Harb line products with ridmi
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Harb line products with ridmi, Beauty, cosmetic & personal care, gothatuwa new town, Colombo.
29/11/2022
ලංකාවේ වැඩිම ඉල්ලුමක් තියෙන තුන්කට්ටුව. තාම දන්නෙ නැද්ද ඒ ගැන?
වැඩි දෙනෙක්ට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි කොන්ඩෙ යන එක ..
එ සදහා අයුර්වේදයේ රහස් එක්කොට සෑදූ
💚කේෂ වර්ධනී තෛලය - 699/=
💚කේෂ වර්ධනී ෂැම්පු - 599/=
💚කේෂ වර්ධනී කන්ඩිෂ්නර් - 599 /=
🌱වදමල් 🌱කෝමාරිකා 🌱ගොටුකොළ 🌱කීකිරිදිය 🌱නිකකොළ 🌱මුකුණුවැන්න 🌱ලුණුවිල 🌱මරතොන්ඩි 🌱කොහොඹ කොළ 🌱වෙරලු කොළ 🌱දෙහි 🌱 ඉගුරු🌱කරපින්ච 🌱නෙල්ලි 🌱ඉද්ද කොළ 🌱සැවන්දරා 🌱සාදික්කා 🌱ඉගුරුපියලිය 🌱ගම්මිරිස් 🌱තිප්පිලි 🌱අරලු 🌱බුලු 🌱සූදුරු 🌱වැල්මී 🌱උලහාල් 🌱වසාවාසි 🌱මදටිය 🌱සුදුලූණු 🌱තලතෙල් 🌱 එඩරුතෙල් 🌱එළ්ගි තෙල් 🌱විටමින් Ever
😍𝗞𝗲𝘀𝗵𝗮 𝗪𝗮𝗿𝗱𝗵𝗮𝗻𝗶 𝘏𝘢𝘪𝘳 𝘎𝘳𝘰𝘸𝘵𝘩 𝘖𝘪𝘭
නීරෝගි දිගු කෙස් කලබක් ලබා ගැනීමට ඔබත් කැමතිද මෙන්න ඒකට හොදම විසදුමක් අපෙන් 👉කේශ වර්ධණී තෛලය මගින් හිසකෙස් හා හිස් කබලේ බොහෝ ගැටලු වලට විසදුම්.
කොන්ඩේ යන එක නවත්තගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න ඔබටත් පුළුවන්.😊😊
අපගේ නිශ්පාදන භාවිත කිරීමට පෙර හැකිනම් ඔබගේ කෙස් අග කොටස අගලක් පමණ කපා ඉවත් කරන්න.
💇💇💇💇💇💇💇💇💇💇💇💇💇💇
🌺හිස්සොරි
🌺️හිසකෙස් ගැලවී යාම.
🌺අකලට හිසකෙස් සුදු වීම.
🌺️තට්ටය පෑදීම.
🌺හිස කැසීම
🌺නලල දෙපස කොන්ඩය අඩු වීම
🌺රසායනික ද්‍රව්‍ය නිසා පලුදු වු හිසකෙස්
🌺හිසකෙස් කැඩී යාම
🌺අගිසි පැලීම
👉ඔබගේ හිසකෙස් වැටීයාම අවම කරයි..
👉හිසකෙස් වර්ධනය වේගවත් කරයි..
👉හිසකෙස් ශක්තිමත් කරයි..
👉දිගු නිරෝගී කෙස් කලඹක් ලබා දේ..
👉හිසකෙස් වල තෙතමනය ආරක්ෂා කර වේලීමෙන් වලක්වයි...
👉හිස කැසීම නවතලයි
👉හිස්සොරි පාලනය කරයි
භාවිතා කරන ආකාරය:
සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් 💆💆සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න. නැත්නම් රාත්‍රි කාලයේ ආලේප කර උදෑසන සෝදා හරින්න.අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න.
kesha wardhani hair oil👉100ml👉 699/=
😍𝗞𝗲𝘀𝗵𝗮 𝗪𝗮𝗿𝗱𝗵𝗮𝗻𝗶 𝔖𝔥𝔞𝔪𝔭𝔬
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිස්කෙස් නීරෝගීමත් කරයි.
