Pankaja Herbal Care
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Pankaja Herbal Care, Beauty, cosmetic & personal care, Colombo, Western, Colombo.
23/02/2022
*වාසනාව යනු ආත්මවිශ්වාසයයි....*❤️🌹
*ඇත්තටම අපි හැමෝටම පුලුවනි සාරවත් ධනවත් සැපවත් මිනිසෙකු වන්නට. මම මේදේ කරනව මේතුලින් ජයලබනව ඉහලටම යනවමයි කියා තදබල ආත්මවිශ්වාසයක් ඇතිකර ගැනිමයි අවශ්‍යවන්නේ.*❤️❤️
එසේ නොමැතිව අරක නැහැ මේක නැහැ අතදෙන්න කෙනෙක් නැහැ කියමින් ලතවෙමින් සිටියොත් සදාකල්හිම එකම තැනමයි.එවිට ඔබට සිදුවන්නේ අනෙකාගේ දියුනුව දැක සුසුමන් හෙලන්නටයි.😶😶
*වාසනාවාව අපවෙත ලඟාවන්නේද ආත්මවිශ්වාසයෙන් කටයුතු කරන විටදිය*. 🌹🌻
*කිසිවිටකවත් මම දැන් ප්‍රමාදයි කියා නොසිතා අද අදම පටන්ගන්න.හැකිපමනින් පටන්ගැනිම සුදුසු අතර සියල්ල සපුරාගන්නාතෙක් බලාහිදිම කල්දැමිම අලසබවේ ලක්ෂනයකි.* *සුබවාදි මනසින් සියල්ල දැකිය යුතු අතර පටන් ගන්නටත් පෙර වියහැකි අවධානම් ගැන නොසිතන්න.*✋
තමතමන්ගේ හැකියාව අනුව සුුදුසු සදේ තෝරාගැනිම වඩාත් හොදය.අනුන් කරනදේ බලා එයම කරන්නට නොයා තමන්ගේ හැකියාවන් හදුනාගැනිමද වැදගත්ය.
හිත ඇත්නම් කරන්නට ඇතිදේ අනන්තය.ඒනිසා වැදගත්ම කරුනනම් ඔබේ ශක්තියයි.
*සිහින දැකදැක නොසිට වැඩෙහි යෙදෙමින් සිහින දකිනවිට ඔබේ සිහින යතාර්තයක් බවට පත්වෙයි.* ❤️🌹
ඇතැම් මිනිසුන් වෑයම් කරන්නේ දවසේ වේල සොයාගැනිමට පමනි. ඔවුන් සැමදා එකම තැනම සිටිමින් අද කාබී සිටියොත් ඇතැයි සිතයි. ඔවුන්ගේ සතුට තිබෙන්නේ රැයෙහි පමනකි.පසුවදා යමක් ලැබෙනතුරු ඔවුන්ගේ සිතේ දැවිල්ලකි. ඒ වගේම මාසික පඩියමත යැපෙන්නෝද තවත් කොටසකි. මාසයේ අන්තිම වනතෙක් ඇගිලි ගනින ඔවුන් පඩිය අතටගත් සැනින් ණයගෙවා පසුදා සිට යලිත් කඩයේ ණය පොත පුරවයි.
