Beauty Trove

Beauty Trove

Share

Beauty Products

27/10/2023

Thank So Much My Followers 🥺❤🙏

27/10/2023

ඔයාගෙත් ඇස් වටේ හොඳටම කළු වෙලාද ???😔😒

17/10/2023

දවස් 3න් යටිපතුල් පැලෙන එකට තිත තියමු😍🤩

14/10/2023

Stretch mark වලටයි Cellulite වලටයි Bye කියමු!!🤩😍

Whatsapp Now-0773383951

08/09/2023

ඔයත් කැමති ලස්සන ,පිරිපුන් කෙස් කලඹකටද?😍

⭕Advanced Care Volume Lift Dry Shampoo & Conditioner

▪️Dry shampoo designed to instantly banish the oily roots that weigh down hair, making it appear dull and unhealthy. Formulated with nourishing Phytonutrients Complex, as well as ceramide to help retain moisture and proteins, leaving hair looking shinier and smoother.

📲Whatsapp Now-0773383951 

🛵Island wide delivery available 

Photos from Beauty Trove's post 08/09/2023

මහත අයට කෙට්ටු වෙන්නත් කෙට්ටු අයට මහත් වෙන්නත් මෙන්න විසඳුමක් 🤩🤩

⭕Wellness Natural Balance Shake 😍

📲Whatsapp Now-0773383951 

🛵Island wide delivery available

08/09/2023

𝑫𝒐 𝒀𝒐𝒖 𝑲𝒏𝒐𝒘 𝑷𝒆𝒓𝒇𝒆𝒄𝒕 𝑺𝒌𝒊𝒏𝒄𝒂𝒓𝒆 𝑹𝒐𝒖𝒕𝒊𝒏𝒆 𝑷𝒓𝒐𝒅𝒖𝒄𝒕𝒔 ?🤔🤔

⭕𝐍𝐨𝐯𝐚𝐠𝐞 𝐁𝐫𝐢𝐥𝐥𝐢𝐚𝐧𝐜𝐞 𝐈𝐧𝐟𝐢𝐧𝐢𝐭𝐞 𝐋𝐮𝐦𝐢𝐧𝐨𝐬𝐢𝐭𝐲 𝐒𝐞𝐭😍

▪️Including:Eye cream, serum, day and night cream.

▪️NovAge Skin Care Routines have been designed to help you get the very best from your products.

▪️Clinically proven.

▪️For great-looking skin.

▪️All it takes is four simple steps for 2 minutes, morning and evening.



📲Whatsapp Now-0773383951

🛵Island wide delivery available

Photos from Beauty Trove's post 03/09/2023

මෙන්න ලොකුම ලොකු වාසියක් 🤩🤩

ඔයත් ගොඩක් මහන්සි වෙලා වැඩ කරන,දවස තිස්සේම ලැප්ටොප් ෆෝන් දිහා බලාගෙන වැඩ කරන කෙනෙක්ද??🤔

⭕සාමාන්‍යයෙන් අපේ සම වයසට යෑම අවුරුදු 20න් තමා පටන් ගන්නේ.😐 හැබැයි ඒක එකපාරටම අපට පේන්නේ නැහැ.🤔අපි කිසිම *Skin Care Routine* එකක් නොකර ඔහේ හිටියොත් අවුරුදු 30 පහුවෙනකොට අපේ මුහුණට වයසට වඩා වැඩි වයස පෙනුමක් එනවා.😥මුහුණේ තියෙන *Wrinkles* පේන්න පටන් ගන්නවා.එතකොට තමා අපි කලබල වෙන්නේ.අපි අන්තිම මොහොත වෙනකම් ඉන්නැතුව *Skin Care Routine* එකක් පටන් ගත්තොත් කලබල නොවී ඉන්න පුලුවන්.

ඔයාගේ ඇස්වටෙත් රැළි ගැහිලද,අවපැහැ වෙලාද,කාලයක් තිස්සේ use කරපු කිසිම product එකකින් ප්‍රතිඵල ලැබුණේ නැද්ද????😔😔

එහෙනම් දුක් වුනු කාලේ ඉවරයි 🤩🤩මෙන්න ඔයාට මගෙන් ඒකට විසඳුමක් 😋.

⭕⭕⭕70% ලොකුම ලොකු වට්ටමක් එක්ක. රු.6000 වටින Eye Cream එකක් රු.2000 වඩා අඩු මුදලකට🙀 ඉක්මන් කරන්න තොග අවසන් වෙනකන් විතරයි 😉😉

🔴තවත් මේ වගේ වාසි ලබගන්න පහල තියන link එකට ගිහින් මගේ facebook පිටුවට පුංචි like එකක් දාන්න.🙏❤

https://www.facebook.com/profile.php?id=100094487321015&mibextid=ZbWKwL

Whatsapp now-0773383951

⭕⭕Island wide delivery available🛵🛵

Photos from Beauty Trove's post 01/09/2023

⭕හායී ළමයි මේ අලුත් මාසේ ඔයාගේ හැම බලාපොරොත්තුවක්ම ඉටුවෙන්න කියලා සුබ පතනවා .😍😋

⭕උසස් තත්ත්වයේ නිශ්පාදන උසස් තත්ත්වයේ ප්‍රතිඵල තියන perfume Range එකක් මන් ළඟ තියනවා.🤗🤗

⭕මේ perfume ඔක්කොම හොඳ සුවඳක් තියන 🌸🌹 දවස පුරාම ඒ සුවඳ රඳවාගෙන ඉන්න උසස් තත්ත්වයේ නිශ්පාදන .
මේ නිශ්පාදන වල උසස් බවට 100% වගකියනවා.💓

⭕⭕මේ photo වල තියන ගනන් වලට අමතරව තවත් සුවිශේෂී වට්ටමක් මන් ඔයාලට දෙනවා. මේ නිශ්පාදන ලබාගන්නා පලමු පස්දෙනාට තවත් 𝟐𝟎% වට්ටමක් දෙන්න මම සූදානම්.🤩🤩

⭕ඔයාලත් ආකර්ෂණීය සුවඳක් දවස පුරා රඳවාගන්න කැමතිනම් මට පුංචි message එකක් දාන්න.🤗❤

⭕ඉක්මනින් ඔයාගෙ ඇණවුම වෙන්කර වාසි ලබාගන්න🤩🤩

🔴තවත් මේ වගේ වාසි ලබගන්න පහල තියන link එකට ගිහින් මගේ facebook පිටුවට පුංචි like එකක් දාන්න.🙏❤

https://www.facebook.com/profile.php?id=100094487321015&mibextid=ZbWKwL

⭕⭕Island wide delivery available🛵🛵

📲Whatsapp now-0773383951

Oriflame

01/09/2023

හලෝ ළමයි කොහොමද ඔයාලට 😊❤
ඔන්න තවත් මාසයක් ඉවරවෙලා අලුත් මාසයක් ඇවිත්😍ඉතින් මේ අලුත් මාසයේ ඔයාගෙත් මගෙත් සියලුම බලාපොරොත්තු ,ප්‍රාර්ථනා ඉටුවෙන,දුක් කරදරවලින් තොර ලස්සන ජීවිතයක් ලැබෙන්න කියලා හදවතින්ම සුබ පතනවා.තාම මගෙ පුංචි page එක සමඟ එකතු වෙලා ඉන්නේ ඉතා සුලු පිරිසක් වුනත් ඔයාලාගෙ ශක්තිය මට ගොඩක් වටිනවා.ඔයාලට ගොඩක් ගොඩක් ස්තූතියි!❤😘
මේ පාරත් ඉහලම වට්ටම් සහිත වටිනා නිශ්පාදන රැසක් ඔයාලාට ගේන්න මන් සූදානම්🤩🤗

Photos from Beauty Trove's post 13/08/2023

Limited Offers available .......😍🤩

12/08/2023

⭕⭕⭕නිවැරදි 𝐬𝐤𝐢𝐧𝐜𝐚𝐫𝐞 𝐫𝐨𝐮𝐭𝐢𝐧𝐞 එකක් කියන්නේ මොකක්ද ?🤔🤔🤔

🔺𝐁𝐞𝐬𝐭 𝐒𝐤𝐢𝐧𝐜𝐚𝐫𝐞 𝐫𝐨𝐮𝐭𝐢𝐧𝐞 එකක් පියවර 𝟒 කින් යුක්තවේ.

