Herb line cosmetics
ස්වභාවික ශාක සාරයන්ගෙන් නිශ්පාදන කරන ලද herb line නිශ්පාදන දැන් අපගෙන් ලබා ගත හැක���
18/09/2021
ශ්‍රී ලංකාවේ දැනට ඔබට ලබාගත හැකි ඉතාමත් ඉහලම ගුනාත්මක බවයෙන් යුත් බ්ලිචින් අඩංගු නොමැති ආයුර්වේද නිශ්පාදනයක් වන Herb Line නව නිශ්පාදන පෙලෙහි වෙනිවැල් හා කස්තුරි කහ සාරය අන්තර්ගත කරමින් නිපදවා ඇති නිශ්පාදනයන් දැන් ඔබත් පාවිච්චි කර වෙනස අත්විඳින්න..
🌿Venivel & wild Turmeric Face wash
🌿Venivel & wild Turmeric Neem & Tea tree Face Wash
🌿Venivel & wild Turmeric Cleanser
🌿Venivel & wild Turmeric Scrub
🌿Venivel & wild Turmeric mud pack
🌿Venivel & wild Turmeric Toner
🌿Venivel & wild Turmeric Day cream
🌿Venivel & wild Turmeric Night cream
🌿Venivel & wild Turmeric Body lotion
මෙම නිශ්පාදන තුළින් ඔබේ සම,
👉පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
👉සමෙහි තද පැල්ලම් මකා දමයි
👉සමෙහි තෙතමනය ආරක්ශා කරයි
👉සම පෝෂණය කරයි
👉සමෙහි රැලි ගතිය නැති කරයි
👉සමට ඒකාකාරී පැහයක් ලබා දේ එමෙන් ම
ඕනෑම සමකට ගැලපේ.
ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.
ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.
ඇනවුම් කිරීම සදහා ඔබගෙ නම,ලිපිනය,දුරකථන අංකය අපට 0722448281 හෝ messenger මගින් එවන්න.
දිවයිනේ ඕනෑම ස්ථානයකට බෙදා හරිනු ලැබේ
16/09/2021
Herb Line Cosmetics Sri Lanka
මෙම කාල වකවානුවේ ඔබටත් අමතර ආදායමක් ලබාගන්නට හැකි නම් කොතරම් වටිනවා නේද?
මෙන්න හොඳම විසඳුම,
▪️මගේ Herb line ගෲප් එකට සම්බන්ධ වෙන්න ඔයාලටත් අවස්ථාවක්.
▪️මාසයට රු.30,000 ට වඩා වැඩි ආදායමකට යා හැක.
▪️ඔබට මුල සිට පුහුණුව අපි නොමිලේ ලබා දෙනවා.
▪️නිවසේ සිට හෝ රැකියාවක් කරන අතරතුර හෝ part time ලෙස ද සම්බන්ධ වී වැඩ කළ හැක.
▪️ඔබට කිසිම අධ්‍යාපනික සුදුසුකමක් අවශ්‍ය වන්නේ නැත.
▪️ ඔබට අවශ්‍ය වන්නේ Smart දුරකථනයක් පමණයි.
▪️ තවද උත්සාහය, කැපවීම, උනන්දුව අවශ්‍ය වේ.
▪️ජීවිතය ජයගන්න සිතන ඔබේ ඒ සිහිනය සැබෑ කරගන්න හොඳම අවස්ථාව.
එන්න Herb Line Cosmetics Sri Lanka අප හා එක්වන්න.
Inbox or 0722448281 ට පනිවිඩයක් ලබාදෙන්න.
16/09/2021
හිස්හොරි අද වෙද්දී බහුලව බොහෝ දෙනෙක්ට ඇති වෙන්න පුළුවන් තත්වයක්
මේක සාමාන්‍ය තත්වයක ඉදලා ඉතා පීඩාකාරී තත්වයකට වර්ධනය වෙන්න පුළුවන් ,
ඔබටත් මෙම පීඩාකාරී හිස්හොරි කරදරයෙන් මිදීමට අවශ්‍ය නම් අදම බාවිතා කර වෙනස වටහා ගන්න..
වැඩි විස්තර සදහා 👇👇
Inbox or 0722448281 අමතන්න..
#
Herbline
Dandruff shampo 699/=
Dandruff conditioner 799
16/09/2021
🌿🌿Fat burner
🌿🌿හරිත තේ - silver tips
250g - Rs.1450/=
දැනට පවතින කැෆේන් ග්‍රීන් ටී යනු මේදය දහනය කිරීමට උපකාරී වන උත්තේජකයක් ලෙස ක්‍රියා කරයි.
මේදය දහනය කිරීමට සහ බර අඩු කර ගැනීමට ප්‍රධාන වන පරිවෘත්තීය වැඩි කිරීමට උපකාරී වේ.
හරිත තේ පරිභෝජනය ඉහළ මට්ටමක පවතින රටවල සමහර පිළිකා අනුපාත අඩු ය.
හරිත තේ පරිභෝජනය කිරීම, අඩු ඝනත්ව ලිපොප්‍රෝටීන් කොලෙස්ටරෝල් සැලකිය යුතු නමුත් මධ්‍යස්ථ ලෙස අඩු කිරීමට හැකි වී ඇත.
නිතිපතා හරිත තේ හෝ කෝපි පානය කිරීම ආඝාත(stroke) ඇති වීමේ අවදානම අඩු කිරීමට හැකි බව පෙනේ.
ආහාර රටාවේ කොටසක් ලෙස හරිත තේ භාවිතා කිරීමෙන දෙවන වර්ගයේ දියවැඩියාව වැළඳීමේ අවදානම අඩු කරයි.
භාවිතය -
දිනකට 3 වරක් හෝ 5 වරක් භාවිතයට සුදුසුයි
සිනි හෝ කිරි භාවිතා නොකරයි නම් වඩාත් සුදුසුය.
Cash on delivery available
Colombo -200/=
Out of Colombo -300/=
For orders inbox or 0722448281
16/09/2021
ඔබගේ හිසකෙස් අකලට ගැලවී යනවද? හිසකෙස් කැඩීයනවද? කෙස් ශක්තිමත් නැත්ද? Rebounding, colouring කරලා හිසකෙස් දුර්වල වෙලාද? මෙම ප්‍රශ්න වලට සාර්ථකම පිළිතුර වන්නෙ(keratin treatment)
කෙරොටීන් සත්කාරයයි.,
ශක්තිමත් දිදුලන කෙස් කළඹක් සදහා ,
අද ම ඔබත් වෙනස අත්විද බලන්න !!
අප හා සම්බන්ද වන්න.(inbox or 0722448281)
Island wide cash on delivery 🚒🚒
Herbline
New products
🤞🤞🤞
keratin repair treatment #
repair shampoo #
Keratin shampo 699/=
Keratin conditioner 799/=
Keratin treatment 2950/=
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Colombo