භාවිතා කරන ආකාරය:
තෙත හිස්කෙස් මත ගල්වා පෙණ නගින තුරු හිදින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න.
kesha wardhani shampoo 👉200ml👉599/=
ඇණවුම් කිරීම සදහා දැන්ම ඔබගේ
නම
ලිපිනය
දුරකථන අංකය
ආසන්නම නගරය 0742089592 වට්සැප් හෝ ඉන්බොක්ස් මැසේජ් එකක් දාන්න.
Call / WhatsApp us
05/08/2022
බ්ලීචින් අඩංගු නිෂ්පාදන ගාන්නේ නැතුව රන්වන් පැහැති සමක් ලබා ගන්න අපි හැමදෙනාම කැමතියි.
විශේෂයෙන් බ්ලීචින් නිෂ්පාදන ආලේප කිරීමෙන් හානියට පත් ඔබට මේ නිෂ්පාදන බොහෝ ගැලපෙයි.
🌟සුදු වෙන්න නෙමෙයි,මූණට පැහැදිලි රන්වන් පැහැයක් ලබා ගන්න.ඔබත් අදම saffron Herbal නිෂ්පාදනයකට මාරු වෙන්න.
😍vitamin E, B5,B3
😍Bearberry & Mulberry extract,
😍Licorice Root extract
😍Saffron, Glutathion & Sun protection
අන්තර් ගත කර මෙම නිශ්පාදන සකසා ඇත.
මෙමගින්
😍සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
😍සමෙහි තද පැල්ලම් මකා දමයි
😍සමෙහි තෙතමනය ආරක්ශා කරයි
😍සම පෝෂණය කරයි
😍සමෙහි රැලි ගතිය නැති කරයි
😍සමට ඒකාකාරී පැහයක් ලබා දේ
ඕනෑම සමකට ගැලපේ.
ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.
ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.
Cash on delivery🚚☘️
ඔබගේ ඇනවුම සදහා message batton එක click කර
✅නම
✅ලිපිනය
✅දුරකතන අංකය ලබා දෙන්න
31/07/2022
වත රුව වනසන කුරුලෑ නැසෙයි
ලිය සැනසෙයි
(Herbline Pimple control facial kit)
--------------------------------------------------------------
කුරුලෑ... කිව්වම තරුණ වයසේ යුවතියන් බොහොමයක් මුහුණ දෙන අසීරුතම සංකූලතාවක්. ඒකෙන් බේරෙන්න එක එක ඒවා කරනවා. විවිධ ක්‍රීම් වර්ග පාවිච්චි කරනවා. එක එක ෆේස් වොෂ් ගානවා. සමහර විට ඒවාගෙන් තිබුණට වඩා හමට හානි වෙනවා. මුහුණේ සම කියන්නේ හරි ම මුදු එකක්. අපිට හිතු හිතු විදිහට ඒකට ක්‍රීම් උලන්න බෑ. බොහෝ විට තෙල් සහිත සමක් හිමිකරුවන්ට තමයි කුරුලෑ ප්‍රශ්නය වැඩියෙන් ම බලපාන්නේ.
ඊට අමතරව හිතේ තියෙන ප්‍රශ්න, පීඩනය, විභාගයක් ළං වූ විට එන භීතිකාව වගේ දේවල් වලදිත් මුහුණේ කුරුලෑ එනවා. ඇඟේ තියෙන සමහර විෂ ද්‍රව්‍ය පිට වෙන්නේත් මුහුණේ කුරුලෑ වලින් කියලා ඔබ දන්නවාද?
පිළියමක් කියන්නම්....
හර්බ්ලයින් ආයතනයේ කුරුලෑ සඳහා ම වෙනමම විශේෂ සත්කාර කට්ටලයක් තියෙනවා.
