Herbal beauty product

Herbal beauty product

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Herbal beauty product, Beauty, cosmetic & personal care, Colombo.

Photos from Herbal beauty product's post 09/07/2021
05/07/2021

මුහුනේ අදික තෙල් බව හෝ පිම්පල් නිසා ඔබත් පීඩාවටපත් වෙලාද????
දින කිහිපයක් ඇතුලත ඔබට මෙම ගැටලුවෙන් මිදීමට ශාක සාර මුසු කර නිශ්පාදනය කල හර්බ්ලයින් නිශ්පාදන පෙල මගින් අවස්තාවක් උදා වෙනවා.
ටී ට්‍රී ඔයි,කරාබු නැටි තෙල්,මින්චි අඩන්ගු කර සැකසූ මෙම නිශ්පාදන පෙල භාවිතා කිරීමෙන් ඔබට සාර්තක ප්‍රතිපල ලබා ගත හැක.
1.pimple control fash wash120ml=345/=
දිනපතා උදෑසන සහ සවස භාවිතා කල යුතුයි.මාස තුනක් පමන භාවිතා කල හැක.
2.pimple control deep clensing milk120ml=499/=
සතියකට දින තුනක් සවස් කාලයේදී මෙම ක්ලෙන්සර් එක මගින් ඔබේ සම හොදින් පිරිසිදු කරන්න.
සම මතුපිට ආලේප කර විනාඩි තුනක් තබා හොදින් පිරිසිදු කිරීම කරන්න.මෙහි ඇති කරාබු නැටි තෙල් නිසා සුලි දැවිල්ලක් ඇති විය හැක.
3.pimple control astringent 100ml=399/=
සෑම දිනකම උදෑසන සහ රාත්‍රී කාලයේදී පුලුන් කැබැල්ලකට ගෙන මුහුනේ සම මත ආලේපනය කරන්න.මෙමගින් කුරුලෑ ඇති වීමට බලපාන බැක්ටීරියාවන් විනාශ වන අතර සමේ විවරයන් විවෘත වීම වලකා දමයි.
වැඩි විස්තර දැන ගැනීමට 0772160072පනිවිඩයක් යොමු කරන්න.
Cash on dilivary පහසුකම් ඇත.වට්ස්අප් මගින් ද ඇනවුම් කල හැක.

Photos from Herbal beauty product's post 05/07/2021

👍👍👍👍👍

Photos from Herbal beauty product's post 04/07/2021

හැමෝටම පුලුවන්.මූලික දැනුමක් අවශ්‍ය නෑ,මුදල් අවශ්‍ය නෑ.අවශ්‍ය වන්නෙ ඔබගෙ උනන්දුව කැපවීම උතසහය පමනයි.0772160072වට්ස්අප් පනිවිඩයක් යොමු කරන්න.

04/07/2021

Herb line pimple control astringent.....
Tea tree oil සහ කරාබු නැටි තෙල් අන්තර්ගත මෙම නිශ්පාදනය ඔබගේ සමෙහි කුරුලෑ ඇති කරන බැක්ටීරියාවන් විනාශ කර සමෙහි විවරයන් වසා තබයි.මෙමගින් කුරුලෑ නැවත ඇති වීම වලක්වයි.කුරුලෑ සහිත තෙල් සමකට වඩාත් යෝග්‍ය වේ.දිනපතා උදේ සහ රාත්‍රී කාලයේදී බාවිත කරන්න.
බාන්ඩ අතට ලැබුන පසු මුදල් ලබා දෙන්න.0772160072

04/07/2021

ඔයාලටත් පුලුවන් යාලුවනේ.දැන ගන්න ඕනේ නම් inbox මැසේජ් එකක් දාන්න.

Photos from Herbal beauty product's post 04/07/2021

මාසයක් වැනි කෙටි කාලයක් තුලදී ඔබේ හිස කෙස් අගල් 2-3ක් අතර ප්‍රමානයක් වවා ගැනීමට කැමතිද😍😍😍🤔
*මෙහි අන්තර්ගතය=තල තෙල්,එඩරු තෙල්,විටමින් e,ගොටුකොල,කරපින්චා,මුකුනු වැන්න සමග රහස් වට්ටෝරුවක්.

*මෙහි ප්‍රතිපල=
1.හිස කෙස් ගැලවී යාම වලකයි
2.ඝනව පිරිපුන්ව දිගු කෙස් කලබක් ලබා දෙයි.
3.හිස කැක්කුම නවතාලයි.
4.හිස් හොරි ඇතිවීම පාලනය කරයි.
5.කොන්ඩය අග පැලීම නවතාලයි.
👉බාවිත කරන ආකාරය දැන ගැනීමට inbox මගින් පනිවිඩයක් යොමු කරන්න.
0772160072

Photos from Herbal beauty product's post 04/07/2021

හිරු කිරන නිසා සමෙහි ඇතිවන පිලිස්සුම්,සමේ අදුරුවීම් ලප කැලල් සහ වැඩි වියට පත් වීමේදී ඇති වන පිග්මන්ටේසන් වලට හොන්දම ආයුර්වේද ප්‍රතිකාරය(herb line)rs1950/=බාන්ඩය අතට ලැබුනු පසු මුදල් ගෙවන්න.විස්තර දැන ගන්න inbox මැසේජ් එකක් දාන්න.0772160072

Photos from Herbal beauty product's post 04/07/2021

Our product

Photos from Herbal beauty product's post 04/07/2021

💗ඔයත් ලස්සනට ඉන්න කැමති කෙනෙක්ද,ඒත් ඔයා බාවිත කරන්නෙ බ්ලීචින් අදික පිටරට නිශ්පාදනද?ඒවාගෙ අතුරු අබාද ගැන ඔයා දැනුවත්ද?අපේ රටේ නිශ්පාදනයක් අතුරු ආබාද නොමැතිව ලස්සනට ඉන්න ගොඩක් කැමති කෙනෙක්ට මේ පෝස්ට් එක ගොඩක් වැදගත් වේවි.....

