Smart shop

Smart shop

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Smart shop, Health/Beauty, Illukkubura opanyaka, Colombo.

25/11/2021

DR RASHEL MASK STICK

100% orginal dr Rashel mask sticks

☘️ග්‍රීන් මාස්ක් 🌿🌿🌿 යනු සමේ සිදුරු අඩු කිරීම, සම පිරිසිදු කිරීම සහ සුදු කිරීම, කුරුලෑ ඉවත් කිරීම, එහි ප්‍රතිඵල සහ කුරුලෑ කැළැල් මෙන්ම බ්ලැක් හෙඩ්ස් වලට ප්‍රතිකාර කිරීම සඳහා භාවිතා කිරීමට පහසුය.
DR RASHEL MASK STICK

♻️සම තෙතමනය කරයි.
♻️මෙය ඔබේ සම සම්පූර්ණයෙන් පවිත්‍ර කිරීම, අපිරිසිදුකම ගැඹුරින් ඉවත් කිරීම, සමේ නම්යතාවය වැඩි කිරීමට සහ නොමේරූ වයසට යාම වැළැක්වීම සඳහා සෑදූ ලොව අංක එකේ නිෂ්පාදනයි.

👉අන්තර් ජාතික අනුමැතියක් හිමි බටහිර රටවල් පිළිගත් නිෂ්පාදනයකි.

භාවිතා කළ යුතු ආකාරය ..

✴️මනිත්තු 15 ක් සම මත ආලේප කර තබා පසුව පිස දමන්න.✴️

♻️සමේ වර්ගය අනුව එහි භාවිතයන්👇
✅තෙල් සහිත සම: සතියකට 3 වතාවක් භාවිතා කිරීම වඩාත් සුදුසුය
✅වයළි සම: සතියකට 2 වතාවක් භාවිතා කිරීම වඩාත් සුදුසුය
✅මශ්‍ර සම: සතියකට 3 වතාවක් භාවිතා කිරීම වඩාත් සුදුසුය
✅සාමන්‍ය සම: සතියකට වරක් භාවිතා කිරීම වඩාත් සුදුසුය

♻️ආලේප කිරීමට පෙර මද වේලාවක් හුමාලයෙන් මුහුන සම්භාහනය විනාඩි 2ක් පමණ සිට ආලේපානය කරන්න.

◾ භාණ්ඩ අතට ලැබුන පසු මුදල් ගෙවන්න (COD )

Photos from Smart shop's post 25/11/2021

Disaar Vitamin E Cream 250ml

Vitamin e කියන්නෙ අපේ සමට නැතිවම බැරි සම පෝෂණය කරන දෙයකි.
මෙම ප්‍රමාණයේ Vitamin E Cream 250ml මාස දෙකක් භාවිතා කල හැක.

•සමේ වියළි ගතිය,කොරල ගතිය නැති කර සමට හොද තෙතමනය ක් ලබාදී සම පැහැපත් කරයි.

•ශල්‍යකර්ම නිසා ඇතිවූ පැල්ලම්,
කුරුලෑ කැඩීමෙන් ඇති වූ මුහුණේ සිදුරු ,

•දරුවන් ප්‍රසුතියෙන් පසු ඇතිවන කැලැල් සහ කුරුලෑ කැඩීමෙන් ඇති වූ කලු ලප යන ශරීරය සහ මුහුණ අවලස්සන කරන හමේ ඇති වූ
කැලැලි ඇති ස්ථාන නැවත යතා තත්වයට පත් කරයි.

•ජාත්‍යන්තර ප්‍රම්තියට අනුකුලවම නිශ්පාදනය කර ඇති අතර ලොව පුරා දස දහස් ගානක් මෙහි ප්‍රතිඵල සාර්ථකව අත්විද ඇත.

•ගැහැනු පිරිමි දෙපාර්ශවයටම පාවිච්චි කලහැක.

