Beauty secret
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Beauty secret, Beauty, cosmetic & personal care, Kandy, Colombo.
679 වන මෙය මාර්තු මාසය තුල ඔබට 4️⃣8️⃣9️⃣ වැනි සුළු මුදලකට ලබා ගත හැකිය
👇👇👇👇👇👇👇👇👇👉👉
Tender care භාවිතා කිරිමට ක්‍රම 03
Tender care යනු ඔරිෆ්ලේම්හි වඩාත්ම ජනප්‍රිය නිශ්පාදන අතරින් එකක් වන අතර සැම වසරකම එය මිලියනයකට වඩා වැඩි ප්‍රමාණයක් අලෙවි වේ .. එයට හේතුව නම් , එහි විශිෂ්ඨ ,පෝෂ්‍යදායි සංයෝග සහ එය සතු නිමක් නැති භාවිතයන් වේ ... ඉන් කිහිපයක් පහත දැක්වේ 👇👇👇
01 . මුහුණ 🧒👱
Tender care ඔබගේ මුහුණ හා තොල් මත භාවිතා කිරිමට සැම අතින්ම සුදුසු වේ...
ඔබගේ තොල් ආරක්ෂා කිරිමට ,පෝෂණය කිරිමට සම මෘදු කිරිමට උපකාරි වෙි..
විටමින් E ප්‍රතිඔක්සිකාරක ගුණ ඇති බැවින් ඔබගේ සම තෙතමනය කරයි ...
ඔබගේ මුහුණේ ඕනම තැනකට එය භාවිතා කිරිමට හැකිය ... නමුත් එය විශේෂයෙන් දෙතොල් වලට නාසයේ දෙපැත්ත හෝ වියලි කාලයේදි නාස්පුඩු වැනි වියලි ප්‍රදේශ වල ආලේප කල හැකිය .. ඔබගේ ඇහිබැම සකස් කිරිමට පවා එය භාවිතා කිරිමට හැකිය
02 .සිරුර ,👬
මෙම අද්විතීය සංයෝගයේ ස්වභාවික අමුද්‍රව්‍යයන් ,සම තෙතමනය කිරිම , ආරක්ෂා කිරිම මෙන් වියලි සහ රළු සම පෝෂණය කිරිම ද කරයි ..ඒ නිසා එය රළු ඇගිලි පුරුක් හා ඇගිලි කරු සදහා මෙන්ම වියලි වැලිම්ට මතද භාවිතා කිරිමට හැකිය .එමෙන්ම එය ඔබගේ පාද හා යටි පතුල් සදහා ද භාවිතා කිරිමට හැකිය
03. මේක් අප් සමග 👰💄💄
ඔබට කැමති ඕනම වර්ගයක powder ,eye shadow tender care සමග මිශ්‍ර කර glossy eya shadow බවට පත් කර ගත හැකි බව ඔබ දැන සිටියාද? එය blushes & lipstick සමග ද භාවිතා කර වෙනස අත් විදින්න ...
Tender care made out of 👇👇👇
🧡 gold tender care -
Vitamins E and bee wax good for full face normal and dry skin for a shine and glow
💛 yellow tender care -
Honey can use for full face for marks & for glow nomal and dry skin
💟 pink tender care -
Mineral oil, bee wex and lanolin
Good for burnt marks and other types of marks.
🔶 orange tender care -
Cinnamon oil moisture and for marks
Tender care can be used for full face and body only suggest full face for normal and dry skin .
Oily skin can be used only to the are where they have got marks
Tender care can be used for bodies for darkness ,burnt marks, other marks ,dry skin ,dry eye ,dry lips,dry elbow and knees
04/03/2020
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Kandy
Colombo
RUVISILVA