Bani Naturals

Bani Naturals

Share

🌱 Organic Beauty, Naturally Yours 🌸
💚 Skincare & Self-care You Deserve 🌿
📦 Shop Now & Glow Naturally 🌟
🎥 Follow for Tips, Trends & DIYs😍

14/04/2025

"අලුත් අවුරුද්දේ first resolution – Healthy Bright Skin Goals with Bani Naturals!"

Photos from Bani Naturals's post 21/03/2025

'තුල්සි' හදුන්වන්නේ සියලුම ඖෂධ පැළෑටිවල රැජින ලෙසයි.එහි ප්‍රතිඔක්සිකාරක හැකියාවන් සහ ඔක්සිකාරක ආතතිය මධ්‍යස්ථ කරන adaptogen බහුලව අඩංගු ශාකයකි.🌿🙋🙋‍♀️

තුල්සි පිළිබඳ කර ඇති ගුණාත්මක අධ්‍යයනයන් හා පර්යේෂණවලින් තහවුරු වී ඇත්තේ එමගින් සම සහ හිසකෙස් සඳහා ප්‍රතිලාභ විශාල ප්‍රමාණයක් ලබා දිය හැකි බවයි.😍

තුල්සි මගින් ඔබේ සමට ලැබෙන විස්මිත වාසි කිහිපයක්...👇

🌱Prevents and Treats Acne🙋‍♀️

එහි අතිවිශාල ප්‍රතිබැක්ටීරීයා(antibacterial properties). ඇත.කුරුලෑ යනු සංවේදී හා තෙල් සහිත සමක් ඇති අප බොහෝ දෙනෙකුට තර්ජනයකි. තුල්සි යනු දිලීර නාශකයක් සහ ප්‍රතිබැක්ටීරීය ස්වභාවයක් ඇති ඖෂධයකි. එපමණක්ද නොව, එය ඔබේ සමේ ඇති excees තෙල් ඉවත් කර කුරුලෑ ආසාදන වලට ප්‍රතිකාර කර ඉක්මනින් සුවකරයි.

🌱Lightens Pigmentation🙋‍♀️

නිදහස් රැඩිකල් නිෂ්පාදනය අඩු කිරීම(reduce free raducal) සහ pigmentation තත්ත්වයන් නැතිකරයි. එය පාරජම්බුල කිරණ සහ පරිසර දූෂණය වැනි පාරිසරික දූෂක වලින් ඔබේ සම ආරක්ෂා කරයි.

🌱Turns the aging clock🙋‍♀️

මෙහි ඇති ප්‍රතිඔක්සිකාරක ගුණය නිසා සමේ ඇතිවන free radicals/ wrinkles අවම කර වයස්ගත පෙනුම නැතිකරයි.

🌱Brightens up your skin tone🙋‍♀️

තුල්සි ඔබේ සමේ විෂ ඉවත් කර හානිකර බැක්ටීරියාවලින් සම ආරක්ෂා කරයි. එහි අඩංගු සගන්ධ තෙල් මගින් ඔබේ සමේ නීරෝගීමත් කර තෙතමනය සහිත පැහැපත් සමක් ලබාදෙයි.

🌱Effective on Skin Allergy🙋‍♀️

තුල්සි මගින් සමේ වියළි බව, කැසීම, රතු පැහැය, සමේ ආසාදන සහ ඉදිමීම වැනි විවිධ සමේ අසාත්මිකතාවන්ට ප්‍රතිකාර කළ සුවය ලබාදෙයි.
💚💚💚💚

කුරුලෑ හා සමේ ආසාදනවලින් පීඩා විදින ඔබ සඳහා Bani Naturals වෙතින් හදුන්වාදෙන 'Neem and Thulsi' Face & Body pack එක භාවිතා කර ඔබේ සමේ ගැටලු නැතිකර පැහැපත් දිදුලන සමක් ලබාගන්න .🌿🙋‍♀️🙋
වැඩිවිස්තර සදහා whatsapp /inbox කරන්න..😍

09/03/2025

Glow naturally with Bani Naturals! ✨
galahitiyawa😍

03/03/2025

Natural glow, powered by Bani Naturals!🌱
Skin care කතාව - 02

Skin care කතාවේ පළමු කොටස කියවපු නැති අයට -Skin Care - 01 https://www.facebook.com/share/p/1AREbipai4/

🌻සීරම් එකක් කියන්නේ මොකද්ද කියලා කලින් post එකේ ඔයාලව දැනුවත් කලා.. 😍

🌹අද අපි කතා කරන්නේ කොහොමද හරියාකාරව සීරම් එකක් භාවිතා කරන්නේ සහ එයින් නිවැරදී ප්‍රතිඵල ලබාගන්නා ආකාරය පිලිඹදවයි.🤩

🌹සීරම් එකක් ආලේප කලයුතු face wash එකක් හෝ clenser එකක් මගින් පිරිසිදු කර ටෝනර් කරගත් සම මතුපිටයි.

🌹මෙහිදි අපි මොයිස්චරයිසර් ක්‍රීම් හෝ වෙනත් ආලේපන වර්ගයක් භාවිතයට ප්‍රථමව සීරම් එක ආලේප කරගත යුතුයි.

🌹දහවල් කාලයේ සීරම් එකක් ආලේප කරනවානම් ඔබ sun protection එකක් හෝ sun protection එකක් සහිත ආලේපන වර්ගයක් ආලේප කරගත යුතුයි. 👍

අපි දැන් බලමු කොහොමද අපි සීරම් ආලේපනයක් තුලින් ප්‍රතිඵල ලබාගන්නේ කියලා.....

🌹අද බොහෝ දෙනෙක්ට තිබෙන ගැටලුවක් තමයි කොතරම් මිල අධික උසස් තත්වයේ ගුණාත්මක නිශ්පාදන භාවිතා කර නිසි ප්‍රතිඵල නොලැබීම.

🌹මෙය බොහෝවිට ඔබ භාවිතා කරන නිෂ්පාදනයේ නිසා නොව ඔබ භාවිතා කරන ආකරයේ වරදක් නිසා ඇතිවිය හැකි තත්වයකි. 💔

🌹Bleaching අඩංගු නොවන ඕනෑම ගුණාත්මක උසස් නිෂ්පාදනයන් භාවිතයේදී 100% ඔබ එම නිෂ්පාදනය මගින් පමණක් ඔබගේ සම පැහැපත් කරගැනීම කල නොහැක.

🌹එයට ඔබද ඔබගේ සමට වැඩි අවධානයක් ලබාදිය යුතුයි. 🤔

🌹අලේපනයකට ඔබගේ සමට ලබා දියහැකි හොදම ප්‍රතිඵලය ලබාදීමට නම් ඒ සදහා ඔබ ඔබගේ සම පිරිසිදුබව හොදින් පවත්වා ගත යුතුවේ.

🌹ඒ සදහා ඔබ සතියකට වරක් මැරුණු සම ඉවත් කරගැනීමට ස්වාභාවික හෝ ඉතා උසස් තත්වයේ scrub එකක් සහ සමේ සිදුරු වසාගැනීමට toner එකක් භාවිතා කලයුතුවේ. 👸🤴

🌹තවද ඔබට සම නීරෝගීමත් කරගැනිමට ස්වාභාවික ෆේස් පැකක් භාවිතා කිරීමට හැක.

🌹මෙම සත්කාර නිසි ආකාරයට කිරීම මගින් ඔබ ආලේපන කරන නිෂ්පාදනයන් වලින් වඩාත් පැහැපත් හා දිර්ඝ කාලීන ප්‍රතිඵල ලබාගැනීමට හැකියාව ලැබේ.😍
To be Continue ........💛

28/02/2025

Healthy, Hydrated, Glowing Skin?
"Unlock the power of Carrot Serum for the ultimate skincare transformation! ✨💛"

14/02/2025

"Glow Naturally with Bani Naturals Carrot Serum! 🥕✨

🌿 100% Natural & Organic
💛 Deep Hydration & Nourishment
🌞 Brightens Skin & Evens Tone
🛡 Rich in Antioxidants & Vitamins
💆‍♀️ Promotes Healthy Skin

Experience the power of nature with our Golden Wonder Oil – perfect for Face, Body & Hair! 🌿💖

10/02/2025

It’s not just serum—it’s your skin’s best friend. 😍✨

"

07/02/2025

Natural glow, powered by Bani Naturals!🌱
Skin care කතාව -01

🌹අද වනවිට බොහෝ දෙනා අනාරක්ෂිතව bleaching යෙදු නිෂ්පාදනය මගින් සම සුදු කරගැනීමෙන් වැලකී ස්වාභාවිකව සම පැහැපත් හා නීරෝගීමත් කරගැනීම සදහා පෙළඹී සිටිනවා..😍

🌹විවිධ ස්වාභාවික අන්තර්ගතයන් ට මුල්තැන දෙමින් නිෂ්පාදනය වන ආලේපන තුලින් ඔබගේ සමේ පැහැය හා තරුණ බව දිගු කාලයක් රදා පවත්වා ගැනීමේ හැකියාව ඇත.🤩

🌹Face Serum අදවනවිට බොහෝදෙනෙක් අතර ඉතා ජනප්‍රිය ආලේපනයක්...🤩

නමුත්...

බොහෝ දෙනෙක්ට තිබෙන ගැටලුවක් තමයි මොකද්ද මේ face serum එකක් කියන්නේ?🤔

🌻 කොහොමද මේක නිසියාකාරව භාවිතා කරන්නේ ??🤷

🌻 මෙයින් අපේ සමට ලැබෙන ප්‍රතිඵල මොනවාද ??🤔💁

අපි අද බලමු මොකද්ද මේ Face serum එකක් කියන්නේ කියලා??? 😍

🌹Face serum එකක් කියන්නේ face cream එකකටත් වඩා අපේ සමේ තුලට ගමන් කර අපේ සම ඇතුලතින්ම පැහැපත් කරන්න පුළුවන් ආලේපනයකට.. 😍

මෙහෙම කිව්වොත් කෙටියෙන්,

🌹අපේ සම bleaching cream එකකින් වගේ දවසින් දෙකෙන් පිලිස්සුම් සුදක් වැනි ස්වාභාවයක් ඇතිකරන්නේ නැතිව natural face cream එකක් මගින් ලැබෙන ප්‍රතිඵලයට වඩා ඉක්මන් , දිර්ඝ කාලීන හා වඩා හොද ප්‍රතිඵල ලබාදෙන ආලේපනයක්...❤️

🌹මෙහිදි face serum වර්ග 2ක් තියනවා.
1.රසායනික සංඝටක අන්තර්ගතයන් අඩංගු face serum
2.ස්වාභාවික අන්තර්ගතයන් අඩංගු face serum

🌹මෙහිදි අප face serum වර්ග භාවිතා කිරීමේදී එහි අඩංගු අන්තර්ගතයන් පිලිඹද සැලකිලිමත් වීම අනිවාර්ය වේ.👍

🌹විශේෂයෙන්ම රසායනික අන්තර්ගතයන් සහිත නිෂ්පාදනය භාවිතයේදී...

🌹මෙහිදී සමට අහිතකර රසායනික අන්තර්ගතයන් (mercury( රසදිය ) )අඩංගු serum වර්ග භාවිතයෙන් වැලකී සමට හිතකර ස්වාභාවික අන්තර්ගතයන් සහිත නිෂ්පාදනයන් නිසියාකාරව භාවිතය මගින් පැහැපත් නීරෝගීමත් හා දිගුකාලීන සුන්දරත්වයක් ඔබට ලබාගැනීමේ හැකියාව ඇත.👍😍

Skin care කතාව -02
https://www.facebook.com/share/p/1A1D283xDe/
To be Continue ........💛

31/01/2025

⚡ GLOW LIKE A CELEB! ⚡
No expensive facials, no filters—just pure, natural magic in every drop! ✨ Who’s adding this to their skincare routine?

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Colombo