා වෙනුවෙන්ම
කොන්ඩෙ වවාගන්න කැමති ගෑනු ලමයි ඉන්න පිරිමි ලමයි ඉන්නව නේද
ගෑනු ලමයගෙ කොන්ඩෙ කොටයි කියලා දුකෙන්ද
දුක් වෙන්න එපා 100%ක්ම ප්‍රතිඵල තියෙන මේ product එකම එක පාරක් use කරන්න දෙන්න එයාට...
ගෑනු ලමයි විතරක් නෙවේ ඕනම වයසක ගෑනු ලමයි මේක use කරලම බලන්න ප්‍රතිඵල තියෙන නිසා ආයෙ ගන්නවා ඔයා අනිවාරෙන්ම 😁🤗❤

කොන්ඩේ යන එක නවත්තගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න ඔබත් කැමතිනම් මෙන්න ඒ සදහා නොවරදින විසදුම වෙතින්. කේශ වර්ධණී තෛලය, ෂැම්පු හා කන්ඩිශනර් 100%ක් ප්‍රතිපල සහිතයි.

🎯 කේශ වර්ධණී තෛලය - 100 ml එකක මිල 599/=
තල තෙල්, එඩරු තෙල්, විටමින් E සමග ගොටුකොළ, කරපිංචා, මුකුනුවැන්න ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ කේශ වර්ධනී තෛලය මගින් ඔබගේ හිස කෙස්,
🌴 ගැලවීයාම වලකයි.
🌴 ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබා දෙයි.
🌴 හිස කැක්කුම නවතාලයි.
🌴 හිස්හොරි ඇතිවීම පාලනය කරයි.
🌴 කොන්ඩය අග පැලීම නවතාලයි.
සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න. අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න.

🤗

🎯 කේශ වර්ධණී ෂැම්පූ - 200 ml එකක මිල 499/=
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත. ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිස්කෙස් නීරෝගීමත් කරයි. තෙත හිස්කෙස් මත ගල්වා පෙණ නගින තුරු හොඳින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න.

🎯 කේශ වර්ධණී කන්ඩිශනර් - 200 ml එකක මිල 499/=
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිස්කෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි.පාලනය කිරීමට පහසු ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි. ෂැම්පූ කල හිසකෙස් මත හිස කෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි පහක් පමණ තබා හොදින් සෝදා හරින්න.

පාවිච්චි කරලම වෙනස වටහාගන්න...

✅ මෙය 100%ක් ම දේශීය නිෂ්පාදනයකි.
✅ කිසිදු අතුරු ආබාධයකින් තොරව භාවිතා කල හැක.
✅ කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි.
✅ භාණ්ඩ ලැබුණු පසුව මුදල් ගෙවීමට හැක.
✅ දිවයින පුරා බෙදාහැරීම සිදු කෙරේ. 🚚🚚🚚
✅ මෙම නිෂ්පාදන මිලදී ගැනීමට (ඔබගේ නම, ලිපිනය, දුරකතන අංකය සහ ඔබට අවශ්‍ය නිෂ්පාදන සමග) ඉන්බොක්ස් පණිවිඩයක් යොමු කරන්න...

🇱🇰 💯

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address


Colombo
01