Glow beauty

Glow beauty

Share

Did u know? We have only orginal products
Best price range in Sl
Island wide delivery
Be Gentle With Your Skin! ...�

05/09/2022
23/08/2022

Now avat

23/08/2022

◼️Sri lanka
🔻Authentic costmetic importer
🔻Islandwide next day delivery
DM for more details
🔸❣️Cash on delivery, bank payment or online transfer available

23/08/2022

AHA 30 + BHA 2 Peeling Solution
☀️මෙය AHA සහ BHA එකතුවෙන් නිෂ්පාදිත වූවකි.
☀️මෙමඟින් සමට ඉතාමත් හොඳ වර්ණයක් ගෙනදෙන අතර, සම වේගයෙන් දීප්තිමත් කරයි.
☀️ඒකාකාරී නොවන එහි වර්ණය, සමෙහි වන රැළි සහිත ස්වභාවය (fine lines), සහ Blemishes වලට වඩාත් යෝග්‍ය වූවක් වේ.
☀️මෙහි අන්තර්ගත ප්‍රධාන අමුද්‍රව්‍ය වනුයේ කළු කැරට් (Black Carrot) සහ ටස්මේනියානු පෙපර්බෙරි (Tasmanian Pepperberry) ය.
☀️එම අමුද්‍රව්‍ය මඟින් සමට ඉතාමත් දීප්තිමත් පැහැයක් ලබාදෙයි.

Alpha arbutin +HA
👉පැහැපත් සුදු සමක් ලබා දෙයි.
👉Pigmentation සුව කර නැවත ඒම වලක්වයි.
👉සමේ age spot නැති කරයි.
👉කුරුලෑ නිසා හට ගත් සිදුරු නැති කරයි.
👉අව්වට පිලිස්සුන සම පැහැපත් කර සමට ‍ඒකාකාරී පැහැයක් ලබා දෙයි.
👉සමෙහි ඇති තද ලප කැලැල් මකා දමයි.
👉සමෙහි තෙතමනය ආරක්ශා කරයි.
👉සමෙහි ඇති රැලි ඉවත් කරයි.

Niacinamide 10 - Zinc 1 %
✅කුරුලෑ සහ කුරුලෑ කැළැල් සුව කරයි
✅Acne සහ pigmentation ඉතා හොද ප්‍රතිපල ගෙනදෙයි
✅සමෙහි තෙතමනය ආරක්ෂා කරමින් සම රැලි වෙටීම අඩු කරයි
✅මෙමගින් මුහුණේ ලප කැලැල් ඉවත් කර ඉතා දීප්තිමත් තරුණ පෙනුමක් ලබාදෙයි.

19/05/2022

Available

Photos from Glow beauty's post 03/05/2022

💯 orginal products only ♥️😍

Photos from Glow beauty's post 01/05/2022

♥️All ordinary products other branded products now available 💯📦

👍Exclusive offer

❤Cash on delivery , bank payment or online transfer available 🚚 ( Island wide delivery 📦)
💘Available for immediate delivery
Whasapp number 075 926 3561 📞

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Colombo, Western
Colombo
01