*ඒනිසා හැකිපමනින් වියාපාරයක් ආරම්භ කලහොත් ධනවතෙකු වියහැකිමය.*❤️
*රැකියාය යනු යැපෙන මාර්ගයකි වියාපාරයක් යනු ධනවත් විමේ මාර්ගයකි*
*හොදින් කියවා තේරුම්ගෙන ඒ අනුව ජය ලබන්න. ඔබ අප සැවොම ඉතා වාසනාවන්තයෝය.*❤️💪
ආරාධනා කරනවා අපත් සමග එකතු වෙන්නට..💐💐💐
23/02/2022
ඔබට ලස්සනම ලස්සන හීන තියෙනවා නේද.😍😍
👉ලස්සන ගෙයක් හදාගන්න
👉හොදම වාහනයක් ගන්න
👉බිරිඳ කැමති හැම දේම අරගෙන දෙන්න
👉පෙම්වතිය කැමති හැමදේම අරගෙන දෙන්න
👉මහත්තයා කැමති හැමදේම අරගෙන දෙන්න
👉පෙම්වතා කැමති හැමදේම අරගෙන දෙන්න
👉ලස්සන ගෙවත්ත හදාගන්න
👆👆👆👆මේ වගේ ගොඩාක් ඒව තියෙනවා නේද
ඒත් ඔබට තවමත් මෙන්න මේ හීන හැබෑ කරගන්න පුලුවන් හොදම මාර්ගය හොයාගන්න බැරිවුණාද?❓❓❓❓
මේ ඔබට ඒ සදහා අපි ලබා දෙන වටිනාම අවස්ථාව තමයි මේ💐💐💐💐
⏩⏩⏩ඔබට පුළුවන් ඔබව මේ පිලිබද දැනුවත් කරන මාව විශ්වාස කරලා මේ ව්‍යාපාරය ආරම්භ කිරීමට. ඒ මොකද කියනවානම් මට පුළුවන් ඔබගේ දියුණුව අනිවාර්ය බව තහවුරු කරන්න. ඒ වගේම දියුණුව සදහා සෑම මොහතකදීම සහය වන්නට⏪️⏪️⏪️
🙏🙏ඉතින් ඔබත් කැමතිනම් ඔබගේ හීන බලාපොරොත්තු ඒ විදියටම ඔබට කැමතිම විදියට හැබෑ කරගන්න එකතු වෙන්න අපිත් එක්ක......🙏🙏
11/02/2022
නිරෝගීමත් දිවියකට Herbline වෙතින් ඔබ වෙත ගෙන එන මෙම නිෂ්පාදන පෙල භාවිතා කර වෙනස අත්විදින්න.
01/02/2022
Herbline වෙතින් හදුන්වාදෙන නව 🌱Ginger tea 🌱පානය..ඔබගේ ශරීර අපහසුතා මග හැර ගනිමින් සුවපහසු දිවියක් සදහා 😊
මිල රු.650/-
ඉගුරු කියන්නේ ඔබට බොහෝ ප්‍රයෝජන ලබා දෙන දෙයක් වගේම හරිම රසවත් ආහාරයක් වගේම හොද බෙහෙතක්. ඔබ සමහර විට ඉගුරු වල තිබෙන ගුණ පිළිබද අසා තිබෙන්න ඇති. මෙය ඔබට බොහෝ වැදගත් වේවි.
මෙම පානය මගින්,
⭕කාන්තාවනි ඔබටත් දරන්න බැරි ඔසප් වේදනාව ඇති. එවිට තම්බා ගත් ඉඟුරු පීරිසි කෝප්ප බාගයකට සීනි තේහැන්දක් මිශ්‍ර කර පානය කරන්න. ඔසප් වේදනාව මග හැරෙනවා. ඒ වගේම කොත්තමල්ලි සමග ඉඟුරු කැබැල්ලක් තම්බා ගත් ජලය පානය කිරීමත් ගුණයි.
⭕සමේ පැහැපත්බවට වගේම තරුණ පෙණුම ආරක්ෂා කර ගැනීමට ඉඟුරු වලින් හැකියාව ලැබෙනවා. සම රැලි වැටීම සහ සන්ධි රෝග වෙනුවෙනුත් ඉඟුරු වෙතින් ලැබෙන සහනය විශාලයි.ඉඟුරු සහ ලෙමන් යුෂ කැස්සට වගේම කටහඩ මිහිරි වීමටත් හේතු වෙනවා.
⭕එය හෘද රෝග වලින් ඔබව ආරක්ෂා කරයි.