සැ.යු.- ඔබේ සමට ගැලපෙන සුදුසු,උසස් තත්ත්වයේ,වගකීමක් සහිත ආයතනයකින් ලබාගත් නිශ්පාදන භාවිතා කිරීමෙන් ඉක්මන් සහ දිගුකාලීන ප්‍රතිඵල ලබාගැනීමට හැකිවේ.

🔺පියවර 𝟏:𝐂𝐥𝐞𝐚𝐧𝐬𝐞- 𝐀𝐩𝐩𝐥𝐲𝐢𝐧𝐠 𝐂𝐥𝐞𝐚𝐧𝐬𝐢𝐧𝐠 𝐠𝐞𝐥

▪️Cleansing ජෙල් එක් pump එකක් තෙත් අත් වලට දමා එය අත්දෙකේ හොඳින් එකට අතුල්වා ඇස් ප්‍රදේශය මඟ හරිමින් ඇඟිලි තුඩුවලින් මුහුණේ සහ බෙල්ලේ තෙත් සම පුරා සම්බාහනය කරන්න. පිරිසිදු, උණුසුම් ජලය සමග හොඳින් සෝදන්න.මෘදු තුවායකන් ගෙන හොඳින් සම තෙතමාත්තු කර වියළා ගන්න.

🔺 පියවර 𝟐: 𝐄𝐲𝐞𝐬 - 𝐀𝐩𝐩𝐥𝐲𝐢𝐧𝐠 𝐄𝐲𝐞 𝐜𝐫𝐞𝐚𝐦

▪️පිරිසිදු කර ගත් මුහුණේ Face cream ආලේප කිරීමට පෙර ඇස් වටා උදේ සහ සවස ආලේප කරන්න.

🔺පියවර 𝟑: 𝐁𝐨𝐨𝐬𝐭- 𝐀𝐩𝐩𝐥𝐲𝐢𝐧𝐠 𝐒𝐞𝐫𝐮𝐦

▪️පිරිසිදු කර ගත් මුහුණේ Face cream ආලේප කිරීමට පෙර Serum කුඩා ප්‍රමාණයක් ගෙන ඇස් වටා හැර උදේ සහ සවස ඇඟිලි තුඩු මඟින් හොඳින් සම්භාහනය කරමින් ආලේප කරන්න.

🔺පියවර 𝟒: 𝐌𝐨𝐢𝐬𝐭𝐮𝐫𝐞 - 𝐀𝐩𝐩𝐥𝐲𝐢𝐧𝐠 𝐃𝐚𝐲 &𝐍𝐢𝐠𝐡𝐭 𝐂𝐫𝐞𝐚𝐦

▪️පිරිසිදු කර ගත් මුහුණේ ඇස් වටා හැර උදේ සහ සවස ඇඟිලි තුඩු මඟින් හොඳින් සම්භාහනය කරමින් ආලේප කරන්න.

🔺ඔබත් නිවැරදි skincare routine එකක් අනුගමනය කර පැහැපත් ,නිරෝගී ,දිදුලන සමක වාසනාවන්තයෙක් වෙන්න කැමති ද?😉😋

🔺🔺🔺වීඩීයෝව අවසානයේදි අපගේ සමට ගැලපෙන ලෙස නිමවූ උසස් තත්ත්වයේ නිශ්පාදන රාශියක් ඔබවෙත අප හඳුන්වාදෙන අතර ඔබත් නිවැරදි skincare routine එකක් සොයමින් සිටිය කෙනෙක් නම්,භාවිතා කර routine එකේ ප්‍රතිඵල නොලැබුණු කෙනෙක් නම් දැන්ම අපගේ whatsapp අංකයට message එකක් යොමු කර ඔබගේ සමට ගැලපෙන skincare routine එක අපගෙන් වෙන්කරවා ගන්න.🤗🤗

🔺🔺🔺ඔබට අවශ්‍ය ඕනෑම රූපලාවණ්‍ය ගැටලුවකට අවශ්‍ය උසස් තත්ත්වයේ නිශ්පාදන 𝐁𝐞𝐚𝐮𝐭𝐲 𝐓𝐫𝐨𝐯𝐞 අපගෙ 𝐟𝐚𝐜𝐞𝐛𝐨𝐨𝐤 පිටුවෙන් ලබාගැනීමට දැන්ම 𝐦𝐞𝐬𝐬𝐚𝐠𝐞 එකක් අපවෙත යොමු කරන්න😍🤩

Whatsapp now- 0773383951📲

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address


Colombo