Harshani herbline beauti care
harshani
09/10/2021
නිරෝගිමත් දිවියකට
inginiya සහ කොත්තමල්ලි
ඔසු මුසු
ප්‍රතිශක්තිකරණ කෝපි කෝප්පයක් රස විඳිමු
#කොත්තමල්ලි
කොත්තමල්ලි ඇට වල ඇති ප්‍රතිඔක්සිකාරක මගින් ශරීරයේ විවිධ අවයවයන්ගේ ඇතිවන දැවිල්ල අඩු වන අතර පෙනහලු , පුරස්ථි ග්‍රන්ථිය ,පියයුරු සහ මහ බඩවැලේ පිළිකා සෛල වර්ධනය මන්දගාමී වන බව එක් අධ්‍යනයකින් සොයාගෙන ඇත කොත්තමල්ලි ප්‍රතිඔක්සිකාරක වලින් පිරි ඇතී අතර එමගින් ප්‍රතිශක්තිකරණ වර්ධනය හා පිලිකා නාශක, සහ ස්නායු ආරක්ෂක ප්‍රතිඵල සහිතයි
# ඉඟිනියා
ආයුර්වේදයට අනුව ,ඉගිනියා නම් බිජ ඇලෙක්සිෆාර්මික්,ලිනොට්‍ර්ප්ට්ක් යන රසායන ද්‍රව්‍යයෙන් මුත්‍රා පිටවීම හා හිසේ ඇතිවන රෝග සුව කරයි .
යුනානි වෙද ක්‍රමයට අනුව මෙම ගින් බඩවැල් ආශ්‍රිත රෝග වලට සහ අක්මාව හා වකුගඩු රෝග ගොනෝරියා සහ උදරාබාධ සඳහා ගුණදායකයි
# කෝපි #
කෝපි වල මැග්නීසියම් පොටෑසියම් අඩංගු වන අතර එමගින් මිනිස් සිරුරට ඉන්සියුලින් භාවිතා කිරීමට රුධිරයේ සීනි මට්ටම නියාමන කිරීමට සහ සීනි සහිත සංග්‍රහ හා කුණු කෑම සඳහා ඇති ඔබේ ආශාව අඩු කිරීමට උපකාරී වෙයි
කෝපි මේදය දහනය කිරීමට උපකාරි වේ
#ඉඟුරු
ඉඟුරු වල ද ප්‍රතිශක්ති කාරක අඩංගු වන අතර එමගින් ඔබෙ ශරීරයෙ ඩී එන් ඒ වලට ඇති වන ආතතිය එමගින් ඔබේ ශරීරය තුළ පවත්නා අධි රුධිර පීඩනය ,හෘද රෝග හා පෙනහළු රෝග වැනි නිදන්ගත රෝග සමග සටන් කිරීමට සහ සෞඛ්ය සම්පන්න ලෙස ජීවත් වීමට උපකාර වේ
#මහදුරු
මහදුරු වලින් රුධිරයේ සීනි මට්ටම අඩු කිරීම .
ටෙස්ටෙස්ටරෝන් සහ කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීම
බඩ දැවිල්ල අඩු වීම සහ ආහාර රුචිය පාලනය කිරීමට උපකාරී වෙයි
#කළු # ගම්මිරිස්
කලු ගම්මිරිස් ප්‍රතිශක්ති කාරකයක් විටමින් සී අඩංගු වන අතර,එය ස්වාභාවිකව ප්‍රතිශක්තිය වැඩි කරන අතර ප්‍රතිජීවකයක් ලෙස ක්‍රියා කරයි
අදම කතා කරන්න අපට ☺️
වට්ස්ඇප් =0761056474
Cash on delivery avaliable colombo=200/=
Out of colombo -300/=
09/10/2021
Gluta gold natural බොඩි ලෝෂන්
01 අපගේ මුළු ඇඟටම ලස්සන ගෝල්ඩ් colourඑකත් මේ බොඩි ලෝසන් එකෙන් ලබාගත හැකියි
02.මෙම නිෂ්පාදනය ස්වභාවික අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදනය කර ඇති නිසා අපිට බය නැතුව පාවිච්චි කළ හැක
03. මෙය sri ශ්‍රී ලංකාවේ නිෂ්පාදනයක්
04.බ්ලීචින් අඩංගු කර නැත
ඔබටත් මෙය අවශ්‍ය නම් කතා කරන්න
වට්ස්ඇප් =076 1056474
08/10/2021
happy customer 😍😍😍😍😍
08/10/2021
ඔබට සිතගි පරිදි ලබා ගන්න නිෂ්පාදන ඔබට ලැබුණු පසු මුදල් ගෙවීමේ හැකියාව
කොළඹ දිස්ත්‍රික්කය තුළ ප්‍රවාහන ගාස්තු රුපියල් 200/=
පිටපලාත් සඳහා ප්‍රවාහන ගාස්තු රුපියල් 300🏘️
3800 ට වැඩියි ගනුදෙනු සඳහා නොමිලේ ප්‍රවාහනය
දැන්ම වට්ස්ඇප් පණිවිඩයක් හෝ inbox පණිවිඩයක් යොමුකර ඔබගේ ඇනවුම අදම වෙන්කරවා ගන්න
076 1056474
08/10/2021
Obath dammama pawichchikara balanna
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
No. 9/75B , Pagoda , Nugegoda
Colombo
HER0127257