Natural Herbal Products
රුව වඩවන නිශ්පාදන පෙළක්
දීර්ඝ කාලයක් තිස්සේ අත්තම්මා කෙරෙහි තැබූ විශ්වාසයට අපගේ ස්තුතිය…අත්තම්මා කෙරෙහි විශ්වාසය තැබූ ඔබට මෙන්න අත්තම්මා දෙන ඖෂධීය නිෂ්පාදන පෙළ
ඇගේ අවශ්‍ය ප්‍රමාණයට වඩා තැම්පත් වී ඇති තෙල් නැති කරන, බඩ ඉක්මනින් අඩුකර , සිහින් සිරුරක් ලබා දී ඔබව ලස්සන කරන, හෙළ පානය.
අධික තෙල් නිසා ඇතිවන ලෙඩ සඳහා සාර්ථක විසදුමක් බවට යකි නාරං මේ වනවිට පර්යේෂණ මගින් තහවුරු කරගෙන තියෙනවා.
ඔන්න ඉතින් අපෙ අත්තම්මා ඔබ වෙනුවෙන්ම මෙම ඖෂධීය නිෂ්පාදනය තේ හෝ කැද ලෙස බොන්න පුලුවන්.
එයට තව කරපින්චා හා ලෙඩ නසන රහස් වට්ටොරු රැසක් එකතු කර මෙම නිෂ්පාදනය සකසා තියෙනවා.
එමගින් දින 7ක් භාවිතයෙන් මෙම ඔසුවට ඔබේ ශරීරයේ අනවශ්‍ය මේදය ඉවත් කිරීමේ අනිවාර්ය හැකියාව තිබෙනවා.
ඔබේ ශරීරයේ අමතර මේදය ඉවත් වූ පසු , ඔබ නැවත අධික තෙල් සහිත ආහාර අනුබව වන්නේ නම් සතියට වරක් මෙය පානය කර ශරීරයේ හැඩය පවත්වාගත හැකිය.
Cash On Delivery Available
සෙම් ආශ්‍රිත රෝග , සෙන්ගමලය වැනි රෝග වලටද මෙය අතීතයේ සිට භාවිතා කර තිබේ. නිරෝගිමත් දිවියකට දැන්ම ඇණවුම් කරන්න
25/04/2023
දීර්ඝ කාලයක් තිස්සේ අත්තම්මා කෙරෙහි තැබූ විශ්වාසයට අපගේ ස්තුතිය…අත්තම්මා කෙරෙහි විශ්වාසය තැබූ ඔබට මෙන්න අත්තම්මා දෙන ඖෂධීය නිෂ්පාදන පෙළ
ඇගේ අවශ්‍ය ප්‍රමාණයට වඩා තැම්පත් වී ඇති තෙල් නැති කරන, බඩ ඉක්මනින් අඩුකර , සිහින් සිරුරක් ලබා දී ඔබව ලස්සන කරන, හෙළ පානය.
අධික තෙල් නිසා ඇතිවන fatty Liver , cholesterol වැනි ලෙඩ සඳහා සාර්ථක විසදුමක් බවට යකි නාරං මේ වනවිට පර්යේෂණ මගින් තහවුරු කරගෙන තියෙනවා.
ඔන්න ඉතින් අපෙ අත්තම්මා ඔබ වෙනුවෙන්ම මෙම ඖෂධීය නිෂ්පාදනය තේ හෝ කැද ලෙස බොන්න පුලුවන්.
එයට තව කරපින්චා හා ලෙඩ නසන අත්තම්මාගෙ රහස් වට්ටොරු රැසක් එකතු කර මෙම නිෂ්පාදනය සකසා තියෙනවා.
එමගින් දින 7ක් භාවිතයෙන් මෙම ඔසුවට ඔබේ ශරීරයේ අනවශ්‍ය මේදය ඉවත් කිරීමේ අනිවාර්ය හැකියාව තිබෙනවා.
ඔබේ ශරීරයේ අමතර මේදය ඉවත් වූ පසු , ඔබ නැවත අධික තෙල් සහිත ආහාර අනුබව වන්නේ නම් සතියට වරක් මෙය පානය කර ශරීරයේ හැඩය පවත්වාගත හැකිය.
🚛Cash On Delivery Available
සෙම් ආශ්‍රිත රෝග , සෙන්ගමලය වැනි රෝග වලටද මෙය අතීතයේ සිට භාවිතා කර තිබේ. නිරෝගිමත් දිවියකට දැන්ම ඇණවුම් කරන්න
භාණ්ඩ ගෙන්වා ගැනීමට ඔබගේ ස්ථිර ලිපිනය සහ දුරකථන අංක 2ක් Inbox වෙත ලබාදෙ
දීර්ඝ කාලයක් තිස්සේ අත්තම්මා කෙරෙහි තැබූ විශ්වාසයට අපගේ ස්තුතිය…අත්තම්මා කෙරෙහි විශ්වාසය තැබූ ඔබට මෙන්න අත්තම්මා දෙන ඖෂධීය නිෂ්පාදන පෙළ ( MORINGA HEALTHY )
යකඩ , ප්‍රෝටීන් කැල්සියම් ,පොටෑසියම් කැරොටින් ඉතාම බහුලව ඇත.
නිර්මාංශ කෙනෙකුට ඉතා විශාල ප්‍රොටීන් අගයක් ලබා ගැනීමට පුළුවන.
උදරයේ ගෑස්ටික් තුවාල වලින් හැදෙන පිළිකා , මොලයේ පිළිකා,අක්මා පෙනහලු පිළිකා වලට ස්වභාවික සත්කාරයකි.
