Up Zing

Up Zing

Share

Cosmetics

21/03/2024

ටිකක් ගෙවල ගන්න පුලුවන්...

www.budgethut.lk

09/03/2024

Garnier Product ටිකක් ගෙවල ගන්න කැමති අය එන්න අපේ වෙබ් පිටුව හෝ Facebook පිටුව...

www.budgethut.lk

Call/Whatsapp 0769131610

Photos from Hungry Mind's post 25/03/2023
23/03/2023

💢St Ives Lotion
☎Call Whatsapp 0752620163

19/02/2023

ෆ්‍රෙශ් ඇන්ඩ් වයිට්

කිව්වම හැමෝම දන්න නිශ්පාදනයක් ගෙනාව හැමෝටම දරන්න පුලුවන් සාධාරණ අඩු මුදලට.

විශේෂයෙන් කියන්න ඕනෙ මෙම නිශ්පාදනය ගැන විවිධ මත තියනව.

මේක ගෑවම කලු වෙනව ඩැමේජ් වෙනව වගේ ගොඩක් දේවල් කියනව.

ඇත්ත කතාවනම් මෙම නිශ්පාදනයේ සමට හානියක් වෙන්නේ නෑ

මෙම නිශ්පාදනය භාවිතා කරන ආකාරය අනුවයි එක සිද්ද වෙන්නෙ.

මෙම ආලේපනය භාවිතා කරන කාලය අතරතුර අව්වෙ යෑමෙන් වැලකී ඉන්න ඕනෙ.

රාත්ත්‍රී කාලයෙ නින්දට යෑමට පෙර ආලේප කල යුතුයි.

උදෑසන අවදි වූ පසු අනිවාර්යයෙන්ම එලියට යන්න පෙර ඇග සෝදා ( බොඩි ලෝශන් ආලේප කරන්නේනම්) ආලේපනය සම්පූර්ණයෙන්ම ඉවත් කර පිරිසිදු කර යුතුය.

මෙම ෆේස් වොශ් එක පාවිච්චි කර මූන සෝදා පිරිසිදු කර යුතුය

මෙම පියවරවල් අනුගමනය කරනවනම් කිසිම ආකාරයකින් හානියක් සමට සිදු වන්නෙ නෑ..

ලංකාවේ ජීවත් වන අය හැටියට අපේ සමට ආවේනික පාට වෙනස් කිරීමටනම් යම්කිසි බ්ලීචින් ප්‍රමාණයක් අවශ්‍ය බව සදහන් කරන්න ඕනෙ.

අවසාන වශයෙන් කියන්න ඕනෙ මෙම නිශ්පාදනයේ ව්‍යාජ අනුකරණ ඉතා අඩු මිල ඔන්ලයින් වෙලදපොලේ තියන නිසා මිලදී ගැනීමට පෙර ඔරිජිනල් පකිස්තාන් නිශ්පාදනය කියා සොයා බලා මිලදී ගැනීමට අපි සැලකිලිමත් විය යුතුය.

පහත දුරකථන අංකට වට්ස්අප් මැසේජ් එකක් හෝ ඇමතුමක් ලබාදීමෙන් ඔබගේ ඇනවුම නිවසටම ගෙන්වගැනීමේ හැකියාව තියනව...

දුරකථන 0752620163

18/02/2023

Call/Whatsapp 0752620163

11/02/2023

1900/=
ඩිලිවරි 300/=

හම වියලිලා කොරල් ඇවිල්ල අවලස්සන වෙලාද?
යටි පතුල් පැලිලද?
සම අදුරු ද?

මේ හැම දේටම හරියන හොදම නිශ්පාදනය තමා මේ ඔයාට අරන් ආවෙ..

ඔලිව්,කැරට් සහ කොකෝව කියන වර්ග වලින් තියනව

වියලි බව නැති වෙන්නනම් ඔලිව්
පැහැපත් වෙන්නනම් කැරට්
සමෙහි අනවශ්‍ය රැලි අවම කරන්නනම් කොකෝව

කැමති එක තෝරගන්න කෝල්.එකක් හරි මැසේජ් එකක් හරි දාන්න..🤗

☎0752620163

11/02/2023

ඔන්න නියම නිශ්පාදන මාලාවක් ගෙනාව.....ගානනම් වැඩී තමා..එත් හොදම නිශ්පාදන ටිකක් මේ...සවුත් අප්‍රිකාවේ නිශ්පාදනය වෙන මෙම නිශ්පාදනය ඉතාමත් ඉහල මට්ටමේ ප්‍රතිඵල ලබාගැනීමට හැකියාව තියනව.පහලින් දාල තියනව මිල..පැක් එකම ගන්නවනම් 1000 ඩිස්කවුන්ට් එකක් දෙනව.පැක් එකම ගන්න බැරි අය එකක් හරි අරන් පාවිච්චි කරල බලන්න කියල මං කියන.මේක අමුතුම අද්දැකීමක් වෙයි.හරියට හීනයක් හැබෑ උනා වගෙ..🤗❤️

Face cream 125ml - 2350/=
Face Cream 275ml-3200/=
Serum 60ml - 2450/=
Soap 190g - 2600/=
Lotion 3700/=

☎ 0752620163

11/02/2023

නාන වෙලාවට ස්බන් වලට වැඩිය හොදම නිශ්පාදනය තියනව පවිච්චි කරන්න..

සුදු වෙන්නයි
වියලි බව නැති වෙන්නයි

ලක්ස් බොඩි වොශ්

0752620163

Photos from Up Zing's post 11/02/2023

Dr rashel

ඔයාට ඔනමඩොක්ටර් රශෙල් නිශ්පාදනයක් අපෙන් මිලදී ගන්න පුලුවන්...

අමතන්න 0752620163

06/02/2023

Multani Mitti
මුල්තානි මිට්ටි

0752620163

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Colombo
Colombo
0001