Herbline pimple control facial kit
--------------------------------------------------
මේ තමයි ඒ කට්ටලය පිළිවෙලකට....
* පිම්පල් කන්ට්‍රෝල් ෆේස්වොෂ්
* පිම්පල් කන්ට්‍රෝල් ක්ලෙන්සින් මිල්ක්
* පිම්පල් කන්ට්‍රෝල් ස්ක්‍රබිං මඩ් පැක්
* පිම්පල් කන්ට්‍රෝල් Astringent ටෝනර්
* පිම්පල් කන්ට්‍රෝල් මොයිස්චරයිසර්
පාවිච්චි කරන පිළිවෙල ඔබ දන්නවා නේ,
සාමාන්‍ය විදියට ෆේස් වොෂ් වලින් සෝදන්න. එහෙම නැත්නම් ක්ලෙන්සින් මිල්ක් එකෙන් ටිකක් අරන් හොඳට මුහුණේ ආලේප කරලා කොට්න් පුළුන් කැබැල්ලකින් පිස දමන්න පුළුවන්. සමේ තියෙන දූවිලි තට්ටු පිරුණු සිදුරු විවෘත වීමක් සිදුවෙනවා මෙයින්. ඊට පස්සේ අර ස්ක්‍රබ් පැක් එක දාන්න. එය විනාඩි විස්සක් විතර තියලා රවුමට උඩ අතට අතුල්ලමින් ජලය යොදා සෝදා හරින්න. මුහුණ හොඳින් පිසදා පිම්පල් කන්ට්‍රෝල් ටෝනර් ටිකක් පුළුන් කෑල්ලකට අරන් මුහුණේ තැනින් තැන තියලා අර ඇරුණු සිදුරු වහන්නත් පුළුවන්. ටෝනර් එකකින් කරන්නේ ස්ක්‍රබ් එකක් හෝ ෆේෂල් එකකදී විවෘත වෙන සමේ සිදුරු වහන එක. ඊට පස්සේ පිම්පල් කන්ට්‍රෝල් මොයිස්චරයිසර් එකෙන් චුට්ටක් මුහුණේ ආලේප කරගන්න.
මේවා පිළිවෙලකට පාවිච්චි කළොත් මාසයක් දෙකක් ඇතුළේ ඔබේ මුහුණේ ඇති කුරුලෑ කරදරය නැති කරගන්න පුළුවන්. දවසෙන් දෙකෙන් ප්‍රථිඵල දෙනවා අත්දුටුවයි සහතිකයි කියන්නේ නෑ. අඩුම ගානේ මාසයක් යද්දි යථා තත්වයට පත් කරලා දෙනවා. අවුරුදු ගාණක් උන්න හැටියට මාසයක් කියන්නෙ මහ එකක්යැ නේද?
මේ සියල්ල කරන ගමන් තව දෙයක් කරන්න....
හොඳට වතුර බොන්න.
ඔබ කිලෝ ග්‍රෑම් හැටට වැඩි කෙනෙක් නම් වතුර ලීටර් දෙකක් වත් බොන්න. ඔබේ වකුගඩු වල අක්මා වල තියෙන විෂ සෝදන්න ඒ වතුරට පුළුවන්. ඒවා එහෙම වෙලා ශරීරය අභ්‍යන්තරය පිරිසිදු වෙද්දි මුහුණට ඔබ කරන සත්කාර වලින් වැඩි ප්‍රථිඵල එනවා. කොළ එනවළු වර්ග වැඩියෙන් කන්න. දවසකට එක වරක් රසකිඳ නෙල්ලි වගේ දෙයක් තම්බලා බොන්න. උදේට පුළුවන් නම් එළවළු හෝ පළතුරු යුෂ කෝප්පයක් බොන්න. කොළ කැඳ වර්ගයක් බීමෙනුත් මේ උවදුර නැති කරගන්න උදව් ගන්න පුළුවන්. හැබැයි මේ හැම එකක්ම එක්ක අර සත්කාරය යන්න ඕනෑ. මේවායින් ඒ හර්බ්ලයින් සත්කාරයේ ප්‍රථිඵල ඉක්මන් කරනවා.
