Fanzy Boutique
Best place to buy cosmetics and wellness related products
22/03/2026
Eid Mubarak ✨
May this beautiful occasion bring you peace, happiness, and countless blessings
01/01/2025
✨ Happy New Year, Fanzies! ✨
Here’s to glowing skin and growing smiles in 2025! 💖🌿
#2025
10/12/2024
🎄නත්තල් වාසි 😍 40%OFF ‼️40%OFF ‼️
🎄අවපැහැ ගැනිවුනු සමට ඉතා සුදුසු Fadeout Body lotion
For pigmented skin
මිලදී ගැනීම සඳහා INBOX කරන්න..
10/12/2024
අනර්ඝ දේශීය සහල් කැඳ වට්ටම් මිලට ලබා ගන්න..
🎄මිලදී ගැනීමට හෝ වැඩි විස්තර සඳහා INBOX කරන්න
*තොග අවසන් වනතුරු පමණයි!!!
#සහල්කැඳ #දේශීයසහල් #සුවඳැල් #හීනටි #කොල්ලුපිටි #බඩඉරිඟු
10/12/2024
🎄Sepora නත්තල් වාසි ‼️ 50% OFF ‼️ 50% OFF ‼️
🎄මිලදී ගැනීමට හෝ වැඩි විස්තර සඳහා INBOX කරන්න
*තොග අවසන් වනතුරු පමණයි!!!
10/12/2024
⭕️⭕️⭕️ 50% 𝗢𝗙𝗙 - 𝗦𝗲𝗽𝗼𝗿𝗮 𝗵𝗮𝗶𝗿 𝗰𝗼𝗹𝗼𝘂𝗿𝘀 ⭕️⭕️⭕️
🎄 සීතල දෙසැම්බර් මාසයේ, අනර්ඝ තත්වයෙන්න් යුතු 𝗦𝗘𝗣𝗢𝗥𝗔 𝗵𝗮𝗶𝗿 𝗰𝗼𝗹𝗼𝘂𝗿𝘀 විශේෂ වට්ටම් යටතේ...
🎄 ඉක්මන් කරන්න. තොග අවසන් වනතුරු පමණයි!!!
🎄මිලදී ගැනීමට හෝ වැඩි විස්තර සඳහා 𝗜𝗡𝗕𝗢𝗫 කරන්න
30/07/2024
😍❤️
📢
Korean products වලට ආස ඔයාලට සුබ ආරංචියක්!!
🇰🇷🇰🇷🇰🇷
26/07/2024
🌿 Daylangs Aloe Vera Gel 🌿
Korea වලින් ආනයනය කරන ලද ස්වභාවික කෝමාරිකා ජෙල් නිෂ්පාදනයකි.
මෙමඟින්,
🌿Skin එකට හා Hair එකට පෝෂණය හා තෙතමනය ලබාදී වියලි බව නැති කරනවා
🌿ඉරිතැලුනු, Damage වුන skin එක යථා තත්වයට පත් කරනවා
🌿Scalp එකට හා හිසකෙස් වලට භාවිතා කිරීමෙන් සුසිනිදු, නිරෝගී Hair එකක් ලැබෙනවා.
🌿ඉස්හොරි පාලනය කරනවා.
🌿මුහුනේ සමට moisturiser එකක් ලෙස භාවිතා කල හැක.
🌿සුළු පිළිස්සුම් තුවාල හා දහඩිය බිබිලි සමනය කරනවා
🌿Shaving cream එකක් වෙනුවට භාවිතා කිරීමෙන් Shave කිරීමේදී සමට වන හානිය වලක්වා ගත හැක.
🌿Hand cream එකක් වෙනුවට භාවිතා කිරීමෙන් ශක්තිමත්, අලංකාර නිය පෙළක් ලැබෙනවා.
🌿අහිතකර රසායනික ද්‍රව්‍ය අඩංගු නොවේ
🌿කිසිම alergy එකක් ඇති නොවන නිසා Sensitive skin ඇති අයටත් පාවිච්චි කරන්න පුලුවන්
🌿රූපලාවන්‍ය කටයුතු වලට saloon වලට භාවිතයටත් ඉතා සුදුසුයි.
🌿 ඒ වගේම 300ml ලොකු tub එකක් නිසා සැලකිය යුතු කාලයක් පාවිච්චි කරන්නත් පුළුවන්.
ඉක්මනටම ඔයාගෙ order එකත් දාන්න
Inbox for orders and inquiries
Islandwide COD available
17/07/2024
Unlock the secret to radiant skin with Natureby's Korean sheet masks! Choose from our exclusive varieties and indulge in the ultimate skincare experience.
DM for orders and inquiries
15/07/2024
Sheet Mask එකක් කීවම එකපාරටම ටිකක් නුහුරු ගතියක් දැනුනද? 👀
💛 පොඩ්ඩක්වත් අපට හිතන්න දෙයක් නැ තත්පර 30 යද්දි ඔයාට මෙික face එකට Apply කරගන්න පුලුවන් විදිහ මන් කියල දෙන්නම්
💛 Sheet mask එක එන්නෙ ඔයාගෙ මුහුනෙ හැඩයට, ඇස්, නාසය, තොල් වලට ඉඩ හැරල පහසු විදියෙ මුහුණට ගැලපෙන හැඩයකින්.
💛 ඔයාට තියෙන්නෙ මේ පැකට් එක විවෘත කරල sheet mask එක එලියට අරගෙන මුහුනෙ ක්‍රමවත්ව එලාගන්න එක විතරයි.
💛 මේක ඔයා තෝරගත්ත mask වර්ගයට අදාල extracts වලින් පොඟවන ලද පෝෂණිය face Mask එකක් නිසා ක්‍රමවත්ව මුහුනේ එලා ගැනීම වැදගත්.
💛 Sheet එක එලාගත්තට පස්සෙ පැකට් එක ඇතුලෙ ඉතිරි වෙලා තියෙන extract liquid එක අපතෙ යවන්න එපා. බෙල්ල, අත්දෙක වගෙ කොටස්වල ඔයාට ඒ ටික apply කරගන්න පුලුවන්.
💛 ඔයා මේ වෙනුවෙන් මෙි ගන්න පුංචි කාලය ඔයාගෙ මුහුනෙ සම වෙනුවෙන් කරන මිල කල නොහැකි investment එකක්
💛 ඒ නිසා mask එක apply කරාට පස්සෙ ගෙදර වැඩ වලින් පොඩ්ඩක් ඈත් වෙලා විනාඩි 20-30 ක් ටිකක් තිරස් අතට විවේකිව ඉන්න පුලුවන් නම් වඩා හොඳයි.
💙 Q : Sheet Mask එක remove කලාට පස්සෙ මුහුන සෝදනවාද?
💙 A : නැහැ. Mask එක remove කරලා මුහුන සෝදන්නෙ නෑ. හරියට අපි serum එකක් apply කලාට පස්සෙ සෝදන්නෙ නෑ වගේම තමයි. මූන පොඩ්ඩක් කවාකරව massage කරලා liquid එක absorb වෙන්න ඉඩ හරින්න.
💡Tip : Sheet mask එක රාත්‍රි නින්දට පෙර පාවිච්චි කරන්න
එහෙනම් මේ වගේම තවත් ලිපියක් ඉක්මනින් අරන් එන්නම් ❤
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo