Karandana Gem & Tours

Karandana Gem & Tours

Share

Natural � ceylon sapphires Direct frim the source

16/12/2025
16/12/2025
16/12/2025
25/09/2025

ලොව හොඳම සංචාරක ස්ථාන පිළිබඳ තොරතුරු ඉදිරිපත්කරන සඟරාවක් වන බ්‍රිතාත්‍යයේ 'ටයිම් අවුට්' නිකුත්කළ නවතම අනාවරණයට අනුව ඔක්තෝබර් මාසයේ සංචාරය කිරීමට ලොව හොඳම ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව නම්කර ඇත.

ශ්‍රී ලංකාවේ උණුසුම් නිවර්තන දේශගුණය, සංස්කෘතික උරුමයන් සහ ස්වාභාවික භූ දර්ශන මෙහිදී සැලකිල්ලට ගෙන තිබේ.

තවද එම සඟරාව දිවයින වටා ඇති ආකර්ශණීය වෙරළ තීරයන් සහ කඳු නැගීම සිට පෞරාණික නටබුන් සහ වනජීවී සෆාරි යනාදියද ශ්‍රී ලංකාව ලොව හොඳම සංචාරක ගමනාන්තය ලෙස තෝරාගැනීමට හේතු වී ඇත.

ටයිම් අවුට් සංචාරක සඟරාවට අනුව මෙම ශ්‍රේණිගතකිරීමට සෘතුමය චමත්කාරය, සංස්කෘතික සිදුවීම් සහ ඔක්තෝබර් මාසයේදී විශේෂයෙන් භුක්ති විඳිය හැකි අත්දැකීම් යනාදිය පදනම්කරගෙන තිබේ.

මෙම ලැයිස්තුවේ දෙවන ස්ථානය තුර්කියටද, අමෙරිකාවේ නිව් මෙක්සිකෝ තෙවන ස්ථානයේ දී නම්කර තිබේ.

16/01/2025

Lotus 🪷 & sunset Natural Colour combination of Srilanka Origin 8ct # # # Thushara Sampath Karandana sapphire #

09/10/2024

2.25cts with colour change

09/10/2024

1978 in Hongkong

Photos from Karandana Gem & Tours's post 06/10/2024

Make your personal designed of Natural sapphires by Gemlanka art

14/05/2023
Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Colombo