අස්ථි සහ දත් ශක්තිමත් කර දෙන අතර වියපත් වනවිට සෑදෙන ඔස්ටියෝ පොරෝසිස් වැනි තත්ත්වයන් වළක්වා ගැනීමට උපකාරී වේ.
මානසික සෞඛ්‍ය වර්ධනය කරන අතර මතක ශක්තිය වර්ධනය කිරීමට ද උපකාරී වේ .
දියවැඩියා රෝගයට ද ඉතාම ගුණයි ගර්භනී මව්වරුන්ට සිරුරට අවශ්‍ය කැල්සියම්, යකඩ සහ විටමින් විශාල ප්‍රමාණයක් ලැබේ.
සෑම ආහාර වේලකටම කෑම පිඟානට මින් තේ හැඳි දෙකක් හෝ තුනක් මුසු කර ගැනීමට ද පුළුවන.
නැතහොත් මෙය තේ පානයක් ලෙස ද සකසා ගත හැක
Rs 1290
Cash On Delivery Available
මෙතෙක් අපවෙත ලැබුණු සියලුම ඇනවුම් කුරියර් එකට බාරදී ඇත. යම්කිසි පරක්කුවක් සිදුවන්නේ රටේ ඇති තෙල් හිගතාවය නිසාවෙනි. ඉතාමත් ඉක්මනින් ඔබේ ඇනවුම් ලැබේවී.
26/06/2022
26/06/2022
Hibiscus magic tea
Hair growth serum
Collagen fairness drink
තුනම ගන්නා ඔබහට සුවිශේෂී වාසියක් ❤
06/06/2022
💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💢 අපි හැමෝම දන්නව පෙට්‍රල් ඩීසල් හිගතාවය ඉතින් අපි orders යවන්නෙ දවස් 4 න් 4 ට වගේ. කරුණාවෙන් කියන්නෙ orders දාන්න කලින් කියන්න එවන්න එපානම්.... ඕඩර් කරල සල්ලි නෑ ,ප්‍රමාදයි,වෙන කෙනෙක්ට order කරේ දැන් answer කරන් නෑ, මේ වගේ දේවල් කියන්න එපා 🙏... මොකද order එක දාන්න කලින් අපි කියලමයි orders ගන්නේ ප්‍රමාද වෙනව කමක් නෑ නේද කියල .ප්‍රමාද වෙනවට සමාවෙන්න අපි හිතල ප්‍රමාද කරන් නෑ. ඔයාල return කරහම අපෙන් තමයි සල්ලි කපාගන්නෙ. 🙏🙏🙏🙏🙏🙏Return orders තමයි මේ ( මේ අතර call answer කරන් නැති අයත් ඉන්නවා.)
28/05/2022
Ready to go 🌺🌺🌺🌺
27/05/2022
🌺ස්වභාවික මැජික් පානය.( HIBISCUS MAGIC TEA )🌺
දැන්ම ඇනවුම් කරන්න....
පොකුරු වදමල් වලින් සාදා ඇති 100% ස්වභාවික මෙම නිශ්පාදිතය දිර්ඝකාලීන අත්හදාබැලීම් වල ප්‍රතිඵලයකි......
ඔබ හෝ ඔබේ පවුලේ කවුරු හෝ දනිහිස් වේදනාව නිසා පීඩා විදිනවාද එහෙනම් මෙය ඔබ සදහාමයි.....
ඔබ හෝ ඔබේ පවුලේ කවුරු හෝ හදවත් රෝග , කොලොස්ටරෝල් , අක්මාවේ ගැටලු වලින් පීඩා විදිනවාද එහෙනම් මෙය ඔබ සදහාමයි.....
සෙම් රෝග,අක්ෂි රෝග වැනි රෝග, දද , හොරි, කුෂ්ට වලටද ස්භාවික සත්කාරයක් ලෙසද....
කාන්තාවන්ට ඔසප් දිනවලදී ඇතිවෙන අධික උදර වේදනාවට දිගුකාලීන පිළියමක් ලෙසද ......
නෙරා ආ උදරය අඩුඅරගැනීමට හා විටමින් C අඩංගු නිසා මුළු ශරීරයම එකම පාටකින් හැඩ කරගැනීමටද දිගුවන් වරලසක් ලබාගැනීමටද මෙයින් හැකිවේ........
මෙම නිශ්පාදිතයට මානසික රෝග සුවපත් කිරීමේ විශේෂ හැකියාවක්ද ඇතිබව තහවුරු කරගෙන තිබෙනවා.
මෙම රෝග කිසිත් නොමැති වුවද ලෙඩ රෝග වලින් ආරක්ශා වී , ප්‍රතිශක්තිකරණය ඉහළ නංවා ගැනීමටද ඔබට මෙම නිශ්පාදිතය ලබාගැත හැක........
විටමින් A , E , C යකඩ සින්ක් ඔමෙගා 3 අඩංගු මෙම නිශ්පාදිතය, ඔබටත් අපෙන් මිලදී ගැනීමට හැකියාව ලැබේ......
ඉතාමත් කාර්‍යබහුල ඔබේ ශරීරයට ආදරය කරන ඔබ සදහා නීරෝගීව සිටීමට අත්වැලක් වීමට අත්තම්මා නොනවතින උත්සහයක.............
(මසකට ප්‍රමාණවත්)
💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💢සැ.යු - පෙට්‍රල් ඩීසල් හිඟතාවය නිසා ඔබ ඇනවුම් කරන භාණ්ඩ ගෙන්වාගෙන ප්‍රතික්ශේප කිරීමෙන් විශාල පාඩුවක් සිදුවේ. එම නිසා ඇණවුම් කර ඇණවුම යැවූ පසු ප්‍රතික්ෂේප නොකිරීමට කාරුණික වන්න ❤❤
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Battaramulla
Colombo