හර්බ්ලයින් කියන්නේ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සහතික ලත් ආයතනයක්. ඒ නිසා ස්වභාවික ඒ නිෂ්පාදන ගන්න ඔබ බිය විය යුතු නෑ. ඒවායේ මිල ගණන් මෙහෙමයි.
* පිම්පල් කන්ට්‍රෝල් ෆේස්වොෂ් රු .380.00
* පිම්පල් කන්ට්‍රෝල් ක්ලෙන්සින් මිල්ක් රු.399.00
* පිම්පල් කන්ට්‍රෝල් ස්ක්‍රබිං මඩ් පැක් රු.399.00
* පිම්පල් කන්ට්‍රෝල් මොයිස්චරයිසර් රු. 399.00
* පිම්පල් කන්ට්‍රෝල් Asrringent ටෝනර් රු.399.00
ඇණවුම් කරන්න. කුරුලෑ වදයෙන් මිදෙන්න.
ඔබට අවශ්‍ය නිෂ්පාදනයේ නම සමඟ
✅ඔබේ නම
✅ලිපිනය
✅දුරකතන අංකය
Cash on dilevary
27/07/2022
කොන්ඩේ යන එක නවත්තගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ??
🌴🌴🌴🌴🌴🌴
මෙන්න ඒ සදහා නොවරදින විසදුම..කේශ වර්ධණී තෛලය හා ෂැම්පු ,කන්ඩිශනර්.
100%ක් ප්‍රතිපල සහිතයි.
අපගේ නිශ්පාදන භාවිත කිරීමට පෙර හැකිනම් ඔබගේ කෙස් අග කොටස අගලක් පමණ කපා ඉවත් කරන්න.
💇💇💇💇💇💇💇💇💇💇💇💇💇💇
1. කේශ වර්ධණී තෛලය
තල තෙල්,එඩරු තෙල් විටමින් E සමග ගොටුකොළ,කරපිංචා,මුකුනුවැන්න, ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ HERB LINE කේශ වර්ධනී තෛලය මගින් ඔබගේ හිස කෙස්
👧ගැලවීයාම වලකයි
👧ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබා දෙයි.
👧හිස කැක්කුම නවතාලයි.
👧හිස්හොරි ඇතිවීම පාලනය කරයි.
👧කොන්ඩය අග පැලීම නවතාලයි.
සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් 💆💆සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න.අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න.
100 ml
🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴
2. කේශ වර්ධණී ෂැම්පූ
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිස්කෙස් නීරෝගීමත් කරයි.
තෙත හිස්කෙස් මත ගල්වා පෙණ නගින තුරු හිදින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න.
200 ml
🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴
3. කේශ වර්ධණී කන්ඩිශනර්
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිස්කෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි.පාලනය කිරීමට පහසු ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි.
ෂැම්පූ කල හිසකෙස් මත හිස කෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි පහක් පමණ තබා හොදින් සෝදා හරින්න.
200 ml
පාවිච්චි කරලම වෙනස වටහාගන්න.. 😍😍😍😍
කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි.
Cash On Dilevery
ඇනවුම් කිරීමට
🍃ඔබගේ නම
🍃ලිපිනය
🍃phone number 2ක්
🍃ආසන්න නගරය Inbox හෝ whatsapp 0742089592 මගින් යොමුකරන්න....
05/04/2022
05/04/2022
කොන්ඩේ යන එක නවත්තගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ??
🌴🌴🌴🌴🌴🌴
මෙන්න ඒ සදහා නොවරදින විසදුම..කේශ වර්ධණී තෛලය හා ෂැම්පු ,කන්ඩිශනර්.
100%ක් ප්‍රතිපල සහිතයි.
අපගේ නිශ්පාදන භාවිත කිරීමට පෙර හැකිනම් ඔබගේ කෙස් අග කොටස අගලක් පමණ කපා ඉවත් කරන්න.
