She conquers
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from She conquers, Beauty, cosmetic & personal care, Battaramulla, Colombo.
"She conquers" is all about making women entrepreneurs in all corners of Sri Lanka and promote beauty and cosmetics products to distribute among beautiful ladies in the country .
15/02/2023
Order delivered to Colombo 09 🚚
15/02/2023
Another Happy Customer from Negambo 🚚🚚
14/02/2023
Happy Valentine's Day Everyone ❤️❤️💕💕
13/02/2023
Orders dispatched 🚚🚚🚚🚚🚚🚚
Thanks for contact us
12/02/2023
Price drop ‼️‼️
For captivating eyes that steal the appeal, try The One Color liquid eyeliner. Frame your eyes with a softgel liquid with The One Colour semi-flex tip that makes it easy to apply and itch - free.
10/02/2023
Happy Customer who got her parcel on time to make her day special 😍😍😍
Island wide delivery - Delivery to Kurunagala 🚚🚚
07/02/2023
Bag OFFERs
Until Feb 15th
Inbox for more discounts 🎁🎁
07/02/2023
*Miss GIORDANI Perfumed Body Cream*
මොනවද මේ perfumed body lotion කියන්නේ??
අද ගොඩක් ගැහැණු ළමයි පුරුදු වෙලා තියනවා තමන් use කරන body cream එකට perfume ටිකක් spray කරලා use කරන්න...
එතකොට වැඩි කාලයක් සුවදට ඉන්න පුලුවන්😍😍
🤘 පැය 24ක් පුරාවටම ඔබේ සම නැවුම් කරයි.
🤘 ඉමිහිරි සුවදකින් යුක්ත වේ.
🤘 සමේ තෙතමනය ආරක්ෂා කර සම පැහැපත් කරයි.
ඒ වගේම මේක ඔයාලා Body එකට Use කරන් ඉන්නකොට වතුර ටිකක් ගෑවුනොත් තවත් සුවද වැඩි වෙනවා..සුවද තියෙන Perfume එකක් භාවිතා කරනවට වඩා Perfumed Body Lotion එකක් use කලොත් සුවඳ ගොඩාක් වෙලා තමන්ගේ Body එකේ රැදිලා තියෙනවා..
06/02/2023
හායි ඒන්ජල්ස්...😍😍😍
අද ඔයාලට පොඩි tool එකක් අරගෙන ආවේ.. face එකේ Threading, waxing, shaving කරන ඒන්ජල්ස් ලා ඉන්නවානේ නේද..ඉතින් එයාලට ගොඩක් useful tool එකක් තමයි මේක...😯😯
Oriflame එකෙන් අලුතෙන්ම හඳුන්වලා දීලා තියෙන facial hair remover එක..මේකට 20%ක discount එකක් තියෙනවා..මේක available වෙන්නේ පෙබරවාරි 15 වෙනකම් විතරයි හැබැයි...🤗
Facial hair කියලා කියන්නේ අපි හැමෝටම ටිකක් කරදර දෙයක්නේ..ඒවා තියෙනකොට මූණත් ටිකක් කැතට පේනවා..ඉතින් ඔය ටික අයින් කර ගන්න saloon එකකටම යන්න වෙනවා..ගොඩක් වෙලාවට අපි eyebrows හදන්න salon එකට ගියාම තමා ඕකත් මතක් වෙලා සල්ලි දීලා අයින් කර ගන්නේ..ඒත් ඉතින් හැම තිස්සෙම salon යන්න අපිට වෙලාවක් නැති නිසා ගෙදර ඉදලම ඔයාලට මේක කරගන්න පුළුවන් නම් වෙලාවයි සල්ලියි දෙකම ඉතුරුයි..ඒකට තියෙන හොඳම විසඳුම තමයි මේ tool එක..😯😍
මේකෙන් හරිම safe විදිහට ඔයාලට facial hair remove කර ගන්න පුළුවන්...මූණට කිසිම හානියක් වෙන්නේ නැතුව ඉක්මන්ටම gentle & smoothly වැඩේ කර ගන්න පුළුවන්...අපි salon එකේදී වගේ අයින් කර ගන්න ගියොත් එක්කෝ නුලෙන් එහෙම නැත්තම් rechargeable tool එකකින්නේ අයින් කරන්න වෙන්නේ..එතකොට රිදෙනවත් වැඩියි..😩😩 Sensitive skin එකක් තියෙන කෙනෙක්ට නම් මුණ චුට්ටක් රතු වෙනවා, ඉදිමෙනවා වගේ දේවල් වෙන්නත් පුළුවන්...😢😢 ඉතින් අපේ tool එකෙන් මේ කිසිම දෙයක් වෙන්නේ නෑ..ඔයාලට දැනෙන්නේවත් නැති විදිහට facial hairs ටික මුලෙන්ම අයින් වෙනවා..මුලෙන්ම අයින් වෙන නිසා නිතරම අයින් කරන්න ඕන වෙන්නෙත් නෑ..එක පාරක් wax, threading / shaving කලාම ගොඩක් කල් තියා ගන්න පුළුවන්...😯😍😯
මේක use කරන්නත් හරිම ලේසියි...Tool එකේ metal spring එක මුණේ facial hair අයින් කරගන්න ඕන තැන තියලා හෙමීට පහලට press කරන්න තියෙන්නේ..මම කරන විදිහ පහල video එකක් දාලා තියෙනවා...ඒක බලන්න එතකොට ඔයාලට හොඳටම තේරෙයි..🤗🤗🤗
මේක ඔයාලට Chin එකට, Upper lip එකට, cheeks වලට, neck එකට වගේ මූණේ ඕනම තැනකට use කරන්න පුළුවන්...😍😍
Size: Approx.10,5 x 5 cm. Stainless steel and plastic.❤
Island wild delivery available 🚚🚚🚚🚚
Place your order now!!!
