Herb line products
ස්වාභවික රූ සපුවට හිමිකම් දිනා ගැනීම?
Herbline වෙතින් ගෙනෙන••• 🌹🌹Anti Dandruff Shampoo and Conditioner🌹
💜තද පාට ඇදුමක් අදින්න බැරිද ? 💜️කොන්ඩ විලාසිතාවක් කරන්න බැරිද ? 💜සුදු පාටට හැම තැනම වැටෙන කෑලි නිසා ඔබත් අපහසුතාවට පත් වෙනවද ? 💜මේ එයට හොදම විසදුම 💜නමුත් වෙලදපලේ ඇති සමහර shampoo ,conditioner වර්ග සැර වැඩි . 💜ඒ නිසා හිස කෙස් ගැලවී යාමට පටන් ගන්නවා 💜ඒ වගේම හිස් කබලට හානි වෙනවා. 💜ඒ වගේම ඔබගේ හිස කෙස් සුදු පාටට හැරෙන්නට පටන් ගන්නවා . 💜නමුත් love nature dandruff shampoo භාවිතා කිරීම මගින් හිස් හොරි නැති වීම පමණක් නොවේ . 💜මෙහි අඩංගු tea tree oil සාරය හා burdock සාරය මගින් හිස කෙස් ගැලවී යාම වලක්වා හිස කෙස් තුනී වීම අවම කර නිරෝගී කෙස් කලබක් ලබා දෙයි . 💜මාස 2ක් වැනි කාලයක් භාවිතා කල හැකි ප්‍රමාණයක් මෙහි අඩංගු වේ. 🌿Net Value :200ml 🌿Anti Dandruff Shampoo: Rs.769/=
🌿Anti Dandruff Conditioner: Rs: 879/= 🎁 🚒Cash on delivery
29/04/2022
[̲̅H][̲̅e][̲̅r][̲̅b] [̲̅L][̲̅i][̲̅n][̲̅e]
Visit us and Like our page - https://bit.ly/3myTTou
කොන්ඩේ යන එක නවත්තගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න ඔබත් කැමතිනම් මෙන්න ඒ සදහා නොවරදින විසදුම වෙතින්. කේශ වර්ධණී තෛලය, ෂැම්පු හා කන්ඩිශනර් 100%ක් ප්‍රතිපල සහිතයි.
🎯 කේශ වර්ධණී තෛලය - 100 ml එකක මිල 599/=
තල තෙල්, එඩරු තෙල්, විටමින් E සමග ගොටුකොළ, කරපිංචා, මුකුනුවැන්න ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ කේශ වර්ධනී තෛලය මගින් ඔබගේ හිස කෙස්,
🌴 ගැලවීයාම වලකයි.
🌴 ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබා දෙයි.
🌴 හිස කැක්කුම නවතාලයි.
🌴 හිස්හොරි ඇතිවීම පාලනය කරයි.
🌴 කොන්ඩය අග පැලීම නවතාලයි.
සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න. අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න.
🎯 කේශ වර්ධණී ෂැම්පූ - 200 ml එකක මිල 499/=
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත. ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිස්කෙස් නීරෝගීමත් කරයි. තෙත හිස්කෙස් මත ගල්වා පෙණ නගින තුරු හොඳින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න.
🎯 කේශ වර්ධණී කන්ඩිශනර් - 200 ml එකක මිල 499/=
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිස්කෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි.පාලනය කිරීමට පහසු ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි. ෂැම්පූ කල හිසකෙස් මත හිස කෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි පහක් පමණ තබා හොදින් සෝදා හරින්න.
පාවිච්චි කරලම වෙනස වටහාගන්න...
✅ මෙය 100%ක් ම දේශීය නිෂ්පාදනයකි.
✅ කිසිදු අතුරු ආබාධයකින් තොරව භාවිතා කල හැක.
✅ කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි.
✅ භාණ්ඩ ලැබුණු පසුව මුදල් ගෙවීමට හැක.
✅ දිවයින පුරා බෙදාහැරීම සිදු කෙරේ. 🚚🚚🚚
✅ මෙම නිෂ්පාදන මිලදී ගැනීමට (ඔබගේ නම, ලිපිනය, දුරකතන අංකය සහ ඔබට අවශ්‍ය නිෂ්පාදන සමග) ඉන්බොක්ස් පණිවිඩයක් යොමු කරන්න...
Whatsapp 0778719458
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo