Natural Beauty Products 10
බ්ලීචින් අඩංගු නොවන ඉතාමත් උසස් තත්ත?
08/07/2021
Herb Line ආයතනය රජයේ ලියාපදිංචි ආයතනයකි.
08/07/2021
ඔබ සිහින දකින සමේ පැහැය ලබා ගැනීම තවමත් සිහිනයක් නම් මෙන්න 100% ප්‍රතිඵල ලබා දෙන Gluta Gold නිශ්පාදන පෙළ.🤩
☘️Gluta Gold Natural Glow Night Cream
රන්වන් පැහැ සමක් දින කිහිපයකින් ඔබට හිමි කර දෙයි. කුරුලෑ ඇති සමකට උවද උචිත ආකාරයට නිශ්පාදනය කර ඇත.
☘️Gluta Gold Natural Glow Night Bodylotion
මුහුනේ පැහැයටම ඔබගේ මුලු සිරුරේම සම රන්වන් පැහැයට සමාන දිදුලන සමක් දින කිහිපයකින් ඔබට හිමි කර දෙයි.
☘️Gluta Arbuteen Pigmentation Night Cream
මුහුනේ ඇති අදුරු පැහැ ළප,කුරුලෑ ළකුනු, under arms වල ඇති අදුරු පැහැය මෙන්ම ඔබේ සිරුරේ ඇති සියලුම අදුරු පැහැ ළකුණු ඉවත් කර එක සමාන පැහැපත් සමක් ඔබට උරුම කර දෙයි.
සමට අහිතකර බ්ලීචින් අඩංගු නොමැති මෙම නිශ්පාදන පෙළ සමට හිතකර විටමින් වර්ග රැසකින් සමන්විත වේ.
🌺1. Vitamin C / Glutathion
දෙහි ඛාන්ඩයට අයත් පළතුරු වලින් ලබා ගන්නා විටමින් සී හා බතල පොත්තෙන් ලබා ගන්නා ග්ලූටාතයෝන් මගින් සමේ ඇදෙනසුලු බව පවත්වා ගැනීමට අවශ්‍ය කොළජන් නිශ්පාදනට සහයවන බැවින් සම එල්ලා වැටීම අවම කරයි.
එමෙන්ම විටමින් සී හා ග්ලූටාතයෝන් යනු ප්‍රතිඔක්සිකාරකයකි.නිතරම සම හිරු එළියට නිරාවරණය වීම නිසා සම මතුපිට ඇති විය හැකි නිදහස් මුක්තකයන් (Free radicals) සමග සටන් කරන බැවින් සම අවපැහැ වීම වළක්වා ගත හැකි අතර සමේ පිළිකා ඇති වීමට ඇති ඉඩකඩ අවම කරයි.
එමෙන්ම විටමින් සී මගින් සම අදුරු පැහැ ගැන්වීමට බලපාන මෙලනින් නිශ්පාදන අවම කරයි.
🌺2. Arbuteen
මල්බෙරි වල ඇති ආර්බුටීන් සංඝඨකය මගින් සම අදුරුපැහැ ගැන්වීමට බලපාන මෙලනින් නිශ්පාදනය අවම කරන අතර sun spots, Age spots,Acne scars ක්‍රමානුකූලව ඉවත් කරයි.
🌺3. Vitamin B 3
සම වයසට යාම පාලනය කරන අතර සම සෞම්‍ය කර wrinkles ඇති වීම වලකාලයි.
🌺4. Glycolic
පිග්මන්ටේශන් මත ඇති මැරුණු සයිල ඉවත් කර මෙලනින් නිශ්පාදන අවම කරයි.
🌺5. පින්ඩ තෙල්.
ආයුර්වේදයේ සම හා සම්භන්දව ඇතිවන වන,දද, කුෂ්ට ඇතුලු සමේ රෝග රැසකට ප්‍රතිකාරයකි.
මෙම නිශ්පාදනපෙළ ක්‍රමානුකූලව සති දෙකේ සිට සති 16 ක් දක්වා භාවිතා කිරීමේදි ඔබේ සම පැහැපත් වී නීරෝගීමත් සමක් හිමිකරගැනීමට හැකි වේ.
