Beauty Care With IDS
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Beauty Care With IDS, Health/Beauty, Moratuwa, Colombo.
07/10/2021
Oriflame (ලියාපදිංචිය නොමිලේ
⭕️ ඔබත් රැකියාවක් කරන කෙනෙක්ද?
⭕️ ගෙදරට වෙලා ඉන්න කාන්තාවක්ද?
⭕️ දරුවන් සමග සිටින අයෙක්ද ?
⭕️ අධ්‍යාපනය හදාරන කෙනෙක්ද?
⭕️ ඔරිෆ්ලේම් නිෂ්පාදන පාවිච්චි කරන අයෙක්ද?
⭕️ රැකියාවක් කරන්න අකමැතිද?
⭕️ කාටවත් බරක් නොවී ජිවත් වෙමුද?
* කිසිදු ආයෝජනයකින් හෝ මුදල් වියදම් කිරීමකින් තොරව
* 8-5 වැඩ කරන්නේ නැතුව
* Office එකේ රස්තියාදු වෙන්නේ නැතුව
* කාටවත් යටත් වෙන්නෙ නැතුව
* කිසිම මහන්සියක් නැතුව
* දවසෙ කුඩා කාලයක් වැය කරල
* නිවසේම සිටින ගමන්
* ජීවිත කාලෙටම ඉතා හොද Income එකක්
ලෝකයම පිලිගත් ලංකාවේ හොඳම Cosmetics ආයතනය සමඟ එකතු වන්න දැන් ඔබටත් අවස්ථාවක්. වියදම අඩු කරගන්නව වෙනුවට ආදායම වැඩිකරගමු
ගැහැනු පිරිමි ඕනම අයෙකුට ✅
එන්න ඔබේ ජීවිතය වෙනස් කර ගන්න.
සියලුම දේ අපි කියා දෙන්නෙමු.
🟡 මොකක්ද මේ Oriflame කියන්නෙ?
Oriflame කියන්නේ අවුරුදු 50ක පමන දීර්ග ඉතිහාසයක් තියන ලොව පුරා රටවල් 150කට අදික සංඛ්‍යාවක ප්‍රධාන Cosmetics Company 5 අතර ඉදිරියෙන්ම තිබෙන Branded Cosmetics Company එකක්.
🟡 ඇයි Oriflame Business එකක් පටන් ගන්නෙ?
අනුන්ගෙ හීන වෙනුවෙන් වැඩ නොකර තමනගෙ හීන වෙනුවෙන් වැඩ කරමු මේක job එකක් නෙමේ මේක business එකක් ඔයාව පාලනය කරන්න කවුරුත් නෑ ඔයා පොඩි කාලයක් මහන්සි වෙලා වැඩ කරොත් ඔයා මැරුනත් මුදල් ඔයා වෙනුවෙන් වැඩ කරයි.
🟡 Oriflame එක්ක join උනොත් මොනවද හම්බෙන්නෙ?
✔️ රු 12,500 ත් 100,000 ත් අතර මාසික ආදායමක්
✔ 23% 40% ලාභයක් ඇතිව Products ලබා ගැනීමට හැකි වීම
✔ එහෙම අරන් ඔයාට ලාභයක් තියාගෙන විකුණන්න පුලුවන්. ( මාසික ආදායමට අමතරව )
✔ ඔයාගෙ විකිනුම් මත වෙනම Company
Commission එකක් ලැබෙනව
✔️ මුදල් ත්‍යාග
✔️ මාස අවසානයේ වෙනම ඔබේ විකුනුම්
ප්‍රමානය මත Commission එකක්
✔ පිලිගත් සහතික පත්
✔ මාස අවසානයේ Gift
✔️ Oriflame Product Gift
✔ විදේශ සංචාර
✔ විකිනුම් Level එක ඉහල යන්න යන්න
ඔබේ. ආදායම ඉහල යයි
✔️ Oriflame ආයතනයේ Manager/.
Director Titles
✔️ උසස් තත්වයේ රූපලාවණ්ය.
නිෂ්පාදන
⭕️ මීට අමතරව -
✔️ නොමිලේ රූපලාවණ්‍ය වැඩමුළු
✔️ නොමිලේ ව්‍යාපාරික වැඩමුලු
✔️ ඔබේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අවශ්‍ය දැනුම සහ ඒ සදහා අවස්තාව
✔️ අන්තර්ජාලය තුල ඔබේ ව්‍යාපාරය දියුනු කරගැනීමට සහය
☑️ ඔබ ව්‍යාපාර කිරීමට අකමැති දැනටමත් oriflame නිශ්පාදන භාවිතා කරන අයෙක්නම් හෝ භාවිතා කිරීමට කැමැත්තෙන් සිටින අයෙක්නම් ඔබට අවශ්‍ය Oriflame නිෂ්පාදන 23% / 40% ක වට්ටමක් යටතේ නිවසටම ගෙන්වා ගැනීමට හැකියාවද ඇත.
