Sakura Elegance

Sakura Elegance

Share

We strive to provide the best to our customers.❤️

Photos from Sakura Elegance's post 29/08/2026

🌸 හැම සතියකම අපිට ලැබෙන මේ ආදරණීය feedback එකක් එක්කම අපේ හිතත් පිරෙනවා… 🥹💗

අපිව විශ්වාස කරලා, අපේ products තෝරගෙන, ඔයාගේ ලස්සන අත්දැකීම් අපිත් එක්ක බෙදාගන්න හැමෝටම Thank You So Much! 🫶🏻✨

ඔයාලගේ එක පුංචි feedback එකක් වුණත්, අපිට ඒක ලොකු motivation එකක්. 🌷

Thank you for growing with Sakura. 💕
We truly appreciate every single one of you! 🌸✨



fans

29/08/2026

Sakura Collagen එක අනිත් collagen වලින් වෙනස් වෙන්නේ ඇයි?

Collagen කියලා ඕන එකක් බොන්න එපා! 😳 Sakura Collagen එක අනිත් ඒවාට වඩා special වෙන්නේ ඇයි 🤔🔎

✨ Glutathione + Collagen
☀️ Sun Protection Support
💗 35 Sachets Packed
🌸 Sakura Elegance Quality

fans

Not just Collagen… Sakura is a complete beauty formula. 🌸✨

Photos from Sakura Elegance's post 22/08/2026

🌸 Another Week, Another Chapter of Your Beautiful Transformations 🌸

හැම සතියකම අපිට ලැබෙන මේ beautiful feedbacks කියන්නේ අපේ journey එකේ ලස්සනම කොටසක්. 🥹💗

අපිව විශ්වාස කරලා, තමන්ගේ experience එක අපිත් එක්ක share කරන හැම customer කෙනෙක්ටම Thank You! 🤍

ඔයාලගේ feedback එකක් අපිට review එකක් විතරක් නෙවෙයි…
✨ අපි තව හොඳින් කරන්න motivation එකක්
✨ අපේ brand එකට ලැබෙන විශ්වාසයක්
✨ තවත් කෙනෙක්ට තමන් ගැන care කරන්න inspiration එකක්

This week’s feedbacks are here… 💕

ඔයාලගේ ආදරය සහ විශ්වාසය නිසා තමයි අපි හැම සතියකම තව ලස්සනට ඉදිරියට යන්නේ. 🌸

Thank you for choosing us. Thank you for trusting us. Thank you for being part of our Sakura family. 🎀

— With Love, Sakura Elegance 🌸

fans

22/08/2026

කෙට්ටු වෙමු නිකන්ම නෙමේ Skin glowing එකත් එක්කම🥰🥰

✨ Introducing Our New Premium Collagen ✨

අපගේ නව Collagen Formula එකේ
🍯 විශේෂ Honey Blend එකක්
🌸 Kashmir වලින් ගෙන්වන Premium Saffron
💎 සමට අවශ්‍ය Collagen එක සමඟ එක්කර තිබෙනවා.

Beauty එක ඇතුළතින් පෝෂණය කරගන්න — Glow starts from within. ✨

Your daily beauty ritual, upgraded. 💗

fans

19/08/2026

✨ Your Glow, Your Confidence ✨

මේ දවස්වල හැමෝම ආසාවෙන් Try කරන Glutathione Drink එක 💗✨

Liposomal technology එකෙන් සකස් කළ මේ drink එක, ඔබේ daily beauty routine එකට එකතු කරගන්න පුළුවන් ලස්සන choice එකක්. 🌸

💖 Beauty from within
✨ Healthy-looking glow
🥤 Easy daily routine
🌸 Feel confident in your own skin

ඔයාගේ Glow Journey එක අදින්ම Start කරන්න! 💕
📩 Order කරන්න අපිට Message එකක් දාන්න.

fans

Photos from Sakura Elegance's post 19/08/2026

ගෙදරට Oders අවම මේ වගේ ලස්සන photo එකක් එවන්න අමතක කරන්න එපා ළමයි 🥰🥰🥰 ඔන්න මං බලන් ඉන්නවා ඔයාලා එවන ලස්සන photo මාගේ Page ඒකට දාන්න 🥰

fans

17/08/2026

🔥 මේ දවස්වල Viral වෙන Glutathione Drink එක! ✨

තාමත් Try කරලා නැද්ද? 👀💗

විශේෂයෙන්ම Liposomal Technology භාවිතයෙන් නිෂ්පාදනය කරලා තියෙන නිසා, සාමාන්‍ය Glutathione drink එකකට වඩා ශරීරයට අවශෝෂණය වීමට උපකාරී වන නවීන ක්‍රමයක් ලෙස හඳුන්වන්න පුළුවන්. ✨

💗 Viral වෙන්නේ නිකන්ම නෙවෙයි…
ඔයාත් මේ දවස්වල හැමෝම කතා කරන Glutathione Drink එක Try කරලා බලන්න! 😍

📩 වැඩි විස්තර සඳහා Inbox කරන්න.

fans

17/08/2026

🌸💗 අපිව විශ්වාස කරලා අදත් ඔබේ ආදරණීය Order එක අපිට ලබාදුන්නාට ගොඩක් ස්තූතියි! 🥰

💗 Thank you so much for your lovely order! 🥰✨

Your trust and support mean the world to us. Every single order is a motivation for us to keep doing what we love. 🌸📦

Thank you for choosing us and supporting our small business. We truly appreciate you! 💕✨

With Love,
Sakura Elegance

fans

Photos from Sakura Elegance's post 15/08/2026

✨ හැම සතියක ම අවසානේ අපී ඔයාලගේ අදහස් මේ විදියට අනික් අයත් එක්ක බෙදාගන්නවා 🥰🥰
Another Week, Another Set of Beautiful Results! ✨

මේ සතියෙත් අපිට ලැබුණු ඔබගේ ආදරණීය Feedback & Results අපිත් එක්ක share කරගත් හැමෝටම ගොඩක් ස්තූතියි. 🥹💗

ඔබලාගේ අත්දැකීම්, වෙනස්කම් සහ විශ්වාසය තමයි අපේ ගමන තවත් ලස්සන කරන්නේ. 🌸

📩 ඔබටත් ඔබගේ experience එක අපිත් එක්ක share කරන්න.
ඔබගේ feedback එක තවත් කෙනෙක්ට තමන් ගැන විශ්වාසයක් ඇති කරගන්න පුංචි motivation එකක් වෙන්න පුළුවන්. 💕

Thank you for trusting us & being a part of our Sakura family. 🌸💗 fans

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


Colombo