🍁Gluta Gold Natural Glow Night Cream 50 Gm - 2450/=
🍁Gluta Gold Natural Glow Night Bodylotion 300 Ml - 2450/=
🍁Gluta Arbuteen Pigmentation Night Cream 50 gm - 1950/=
පාවිච්චි කර වෙනස වටහාගන්න.
ගැහැණු පිරිමි දෙපාර්ශවයටම සුදුසු වේ.🌼🌼🌼
🦋ඇනවුම් කිරීමට page එකට message කරන්න.
🦋ඕනෑම ප්‍රදේශයකට delivery කරනු ලැබේ.
🦋ඇනවුම ලැබුණු පසු මුදල් ගෙවිය හැක.
08/07/2021
දිනවල බොහෝ දෙනෙක් online business ගැන කතා කරන කාලයක්. මොකද මේ කාල පරාසය බොහෝ දෙනෙක්ට අග හිග ඇති කාලයක්, රැකියාවක් කරගන්න අපහසු කාලයක්, සමහරුන්ට රැකියාව අහිමි වී ගිහින් මේ කාලයේදී නිවසට වී අමතර ආදායමක් ලබන්න හොඳම අවස්ථාවක්, මේ online business. ඉතින් online business කරලා ජිවිතය ගොඩ ගිය බොහෝ දෙනෙක් ඉන්නවා.ඒ වගේම, online business කරන්නේ කොහොමද කියලා දන්නේ නැතුව අවස්ථාව මගහැර ගත්ත අයත් මේ අතර ඉන්නවා. ඒ වගේම මේ ගැන කිසිම උන්නදුවක් වත් නැතුව විශ්වාස නොකර අත් හරින පිරිසකුත් මේ අතර ඉන්නවා. මේ සියල්ල අතරින්,☝️
👉Dropshipping කියන්නේ මේ දවස්වල අන්තර්ජාලයේ ලෙහෙසියෙන් මුදල් හොයන්න පුලුවන් ජනප්‍රිය මාතෘකාවක්..
👉ඉතින් herb line අපි ඔබට අපත් සමග එකතු වී අපේ නිෂ්පාදන dropshipping කරලා මාසයකට 1,000 සිට 100,000 දක්වා අධික ආදායමක් හොයන්න අවස්ථාව සලසා දී තිබෙනවා.
👉Dropshipping උගන්වන ආයතන රැසකින් මේ සදහා මුදල් අය කරත්,අපි ඔබට drop shipping ගැන කියලා නොමිලේම කියලා දෙන්න දැන් අපි සුදානම්
ඉතින් ඔබත් කැමති නම් එක් වෙන්න අප සමග.🤝🤝🤝
08/07/2021
එක් වෙන්න අප සමග, අවස්ථාව මගහැර ගන්න එපා. කැමති ඔබත් page එකට message එකක් එවන්න.
07/07/2021
එකතු වෙන්න අප සමග, කැමති අය page එකට message එකක් දාන්න.
07/07/2021
07/07/2021
මෙන්න අවස්ථාවක්..😍☘️☘️
07/07/2021
🤔🤩
06/07/2021
ඔබත් රන්වන් පැහැති නීරෝගී නිකැලැල් සමක් පතන රුවැත්තියක් නම් ඒ සදහාම නිමැවූ අපූරු නිෂ්පාදන පෙලක්.🤩
ආයුර්වේද තෛලයක් වන පින්ඩ තෙල්,වෙනිවැල් හා කස්තුරි කහ අන්තර්ගත කර නිශ්පාදය කල herbline නිශ්පාදන පෙළ මගින් රන්වන් පැහැපත් සමකට උරුමකම් කියන්න ඔබටත් දැන් මෙමගින් පුලුවන්.🌼🌼🌼
🍁vitamin C, B5,B3
🍁Bearberry & Mulberry extract,
🍁venivel & wild tumeric
🍁Sun protection
අන්තර් ගත කර මෙම නිශ්පාදන සකසා ඇත.
පාවිච්චි කර් වෙනස වටහාගන්න.
