Fix deposit Rates Group, Investment ideas, $ earn method Sri Lanka
All Fancy items / Imitation Items/ Toys /High Quality Clothes / Hampers Wholesale and retail Seller
22/08/2024
https://youtu.be/dX3XkUA_fS4?feature=shared
Ronaldos' First Carrier Hatrick Manchester United Vs New Castle , 12/01/2008
31/07/2024
විශේශ දැනුම් දීමයි.👍
🙄👽☠️අධික මිල ගනන් යටතේ වාහන ගැනීමෙන් ඔබගේ වටිනා මුදල් නාස්ති කර නොගන්න.🙂🙏🙏🙏🙏
එන මැයි මස 3වන සතියෙන් පසු ලංකාවට Toyota, Honda, Suzuki, Nissan කාර් හා වෑන් රථද, Yamaha, Hero Honda, Bajaj මෝටර් සයිකල්ද නැවතත් ආනයනය සූදානම් ඇති වී බව ඔබ දන්නවාද, Toyota Lanka මගින් මේ වන විටත් ජපානයේන් අලුත් හා පාවිච්චි කරන ලද කාර් , වෑන් Auction process කර ඇති අතර ලංකාවේ මෝටර් රථ ආනයනය කරන ආයතනද මේ වන විටත් ඔවුන්ගේ orders හා auction දියත් කර ඇති අතර රජය මගින් නිල නිවේදනයෙන් පසු නැවතත් ලංකාවෙ වෙලදපොලේ ඔබට මිලදී ගත හැකි වනවා. ඩොලර් අගය පහල වැටීමත් ජපන් යෙන් අගය අඩු වීමත් හමුවේ මෙම තීරනය ගෙන ඇත. එමනිසා වර්තමානයේ යන වාහන මිල ගණන් ඉතා ශ්‍රීග්‍ර ලෙස පහල යෑමක් පෙන්මුම් කරයි. එමනිසා දැන් ඉතා වැඩිමිලට අලවිවෙන වාහන මිලදී ගැනීම පසුව කලකිරීමට හේතුවක් වේ. මෙම දත්ත ජපානයේ හා ඉන්දියාවේ ප්‍රමුඛ වාහන අපනයනය කරන සමාගම් වල දත්ත හා තොරතුරු ආශයෙන් හා එම කාර්‍යන් සම්බන්ධ වැඩකරන පුද්ගලයන්ගේන් ලබාගත් තොරතුරුය. ඔබට ජය
Aqua 2015 price will reduce to - 2m
Allion price will reduce to - 3m
What is best fd rate now
1993 ඉඳන් අගමැති රනිල් + රාජපක්ශ+ මයිත්‍රී+ සජිත් කඳවුරු සුසංයෝගයේ ප්‍රතිලාභ.
ලංකාවේ බැංකු දහයක් දිගුකාලීන ශ්‍රේණි ගත කිරීම් වලින් පහත හෙලීමට ජාත්‍යන්තර මූල්‍ය ශ්‍රේණිගත කිරීම් ආයතනයක් වල ‘පිච් රේටින්ග්ස්’ කටයුතු කර තිබේ.
එම බැංකුවල දිගු කාලීන මූල්‍ය තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම ශ්‍රේණිගත කිරීම් පහළ හෙළීම් කර ඇති බවත් බැංකු ණය පැහැර හැරීම් හා රජය විසින් පනවන ලබන විවිධ සීමා ඊට හේතුවී ඇති බවද වාර්තාවේ සඳහන්ය.
මෙම ශ්‍රේණිගත කිරීම්වලින් පහත දමන ලද බැංකු අතර ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ රාජ්‍ය බැංකු ද පෞද්ගලික බැංකුද වෙයි.
අදාල ලැයිස්තුව මෙසේය.
ලංකා බැංකුව
මහජන බැංකුව
කොමර්ෂල් බැංකුව
හැටන් නැෂනල් බැංකුව
සම්පත් බැංකුව
කාගිල්ස් බැංකුව
DFCC බැංකුව
ජාතික සංවර්ධන බැංකුව
සෙලාන් බැංකුව
Nations Trust Bank
10/01/2023
Steve Hanke on Twitter “On Jan 5, I measured 's at a stunning 106%/yr, which is why LKA is in 4th place in this week's inflation roundup. Things are going from bad to worse in LKA. LKA needs to mothball the Central Bank and install a .”
10/01/2023
Fix deposit (FD) Advise. ස්ථාවර තැන්පතු විසඳුම්...
Whatsapp -0768938250
What is the best Rate for FD 05 lacks
Short tirm period
01/02/03 months.
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Colombo