Photos from Smart shop's post 28/10/2021

VITAMIN E CREAM ❤️❤️❤️
සම සුදුවීමට
ශල්‍යකර්ම නිසා ඇතිවූ පැල්ලම්, කුරුලෑ කැඩීමෙන් ඇති වූ මුහුණේ සිදුරු , දරුවන් ප්‍රසුතියෙන් පසු ඇතිවන කැලැල් සහ කුරුලෑ කැඩීමෙන් ඇති වූ කලු ලප යන ශරීරය සහ මුහුණ අවලස්සන කරන හමේ ඇති වූ
කැලැලි ඇති ස්ථාන නැවත යතා තත්වයට පත් කරයි.

ජාත්‍යන්තර ප්‍රම්තියට අනුකුලවම නිශ්පාදනය කර ඇති ලොව පුරා දස දහස් ගානක් මෙහි ප්‍රතිඵල සාර්තකව අත්විද ඇත.

ගැහැනු පිරිමි දෙපාර්ශවයටම පාවිච්චි කලහැක👇

💙ගර්භනි මව්වරුන් .
💙කිරි දෙන මව්වරුන්
💙කුඩා දරුවන්
සඳහා භාවිතා කළ හැක .ඉක්මන් කරන්න තොග සිමිතයි...Vitamin E Cream
200ml මාස දෙකක් බාවිතා කල හැක

සම සුදුවීමට

ශල්‍යකර්ම නිසා ඇතිවූ පැල්ලම්, කුරුලෑ කැඩීමෙන් ඇති වූ මුහුණේ සිදුරු , දරුවන් ප්‍රසුතියෙන් පසු ඇතිවන කැලැල් සහ කුරුලෑ කැඩීමෙන් ඇති වූ කලු ලප යන ශරීරය සහ මුහුණ අවලස්සන කරන හමේ ඇති වූ
කැලැලි ඇති ස්ථාන නැවත යතා තත්වයට පත් කරයි.

ජාත්‍යන්තර ප්‍රම්තියට අනුකුලවම නිශ්පාදනය කර ඇති ලොව පුරා දස දහස් ගානක් මෙහි ප්‍රතිඵල සාර්තකව අත්විද ඇත.

ගැහැනු පිරිමි දෙපාර්ශවයටම පාවිච්චි කලහැක👇

💙ගර්භනි මව්වරුන් .
💙කිරි දෙන මව්වරුන්
💙කුඩා දරුවන්
සඳහා භාවිතා කළ හැක .ඉක්මන් කරන්න තොග සිමිතයි...

Photos from Smart shop's post 25/10/2021

🌷Dr.Rashel 24K Gold Mask Powder 🌷

🍁ඔබත් මසකට වතාවක් ලොකු ගාණක් වියදම් කර saloon වලින් gold facial කරන කෙනෙක් ද?

❤එහෙනම් මෙන්න නියම විසදුම 😍😍😍
පොඩි ගාණක් වියදම් කරන්න මාස 3ක් විතර gold mask එක ගෙදරදිම දාගන්නත් පුලුවන්❤

කොලජන් කුරුළෑ ඉවත් කර දීප්තිමත් පෙනුමක් ලබා දේ.

🌷මෙය භාවිතා කිරීමෙන් ඔබට ලැබෙන ප්‍රතිඵල

👉සමට දීප්තිමත් පෙනුමක් ලබා දෙයි.
👉සමෙහි ඇති සියුම් රේඛා ඉවත් කරයි.
👉සමෙහි රැලි වැටීම පාලනය කරයි.
👉මැරුණු සම ඉවත් කර නීරෝගිමත් සමක් ලබා දෙයි.
👉අවපැහැ ගැන්වී ඇති සම ඉවත් කොට පැහැපත් සමක් ලබා දෙයි.
👉හිරු එලියට අවපැහැ ගැන්වුණු සම යථා තත්ත්වයට පත් කරයි.

