Herbline with Hasi

Herbline with Hasi

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Herbline with Hasi, Beauty, cosmetic & personal care, Colombo.

Photos from Herbline with Hasi's post 29/11/2021

අකලට ගැලවි යන ඔබගෙ කොන්ඩය දික් කර ගන්න සහා ගැලවි යාම වලක්වා නිරෝගි කෙස් කලබක් ලබා ගන්න. Herb line කේශ වර්ධනි තෙලය. ⛔

දැන්ම ඇනවුම් කරන්න ⭕

Whatsapp 070 499 6520

ලස්සන විමෙ රහස😻⭕

Photos from Herbline with Hasi's post 25/09/2021

දවසින් දෙකින් සුදු වෙන bleaching cream වලට අසුනොවී..🚫 ආයුර්වේදමය සංඝටක රැසක් ඇතුළත් වන☘ herbline Gluta Gold Natural Glow night body lotion , Night cream & Gluta Arbuteen Anti Blemish Pigmentation Night Cream🌻 පාවිච්චි කර ඔබේ මුහුණ වගේම මුහුණේ පැහැයටම, ඔබේ මුළු සිරුරේම සම රන්වන් පැහැයට සමාන දිදුලන සමක් දින කීපයකින් ඔබට හිමි කරගන්න 🥰
Oder now 070 499 6520📞

Photos from Herbline with Hasi's post 22/09/2021

මාසයක් තුලදී කොන්ඩය අගල් 2-3ක් දක්වා දික් කරගෙන 🌻 කොන්ඩේ යන එක නවත්තගෙන ❤ ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න 🤗 ඔබත් කැමතිද ? 🤔😍

Photos from Herbline with Hasi's post 21/09/2021

ඔබ සිහින දකින සමේ පැහැය ලබා ගැනීම තවමත් සිහිනයක් නම් මෙන්න 100% ප්‍රතිඵල ලබා දෙන Gluta Gold නිශ්පාදන පෙළ.🤗🌻🌻

🏵️Gluta Gold Natural Glow Night Cream
රන්වන් පැහැ සමක් දින කිහිපයකින් ඔබට හිමි කර දෙයි. කුරුලෑ ඇති සමකට උවද උචිත ආකාරයට නිශ්පාදනය කර ඇත.

🏵️Gluta Gold Natural Glow Night Bodylotion
මුහුනේ පැහැයටම ඔබගේ මුලු සිරුරේම සම රන්වන් පැහැයට සමාන දිදුලන සමක් දින කිහිපයකින් ඔබට හිමි කර දෙයි.

🏵️Gluta Arbuteen Pigmentation Night Cream
මුහුනේ ඇති අදුරු පැහැ ළප,කුරුලෑ ළකුනු, under arms වල ඇති අදුරු පැහැය මෙන්ම ඔබේ සිරුරේ ඇති සියලුම අදුරු පැහැ ළකුණු ඉවත් කර එක සමාන පැහැපත් සමක් ඔබට උරුම කර දෙයි.
සමට අහිතකර බ්ලීචින් අඩංගු නොමැති මෙම නිශ්පාදන පෙළ සමට හිතකර විටමින් වර්ග රැසකින් සමන්විත වේ.

1). Vitamin C / Glutathion
දෙහි ඛාන්ඩයට අයත් පළතුරු වලින් ලබා ගන්නා විටමින් සී හා බතල පොත්තෙන් ලබා ගන්නා ග්ලූටාතයෝන් මගින් සමේ ඇදෙනසුලු බව පවත්වා ගැනීමට අවශ්‍ය කොළජන් නිශ්පාදනට සහයවන බැවින් සම එල්ලා වැටීම අවම කරයි.🌸🌸🌸

එමෙන්ම විටමින් සී හා ග්ලූටාතයෝන් යනු ප්‍රතිඔක්සිකාරකයකි.නිතරම සම හිරු එළියට නිරාවරණය වීම නිසා සම මතුපිට ඇති විය හැකි නිදහස් මුක්තකයන් (Free radicals) සමග සටන් කරන බැවින් සම අවපැහැ වීම වළක්වා ගත හැකි අතර සමේ පිළිකා ඇති වීමට ඇති ඉඩකඩ අවම කරයි.🌸🌸🌸