Inbox for more details 👉👉👉
04/02/2023
ආදරණීය පෙබරවාරි මාසයේ ඔබේම ආදරණීයන්ට ඔබේ ආදරයේ උණුසුම තවත් දනවන්න අවස්තාවක්...👩❤️👨👩❤️👨🎁🎁
කාලයට සරිලන Branded Gift එකක් ඔයත් එයාට තෑගි කරන්න... රු 2000කටත් වඩා අඩු මුදලකින් ඔබේම ආදරණීයන් සතුටු කරන්න....
දැන්ම ඔබේ ඇණවුම වෙන් කරගන්න...🚚🚚🚚
04/02/2023
Special offer ‼️‼️
ඔයාගෙ කකුල් දෙකත් මේ වගේ වියලි, ඉරි තැලිලා වේදනා විඳින කකුල් දෙකක්ද?😫😫😫😫😫
මේ දවස් වල කොහොමත් රස්නය, උශ්ණත්වය වැඩියි.ඒ එක්කම අපේ ශරීර උශ්ණත්වයත් අපි නොදැනුවත්වම වැඩි උනාම තමා කකුල් වේලිලා, ඉරි තලලා, පැලෙන්න පටන් ගන්නේ. මේ කකුල් පැලුනම දැනෙන වේදනාව ඒක විඳින අයට මන් අමුතුවෙන් කියන්න ඕන නෑ නෙ.😣😣
මේ නිසා අපේ කකුල් කොච්චර කැත වෙනවද? වියලීම වැඩි වෙලා ඇති වන පැලීම් නිසා, අපිට සමහර වෙලාවට කකුල ලස්සනට පේන high heel එකක් වත් දාන්න වෙන්නෙ නෑ.දවස පුරාම flat shoes දාගෙන වේදනාවෙන් ඉන්නවා...😩😩😩
මේකට විසදුමක් තියෙනවා oriflame එකේ… .😃😃👇
😍😍Oriflame Foot File😍😍
ඔයාට කරන්න තියෙන්නෙ මෙච්චරයි ..😃😃
ඔයාගෙ යටි පතුල් හොදින් සෝදලා විනාඩි 10ක් මද උණුසුම් වතුරේ තියාගෙන ඉන්න.
ඊට පස්සේ Oriflame Foot File එක ආධාරයෙන් ඔයාගේ යටි පතුල් හොදින් පිරිමදින්න ඕනි. Foot File එක කියන්නෙ ඔයාගෙ යටි පතුලෙ ඝනකම් වෙවී පැලි පැලි යන මැරුනු සම, පිරිමැදීමෙන් ඉවත් කරන tool එකක්.මේ මැරුනු සම තිබිල වැඩක් නෑ.foot file එකෙන් ඉවත් කරන්නම ඕනෙ. නැත්නම් කොයිතරම් දේවල් කලත් වැඩක් නෑ.foot file එකෙන් මේ මැරුනු සම අයින් උනාම තමයි ඔයාගෙ කකුලෙ අලුත් සම එන්න ඉඩ ලැබෙන්නෙ.එතකොට කකුල පැලෙන ගතිය ඉබේම අඩු වෙනවා . Callcus Remover එකත් තියෙන නිසා ඔයාට පුලුවන් salon ගියා වගේ හොද finish එකක් ඔයාගෙ යටිපතුල් වලට දෙන්න...
Foot file එක මගින් යටි පතුල් පැලිලා තිබෙන ස්ථාන
සම්භානය කිරිමෙන් 100% ප්රථිපල ලබා ගත හැකිය.
ඉතින් ගෙදරටම ගෙන්වා ගෙන මේ කරදරෙට ඉක්මන් විසදුමක් ගන්න ඔයාලට දැන් පුළුවන්..
03/02/2023
Special Valentine Offer ‼️📢📢
මේ Valentine එකේ ඔයාගේ Girlfriend ට නැත්තම් Wife ට Gift එකක් දෙන්න හිතනවාද..??
එහෙනම් මෙන්න Chance එකක්.. ඔබ මිලදී ගන්නා Volare Forever Eau de Parfum එකක් සමගම අපෙන් ඔබට ලස්සන Black bow dangle earing set එකක් නොමිලේ...🛍🛍🎁
💚ඔයාලගේම budget එකට ගැලපෙන branded perfume එකක් දෙන ගමන් Rs.4000/= පොකට් එකෙන් Save කරගන්න..ඔයාත් සතුටින් එයත් සතුටින්... 👩❤️👨👫
Surprise වෙන්න කැමති ගැහැනු ලමයින්ට මේ කාලේ දෙන්න පුලුවන් හොදම Gift එක මේක නේද..?? 🤩🤩Branded Perfume එකක් සමග ලස්සන earings set එකක්.. 🥰🥰 දැන්ම ඇණවුම් කරන්න..
Limited stocks available..
Stay Fresh and Dazzling🤩🤩
Island wide delivery available 🎁🚚🚚🚚
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Battaramulla
Colombo