🟡 කොහොමද මුදල් උපයන්න පුලුවන්?
Consultant කෙනෙකු වශයෙන් ඔබට ගෙවන මාසික ආදායමට අමතරව ඔබට Oriflame Product විකිනීම මගින්ද ඔබේ ආදායම ඉහල නංවාගත හැක.
🟡 කොහොමද Product විකුනන්නේ?
🛍 ඔයාලා දන්න අයට මේ තියන Product හදුන්වා දීලා ඒවා විකුනන්න පුලුවන්
🛍 ඔයාල යම්කිසි ආයතනයක වැඩ කරනවනම් ඒ ආයතනයේ අයට විකුනන්න පුලුවන්
🛍 යාලුවෝ කීපදෙනෙක් එක්ක එකතු වෙලා එයාලටත් පොඩි Commission එකක් දීල එයාල දන්න අයට විකුනන්න පුලුවන්
🛍 ඔයාට shop එකක් salon එකක් තියනවනම් හරි අදුරන කෙනෙක්ට තියනවන්ම් ඒකට එන අයට recommend කරන්න පුලුවන්
⭕️ ප්‍රධානම දේ තමා මේ දේවල් එකපාරක් අරන් නවත්වන දේවල් නෙමේ ඉතින් ඔයාට හැම මාසෙකදිම විකිනුම් තියනව ඔයා හොද Customer Base එකක් හදාගතම එයාල Product ඉවර වෙන්න වෙන්න ඔයා ලගටම එනව
✅ මෙම මස ලියාපදිංචි වන සෑම කෙනෙක්ටම වටිනා තෑගි සහ ඊට අමතරව වටිනා Jewelry Pack එකක් සහ Oriflame Gift Pack එකක්
25/09/2021
ජීවිතේ, අපිට කරන්න බෑ, හරියන්නේ නෑ කියලා මිනිස්සු කියන දේවල් කරලා පෙන්නන්න ආස මං වගේ අයට
මේ.. මගේ කතාව,
Hi!!
මේ තමයි මගේ ජීවිතේ හැමදාම මාව මගේ සාර්ථකත්වයට අරගෙන ගියපු, හැමදාම හැම තැනකදිම ජීවිතේ මට තිබුණු බලාපොරොත්තු, ආසාවල්, කොටින්ම කියුවොත් මම ඇස් ඇරගෙන දැකපු හීන හැබෑ කරගන්න, වගේම මගේ ජීවිතේ මම අද යම් තැනක ඉන්නවානම් ඒ තැනට එන්න මට මගේ හිතින් දීපු ශක්තිය සහ අමාරුයි කියලා අත් අරින්න හදපු හැම වෙලාවෙම මගේ හිතත් එක්කම තරග කරලා අත් නොහැර අද මෙතනට එන්න මට උදවු වුන මගේ success story එක. මම වගේ, ජීවිතේ දිනන්න හීන දකින ඔයාලා එක්කෙනෙකුගේ හරි අහිංසක හීන පාටකරගන්න මගේ කතාව වැදගත්වේවි කියලා හිතනවා.
මේ ඒ අහිංසක හීන වෙනුවෙන්,
• මම Imashi Roy. ප්‍රමුඛ පෙලේ පුද්ගලික ආයතනයක පාරිභෝගික සේවා සහ මුදල් පරිපාලන නිලධාරීනියක්, පුද්ගලික විශ්වවිද්‍යාලයක කළ්මනාකරන හා තොරතුරු තාක්ෂණ උපාධිධාරිනියක් සහ ඔයාලා දන්න විදියටනම් Oriflame ආයතනයේ, IDS group එකේ,July මාසයේ පළවෙනි Senior Manager♥️
මේ කතාව
වෙලාව නෑ, job එකකුත් එක්ක business එකක් කරගන්න බෑ, කියලා නිදහසට කාරණා කියන අයට☺️
ඔයාලා බලනවා ඇති මෙච්චර දේවල් ගොඩක් එකපාර balance කරගන්නෙ කොහොමද? කියලා මම කියන්නෙ නෑ ඒක හරිම ලේසී කියලා ඒක ටිකක් විතර ලොකු වගකීමක් වගේම ලොකු කැපකිරීමක්.
මොකද Oriflame business එකට join වුන මුල්ම දවස් තිබුනා දවසට එක පැයක්වත් නින්දක් නැතුව කැපවුන,මහන්සි වුන,ඒ වගේම මගේම කියලා team එකක් ගොඩනගාගන්න උදේ රෑ නැතිව මහන්සි වුන නමුත් ජීවිතේ අපිට අපේ හීන වලට යන්න දවසක් දෙකක් මාසයක් දෙකක් මහන්සි වෙලා පුලුවන් නම් මන් හිතන්නේ නෑ කවදාවත් අපේ ඒ මහන්සිය අපතේ යාමක්, නිදි නැතුව ගතකරපු දවස් දුකක් කියලා මොකද අද මම ඒ මහන්සියේ ප්‍රතිඵල නිදහසේ විදින කෙනෙක්.
මම දන්නවා මේ මගේ Oriflame journey එකේ ආරම්භය මිසක් අවසානය නෙමෙයි කියලා නමුත් මම විශ්වාස කරනවා අද මම මගේ මහන්සියේ ප්‍රතිඵල අත්විඳින කෙනෙක් කියලා මොකද පටන්ගැන්ම මගේ Rs.500 වගේ පුන්චි ගානක් වුනත් අද මම +Rs.75000 කට වැඩි salary එකක් ගන්න කෙනෙක්. මේ පුන්චි කාලය ඇතුලේ ඒක මට ගොඩක් ලොකු income එකක්.
• 2021/03/03♥️ මගේ ජීවිතේ සාර්ථකත්වයට පලවෙනි අඩිය තියපු දවස, ඔයාලා වගේම facebook එකේ උඩට පහලට යනකොට නිකමට දැකපු add එකකට office එකේ ඉන්න ගමන් විස්තර ඉල්ලා msg එකක් දාපු මට ඔයාලාට වගේම කෙනෙක් කතා කලා, මන් හිතනවා අද මම මේ තැන ඉන්න එකේ සම්පූර්ණ ගෞරවය හිමිවෙන්න ඕනි Anushka miss ඔයාට කියලා. එදා ඒ කතාකලේ කවුද කියලාවත් නොදන්නවා වුනාට කතා කරපු පලවෙනි දවසෙම මිස් කියුව දේවල් වලින් මේ business එක කරන්න මට පුලුවන්වෙයි කියලා විශ්වාසයක් ඇතිවුණා.
• ඒ වගේම එදා ඉදන් අද මම මගේම team එකක් හදාගෙන Senior Manager කෙනෙක් කියන තැනට ඇවිත් ස්තාවර වෙනකන්ම Anushka miss වගේම Hiruna Sir ත් මට ගොඩක් ලොකු හයියක් වුනා. මගේ අනිත් වැඩකටයුතු එක්ක මට අතපසු වෙන meetings වල දේවල් පවා පස්සේ අහපුවාම කිසිම අහිතක් නැතිවම හැමදාම කියලා දුන්නා අපි අපේ ගමනෙදි නොදැනුවත්ව කරන්න යන පොඩිම අතපසුවීම් පවා මට කලින් දැකලා වරදින්න කලින් හරිගැස්සුවා. මන් විශ්වාස කරනවා නායකත්වය කියනදේ මම දැක්කෙ, ඉගෙනගත්තෙ සර්ගෙන් සහ මිස්ගෙන්.
ඉස්සෙල්ලාම කියන්න ඕනි මේ මාස 5 වගේ පුන්චි කාලයක් ඇතුලේ අනිත් අපි දකින success story වල වගේ part time income එකක් හොයන්න තරම් ආර්ථික අපහසුතා තිබුණු කෙනෙක්නම් නෙමෙයි මම සමහරවිට ඒ මම හොඳ රැකියාවක් කරන කෙනෙක් නිසා වෙන්න ඇති. හැබැයි, හැම ගෑණු ලමයෙකුටම තියන හීන වලට වඩා ලොකු හීන තිබුන කෙනෙක් මම, හැමෝම බෑ කියලා කියන දේවල් කරලා බලන්න, කරලා පෙන්නන්න ඕනි කියන තැන හිටිය කෙනෙක් මම, අපේ ගෙදර අයගෙ වචන වලින් නම් වයසට වඩා ලොකු දේවල් හිතන හිතුවක්කාර කෙනෙක් මම,
ඔව්, එයාලගේ වචන හරි මට ඕනි වුනේ මගේ ජීවිතේ මං ආස හැමදේම කාටවත් කරදරයක් නොකර තනියම කරගන්න පුලුවන් තරමෙ තැනකට එන්න, price tag එක බලන්නෙ නැතිව ආස හැමදේම ගන්න පුලුවන් තරම් financially strong වෙන්න, දවසක husband ගෙන් යැපෙන බිරිඳක් නොවී husband ට හයියක් වෙන බිරිඳක් වෙන්න.