එමෙන්ම විටමින් සී මගින් සම අදුරු පැහැ ගැන්වීමට බලපාන මෙලනින් නිශ්පාදන අවම කරයි.🌸🌸🌸

2). Arbuteen
මල්බෙරි වල ඇති ආර්බුටීන් සංඝඨකය මගින් සම අදුරුපැහැ ගැන්වීමට බලපාන මෙලනින් නිශ්පාදනය අවම කරන අතර sun spots, Age spots,Acne scars ක්‍රමානුකූලව ඉවත් කරයි.🌸🌸🌸

3). Vitamin B 3
සම වයසට යාම පාලනය කරන අතර සම සෞම්‍ය කර wrinkles ඇති වීම වලකාලයි.🌸🌸🌸

4). Glycolic
පිග්මන්ටේශන් මත ඇති මැරුණු සයිල ඉවත් කර මෙලනින් නිශ්පාදන අවම කරයි.🌸🌸🌸

5). පින්ඩ තෙල්.
ආයුර්වේදයේ සම හා සම්භන්දව ඇතිවන වන,දද, කුෂ්ට ඇතුලු සමේ රෝග රැසකට ප්‍රතිකාරයකි.🌸🌸🌸

Gluta Gold Natural Glow Night Cream 50 Gm - 2450/= 🍁
Gluta Gold Natural Glow Night Bodylotion 300 Ml - 2450/=🍁
Gluta Arbuteen Pigmentation Night Cream 50 gm - 1950/=🍁

Cash on delivery 🌼
WhatsApp (0704996520)🌼

Photos from Herbline with Hasi's post 20/09/2021

🌻🌻
අනර්ඝ නිශ්පාදන පෙලක්
කුරුලෑ නිසා දුක් විදි කාලය අවසන්....😍
ලස්සන පැහැපත් සමක් සමගින් කුරුලෑ නැති ලස්සන මුහුනක්☺️ ඔබටත් ....
😍😍
ඔබගේ ලස්සන වීමේ රහස අදම වෙන් කරවා ගන්න...😘🥰🤗
Call now 070 499 6520

Photos from Herbline with Hasi's post 20/09/2021

ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ??
🌻🌻🌻🌻🌻🌻
මෙන්න ඒ සදහා නොවරදින විසදුම..කේශ වර්ධණී තෛලය හා ෂැම්පු ,කන්ඩිශනර්.
100%ක් ප්‍රතිපල සහිතයි.

අපගේ නිශ්පාදන භාවිත කිරීමට පෙර හැකිනම් ඔබගේ කෙස් අග කොටස අගලක් පමණ කපා ඉවත් කරන්න.
💇💇💇💇💇💇💇💇💇💇💇💇💇💇

1. කේශ වර්ධණී තෛලය
තල තෙල්,එඩරු තෙල් විටමින් E සමග ගොටුකොළ,කරපිංචා,මුකුනුවැන්න, ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ HERB LINE කේශ වර්ධනී තෛලය මගින් ඔබගේ හිස කෙස්
👧ගැලවීයාම වලකයි
👧ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබා දෙයි.
👧හිස කැක්කුම නවතාලයි.
👧හිස්හොරි ඇතිවීම පාලනය කරයි.
👧කොන්ඩය අග පැලීම නවතාලයි.

සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් 💆💆සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න.අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න.
100 ml එකක මිල 499/=
🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻
2. කේශ වර්ධණී ෂැම්පූ
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිස්කෙස් නීරෝගීමත් කරයි.
තෙත හිස්කෙස් මත ගල්වා පෙණ නගින තුරු හිදින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න.
200 ml එකක මිල 399/=
🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻
3. කේශ වර්ධණී කන්ඩිශනර්
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිස්කෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි.පාලනය කිරීමට පහසු ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි.
ෂැම්පූ කල හිසකෙස් මත හිස කෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි පහක් පමණ තබා හොදින් සෝදා හරින්න.
200 ml එකක මිල 399/=

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address


Colombo
01