Beauty You

Beauty You

Share

Where Herbs Meet Luxury 🌿
Natural Formulations 🪷
Timeless Beauty Rituals ☘️

24/05/2026

හායි ආදරණීය ඔයාලා හැමෝටම,
මාසෙකට ආසන්න කාලයක් අපිව පේන්නෙවත් නැති උනා නේද?

මුලින්ම ඔයාලා හැමෝටම "සමාවෙන්න"කියනවා ඔයාලා වෙනුවෙන් කිසිම පෝස්ට් එකක්,වීඩියෝ එකක් අරගෙන ආවෙ නැති එකට 🥹

ඔයාල දන්නවනෙ මම ඔයාලට හොඳම දේ එන්න ඕන නිසා Herbal Cosmetology ඉගෙන ගන්නවා ප්‍රයිවට් සහ ගවමන්ට් කැම්පස් කීපෙක.
මම මේ සම්පූර්ණ මාසයක් මහන්සි වුනේ ඒ එක්සෑම් සහ ප්‍රැක්ටිකල් වලටයි. රෑ දවල් බලන්නැතුව ඉගෙන ගත්තා. හැබැයි අපි බිස්නස් එකේ ඕඩර්ස් දෙන එක නැවැත්තුවෙ නෑ. හැමෝටම වෙනදා වගේම පාර්සල් ලැබෙන්න ඇති.
මේ හැමදේම කලේ ඔයාලට හොඳම දේ දෙන්න වගේම මගේ Brand එක Next Level එකට අරගෙන යන්නයි♥️

ඉතින් ඒ චැප්ටර් එක දැන් ඉවරයි.
දැන් ඉතින් අලුත් ආරම්භයක් දෙන්නයි යන්නේ අලුත් දැනුම,අලුත් products,ගොඩාක් වටින content ඔයාලට දෙන්න මම ලෑස්තිවෙලා ඉන්නවා.

ඉතින් දිගටම ලස්සනට ඉමු!
ආදරෙයි හැමෝටම♥️

27/04/2026

ඔයාට
shampoo/Conditioner සම්බන්ධයෙන් දැනගන්න ඕන ප්‍රශ්න කමෙන්ට් කරන්න. අපි උත්තර දෙන්නම් 😘

23/04/2026

අවුරුද්දට කලින් යවපු පාර්සල් ගිහින් තිබුනද බලන්න අද කට්ටියට මෙසේජ් දැම්මා. ඉතින් මේ හැමෝටම හොදම ප්‍රතිඵල ලැබෙන්න කියලා අපි ආදරෙන් ප්‍රාර්ථනා කරනවා ♥️😍

21/04/2026

හෙලෝ... හෙලෝ... අවුරුදු ඉවරයිනේ....
ආයෙමත් ඔයා වෙනුවෙන් ස්කින්කෙයා,හෙයා කෙයා ටිප්ස් අරන් එන්නම්. මේ තියෙන්නේ අපේ හෙයා ඔයිල් එකේ රිසාල්ට් එකක් ♥️

20/04/2026

ඔයාලා මොකද හිතන්නෙ මේ විකෘති කරලා කරන ජනක්‍රීඩා ගැන?

ජනක්‍රීඩා නෙමේ මේවා ප්‍රජනන ක්‍රීඩා 🤣

16/04/2026

අපි අද ඉදන් වැඩ. ඔයාලට ආයෙමත් ඕඩර්ස් දාන්න පුළුවන් 🥰

14/04/2026

හිතට වගේම රුවටත් සතුට පිරුණු අවුරුද්දක්!

11/04/2026

සියලුම පාර්සල් බෙදාහැරීමට ලබා දී අවසන් 🥰

ඔයාගෙ ඔයිල් එක ඉක්මනින් එයි

08/04/2026

ඔයාලට අප්‍රේල් 12 වෙනිදා වෙනකන් Hair Wish Oil ඔෆර් එක තියනවා....

දැන්ම මෙසේජ් එකක් දාන්න

07/04/2026

මේක අද ඊයෙ පටන් ගත්තු ව්‍යාපාරයක් නෙමෙයි. අවුරුදු 4ක් පරණ කස්ටමර්ස්ලා ඉන්නවා අපිට මේ අවුරුද්ද වෙනකොට.

05/04/2026

ගෑණු ලමයි හැමෝටම තියන ලෙඩ සුවවෙලා,එයාලා ආස කරන විදිහට ලස්සනට ඉන්න ලැබෙන්න ඕන ❤️🫶

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Colombo