මම දැන් කියන්නම් මේ මාස 5 මම මගේ ගමන ආව විදිය මොකද මම දන්නවා Oriflame එකත් එක්ක join වෙනකොටම ගොඩක් අය කියනවා ඕක කරන්න බෑ,
ඕකෙ පරන අයට තමයි වාසි,
උඩ ඉන්න අයට තමයි වාසි,
ඕක කරලා හොඳ income එකකට ගියපු අය නෑ,
මේවගේ දේවල්,
අනිත් අයට වගේම මගේ වටේත් ඒවගේ අය හිටියා නමුත් හැමදේම තීරණය වෙන්නෙ තමන් තමන්ව විශ්වාස කරන විදිය අනුව කියන තැන මම හිටියා මොකද හැමදාම මම මාව විශ්වාස කලා, කාගෙවත් වචන අහලා කාගෙවත් , අත්දැකීම් අහලා තමන්ගෙ විශ්වාසය නැතිකරගන්න එපා මොකද එයාට කරන්න බැරිවුන දේ ඔයාට කරන්න පුලුවන් වෙන්න පුලුවන්. මොකද අපි දෙයක් පටන් ගන්නකොටම ඒ දේ ගැන අවිශ්වාසෙන් පටන්ගත්තොත් අපිට ඒ ඇතුලේ පේන්නෙම negative දේවල්. අනිත් අයගෙ ජීවිත අත්දැකීම් දිහා බලලා හොඳ දේවල් විතරක් ගත්තොත්, කරන දේ වෙනුවෙන් මහන්සිවෙලා විශ්වාසෙන් වැඩ කලොත් මන් හිතනවා කරන්න බෑ කියලා දෙයක් නෑ
- මොකද මේ ආව ගමනේ මගේ පලවෙනි මාසෙ ඒ කියන්නේ march වල, මම තනියම මහන්සි වුන මාසයක් 3%,6% කියන consultant level දෙකම තනියම මහන්සි වෙලා කරපු මාසයක් ඒ මාසෙ අන්තිම මගේ salary එක Rs.2084 ක්. Job එකත් එක්ක ඉගනගන්න වැඩත් එක්ක ගොඩක් මේ වෙනුවෙන් මහන්සි වුන මාසයක් ඒ වෙලත් මේවගේ ගානක් ලැබුනාම හිතට ටිකක් දැනුනා මේ තරම් මහන්සි වුනේ මේකටද? කියලා ඒත් ඒ හැමවෙලේම හිතුනේ මේ ගැන තව ටිකක් හොඳට හොයලා බලන්න එහෙම හිතලා meetings වලට join වෙනකොට, facebook එකේ මේ ගැන හොයනකොට ගොඩක් හොඳ income වලට යන අය අඩුවෙන් ඉන්නකොට මේක අතාරින්නත් හිතුනා
ඒ හැමවෙලේම Anushka miss, Hiruna Sir, Diani miss වගේම මගේ ගොඩක් අය හැමවෙලේම මාව motivate කලා, ඉස්සරහට යන විදිය කියලා දුන්නා.
-එයලාගෙ දිහා බලාගෙන, ගොඩක් අය busy වෙලා වැඩ නොකරන මාසයක් වුනත් , covid lockdown වුනත් මම මගේ දෙවනි මාසය April පටන්ගත්තා 9% කරනවාමයි කියලා හිතේ තියාගෙන ඒ විශ්වාසයත් එක්ක මගේ second leg එක මම open කලේ මගේ පුන්චිම කාලෙ ඉදන් මගේ හොඳම යාලුවාගෙන්, මම දැනන් හිටියා එයා කලින් මේ business එක ගැන negative දේවල් අහලා තියනවා කියලා නමුත් මම දන්නවා මගේ කීමට එයා මගෙත් එක්ක සම්බන්ද වෙන බව. ඒ විශ්වාසයත් එක්ක ඒ month එකේ මට පුලුවන් වුනා එයාව 6% ට ගන්න සහ මගේ 9% target එකට යන්න.