ඉඟුරු ඉතා ප්‍රසිද්ධයි හෘද රෝග වැළැක්වීම සදහා. මේ ඉගුරු ආහාරයට ගැනීමෙන් ඔබේ හොඳ කොලෙස්ටරෝල් වැඩි වන අතරම අහිතකර කොලෙස්ටරෝල් අඩු වේ. ඒ වගේම ඔබේ රුධිර පීඩනය අඩු කිරීමටත් මීට හැකියාව ඇත.
⭕එය ඔබේ බර පාලනය කිරීමට උපකාරී වේ.
ඔබේ බර පාලනය කළ නොහැකි වීමට එක් හේතුවක් වෙන්න පුළුවන් සෑම තත්පර 5 කට වරක් ආහාර ගැනීමේ ආශාව ඇතිවීම. මෙය වළක්වා ගැනීමට ඔබට හැකී ඔබ ඉගුරු තේ පානය කල විට. අධ්‍යයනවලින් හෙළි වී ඇති පරිදි මෙම කුළුබඩු මූලයට කුසගින්න මෙන්ම ආහාර පරිභෝජනය අඩු කළ හැකිය. ඒ වගේම මෙය ඔබට ඔබේ කුස පිරුණු බවක් අගවාවි.
⭕එය ඔබගේ රුධිරයේ සීනි පාලනය කිරීමට උපකාරී වේ
සමහර පර්යේෂණ වලින් සොයාගෙන ඇති පරිදි දිනපතා ඉඟුරු පරිභෝජනයෙන් සති 12 ක් වැනි කෙටි කාලයක් තුළ දියවැඩියා සංකූලතා අවම කර ගැනීමට හැකිය. නමුත් ඔබේ වෛද්‍යවරයාගෙන් උපදෙස් ලබා ගැනීමටත් අමතක කරන්න එපා.
⭕එය ඔබේ දණහිසේ වේදනාව සමනය කරයි.
දණහිස් අමාරු හෝ ආතරයිටිස් ඇති අයට සැලකිය යුතු ලෙස එහි වේදනාව අඩු කර ගැනීමට හැකියාව තිබෙනවා මාස 6 ක් ඉඟුරු අනුභව කළහොත් හෝ පානය කළහොත්.
⭕එමඟින් පිළිකා වළක්වා ගත හැකිය.
ඉගුරු ඔබ පානය කලහොත් හෝ ආහාරයට ගත්තොත් එහෙම ඔබට ආමාශයික, අග්න්‍යාශයික, අක්මාවේ සහ මහා බඩවැලේ පිළිකා වැනි පිළිකා වර්ග කිහිපයක්ම ඇති වීම අවම කර ගන්න පුළුවන්.
⭕එමඟින් ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඉහළ නැංවිය හැකිය.
ඔබ නිරන්තරයෙන් අසනීප වන කෙනෙක් නම් ඔබට නිතරම ඉගුරු පානය කිරීමට හෝ ආහාරයට ගැනීමට පුළුවන්. මේ තුළින් ඔබේ ප්‍රතිශක්තීකරණය ඉහළ නැන්වීම සිදු වෙනවා. මේ නිසා ඔබට ලෙඩ රෝග ඇති වීම අවම වෙනවා.
01/02/2022
👉ඔබ දන්නවාද මුරුංගා පත්‍ර වල තියෙන විශේෂ ගුණයන්..👈
අපගේ සමට බාහිරින් පමණක් පෝෂණය ලැබුනම ඇති කියලා ඔබ හිතනවද.ඔබගේ ශරීරයේ අභ්‍යන්තරය පිලිබදවත් සැලකිලිමත් විය යුතුයි.
😊ඉතිං ඒ සදහාම herbline products මගින් හදුන්වා දෙන 🍃🍃Moringa Leaf Drink 🍃🍃 දැන් ඔබට ලබා ගත හැක. පෙති කරල් බීලා එපා වෙලාද... එහෙනම් දැන්ම tea එකට මාරු වෙන්න......