ගැහැණු පිරිමි දෙපාර්ශවයටම සුදුසු වේ.🌼🌼🌼
🦋ඇනවුම් කිරීමට page එකට message කරන්න.
🦋ඕනෑම ප්‍රදේශයකට delivery කරනු ලැබේ.
🦋ඇනවුම ලැබුණු පසු මුදල් ගෙවිය හැක.
02/07/2021
100% ප්‍රතිඵල සහතික කරන සැෆ්රන් වලට ආදරය කරන ඔබට මෙන්න facial එකක් කරගන්න නිශ්පාදන පෙළක්ම herb line නිෂ්පාදන තුළින්,🤩
🍁1. Saffron Natural fairness Cleanser - Rs 499/=
🍁2. Saffron Natural fairness mud pack - Rs 499/=
🍁3. Saffron Natural Fairness Scrub - Rs 499/=
🍁4. Saffron Natural Fairness Moisturizer - 499/=
🍁5. Saffron Natural Fairness Astringent - Rs 399/=
🍁6. Saffron Natural Fairness Sun protection Cream - Rs 699/=
පාවිච්චි කර වෙනස වටහාගන්න.
ගැහැණු පිරිමි දෙපාර්ශවයටම සුදුසු වේ.🌼🌼🌼
🦋ඇනවුම් කිරීමට page එකට message කරන්න.
🦋ඕනෑම ප්‍රදේශයකට delivery කරනු ලැබේ.
🦋ඇනවුම ලැබුණු පසු මුදල් ගෙවිය හැක.
02/07/2021
100% ප්‍රතිඵල සනාථ කරනු ලබන කුරුලෑ වදය සැනෙකින් ඉවත් කරන නිශ්පාදන පෙළක් දැන් හර්බ්ලයින් වෙතින් ඔබට,🤩
කුරුලෑ වදයෙන් මිදීමට ශාකසාර මුසු කර ආයුර්වේද වට්ටෝරුවකින් නිශ්පාදනය කල හර්බ්ලයින් නිශ්පාදන පෙළ සමග අවස්ථාවක් ඔබත් උදාකරගන්න.🌼🌼🌼
🍁Pimple control face wash 120 ml - 345/=
🍁Pimple control deep cleansing milk 120 ml - 499/=
🍁Pimple control scrub pack 120 ml - 499/=
🍁Pimple control moisturizer 120 ml - 499/=
🍁Pimple control astringent 100 ml - 399/=
පාවිච්චි කර වෙනස වටහාගන්න.
ගැහැණු පිරිමි දෙපාර්ශවයටම සුදුසු වේ.🌼🌼🌼
🦋ඇනවුම් කිරීමට page එකට message කරන්න.
🦋ඕනෑම ප්‍රදේශයකට delivery කරනු ලැබේ.
🦋ඇනවුම ලැබුණු පසු මුදල් ගෙවිය හැක.
02/07/2021
බ්ලීචින්, ඇමෝනියා , රසදිය හා සමට හිතකර නොවන අහිතකර රසායනික ද්‍රව්‍ය අඩංගු නොවන විශ්වාසයෙන් යුතුව භාවිතා කළ හැකි සොඳුරු රුවැත්තියන්ගේ විශ්වාසනීයම තේරීම,HERB LINE නිෂ්පාදන.🤩
ඔබට අපෙන් ලබා ගත හැකි සියලුම herb line නිෂ්පාදන හා මිල මෙහි දක්වා ඇත.🌼🌼🌼
🌠ඔබේ සමේ ස්භාවය අනුව නිශ්පාදන තෝරා ගැනීමට අපි සහය වෙනවා.
🌠අහිතකර රසායනික ද්‍රව්‍ය වලින් තොරව, ලප කැලැල් වලින් තොර, දීප්තිමත් රන්වන් පැහැති සමක් ලබා ගන්න ඔබට පුලුවන්.
(ඔබට අවශ්‍ය පරිදි පැකේජ හෝ තනි නිෂ්පාදන වුවද මිලදී ගත හැක)
🌠ශ්‍රී ලාංකික සමාගමක් වන herb line ආයතනය , ආයුර්වේද ඖෂධාගාරයක් ලෙස ලියාපදිංචි ආයතනයක්.