මොකද අපි දිහා බලලා ගොඩක් අය අපි එක්ක එකතු වුනා ඒ නිසාම කව්රුත් වැඩ නොකරපු අප්‍රේල් මාසේ වැඩිම success recruit කරලා ලැබෙන gift එක ගන්නත් මට පුලුවන් වුනා.
-ඒ වගේම May මාසේ මුලු මාසෙම මහන්සි වුනේ පලවෙනි Manager title එකට, consultant levels පහුකරලා 12% Manager level එක කරගන්න. මගේ team එකත් එක්කම ඒ අයගෙ titles හදාගෙනම 12% මගේ Very first Manager title එකේ උපරිමයකට ඇවිත් +15000කට වැඩි income එකකට එන්න මට ලේසියෙන්ම පුලුවන් වුනා. මොකද මම මගේ මුලු මාසෙම කැපකලේ strong team එකක් හදන්න.එයාලාට හැමදේම ගැන දැනුවත් කරන්න ඒ දේවල් එක්ක first Manager Title එකට ගොඩක් ඉක්මනින් යන්න මට පුලුවන් වුනා.
-ඒ විදියට තුන්වෙනි මාසෙත් ඉවර වෙද්දි June මාසේ මට ලැබුනේ 15% Manager target එක වුනත් මගේ මහන්සියෙන් මම හදපු team එකේ මගේ අත්දැකීම් එක්ක මාව තදින්ම විශ්වාස කරපු දක්ශ ලමයි ගොඩක් ඉන්න නිසා මම මගේ target එක 18% Manager වලට plan කලා
මාසේ දෙවනි සතිය වෙද්දිම මට පුලුවන් වුනා 15% එන්න මොකද මුලු මාසයක්ම නින්දක් නැතුව මගේ team එක හදන්න මම මහන්සි වුනා. උදේට Office ගිහින් හවස ගෙදර ඇවිත් ඒ මාසෙම දවසෙ ඉතිරි කාලයම ගෙවුනේ මගේ team එක වෙනුවෙන් මොකද මගේ යාලුවො සේරම මේ ගැන තදින්ම විශ්වාස කරන්න ගත්තා මම මහන්සි වෙන නිසා සහ මගේ මහන්සියට මට ප්‍රතිඵල ලැබෙන නිසා.
ඒ එක්කම දෙවනි සතියෙම මම මගේ target එකට ආව නිසා මම උත්සාහ කලා 18% (Last Manager) title එකට යන්න. ඒකට යද්දි මට පුලුවන් වුනා මාව විශ්වාස කරලා ආව මගේ යාලුවාටත් 15% Manager title එකක් එක්ක +20000කට වැඩි income එකක් හදලා දෙන්න. ඒ title එකත් එක්කම ඒ මාසෙ තුන්වෙනි සතියෙම මට පුලුවන් වුනා මගේ Last Manager Title (18%) එකට යන්න +40000 කට වැඩි salary එකකුත් එක්ක.
🥰ඒ එක්කම July මාසේ තමයි මගේ Oriflame Journey එකේ success එක අත්විඳින්න Manager Level එකේ අවසාන step එකට යන්න මට ලැබුන මාසෙ.
මාසෙ පටන්ගැන්මම 60% stocks නැති මාසයක් වුනා, 40% stock එකකින් මාසෙ පටන්ගන්න වුනා
අද එයි, හෙට එයි කියලා බලන් හිටියා වුනත් හරියටම සති 2ක් stocks 40% තිබුනෙ. පටන්ගැන්මම ටිකක් බාදා වුනාට stocks නැතිව ගෙවුණු සති දෙකම මම ගත්තෙ අලුත් අයට කියලා දෙන්න සහ අලුත් recruits වලට යන්න එහෙම සති දෙක ගෙවෙද්දී මට පුලුවන් වුනා තවත් ගොඩක් අලුත් දක්ශ අය ගොඩක් අදුරගන්න වගේම ඒ අයට මේ ගැන හොඳ අවබෝධයක් දෙන්න් ඒ සති 2 මට ගොඩක් උදව් වුනා.
ඒ එක්කම දෙවනි සතිය මැද වෙද්දි ආව stock එකත් එක්ක පරන අය වගේම අලුත් අයත් ගොඩක් මහන්සිවෙලා වැඩකරන්න ගත්තෙ ගොඩක් උවමනාවෙන්. ඒ එක්කම මට පුලුවන් වුනා 2021 Oriflame Company ( IDS group )එකේ JULY month First SENIOR MANAGER♥️ වෙලා මගේ target එකට තුන්වෙනි සතියෙම යන්න.