මිල රු.830/-
👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇
මුරුංගා කොළවල පෝෂණ සාන්ද්‍රණය ඉතා වැඩියි. ඒ වගේම ශරීරයේ විෂ ඉවත් කිරීමේ හැකියාවද මුරුංගා කොළ වල පවතිනවා. මුරුංගා පෝෂණ ගුණ රාශියකින් සමන්විත ඖෂධීය වටිනාකමක් ගෙන දෙන ශාකයක්.
😲 මුරුංගා පත්‍ර වල අඩංගු පෝෂණ ප්‍රමාණය දිනකට නිර්දේශිත මාත්‍රාව, ප්‍රෝටීන් 2g, විටමින් බී 6 19%, විටමින් සී 12%, යකඩ 11%, විටමින් A 9%මැග්නීසියම් 8%, බටහිර රටවල මුරුංගා කොළ වියළා කුඩු කර හෝ කැප්සියුල ආකාරයෙන් නිෂ්පාදනය කර වෙළඳපොලට ඉදිරිපත් කරනවා., ප්‍රතිඔක්සිකාරක වලින් පොහොසත් මුරුංගා කොළ ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් පොහොසත්. එහි අඩංගු බීටා කැරොටින්, විටමින් C හා විටමින් E ප්‍රධාන ප්‍රති ඔක්සිකාරක විටමින් ලෙස සැළකෙනවා. ප්‍රතිඔක්සිකාරක ස්වභාවිකව එළවළු හා පළතුරු වල බහුලව තිබෙනවා.
මුරුංගා කොළ වල ප්‍රතිඔක්සිකාරක ශාක සංයෝග කිහිපයක් සොයාගෙන තිබෙනවා. මුරුංගා වල අන්තර්ගත ප්‍රතිඔක්සිකාරක නිසා
⭕රුධිර පීඩනය අඩු කිරීමට හැකි වන අතර ආහාර ගැනීමෙන් පසු රුධිරයේ සීනි මට්ටම මධ්‍යස්ථ කිරීමට උපකාරී වෙනවා.
⭕ මුරුංගා කොළ සාරය ආහාර කල් තබා ගන්නා ද්‍රව්‍යයක් ලෙසද භාවිතා කළ හැකියි.
⭕ දිගින් දිගටම පවත්නා දැවිල්ල, හෘද රෝග හා පිළිකා ඇතුළු බොහෝ නිදන්ගත රෝග සඳහා මුරුංගා විසඳුමක්.
⭕කොලෙස්ටරෝල් අඩු කළ හැක. මුරුංගා කොළ මගින් අධික කොලෙස්ටරෝල් නිසා ඇති වන හෘද රෝග ඇති වීමේ අවදානම අඩු කරනවා.
⭕ මුරුංගා කොළ ඇස් වලට නිරෝගී බව ගෙන දෙයි.
⭕ සමෙහි සහ අස්ථි වලට නිරෝගී බව මෙන්ම,
⭕ සිරුරේ ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලියට ද දායක වෙනවා.
⭕ඔබට තදබල හිසරදයක් ඇත්නම් මුරුංගා මුල් වලින් යුෂ ලබාගෙන ජලයත් සමග කවලම් කර පානය කරන්න.
⭕මහා ඖෂධයකිමුරුංගා ආහාරයට ගැනීම මගින් සමේ ඇතිවන කුරුලෑ සහ වෙනත් ආසාදනයන් සුව කර ගනිමින් රුධිරය පිරිසිදු කර ගන්නට පුළුවන්.
මුරුංගා එක්කර සුප් පානයක් සකස් කර පානය කරන්න. එමෙන්ම මුරුංගා යුෂ මුහුණේ ඇතිවන කුරුලෑ මත ආලේප කරන්න. මුරුංගා සතුව ඇති ප්‍රතිජීවක බලය මගින් මෙවන් ආසාදනයන් සුවපත් කර ගන්නට පුළුවන්. (උපුටා ගැනීමකි)
01/02/2022
💙 නිල් කටරොළු...💙 herbline new product....