🌠herb line නිෂ්පාදන භාවිතා කර වෙනස අත්විඳින්න.
🌠සුදු වෙන්න නෙමෙයි, රන්වන්, පැහැපත් සමකට උරුමකම් කියන්න ඔබටත් මෙමගින් පුලුවන්.
🍁vitamin E, B5,B3
🍁Bearberry & Mulberry extract,
🍁Licorice Root extract
🍁Saffron, Glutathion & Sun protection
අන්තර් ගත කර මෙම නිශ්පාදන සකසා ඇත.
මෙමගින්
🌺සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
🌺සමෙහි තද පැල්ලම් මකා දමයි
🌺සමෙහි තෙතමනය ආරක්ශා කරයි
🌺සම පෝෂණය කරයි
🌺සමෙහි රැලි ගතිය නැති කරයි
🌺සමට ඒකාකාරී පැහයක් ලබා දේ
ඕනෑම සමකට ගැලපේ.
ගැහැනු / පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.
ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.
(1)☘️Gluta saffron day cream 50 g - 1150/=
☘️Gluta saffron night cream 50g - 1150/=
☘️Gluta saffron body lotion 200 ml - 795/=
☘️Gluta saffron Face wash 120 ml - 345/=
🌠ගෙදරදිම Facial එකක් කරගෙන ලප කැලැල් නැති පිරිසිදු පැහැපත් මුහුණක් ලබා ගමු.
🌠බ්ලීචින්, රසදිය, ඇමෝනියා සහ ශරීරයට අහිතකර රසායනික ද්‍රව්‍ය අඩංගු නැති අපේ herb line නිෂ්පාදන පෙළෙන් ඔබටත් තනියම Facial එකක් කර ගන්න පුලුවන්.
(2) සාමාන්‍ය , වියළි සහ මිශ්‍ර සමට ( සැෆ්රන් අඩංගු )
☘️ Saffron Natural Fairness Cleanser - 499/=
☘️ Saffron Natural Fairness Mud Pack - 499/=
☘️ Saffron Natural Fairness scrub - 499/=
☘️ Saffron Natural Fairness Moisturizer - 499/=
☘️ Saffron Natural Fairness Astringent - 399/=
☘️ Saffron sun protection cream - 699/=
(3) කුරුලෑ නිසා දුක් විදින තෙල් සහිත සමක් ඇති හැමදෙනාටම 100% ක් ප්‍රතිඵල ලැබෙන Tea tree oil, කරාබුනැටි තෙල් හා Salicylic අන්තර්ගත කර නිශ්පාදනය කල නිශ්පාදන පෙළක් ඔබට අප විසින් හදුන්වාදෙනවා.
☘️ Pimple control face wash - 345/=
☘️ Pimple control cleanser -499/=
☘️ Pimple control scrubbing pack -499/=
☘️ Pimple control Moisturizer cream -499/=
☘️ Pimple control Astringent -399/=
(4) ශ්‍රී ලංකාවේ දැනට ඔබට ලබාගත හැකි ඉතාමත් ඉහලම ගුනාත්මක බවයෙන් යුත් බ්ලිචින් අඩංගු නොමැති ආයුර්වේද නිශ්පාදනයක් වන herb line නිශ්පාදන පෙලෙහි වෙනිවැල් හා කස්තුරි කහ සාරය අන්තර්ගත කරමින් නිපදවා ඇත..
☘️ Venivel & wild Turmeric Face wash - 270/=
☘️ Venivel & wild Turmeric Neem & Tea tree Face Wash - 270/=
☘️ Venivel & wild Turmeric Cleanser - 299/=
☘️ Venivel & wild Turmeric Scrub - 299/=
☘️ Venivel & wild Turmeric mud pack - 299/=
☘️ Venivel & wild Turmeric Toner - 199/=
☘️ Venivel & wild Turmeric Day cream - 499/=
☘️ Venivel & wild Turmeric Night cream - 499/=
☘️ Venivel & wild Turmeric Body lotion - 499=
(5) ඔබ සිහින දකින සමේ පැහැය ලබා ගැනීම තවමත් සිහිනයක් නම් මෙන්න 100% ප්‍රතිඵල ලබා දෙන Gluta Gold නිශ්පාදන පෙළ.