24K සක්‍රිය රත්‍රං මගින් සමට සුදු කිරීමේ ශක්තිය නැවත පිරවීම සහ දීප්තිය ඉහල නැංවීම සහ අදුරු නොවී සමේ තෙතමනය,සුදු පැහැදිලි හා මෘදු බවට පත් කරයි.

මෙහි ඇති Gold රන්වන් කුඩු සමේ ගැඹුරට උරා ගනී.එයින් සම සුදු කිරීම සහ මොයිස්චරයිසින් කිරීම ක්ෂුද්‍ර සංසරණය ප්‍රවර්ධනය කිරීම් කරනු ලබයි.

මෙලනින් දිරාපත් කර ඉවත් කරයි.තෙල් හා ජලය සමතුලිත කර සමට තරුණ පෙනුමක් ලබා දේ.

🌷භාවිතා කරන ආකාරය
මුහුණ පිරිසිදු කිරීමෙන් පසු එය පිරිසිදු ජලය සමග මිශ්‍ර කර මුහුණට ඒකාකාරව දිගු අතට ගා විනාඩි 15-20 තබා ඉන් පසු උණුසුම් ජලය සමග මුහුණ සෝදා හරින්න.
සතියකට 2-3 වතාවක් භාවිතා කරන්න.

පලමු වරට Mask එක භාවිතා කරන අයට ඔවුන් දිනපතා සති දෙකක් භාවිතා කරන්න.පසුව Mask එක සතියකට දෙතුන් වතාවක් භාවිතා කිරීමට පුලුවන්.ඔබට හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුලුවන්

🍁ඕනෑම සමක් සදහාම සුදුසුය.

🍁100% ඔරිජිනල් නිෂ්පාදනයක් වේ.

🍁අනුකරණ වලට නොරැවටෙන්න.

🍁ගැහැණු පිරිමි දෙපාර්ශවයටම සුදුසු ය.

අප සැම කවුරුත් දන්නා ඉතාමත් ප්‍රසිද්ධ නිෂ්පාදනයක් වන Dr.Rashel Gold Mask එක අපෙන් ඔබට ලබා ගත හැකිය.

Photos from Smart shop's post 22/10/2021

?DR. RASHEL VITAMIN C NIGHT CREAM?
අපි කවුරුත් දන්න අතුරු ආබාධ වලින් තොර පැහැපත් සමක් ලබාදෙන , වෛද්‍යවරුන්ගේ පවා නිර්දේශය ලද Dr. Rashel Original නිෂ්පාදන දැන් ඔබටත් ලබාගත හැකිය ....
Night Cream? Face Serum ❤
ඒ වගේම මෙමගින් බිල්චින් ආසාදන කුරුලෑ සහ කුරුලෑ ලපකැලැල් අවම කර සමට පැහැපත් බවක් ලබාදේ .
අදම Dr. Rashel Vitamin C Night Cream ? පාවිච්චි කර වෙනස ඔබම වටහාගන්න.
මෙම නිෂ්පාදනය මගින් ඔබට ලැබෙන වාසි ?
?සම පැහැපත් කරයි.
?බිල්චින් ආසාදන සුව කරයි.
? සම නිරෝගීමත් කරයි.
?කුරුලෑ සුව කරයි
?කුරුලෑ නිසා හටගත් කලු පැහැති ලපකැලැල් මකා දමයි.
?සම ප්‍රකෘතිමත් කරයි.
?සමේ ඇති සිදුරු මකා දමයි.
?බිල්චින් ආසාදන සුවපත් කර සමට නිරෝගීමත් බවක් එක්කරයි.
?කුරුලෑ සහා කුරුලෑ නිසා හටගත් කලු පැහැති ලපකැලැල් මැකි සම ප්‍රකෘතිමත් කරයි.
?සමේ ඇති සිදුරු මැකි සමට ආකර්ශනීය පැහැපත් බවක් එක්කරයි,
?සම පැහැපත් කර සම කහ පාටින් දිදුලවයි

Photos from Smart shop's post 22/10/2021

********************************
TCM Scar & Acne Mark Removal cream
Original TCM Scar Cream මගින් ඔබව කනස්සල්ලට පත් කල, ඔබව අපහසුතාවයට පත් කල ලප කැලැල් සියල්ලම සති දෙකක් වැනි කෙටි කාලයක් තුලදී සදහටම තුරන් කර ඔබේ රූ සපුව මෙන්ම ආත්ම ශක්තිය වඩවයි.
?පිච්චුන පැල්ලම්
?කුරුලෑ ලප කැළැල්
?තුවාල පැල්ලම්
?සමේ ඇදීමට ලක් වීමෙන් එන කැළැල්
?ඇස් යට සම එල්ලා වැටීම්
?surgery නිසා ඇති වන කැළැල්
♥️ දැන් ඔබට පසුතැවෙන්න දෙයක් නෑ. මෙන්න ඒ සෑම ගැටලුවකටම එකම විසදුම.
?කාන්තා සහ පිරිමි දෙපාර්ශ්වයටම භාවිතා කල හැක.
?ව්‍යාජ අනුකරන වලට නොරැවටෙන්න.
?100% අතුරු ආබාධ රහිතයි.
❣️ භාවිතයට උපදෙස් :
පිරිසිදු කරගත් සම මත ආලේප කර විනාඩි 5ක් පමන මෘදු ලෙස සම්බාහනය කරන්න.

Photos from Smart shop's post 17/10/2021

❤️Dr. Rashel Gold Soothing Gel❤️

භාවිතා කිරීමෙන් ඔබට ලැබෙන වාසි

-300ML
-සමේ තෙතමනය ආරක්ෂා කරයි.
-කුරුලෑ වලින් සම ආරක්ෂා කරයි.
-කුරුලෑ තුවාල සුව කරයි.
-Hair mask එකක් ලෙස පාවිච්චි කිරිමට ද පුළුවන්.
-අනවශ්‍ය රෝම ඉවත් කිරීමෙන් පසු පාවිච්චි කිරීමෙන් ඇති වන අසාත්මිකතා මග හරවා ගත හැක.
-සමෙහි ඇති කුරුලෑ කැළැල් නැති කරයි.
-සම පැහැපත් කරයි. .
-පහසුවෙන් සම ඇතුලන්තයටම ගමන් කර සමේ වියළි බව නැත්තටම නැති කර දමනවා.
-එමෙන්ම සමට දීප්තිමත් පෙනුමක් එක කරනවා.
-අදුරු වියළි සමට තිත. ඔබත් දීප්තිමත් සමක් අදම ලබාගන්න.
-UV කිරණින් හානියට පත් සමටත් ප්‍රත්‍යක්ෂ විසඳුමක්
-ඒ වගේම මෙම ආලේපනය සම කර සමට පැහැදිලි දිදුලන පෙනුමක් ලබා දෙනවා.
-මෙම නිෂ්පාදනය හිරු කිරණින් සම රළු වීම වළක්වාලමින් සමට හොඳ පෝෂණයක් ලබා දෙන අතර සම සුවපත් කරනවා.
-Bleaching වැනි සමට අහිතකර ආලේපන මගින් ඇතිවී ඇති ආසාත්මිකතා සදහා සුදුසුයි

මිල 1800ක් පමණයි

Photos from Smart shop's post 16/10/2021

💋 Scru Cream For Lips Moisturization And Exfoliation 💋

ඔයාගෙත් තොල් කළු වෙලාද.??😔😔 එහෙනම් මෙන්න ඒකට හොඳම විසඳුම ...👌

ගැහැණු පිරිමි දෙපාර්ශවයටම....👇👇👇

🩸 පැහැපත් සම වගේම ගොඩක් දෙනෙක් සැලකිලිමත් වෙන දෙයක් තමයි # දෙතොල් # කියන්නේ...

🩸 මේ දෙතොල් දුර්වර්ණ වීම ගොඩක් අයට තියෙන ගැටළුවක් ...

🩸 දෙතොල් දුර්වර්ණ වෙන්න ගොඩක් හේතු බලපානවා..
👄 අධික හිරු එළියට නිරාවරණය වීම
👄 ප්‍රමිතියෙන් බාල තොල් ආලේපන භාවිතය
👄 අධික ලෙස කැෆේන් භාවිතය , දුම් බීම, මත්ද්‍රව්‍ය භාවිතය

මේ වගේ ගොඩක් හේතු බලපානවා තොල් අවපැහැ ගැන්වෙන්න....

අපි බලමු මේ Lip Cream එකෙන් ලැබෙන ප්‍රතිඵල මොනවද කියලා..👇
🌹 වියළි, පැලීම් සහ දිගු රේඛා සහිත සම සුවපත් කරයි..
🌹 දෙතොල් වල මෘදු බව හා තෙතමනය රඳවමින් සුමුදු රෝස පැහැති සමක් ලබා දෙයි..
🌹 අවපැහැ ගැන්වී ඇති දෙතොල් නැවත යථා තත්වයට පත් කරයි.

දැන් බලමු මේක පාවිච්චි කරන්නේ කොහොමද කියලා.👇

💋 පළමුව උණුසුම් තුවායකින් දෙතොල් පිරිසිදු කරන්න.
💋 පියන විවෘත කර ප්‍රමාණවත් ක්‍රීම් ප්‍රමාණයක් ගෙන එය මුවෙහි ඒකාකාරව ආලේප කරන්න.
💋 ඇඟිලි තුඩු වලින් මෘදු ලෙස ඉදිරියට හා පිටුපසට සම්බාහනය කරන්න.
💋 පසුව පිරිසිදු උණුසුම් ජලයෙන් සෝදන්න.

තොග සීමිතයි ... ඉක්මන් කරන්න ..👌👌

Cash On Delivery පහසුකම සහිතයි...

මෙය ඔබට අවශ්‍යයි නම් පහත විස්තර සහිතව අපගේ වට්සැප් අංකය කෙටි පණිවිඩයක් එවන්න....😍😍

01. නම............
02. ලිපිනය ..................
03. දිස්ත්‍රික්කය............
04. දුරකථන අංක 2ක්.........

🙋 inbox your oders..

Photos from Smart shop's post 15/10/2021

carrot with milk soap 🥕🥛

කවුද අකමැති රන්වන් පාට නිකළැල් සමක් ලබා ගන්න...

සම දීප්තිමත් ඔබත් ලස්සන සමකට උරුමකම කියන්නට කැමැතිද?

ඉතින් ඔබට ගෙනාවා ඉතාමත් හොද ප්‍රතිඵල ලබා දෙන සබන් එකක්..

Carrot With milk Soap ලැබෙන ප්‍රතිඵල

😍සමේ වියළි බව නැති කර සම පෝෂණය කරයි

😍සමේ අදුරු පැහැය හා ලප කැලැල් මැකි සම පැහැපත් කරයි

😍සමේ ඇති එල්ලා වැටීම නැති කර තරුම පෙනුමක් ලබා දෙයි

😍හිරු කිරණින් පිලිස්සුණු සම යථා තත්වෙට පත් කරයි

විටමින් ඒ අඩංගු කැරට් වැඩිපුර කෑමෙන් සුන්දර සමකට හිමිකම් කීමට ඔබට හැකියාව ලැබේ.

Carrot milk soap මගින් ඔබේ සම ආරක්ෂා කර ස්වාභාවික පැහැපත් සමක් ලබා ගත හැකිය.

Rs.890/=

😘රන් වන් පැහැයේ රහස herbal secret

දිවයින පුරා බෙදාහැරීම.😍

Photos from Smart shop's post 15/10/2021

ගැහැණු පිරිමි දෙපක්ෂයට ම භාවිතා කළ හැකිය

😘 වැඩිම result ලබා දී ඇති එකම සබන් කැටේ

😥ඔබෙත් සමේ අළුහම් දද ඉන්නන් තිබේද?

😥ඔබත් බ්ලීචින් ක්‍රීම් වලට රැවටිලා මුහුණ කැත කරගත්ත කෙනෙක් ද? 😥

සමේ කලු ලප, කලු පැහැයට හුරු කුරුලෑ ඇති කෙනෙක් ද?😥

ක්‍රීම් පාවිච්චි කර අතුරු ආබාධ ඇති වී මුහුණ පුරා කලු පාට ලප හෝ බිබිලි සෑදිලා ද 😥

😥කොපමණ බෙහෙත් කරත් හරි ගියේ නැද්ද?

🥺සමේහි ඇති අළුහම් දද ඉන්නන් අව්වට පිලිස්සුණු කැලැල් බිලීචින් ආසාදන වලින් ඇතිවන කලු ලප සුදු ලප ඉවත් කර නව
සෛල වර්ධනය කර සමෙහි රැලි හා ගොරෝසු බව දුරු කර 😍තෙතමනය ඇති රන්වන් පැහැයක් සහිත දිදුලන සමක් ලබා දේ..😍

😍මේ සියලු ම ගැටලු ඇති අය සදහා Herbal secret සබන් එක රිසාට් ලබා ඇත.

✴️ ස්වභාවික ව නිශ්පාදනය කර ඇති නිසා ම ඔබේ මුහුණේ අළුහම් දද ලප ඉන්නන් වැනි සියලු ආසාදන සුවපත් කරයි.

✴️ස්වාභාවික ඖෂධ පමණක් අඩංගු වී ඇත.

😍Rs890/=😍

😍රන්වන් පැහැයේ රහස Herbal secret

15/10/2021

Gluta white face and Bodylotion 💕💕💕

#නලු නිලියන්ගේ විශ්වාසය දිනූ e අඩංගු &bdy . දින 3න්‍ ලස්‍සන පැහපත්‍ නිරොගි තරුන සමක් හිමි කර ගන්න

ඉක්මනින්ම සම සුදු වන ලොව මිල අධික ingredients වන collagen butter අන්තර්ගත වන multivitamin cream එකක්

ප්‍රතිඵල සහතිකයි , පළමු සතිය තුළ දී පැහැදිලි වෙනසක් දැකගත හැක , ඔබ භාවිතා කරන අන්තිම නිස්‍පාදන විය හැක එතරම් ප්‍රතිඵලදායකය.

අඩුවට China නිෂ්‍පාදන අරන්‍ කාලය මුදල තියන ලස්‍සන සම නාස්‍ති කරන්‍න එපා

බ්ලීචින් ආසාදන නිසා ඇතිවූ කැලැල් සියල්ල ඉවත් කරයි.කළු ලප, දුඹුරු ලප ඉවත් කරයි,සම රැලි වැටීම අවම කරයි,සම වියළීම සම වයසට යාම අවම කරයි,තද පැල්ලම් පවා ඉවත් කරයි,සම හිරු කිරණින් ආරක්ෂා කරයි.
◾Bleaching or රසදිය අඩංගු නොවේ.
◾අතුරු ආබාධ කිසිවක් නොමැත.