Blue butterfly pea flower tea
Price 830/=
🍁මෙය පිළිකා නාශකයකි. ශරීර ගත විෂ නසයි. අර්ශස් හා මළ බද්දය නසයි. සෙම් රෝග නසයි. කුසගින්න වඩයි. මුත්‍රා රෝග නසයි. මෙකි නොකී බෝහෝ ගුණ වලින් යුතුය..🍁🍁
☘ නිල් කටරොළු බත සාදාගන්නා ආකාරය ☘️
මදක් වියලා ගත් නිල් කටරොළු මල් පෙති ස්වල්පයක් තද උනුවතුරට දමා විනාඩි පහළොවක් පමණ තබන්න. එවිට එම ජලය තද නිල් පැහැයට හැරේ. අනතුරුව සහල් මැටි මුට්ටියකට දමා සාමාන්‍ය යෙන් තබන ලද ජල ප්‍රමාණයට වඩා මදක් අඩුවෙන් ජලය තබා දර ලිපේ තබන්න. (පසුව නිල් ජලයද එක් කරන බැවින් නැතහොත් බත බෙරි වීමට ඉඩ ඇත) පසුව පෙණ දමා බත සම්පූර්ණ වීමට ආසන්න වන ව්ට නිල් කටරොළු යුෂ එයට එකතු කර විනාඩි පහක් පමණ තබන්න. සහල් හුන්ඩු තුනක් සදහා මල් දහයක් පමණ සැහේ....
☘️ #නිල්_කටරොළු පානය සාදාගන්නා ආකාරය ☘️
උතුරවා ගත් උණු වතුර ඔබට අවශ්‍ය ප්‍රමාණයක් ගෙන කටරොළු මල් එයට දමා විනඩි පහකින් පසු පෙරා එම කටරොළු මල් යුෂ වලට දෙහි යුෂ අවශ්‍ය පමණ එකතු කරන්න. ඔබට අවශ්‍ය නම් ලුණු සහ සීනි එකතු කරන්න.
සෙම් රෝග නිසැකයෙන්ම සුව කරන විශ්මිත කටරොළු ඔසුව... ඒ වගේම කටරොළු ඖෂධය තරුණ බව රකින ඖෂධයක් බවටත් ප්‍රචලිතයි. රෝග සඳහා කටරොළු ශාකයේ මුල්, මල්, කොළ, පොතු, ඇට යන පංචාංගයම ගන්නවා. කැස්ස, ඇඳුම, සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග වලදී කටරොළු මුල් ඉතාම ගුණදායකයි. කටරොළු මුල් වියළා කුඩුකර ( පවුඩර් ලෙස ) දිනකට එයින් ග්‍රෑම් 01 - 03 ත් අතර ප්‍රමාණයක් උණුවතුර එකකට මිශ්‍රකර බොන්න. වේල් කිහිපයකින් සුව වේවි. ඒ වගේම කටරොළු මුල් වියලා දුම ඇල්ලුවොත් සෙම රෝග සුව වෙනවා. කටරොළු ශාකයේ පංචාංගයම තම්බාගත් කෂාය පානය කළොත් ශරීරයේ ඇති සෙම ඉවත් කරන්නත් පුළුවන්. මේ වනවිට පර්‍යේෂණ මට්ටමින් පවා තහවුරු වෙලා තිබෙනවා කටරොළු කියන්නේ මානසික ආතතිය නැති කිරීමේ ගුණය ඇති ඖෂධයක් කියලා. ඒ සඳහා වඩාත්ම සුදුසු කටරොළු මුල්. මුල් කසායක් ලෙස සාදා ඔබ මේ ඖෂධය පානය කළොත් එය අගනා ඖෂධයක් වේවි.