☘️ Gluta Gold Natural Glow Night Cream 2450/=
☘️ Gluta Gold Natural Glow Night Body lotion 2450/=
☘️ Gluta Arbuteen Pigmentation Night Cream 1950/=
🌺සම පෝෂණය කරමින් සම පැහැපත් කර රන්වන් පැහැති පැහැති සමක් ලබා දෙයි.
🌺සමේ තෙතමනය පවත්වා ගනී.
🌺ඇස් වටා කළු පැහැය නැති කරයි.
🌺සමේ ඇදෙනසුලු බව වැඩි කරමින් සම එල්ලා වැටීම, සමේ wrinkles ඇති වීම අවම කරමින් සම වයස්ගත වීම වළකයි.
🌺සම අදුරු පැහැ වීමට බලපාන melanin නිශ්පාදනය අවම කරමින් සම අදුරු පැහැවීම වලකයි.
🌺කුරුළෑ, අව්වට පිළිස්සීම නිසා ඇති වූ කළු ලප ඉවත්කර පැහැපත් රන්වන් සමක් ලබා දෙයි.
🌺Pigmentation මත ඇති මැරුණු සම ඉවත් කරයි.
🌺Bleaching නිෂ්පාදන භාවිතයෙන් හානි වූ සම යතා තත්වයට පත් කරයි.
(6) සමට අහිතකර බ්ලීචින් අඩංගු නොමැති මෙම නිශ්පාදන පෙළ සමට හිතකර විටමින් වර්ග රැසකින් සමන්විත වේ.
සතියක් තුලදී කොන්ඩය අගල් 2-3ක් දක්වා දික් කරගෙන කොන්ඩේ යන එක නවත්තගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ??
මෙන්න ඒ සදහා නොවරදින විසදුම..කේශ වර්ධණී තෛලය හා ෂැම්පු ,කන්ඩිශනර්.
100%ක් ප්‍රතිපල සහිතයි.🤩
අපගේ නිශ්පාදන භාවිත කිරීමට පෙර හැකිනම් ඔබගේ කෙස් අග කොටස අගලක් පමණ කපා ඉවත් කරන්න.🌼🌼🌼
☘️ කේශ වර්ධණී තෛලය
තල තෙල්,එඩරු තෙල් විටමින් E සමග ගොටුකොළ,කරපිංචා,මුකුනුවැන්න, ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ herb line කේශ වර්ධනී තෛලය මගින් ඔබගේ හිස කෙස්
🌺ගැලවීයාම වලකයි
🌺ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබා දෙයි.
🌺හිස කැක්කුම නවතාලයි.
🌺හිස්හොරි ඇතිවීම පාලනය කරයි.
🌺කොන්ඩය අග පැලීම නවතාලයි.
🍁සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න.අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න.
100 ml එකක මිල 499/=
☘️ කේශ වර්ධණී ෂැම්පූ
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිස්කෙස් නීරෝගීමත් කරයි.
🍁තෙත හිස්කෙස් මත ගල්වා පෙණ නගින තුරු හිදින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න.
200 ml එකක මිල 399/=
☘️ කේශ වර්ධණී කන්ඩිශනර්
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිස්කෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි.පාලනය කිරීමට පහසු ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි.
🍁ෂැම්පූ කල හිසකෙස් මත හිස කෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි පහක් පමණ තබා හොදින් සෝදා හරින්න.
200 ml එකක මිල 399/=
🌎රජයේ ලියාපදිංචි ආයතනයකි🌎
🦋ඇනවුම් කිරීමට page එකට message කරන්න.
🦋ඕනෑම ප්‍රදේශයකට delivery කරනු ලැබේ.
🦋ඇනවුම ලැබුණු පසු මුදල් ගෙවිය හැක.
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo