HSN Technology & Beauty Product

HSN Technology & Beauty Product

Share

For your technical requirements - ඔබේ තාක්ෂණික අවශ්‍යතාවය?

Photos from HSN Technology & Beauty Product's post 24/02/2022

ඉරානයේ සිට ආනයනය කරන ලද ඉතාම උසස් තත්වයෙන් යුතු කුංකුම (Saffron) සාධාරන මිළට දැන් අපෙන් ලබාගත හැක

ආයුර්වේදයේ සඳහන් කුංකුම වල ගුණ :-

❤️.....වේදනා නාශක ගුණ ඇත.

❤️.....මොලයේ ඇති දුර්වලතා මගහරිමින් බලය ලබා දෙයි.

❤️..... මානසික ආතතිය දුරු කරයි.

❤️..... සෙම් නසන ගුණයෙන් යුක්තයි.

❤️..... ආහාර අරුචිය, අජීර්ණ , වමන රෝග සඳහා ගුණ දෙයි.

❤️..... කුංකුම හදවතට හිතකර වේ.
රුධිරය පිරිසිඳු කරයි.

❤️..... මුත්‍රකාරක ගුණ ඇති නිසා මුත්‍ර පිටකිරීම අපහසු අවස්ථාවලදී යෙදීමෙන් මුත්‍ර පිටකිරීම පහසු කරයි.

❤️..... වාජීකරණ ගුණයෙන් යුක්ත වන නිසා ලිංගික බෙලහීනතාව නැති කරයි.

❤️..... ගර්භ සංකෝචක ගුණයෙන් යුක්ත නිසා ස්ත්‍රීන්ගේ මාසික ඔසප් වීමේදී ඇතිවන සංකූලතා මගහරවයි.

❤️..... වර්ණ විකෘතිතා මගහරිමින් සම පැහැපත් කරන අතර චර්මයට හිතකර වේ.

❤️..... දද, කුෂ්ට ඇතුලු චර්ම රෝග සඳහා ගුණදායක වේ.

❤️..... කුංකුම අඩංගු කුංකුමාදී තෛලය සමේ ආලේප කිරීමෙන් ලප , කැලැල් නැති කරමින් ප්‍රභාමත් කරයි.

❤️....ස්නායු උත්තේජනය කරන ගුණයෙන් යුක්තයි.

❤️..... සම රන්වන් පැහැයෙන් රූසපුව වඩවන වටිනා ඔසුවක් වු කුංකුම රේණු හෙවත් Saffron වල වෙනස අදම ඔබත් අත් විදින්න.

උදෑසන කෑමට පෙර කුංකුම රේණු 2ක් , 3ක් උණුසුම් ජලය සමග හෝ එළකිරි සමග මිශ්‍ර කොට මිනිත්තු 10ක් පමණ තබා පානය කළ හැක.

වැඩි විස්තර සඳහා අමතන්න​.
Whatsapp or Call ☎️
+94 71 217 7184 - Sithara

Photos from HSN Technology & Beauty Product's post 15/02/2020

ඔබට අවශ්‍ය ප්‍රමාණයන්ගෙන් සහ අඩංගු විස්තරය සමගින් බෙහෙත් බහාලන කවර ( Medicine envelope ) මුද්‍රණය කර සාදා ගැනීමට විමසන්න.

DINATH PHARMA - ☎️ 0712177184

14/02/2020

HSN technology

14/02/2020

For your technical requirements
Shanuka - 0712177184

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Colombo