💇💇💇💇💇💇💇💇💇💇💇💇💇💇
1. කේශ වර්ධණී තෛලය
තල තෙල්,එඩරු තෙල් විටමින් E සමග ගොටුකොළ,කරපිංචා,මුකුනුවැන්න, ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ HERB LINE කේශ වර්ධනී තෛලය මගින් ඔබගේ හිස කෙස්
👧ගැලවීයාම වලකයි
👧ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබා දෙයි.
👧හිස කැක්කුම නවතාලයි.
👧හිස්හොරි ඇතිවීම පාලනය කරයි.
👧කොන්ඩය අග පැලීම නවතාලයි.
සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් 💆💆සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න.අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න.
100 ml
🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴
2. කේශ වර්ධණී ෂැම්පූ
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිස්කෙස් නීරෝගීමත් කරයි.
තෙත හිස්කෙස් මත ගල්වා පෙණ නගින තුරු හිදින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න.
200 ml
🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴
3. කේශ වර්ධණී කන්ඩිශනර්
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිස්කෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි.පාලනය කිරීමට පහසු ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි.
ෂැම්පූ කල හිසකෙස් මත හිස කෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි පහක් පමණ තබා හොදින් සෝදා හරින්න.
200 ml
පාවිච්චි කරලම වෙනස වටහාගන්න.. 😍😍😍😍
කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි.
Cash On Dilevery
ඇනවුම් කිරීමට
🍃ඔබගේ නම
🍃ලිපිනය
🍃phone number 2ක්
🍃ආසන්න නගරය Inbox හෝ whatsapp 0742089592 මගින් යොමුකරන්න....
29/03/2022
🔘වැවෙන්නේ නැති ඕනම කොණ්ඩයක් අපි ඉක්මනින්ම වවලා පෙන්නනවා. කැමති අය මට මැසේජ් එකක් දාන්න. ස්තූතිය
රු.250/= ක් පමණි.✔️
💯අඩංගු ද්‍රව්‍ය
🔴ගොටුකොළ
🔴කරපිංචා
🔴කොමාරිකා
🔴මුකුනුවැන්න
🔴පිරිසිදු පොල් තෙල්
16/03/2022
03/03/2022
🌱🌱හර්බ්ලයින් මුරුංගා පත්‍ර පානය🌱🌱
😍😍පෘථිවි තලයේ ආහාරයට ගන්නා ඕනෑම ගසකට වඩා වැඩි පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් සහිත ලෙඩ රෝග රැසක් සුව කරන සෞඛ්‍ය වාසි රැසක් ගෙන දෙන සුපිරි බහුකාර්‍ය ආහාරයක් තමා මුරුංගා කියන්නෙ
🌎වසර දහස් ගණනාවක් තිස්සේ නොයෙක් ලෙස ආහාරයට ගන්නා මෙම වටිනා ඖෂධය පිළිබඳ නවතම පර්‍යේශන අනුව,
🌸යෝගට්වල මෙන් 9 ගුණයක් ප්‍රෝටීන්
🌸කැරට්වල මෙන් 10 ගුණයක් විටමින් A
🌸කෙසෙල්වල මෙන් 15 ගුණයක්
පොටෑසියම්
🌸කිරිවල මෙන් 17 ගුණයක් කැල්සියම්
🌸දොඩම්වල මෙන් 12 ගුණයක් විටමින් c
මුරුංගා පත්‍ර වල අන්තර්ගතවන බව සොයාගෙන ඇත.
😮😮දීර්ඝායුෂ ශාකය ලෙස හඳුන්වන මෙම ඝර්ම කලාපයේ රටවල්වල බහුලව වැවෙන මුරුංගා ශාකයේ කොළ ලෙඩ රෝග 300ක් පමණ සුව කිරීමට යොදාගත හැකි ඖෂධයක් බව ඉන්දීය ආයුර්වේදයේ සඳහන් වේ
😮😮මස්,මාළු ආහාරයට ගැනීමෙන් ශරීරයට අත්‍යවශ්‍යයෙන් ලබා ගත හැකි ඇමයිනෝ අම්ල වර්ග සියල්ලම මුරුංගා ආහාරයට ගැනීමෙන් මිනිස් සිරුරට ලබාගත හැකිවන අතර නිර්මාංශික පුද්ගලයන්ට මස්,මාළු වෙනුවට ආහාරයට ගත හැකි ආදේශකයකි.
😮😮වෙනත් කිසිම ශාකයකට නැති මෙවැනි ගුණ නිසාම බටහිර රටවල් මුරුංගා ශාකය Miracle tree (ආශ්චර්‍යමත් ගස) ලෙස මුරුංගා හඳුන්වයි
😮😮කැල්සියම්,පොටෑසියම් ,විටමින් වර්ග ආදී නොයෙක් පෝෂ්‍ය පදාර්ථ මෙන්ම ප්‍රබල ප්‍රතිඔක්සිකාරක ගුණය සහිත මුරුංගා පත්‍ර පානය තුළින්
🌺පිළිකා අවදානම අවම කරයි
🌺ශරීරයේ අධික බර අඩු කරමින් සිරුර හැඩ කරයි
🌺ශරීරයේ ප්‍රතිශක්තිය වර්ධනය කරයි
🌺කොලොස්ට්‍රෝල් මට්ටම පාලනය කරයි
🌺දියවැඩියාව පාලනය කරයි
🌺අධි රුධිර පීඩනය අඩු කරයි
🌺අස්ථි සහ දත් ශක්තිමත් කරයි
🌺රුව ලස්සන කරයි
🌺නිරෝගී කෙස් කලඹක් ලබා දීමට උපකාරී වෙයි
🛍️🛍️☕☕අද වන විට ලෝකයේ වඩාත් ජනප්‍රිය ඖෂධීය වටිනාකමක් සහිත මුරුංගා පත්‍ර පානය ඔබත් අදම ඇණවුම් කරන්න 😍😍
මිල රු 830.00💰💰
03/03/2022
🌱🌱🌱හර්බ්ලයින් කරපිංචා තේ🌱🌱🌱
🌼🌼අතීතයේ සිට අපේ වැඩිහිටියෝ කරපිංචා වල ගුණ හොඳින් දැන සිටියා.ඒ නිසා ඔවුන් අපේ ආහාරවලට අනිවාර්යයෙන්ම කරපිංචා එකතු කරගන්න පුරුදු වෙලා හිටියා
🌼🌼ආහාරවලට එකතු කරගන්නවා වගේම කරපිංචා තේ කියන්නෙත් ලෙඩ රෝග රාශියකට ගුණ දෙන අපේ ශරීරයට බෙහෙවින්ම ප්‍රයෝජනවත් ඖෂධවලින් එකක්
🌼කරපිංචා තේ වල අපිට ලැබෙන වාසි🌼
🌱ශරීරයේ අහිතකර කොලොස්ට්‍රෝල්(LDL) පාලනය කරයි
🌱අධි රුධිර පීඩනය පාලනය කරයි
🌱ශරීරයේ විෂ හරණය කරමින් රුධිරය පිරිසිදු කරගැනීමට උදවු වෙයි
🌱හෘද රෝග සෑදීමේ අවදානම අවම කරයි
🌱උදරය හා බඩවැල් ආශ්‍රිත පාචනය,මළ බද්ධය,ගැස්ට්‍රයිටීස්,අර්ශස් වැනි රෝග වලට සුව ගෙන දෙයි
🌱පිළිකා සෛල නැසීමේ හැකියාව ඇත
🌱හිසකෙස් වර්ධනය කරයි
🌱සම නිරෝගී හා පැහැපත් කරයි
🌱අධික තරබාරුව පාලනය කරයි
🌱විටමින් A,C ඔක්සිකාරක ගුණය නිසා වස විසද රුධිරගත ග්ලූකෝස් මට්ටම ද පාලනය කරයි
☕☕ඉතින් ඔබත් මෙවන් වටිනා ගුණ සහිත කරපිංචා තේ භාවිතයට ගෙන නිරෝගී දිවි පෙවෙතක් සලසා ගන්න
💰💰 රු 830.00
03/03/2022
☕Herbline Diabetea with Gymnema & Mint☕
🌱 හර්බ්ලයින් මස්බැද්ද මින්ට් ඩයබ්ටී🌱
🌼🌼හර්බ්ලයින් පවුලෙන් මෙන්න ඔබට තවත් ඖෂධීය ග්‍රීන් ටී පානයයක්🌼🌼
🤔🤔අපි බලමු මොකද්ද මේ ග්‍රීන් ටී එකේ විශේෂත්වය කියලා🤔🤔
☕අඩංගු ද්‍රව්‍ය :ග්‍රීන් ටී,මස්බැද්ද කොළ ,මිංචි කොළ
🤔🤔මොනවද මේ මස්බැද්ද කොළ ????
🌸🌸මධුනාශිනි මේෂශෘංගි ලෙස සංස්කෘත භාෂාවෙන් හඳුන්වන මේ ඖෂධය චීනය,ඉන්දියාව වැනි ආසියාතික රටවල්වල දේශීය වෛද්‍ය ශාස්ත්‍රය තුළ දියවැඩියාව නැසීමට යොදා ගනී
🌸🌸ලෝකයේ බොහෝ රටවල් තම ජනතාවගේ නිරෝගී බව වෙනුවෙන් මස්බැද්ද කොළවල සාරය යොදාගෙන දන්තාලේප,මුඛ සෝදන දියර,චුයින්ගම් ආදිය පවා නිපදවන්නේ මෙම ඖෂධය භාවිතයෙන් පසු සීනි,පිෂ්ඨය සහිත ආහාර ලබාගැනීමට ඇති ආශාව අඩු කරන බැවිනි.
🌸🌸මස්බැද්දවල ඇති ජිම්නෙමික් අම්ලයට දියවැඩියා රෝගීන්ගේඅග්න්‍යාශයේ ඉන්සියුලින් නිපදවන අක්‍රිය වූ සෛල නැවත පණ ගැන්වීමට හැකියාව ඇත.එහෙයින් ඉන්සියුලින් නිෂ්පාදනය වේගවත් කර රුධිරගත සීනි ප්‍රතිශතය ශරීරයට හිතකර අවශ්‍යය ප්‍රමාණයට පාලනය කිරීමේ හැකියාව ඇත
🌸🌸අනවශ්‍ය බර අඩුකර ශරීරයේ අධික තරබාරුව අඩු කරයි
🤔🤔මිංචි කොළවලිනුත් අපිට ප්‍රයෝජනයක් තියෙනවද ???
🌸🌸මිංචි කොළ ආමාශයේ ඇතිවන දැවිල්ල අඩු කරන අතර බඩේ අජීර්ණ පාලනය කරයි
🌸🌸පොස්පරස්,කැල්සියම් ,විටමින් C,D,E සහ A සහිත නිසා ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඉහළ නංවයි
🌸🌸නිදන්ගත රෝග ඇතිවීමට ඇති අවදානම අඩු කරයි
🌸🌸ප්‍රබල ප්‍රතිඔක්සිකාරක ගුණය සහ රෝස්මරීනික් අම්ලය අන්තර්ගත නිසා ආසාත්මිකතා ඇති වීම අවම කරයි
🌸🌸සෙම්ප්‍රතිශ්‍යාව සුව කරයි
🌸🌸මුඛයේ දුර්ගන්ධය ඉවත් කරන අතර මුඛ සෞඛ්‍ය වැඩි දියුණු කරයි
🌺🌺මෙවන් ගුණ සපිරි ඖෂධ යොදා සකසා ඇති Diabetea with Gymnema & Mint☕ ඔබත් රැගෙන වෙනස අත්විඳින්න🌺🌺
💰💰මිල රු.895💰💰
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Gothatuwa New Town
Colombo