ශරීරයේ වේදනාව, ඉදිමුම, රුධිර ගැලීම් වැනි තත්ව නැති කරන්නත් මෙය අද්විතීය ඖෂධයක්. රුධිරය ගලන අර්ශස් අවස්ථාවක දී එය සුව කරන්න කෂායක් ලෙසත් කටරොළු භාවිත කරනවා. ඒ වගේම සම්පුර්ණ කටරොළු ශාකයම ගලේ අඹරා තලපයක් සේ සාදා අර්ශස් ගෙඩිවල ආලේප කිරීමෙන් කෙටි කලකින් සුවය ලබන්නත් පුළුවන්. කටරොළු ශාකය ශිරෝ විරේචන ද්‍රව්‍යයක් ලෙසත් හඳුන්වනවා. තද හිසේ කැක්කුමක දී කටරොළු කොළ කිහිපයක් තලා බිංදු දෙකක් ගෙන එය නාසයෙන් ඉහළට ඇදීමෙන් ක්ෂණික සුවයක් ලබන්න පුළුවන්. ඒ වගේම ගලගණ්ඩය රෝගය සුව කරන්න සුදු කටරොළු මල් ස්වල්පයකට වතුර පත 04 ක් දමා එය එකට සිඳුවා පෙරා බොන්න. ගලගණ්ඩ රෝගයට මෙම සුදු කටරොළු මල් කෂාය දෛනිකව පානය කිරීම ඉතාම ගුණයි. ගර්භාෂ රෝග වල දී, ආර්තව වේදනා වල දී නිල් කටරොළු මල් කෂාය පානය කරන්න. එය ඉතා ගුණදායකයි. කටරොළු ශාකයේ මුල් අරගෙන පිරිසිදු කර හොඳින් ගලේ අඹරා ඒ ද්‍රාවණය සුදු කබර මත ආලේප කළහොත් සුදු කබර රෝගයෙන් මිදෙන්නත් පුළුවන්.
ආහාර මාර්ග පද්ධතියටත් කටරොළු ඉතාම ගුණදායකයි. ආමාශගත තුවාල පවා සුව කරන්න මෙමඟින් පුළුවන්. ඔබ කළ යුත්තේ නිල් කටරොළු වියළි මුල්, පොතු හොඳින් අඹරා තලපයක් ලෙස සාදා මී පැණි සහ ගිතෙල් සමඟ ආහාරයට ගැනීම පමණයි. ආමාශගත රෝග වලට මෙය අගනා ඖෂධයක්. උගුරේ ආසාදන වල දී කටරොළු පත්‍ර අඹරා උගුරේ ආලේප කිරීමත් ගුණදායකයි. කටරොළු පංචාංගයම කෂාය පානය කිරීමෙන් මුත්‍රා දැවිල්ල, මුත්‍රා ගල්, මුත්‍රා අඩස්සි යන සෑම මුත්‍රා රෝගයක්ම සුව කරගන්න පුළුවන්...
27/01/2022
25/01/2022
☕Herbline Diabetea with Gymnema & Mint☕
🌱 හර්බ්ලයින් මස්බැද්ද මින්ට් ඩයබ්ටී🌱
🌼🌼හර්බ්ලයින් පවුලෙන් මෙන්න ඔබට තවත් ඖෂධීය ග්‍රීන් ටී පානයයක්🌼🌼
🤔🤔අපි බලමු මොකද්ද මේ ග්‍රීන් ටී එකේ විශේෂත්වය කියලා🤔🤔
☕අඩංගු ද්‍රව්‍ය :ග්‍රීන් ටී,මස්බැද්ද කොළ ,මිංචි කොළ
🤔🤔මොනවද මේ මස්බැද්ද කොළ ????
🌸🌸මධුනාශිනි මේෂශෘංගි ලෙස සංස්කෘත භාෂාවෙන් හඳුන්වන මේ ඖෂධය චීනය,ඉන්දියාව වැනි ආසියාතික රටවල්වල දේශීය වෛද්‍ය ශාස්ත්‍රය තුළ දියවැඩියාව නැසීමට යොදා ගනී
🌸🌸ලෝකයේ බොහෝ රටවල් තම ජනතාවගේ නිරෝගී බව වෙනුවෙන් මස්බැද්ද කොළවල සාරය යොදාගෙන දන්තාලේප,මුඛ සෝදන දියර,චුයින්ගම් ආදිය පවා නිපදවන්නේ මෙම ඖෂධය භාවිතයෙන් පසු සීනි,පිෂ්ඨය සහිත ආහාර ලබාගැනීමට ඇති ආශාව අඩු කරන බැවිනි.
🌸🌸මස්බැද්දවල ඇති ජිම්නෙමික් අම්ලයට දියවැඩියා රෝගීන්ගේඅග්න්‍යාශයේ ඉන්සියුලින් නිපදවන අක්‍රිය වූ සෛල නැවත පණ ගැන්වීමට හැකියාව ඇත.එහෙයින් ඉන්සියුලින් නිෂ්පාදනය වේගවත් කර රුධිරගත සීනි ප්‍රතිශතය ශරීරයට හිතකර අවශ්‍යය ප්‍රමාණයට පාලනය කිරීමේ හැකියාව ඇත
🌸🌸අනවශ්‍ය බර අඩුකර ශරීරයේ අධික තරබාරුව අඩු කරයි
🤔🤔මිංචි කොළවලිනුත් අපිට ප්‍රයෝජනයක් තියෙනවද ???
🌸🌸මිංචි කොළ ආමාශයේ ඇතිවන දැවිල්ල අඩු කරන අතර බඩේ අජීර්ණ පාලනය කරයි
🌸🌸පොස්පරස්,කැල්සියම් ,විටමින් C,D,E සහ A සහිත නිසා ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඉහළ නංවයි
🌸🌸නිදන්ගත රෝග ඇතිවීමට ඇති අවදානම අඩු කරයි
🌸🌸ප්‍රබල ප්‍රතිඔක්සිකාරක ගුණය සහ රෝස්මරීනික් අම්ලය අන්තර්ගත නිසා ආසාත්මිකතා ඇති වීම අවම කරයි
🌸🌸සෙම්ප්‍රතිශ්‍යාව සුව කරයි
🌸🌸මුඛයේ දුර්ගන්ධය ඉවත් කරන අතර මුඛ සෞඛ්‍ය වැඩි දියුණු කරයි
🌺🌺මෙවන් ගුණ සපිරි ඖෂධ යොදා සකසා ඇති Diabetea with Gymnema & Mint☕ ඔබත් රැගෙන වෙනස අත්විඳින්න🌺🌺
💰💰මිල රු.895💰💰
25/01/2022
🥎මෙන්න විශේෂ අවස්ථාවක්👇👇👇
අපේ ඉතිහාසයේ ඉදලම රජවරු ප්‍රබූ වරුන්ට මැණික් එක්ක තිබ්බෙ හරිම ලග සම්බන්ධයක්...
🥎තමන්ගෙ ශරීරයේ ස්පර්ශ වෙන්න මැණික් පැළදුවා..
🥎සොබාදහමේ නිර්මාණයක් වන මේ මැණික් කියන දායාදයට පුළුවන් මිනිසුන් වන අපේ ජීවිත වලට වාසනාව ගෙන එන්න.
🥎හැබැයි ඉතින් ඒකට මැණික් ගැන අවබෝධයක් තිබිය යුතුය...
🥎අපේ herbline ආයතනය ඔබට ඒ සදහා අවස්ථාව සලසා දී ඇත...ඔබ උපන් මාසයට අනුව මෙන්ම මැණික් ගලෙ සුවිශේෂී තාව මත අපි ඔබට සුදුසුම මුදුව තෝරා දෙන්නම්...
👉blue topaz - කාන්තාවන් සදහා නිපදවන ලද නිල් පදියං මැණික් ගල සහිත රිදී මුදුව දෙසැම්බර් මාසයේ උපන් අයට සුවිශේෂී මැණික් ගල සහිත මුදුවයි...