ගැහුනු පිරිමි දෙපිරිසටම මෙය පාවිච්චි කිරිමට පුලුවන්.
Made in

ඔබට අවශ්‍ය සුදු පැහැය ලැබුනු පසු මෙය නැවැත්වීමට පුලුවන , නැවත සම අවපැහැයට පත් නොවේ

අලේප කිරීමෙන් සුලු වේලාවක්ට පසුව සමට හොදින් ආග්‍රහනය කරගනී. අනවශ්‍යය තෙල් මතු නොවේ
200ml

🙋 Rs 1200/=

Photos from Smart shop's post 15/10/2021

🌿Roushun Aloe Vera Gel 99%🌿

කෝමාරිකා විශේෂයෙන්ම ප්‍රසිද්ධ වන්නේ , සමේ තෙතමනය රැක දීමට උදවු කරන නිසා ය. සමේ වියළි භාවය තුරන් කරමින්, අවශ්‍ය තෙතමනය පවත්වා ගැනීමට කෝමාරිකා යුෂ වැදගත් වේ.කෝමාරිකාවල ඇති සිසිලස හේතුවෙන්, සමේ ඇතිවන අසාදන ලෙස, දැවිල්ල, බිබිලි හා කැසිලි වැනි තත්ත්වවලදී ප්‍රතිකාර කිරීමේ හැකියාව ඇත. කෝමාරිකාවලට ආවරණ පටල, නැතිනම් EPITHELIUM වේගයෙන් වර්ධනය කිරීමේ හැකියාව තිබේ.

🔴 කෝමාරිකා ප්‍රයෝජනයට ගැනීමේදී එහි කොළයක්‌ කපලා අරගෙන එහි කොළ පැහැති කොටස ඉවත් කරලා මදය සූර ලා අරගෙන පොඩිකරන්න. එය අවශ්‍ය ලෙස ආලේප කරන්න පුළුවන්.

🔴 නමුත් මේ ක්‍රියාවලිය කරදරකාරී කාර්යයක්‌. අවශ්‍ය වන විට කෝමාරිකා මදය සූරලාම ගන්න වෙනවා. එවිට විෂබීජ, කෝමාරිකා කොලයේ කසන කොටස මෙය එකතු වෙන්න පුළුවන්. ඒ නිසා පහසුම දේ කෝමාරිකා ජෙල් එක්‌ ගෙන පාවිච්චි කිරීමයි.

Roushun 99% ඇලෝවේරා ජෙල් එක මේ සඳහා ඔබට ඇති හොඳම නිෂ්පාදනයයි. මෙය ස්වාභාවික කෝමාරිකා 99% අන්තර්ගත කර නිශ්පාදනය කරනු ලබන අතිවිශිෂ්ඨ නිශ්පාදනයකි...

මෙමඟින් ඔබට ලැබෙන වාසි රැසකි..

👉 කුරුලෑ සහ කුරුලෑ තුවාල මෙන්ම කැළැල් ද සුව කරයි.

👉 සමේ වියලි ගතිය නැතිකර තෙතමනය ආරක්ෂා කරයි.

👉 සම පැහැපත් කරයි.

👉 විවිධ සමේ ආසාද්මිකතා ( බිබිලි, සමේ කැසුම් ) වැනි තත්වද සුව කරගත හැක

👉 bleeching ආලේප භාවිතා කර ඇති වූ ආසාද්මිකතා සුව කරයි.

👉 make-up භාවිතා කිරීමට පෙර primer එකක් වශයෙන් ද භාවිතා කර හැක.

👉 අනවශ්‍ය රෝම ඉවත් කිරීමෙන් පසු මෙය ආලේප කිරීම මඟින් ඇතිවන ආසාද්මිකතා ඇති වීම වලක්වා ගැනීමට පුළුවන්

👉 මෙය ස්වාභාවික කෝමාරිකා 99% අන්තර්ගත කර නිශ්පාදනය කරන නිසා අතුරු ආබාධ වලින් තොරව ඕනෑම අයෙකුට පාවිච්චි කල හැකියි.

👉 ඔබත් ROUSHUN ALOE VERA භාවිතා කර නිකැලැල් , පෝෂණිය පැහැපත් නිරොගී සමක් ලබාගන්න

🛑කාන්තා , පිරිමි දෙපාර්ශවයටම සුදුසුය🛑
Islandwide delivery available🚚

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Illukkubura Opanyaka
Colombo