මෙහෙම ආපු ගමනේ අද මම ශක්තිමත් වගේම හොඳ orifleme team එකක් නිර්මාණය කරපු කෙනෙක් කියල මගේ හිතේ ලොකු විශ්වාසයක් තියනවා...
ඒකට හේතුව මගේ team එක සල්ලි පස්සෙම නොයන මනුශ්‍යත්වය පිරුණු හොඳම හොඳ අවංක team එකක්.. එයාලා මේ business එක ඇතුලේ ගොඩක් සතුටින්, එක්කෙනාගෙන් එක්කෙනාට සහයෝගයෙන් මේ ගමන යනවා. හැමෝම හැමෝටම උදව් කරන ගමන් .
ඉතින් මම orifleme එක්ක join වෙලා මාස පහක වගේ ඉතා කෙටි කාලයක් තුල මම ආපු ගමනේ මම අද
- 15% Manager's ලා දෙන්නෙක්
- 12% Manager'sලා පස්දෙනෙක්
- 9% 6% 3% Consultant'sලා 100කට වැඩි ගානක් ඉන්න ලොකු team එකක් නිර්මාණය කරපු Rs.75000කට වැඩි Salary එකක්, Rs.12500 ක බෝනස් එකක්, 50%, 40% company discounts ගන්න, Oriflame Mother Company Recognition එකක් යටතේ ඉන්න Senior Manager කෙනෙක්🥰
ඉතින් මන් හිතනවා එදා මම හීන මවපු ඒ තැන අද මම ඉන්නවා කියලා මොකද මාස 5 වගේ පොඩි කාලෙකදි, පටන්ගැන්මම +75000කට වැඩි අමතර ආදායමක් කියන්නෙ ලංකාව වගේ රටක ගෑණු ලමයෙකුට ලොකුම ශක්තියක්.
ඉතින් මම මේ වෙලාව අවස්තාවක් කරගන්නවා ස්තූති කරන්න මගේ success Journey එකේ හැමවෙලේදිම මගේ ලග හිටිය මගේ පවුලේ අය, මාව හැම මොහොතකදිම ශක්තිමත් කරන Hiruna Sir,Anushka Miss, Diani Miss ඇතුළු මුලු IDS team එකටම සහ මගේ main legs handle කරන
Beautybee_cosmo_studio
Glamour touch
BareBeauty Cosmetics ඇතුළු Downlinar's ලා හැමෝටමත් Orifleme ආයතනයටත්, IDS group එකටත්,
ඒ වගේම මගේ Customer'sලා හැමෝටමත්♥️
අවසානෙදි ඔයාලා හැමෝටම දෙයක් කියන්නම්,
ඔයා ඔයාටම කියලා අවංක පැහැදිලි අරමුණක් තියාගන්න, ඒ අරමුණ වෙනුවෙන් කැපවෙන්න, Negative අයගෙන් ඈත්වෙලා හැමවෙලේම තමන්ටම කියලා දෙයක් ගොඩනගාගන්න මහන්සිවෙන්න,
මොකද ජීවිතේ කියන්නේ තවත් කෙනෙක් යටතේ උදේ 8-5 වැඩකරලා ගන්න මාසෙ salary එකෙන් ජීවිතේ ගෙනියන එක නෙමෙයි,
තමන්ටම කියලා දෙයක් ගොඩනගාගන්න එක,
ඉගෙනගත්ත දේවල් ප්‍රයෝජනයට අරන් තමන්ට පුලුවන් උපරිම තැනට යන්න,
මට බැහැ, මට නැහැ ,වෙලාව නැහැ කියලා හිතන්න වෙලාව වෙලාවක් හදාගන්න යොදවන්න,
මොකද තව කෙනෙක් බැහැ කියලා අත්හරින දේ හොඳටම පුලුවන් කෙනා ඔයා වෙන්න පුලුවන්♥️
ගෙවෙන හැම තත්පරේම ඔයා ඔයාගේ දියණුව වෙනුවෙන් වැඩ කරන්න එතකොට ඔයාලාටත් අනිත් අයට කියන්න ලොකු කතාවක් තියෙයි♥️
මම,
Imashi Roy
Senior Manager - Oriflame Group 🇱🇰
C.N. (1399866)
25/09/2021
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Moratuwa
Colombo