බ්ලීචින් ක්‍රීම් ගාන් නැතුව අපි කොහොමද රන් වන් පැහැතිසමක්ලබාගන්නෙ කියලා බලමු...🤔🤔🤔🤔🤔

👉අපි හැමෝම දන්න දෙයක් තමා අද වන විට ගොඩ දෙනෙක් සුදු වෙන්න කියලා බාවිත කරපු ආලේපන වර්ග තහනම් කරමින් යනවා,ඊට හේතුව බ්ලීචින්,රසදිය වර්ග හා වෙනත් ශරීරයට අහිතකර රසායනික ද්‍රව්‍ය අඩන්ගු වීමයි.මේ සිදුවීමත් එක්ක ගොඩක් දෙනෙක් උසස් ප්‍රමිතියෙන් යුතු ස්වාබාවික නිශ්පාදන වලට පෙලබිලා ඉන්නවා.

ඉතින් මේ අපේ නිශ්පාදනයත් ඔයාලා දැන් හොයන සමට හිතකර අහිතකර රසායනික ද්‍රව්‍ය අඩන්ගු නොවන **gluta saffron සහ**tea tree oil අඩන්ගු නිශ්පාදන පෙලක්.
ආයුර්වේද ඖශධාගාරයක් ලෙස ලියාපදින්චි herb line ආයතනය මේ ප්‍රශ්නෙට ඔයාලට විසදුමක් දෙන්නෙ අවුරුදු 10කට කලින්.ඔබගේ හිසකෙස් වර්දනය කරන්න කේශ වර්ධනී තෙල ලබා දුන් සමාගම අපයි.
*සුදුවෙන්න විතරක් නෙවෙයි රන්වන් පැපැති සමක් ලබාගන්න මෙම නිශ්පාදනය සකසා තියෙන්නෙ.මෙමගින් 👉සම පිරිසිදු කරයි👉සම පැහැපත් කරයි👉සමෙහි තද පැල්ලම් මකා දමයි👉සමෙහි තෙතමනය ආරක්ශා කරයි👉සම පෝශනය කරයි👉සමෙහි රැලි ගතිය නැති කරයි👉සමට ඒකාකාරි පැහැයක් ලබා දේයි.විශේසම දේ තමා ඕනේම සමකට මෙය ගැලපෙනවා වගේම ගැහැනු පිරිමි දේපාර්ශවයටම මෙය බාවිත කල හැකියි.ඉතින් ඔබත් ඇනවුම් කරලා වෙනස වටහගන්න....
💗glod night cream=2450/=
💗glod body lotion=2450/=
💗pigmentations night cream=1950/=
💗gluta saffron day and night cream 50g=1150/=
💗gluta saffron body lotion 200ml=795/=
💗gluta saffron fach wash 120ml=345/=
💗pimple control fash wash120ml=345/=

💗කේශ වර්ධනී hair oil100 ml=450/=
💗කේශ වර්ධනී hair oil 250ml=1500/=
💗කේශ වර්ධනී shampoo200ml=398/=
💗කේශ වර්ධනී conditioner200ml=398/=

👉ගෙදරදීම ෆේශල් එකක් කරගමු(සාමාන්‍ය,වියලි සහ මිශ්‍ර සමට)saffron අඩන්ගු.👍🤔🤔🤔
1.saffron natural fairness clenser=499/=
2.saffron natural fairness mud pack=499/=
3.saffron natural fairness scrub=499/=
4.saffron natural fairness moisturizer= 499/=
5.saffron natural fairness astringent=399/=
6.saffron sun protection cream=699/=
😍 ටී ට්‍රී ඔයිල්,කරාබු නැටි තෙල් සහ salicylic අඩන්ගු නිශ්පාදන පෙල කුරුලෑ නිසා දුක් විදින තෙල් සහිත සමක් ඇති ඔයාට 100% ප්‍රතිපල ගේන නිශ්පාදනයක්.
1.pimple control clenser=499/=
2.pimple control scrubbing pack=499/=
3.pimple control moisturizer cream=499/=
4.pimple control astringent =399/=
බාවිත කරන ආකාරය අපි කියලා දෙනවා.👈💪
මතක තියාගන්න bleeching ක්‍රීම් වගෙ දවසින් දෙකෙන් සුදු වෙන් නෑ.සතියක් දෙකක් බාවිත ඔයාලම මේ ගැන කතා කරන්න පටන් ගනීවි...මෙම නිශ්පාදන බාවිතාකරලා ප්‍රතිපල ලබාගත්ත ගොඩක් දෙනෙක් අදටත් අපිත් එක්ක එයාලගෙ අදහස් ප්‍රකාශ කරනවා.
👉මෙම නිශ්පාදන කට්ටලයම හෝ වෙන් වෙන්ව මිලදී ගත හැකියි.
👉ලස්සන වෙන්න හැඩ වෙන්න හැඩට ඉන්න ඔයාලත් herb line නිශ්පාදන වලට මාරු වෙලා බලන්න..
👉මිලදී ගැනීමට inbox මගින් විමසන්න.0772160072.

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Culinary Team

Attire

Website

Address


Colombo
01