👉coral - කාන්තාවන් සදහා නිපදවන ලද ප්‍රවාල මැණික් ගල සහිත මුදුව
👉Amethyst - කාන්තාවන් සදහා නිපදවන ලද අඹතේස්ත මැණික් ගල සහිත මුදුව පෙබරවාරි මාසයට උචිත මුදුවයි..
👉garnet - කාන්තාවන් සදහා නිපදවන ලද රබහ මැණික් ගල සහිත මුදුව
👉hessonite - ගෝමේදි මැණික් ගල සහිත මුදුව කාන්තා ඔබ සදහා නිපදවා ඇත.
👉moonstone - පුනක්කං මැණික් ගල සහිත මුදුව කාන්තා ඔබ සදහා නිපදවන ලදි.
👉pearl - මුතු මැණික් ගල සහිත මුදුව කාන්තා ඔබ සදහා යෝග්‍යවේ
👉citrine - කහ පලිගු මැණික් ගල සහිත මුදුව කාන්තා ඔබ සදහා නිපදවන ලද රිදී මුදුවයි
පිරිමි අය සදහා
👉blue topaz - පිරිමි පාර්ශවය සදහා නිපදවන ලද නිල් පදියං මැණික් ගල සහිත මුදුව දෙසැම්බර් මාසයට යෝග්‍යවේ
👉amethyst - අඹතේස්ත මැණික් ගල සහිත මුදුව පෙබරවාරි මාසයට යෝග්‍යවේ
👉citrine - කහ පලිගු මුදුව නොවැම්බර් මාසයේ උපන් ඔබට
අවශ්‍ය අය කෙටි පණිවිඩයක් එවන්න ...
ඔබේ වාසනාව ඔබම තොරා ගන්න
සතුට සැනසුම සෞභාග්‍යය පිරි වාසනාවන්ත සුභ නව වසරක් වේවා!
2022
08/12/2021
🌼දියුණු වෙන්න කැමති කෙනෙක් ඉන්නවා නම් කියන්න...ඒ සඳහා මුල ඉඳන්ම උදව් කරන්නම්...
🌼මේ දිනවල ආදායම ප්‍රමාණවත් නැතිද?🤨 ඔබත් අමතර ආදායම් මාර්ගයක් සොයන අයෙක්ද?🤨
🌼නිවසේ සිටම smart phone එකෙන් dropshipping කරන්න ඔයත් කැමතිද?dropshipping කරලා මාසෙට 40000-100000/= අතර ආදායමක් උපයන්න ඔයාටත් පුලුවන් ..
🌼මුල ඉඳලම කියලා දෙනවා...හරිම ලේසියි.
මුලින්ම කියන්න ඕනේ....මුදල් වංචා කරන ආයතන වලට ඔබ මීට පෙර රැවටුන අවස්ථාත් ඇති..ඒත් මෙම ආයතනය රජයේ ලියාපදිංචි විශ්වාසනීය ආයතනයක්.
🌼ඔබට මම හඳුන්වා දෙන්න යන්නේ කාන්තාවන්ට හරිම වටින අවස්ථාවක්...
බොරුවට data කපාගෙන face book යන වෙලාවේ මේක කරන්න පුලුවන්...
මුදල් වියදම් කරන්න අවශ්‍ය නෑ..
දවසම මේකට යොදවන්න අවශ්‍යත් නෑ..
ඔයාට පුලුවන් වෙලාවට වැඩ කරන්න පුලුවන්...
Full time කරලා ලොකු ආදායමක් ගන්න උනත් පුලුවන් ..
අවශ්‍ය වෙන්නේ ඔයාගේ කැපවීමයි..
මෙහිදී ඔබට,,,
🌼මුදල් ආයෝජනයක් නොමැත.
🌼පුහුණුව නොමිලේ..
🌼ඔබගේ කැපවීම මත හොඳ ආදායමක්..
🌼අර්ධ කාලීන රැකියා සොයන්නන්ට අනගි අවස්ථාවක්..
🌹මෙය රජයේ ලියාපදිංචි ආයතනයකි..
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo, Western
Colombo
01