Cosmatic.lk
classic beauty solutions
31/12/2021
නත්තල් වාසිය අද විතරයි. හැකි ඉක්මනින් ඔබගේ ඇන්වුම ලබා දෙන්න.
Wathapp 0740341085
Cash on delivery only
25/12/2021
Hairdresser Hair Oil That Comes To You At The End Of A Successful Research
You can get more than 90% results for all your hair related problems
"Suitable for both men and women"
Does not contain any preservatives and the maximum shelf life is # 8 months
ස්වාභාවික The natural colors of medicines are the same
This gives you
Controls hair loss
Controls head lice
Growing hair faster
Strengthens the hair follicles
Prevents premature graying of hair
Stops split ends of hair
In your hands for a very reasonable amount of money😍
Only Rs.998
🔴 Delivery Free
👉 Island wide delivery cash on delivery service within a maximum of 7 days.
You can order now
By Whatsapp07
Cash on free delivery
Wathapp 0740341085
25/12/2021
🤔🤔ඔයා සැලෝන් ගිහින් normal facial එකකට දවසකට වියදම් කරන මුදලින් , මාස තුනක් facial හයක් තනියම නිවසේදීම කර ගන්න පුලුවන් මැජික් එකක් ගැන තමයි මේ කියන්නේ ..🤔😁
❤❤CLASSIC BEAUTY SOLUTIONS FACIAL KIT❤❤
👇 Normal facial එක කරන නිවැරැදි පියවර👇
🌼 01. මුහුණ සහ බෙල්ල face wash එකකින් හොදින් පිරිසිදු කරගන්න .
🌼02. පිරිසිදු තුවායකින් හෝ රෙදි කැබැල්ලකින් තෙත මාත්තු කර clenser එක ආලේප කරන්න . විනාඩි 5 ක් ඇගිලි තුඩු වලින් කවාකාර ව උඩු අතට scrub කරන්න .
🌼03. Clenser එක ඉවත් කර ගත් , තෙතමනය සහිත මුහුණ සහ බෙල්ලට scrub එක ආලේපනය කරන්න. එය විනාඩි 10 පමණ ඇගිලි තුඩු වලින් හෝ scrub sponge එකකින් හොදින් scrub කරන්න. නහය උඩ ,නහය දෙපස සහ නිකට ප්‍රදේශය ඉතා හොදින් වැඩි වේලාවක් scrub කරන අතර ඇස් වටා ප්‍රදේශය සියුම්ව අඩු වේලාවක් scrub කරන්න .
🌼04. මද උණුසුම් ජලයෙන් හෝ sponge එකක් හෝ පිරිසිදු රෙදි කැබැල්ලක් ගෙන scrub එක හොදින් ඉවත් කර ගන්න . ඉන්පසුව විනාඩි 5 ක් මුහුණ steam කර ගන්න . Steamer එකක් අවශ්‍යම නැහැ . පිරිසිදු භාජනයකට (ප්ලාස්ටික් නොවන ) උණු වතුර දමා හොදින් හුමාලය අල්ලා ගන්න .
🌼05.ජීවානුහරණය කරන ලද extractor එකක් හෝ hair pin එකක් ගෙන blackheads , whiteheads තියෙනවා නම් ඒවා ඉවත් කර ගන්න . එය ඉතා පරිස්සමෙන් කරන්න , හාරලා වගේ යටම තියෙන කුණු දූවිලි ගන්න එපා .එහෙම උනොත් ඒ තැන්වල කලු ලප කැලැල් ඇති වෙන්න පුලුවන් .
🌼06.පුලුන් ටිකක් ගෙන එයට toner දමා මුහුණ සහ බෙල්ල හොදින් toner කර ගන්න . එමගින් සමෙහි ඇරුනු සිදුරු වසා ගැනීම සිදු වෙනවා .
🌼07. ඉන්පසු face pack එක සමාකාරව මුහුණ සහ බෙල්ල පුරාම ආලේප කරන්න . විනාඩි 20 ක් තියන්න . වැදගත් ම දේ ඒ කාලය අතර තුර කතා නොකර ඉතා සන්සුන්ව උඩ අතට ඉන්න ඕනි. නැත්නම් හම ඇදීමකට ලක් වෙනවා .සහ face pack හොදින් හමට උරා ගන්නෙ නැති වෙනවා .
08.සාමාන්‍ය ජලයෙන් pack එක ඉවත් කර , තෙත මාත්තු කර ගත් මුහුණ සහ බෙල්ලට moisturizing cream ආලේප කරන්න . එය ආලේප කර විනාඩි 5 පමණ කාලයක් ඇගිලි තුඩු මගින් උඩු අතට කවාකාර ව මෘදුව , මුහුණ සහ බෙල්ල massage කර ගන්න .
09.ඇස් වට ප්‍රදේශය විනාඩි 5 ක් වෙදගිල්ලෙන් සියුම්ව සම්බාහනය කර ගන්න . එයට alo gel එකක් භාවිතා කරන්න .
10. දහවල් කාලයේ දී කරා නම් sun protector cream එකක් ආලේප කරන්න . රාත්‍රි කාලයේ කරා නම් moisturizing cream එකක් ප්‍රමානවත් වන අතර ම පැය 24 ම සැහැල්ලුවෙන් පිරිසිදු ව තියන්නත් අමතක කරන්න එපා .
උපුටා ගැනීමකි .
CLASSIC BEAUTY FACIAL KT එක අරගෙන මේ විදිහට FACIAL එකක් කරලා බලන්න . ඔයාට හිතාගන්න බැරි ලොකු වෙනසක් ඔයාගේ මුහුණේන් බලාගන්න පුලුවන් 👇👇❤
මිලදි ගැනීමට 👇👇👇👇👇👇👇👇👇
Wathapp 0740341085
Cash on delivery 🚙🚙🚙🚙
25/12/2021
සුභ නත්තල් දිනයක් වෙිවා
25/12/2021
☘️සාර්ථක පර්යේෂණයක් අවසානයේ ඔබ වෙත එන කේෂ ධරණී හෙයා ඔයිල්🥰🥰☘️☘️
☘️☘️ ඔබගේ සියලූම හිසකෙස් සම්බන්ධ ගැටලු වලට 90% කට වඩා ප්‍රතිඵල ලබා ගත හැක 🌿
☘️☘️ ගැහැණු පිරිමි දෙපාර්ෂයටම සුදුසුයි ☘️☘️
🛑🛑 කිසිදු කල්තබා ගැනීමේ ද්‍රව්‍යක් අඩංගු නොවන අතර උපරිම කල්තබා ගැනීමේ කාලය මාස #8 කි ☘️☘️☘️☘
☘️☘️☘️ ඖෂධ වල ස්වාභාවික පැහැයන් එලෙසින්ම ඇත☘️☘️☘️
මෙයින් ඔබට 👇👇
🌿හිස කෙස් වැටීම පාලනය කරයි
🌿හිස් හොරි පාලනය කරයි
🌿වේගවත්ව හිස කෙස් වර්ධනය කරයි
🌿කේෂ මූලය ශක්තිමත් කරයි
🌿හිස කෙස් අකලට පැසීම වලක්වයි
🌿හිස කෙස් අගින් පැලීම නවතාලයි
🍃 ඉතාමත් සාධාරණ මුදලකට ඔබ අතට😍
Rs.998 පමණි 😍
🔴 Delivery Free 🔴
👉දිවයින පුරා බෙදා හැරීම cash on delivery සේවාව මගින් උපරිම දින 7ක් ඇතුලත.
දැන් ඔබට ඇනවුම් කළ හැක
Wathapp 0740341085
Cash on free delivery 🚛🚛🚛🚛🚛
23/12/2021
22/12/2021
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Dins Road
Colombo