Herb Line beauty cosmetics

Herb Line beauty cosmetics

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Herb Line beauty cosmetics, Health/Beauty, Temple Road, Colombo 10, Colombo.

31/08/2023

Herb line product ❤ Rs.760

මසක් ඇතුලත අගල් 2-3 ඔබගේ හිසකෙස් දිගු කරගන්න. 100%ප්‍රතිපල සහිතයි.
හිසකෙස් වැවේ (මෙය ප්‍රත්‍යක්ෂයි).හිසකෙස් යෑම නවතා දමයි .හිස්හොරි නැත්තටම නැති කරයි. හිසට අවශ්‍ය මූල ද්‍රව්‍ය සියල්ල අඩංගුයි

Photos from Herb Line beauty cosmetics's post 28/03/2023

දිග කොණ්ඩය කියන්නෙ කාන්තාවකට ආභරණයක්.
හිසකෙස් යෑම
හිසකෙස් කැඩීම
හිස්හොරි සඳහා
අකළට හිසකෙස් සුදු වීම
තට්ටය පෑදීම
හිසකෙස් වල වියළි බවට
රසායනික ද්‍රව්‍ය නිසා(අයන්, ෆර්ම්, රීබොන්ඩින් කර ඩැමේජ් වූ හිසකෙස් සඳහා)
තෙතමනය ආරක්ෂා කර නිරෝගී දිඟු වරළසක් ලබා ගැනීමට.
අවුරුදු ගාණනක් භාවිතා කර අත්දැකීමෙන් ඔබ වෙත ගෙන එන තෙල් සත්කාරය ප්‍රතිඵල ඔබටම බලා ගන්න පුළුවන්.
හිසකෙස් සඳහා අවශ්‍යම -
එඬරු තෙල්, තල තෙල්, ඔලිව් තෙල්, පොල් තෙල්, විටමින් E, මරතොණ්ඩි, නෙල්ලි, කළු තල සහ ඖෂධීය ද්‍රව්‍ය 20ක් යොදාගෙන නිශ්පාදනය කර ඇත.
පාර්සලය ලැබුණු පසු මුදල් ගෙවිය හැක.
දිවයිනපුරා බෙදා හැරේ.
වැඩි ප්‍රතිඵල සදහා ඔයිල්, හර්බල් ෂැම්පු හා කන්ඩිෂනර් තුනම භාවිතා කරන්න.

කාන්තා පිරිමි ඕනෑම කෙනෙක්ට භාවිතා කල හැක.

ඇනවුම් කිරීමට දැන්ම ඉන්බොක්ස් පණිවිඩයක් එවන්න.

ඔයිල් රු.760/-, ෂැම්පු රු.650/-, කන්ඩිෂනර් රු.650/- = රු.2060/-

16/10/2022

HERBLINE

💖කාගෙවත් යටතේ වැඩ කරන්න ඕන නෑ.

💖ජොබ් එකට යනවා වගේ හැමදාම දාඩිය පෙරන් පැය ගනන් කාලෙ කන්න දෙයක් නෑ.

💖නිවසේ සිට අනිත් වැඩත් කරන ගමන් කල හැක.

💖ජොබ් එකට වඩා ආදායමක් ඉපයිය හැක.

💖අධ්‍යාපන සුදුසුකම් අවශ්‍ය නැත.

💖 වැඩ නොකරත් සල්ලි එන ක්‍රමයක් හදා ගත හැක.

💖 තමන්ගේ දෙයක් නිසා තමන් කැමති දවසක නිවාඩු ගත හැක.

💖 මාසෙකට තමන්ට අවශ්‍ය කොපමණ මුදලක්ද කියා තීරණය කර, ඒ අනුව වැඩ කල හැක.

💖 මුදල් ආයෝජන කිසිවක් අවශ්‍ය නැත.

💖 Part time හෝ full time කිරීම ඔබට අවශ්‍ය පරිදි තෝරාගත හැක.

මේ වගේ ආයුර්වේද ආයතනයක් එක්ක එකතුවෙලා වැඩ කරන්න කැමැති නම්, ok කියලා මැසෙජ් එකක් දාන්න.

Photos from Herb Line beauty cosmetics's post 24/05/2022

❤️ කේශ වර්ධනී Oil = Rs. 599/-
❤️ කේශ වර්ධනී Shampoo = Rs. 499/-
❤️ කේශ වර්ධනී Conditioner = Rs. 499/-

🌿🌿🌿 මාසයක් තුලදී කොණ්ඩය අගල් 2-3ක් දක්වා දික්කරගෙන කොණ්ඩය යාම නවත්වාගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලඹකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?? 😍😍😍

මෙන්න ඒ සදහා නොවරදිනම විසදුම... කේශ වර්ධණී තෙලය, ශැම්පු සහ කන්ඩ්ෂනර්
100%ක් ප්‍රතිඵල සහිතයි.

❤️ 1. කේශ වර්ධණී තෙලය
තල තෙල් , එඩරු තෙල්, විටමින් E සමග ගොටුකොළ, මුකුණුනුවැන්න, කරපිංචා ඇතුළු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ Herbline කේශ වර්ධණී තෙලය මගින්, ඔබගේ හිසකෙස්
🌿 ගැලවී යෑම වලකයි.
🌿 ඝන පිරිපුන් දිගට වැවුනු කෙස් කලඹක් ලබා දෙයි.
🌿 හිස කැක්කුම නවතාලයි.
🌿 හිස්සොරි ඇති වීම පාලනය කරයි.
🌿 කොණ්ඩය අග පැලීම නවතාලයි.

👉 සතියකට තුන් වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමෙන් සම්බාහනය කර අවම වශයෙන් පැය තුනක් පමන තබා සෝදා හරින්න. අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න.

❤️ 2. කේශ වර්ධණී ෂැම්පු
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෙලයක් වන නීල්‍යාදී තෙලය අන්තර් ගත කර නිශ්පාදන කර ඇත . ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිසකෙස් නිරොගිමත් කරයි .
තෙන හිසකෙස් මත ගල්වා හොදින් සම්භාහනය කර සෝදා හරින්න

❤️ 3. කේශ වර්ධණී කන්ඩ්ෂනර්
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෙලයක් වන නීල්‍යාදී තෙලය අන්තර් ගත කර නිශ්පාදනය කර ඇත. ඔබගේ හිසකෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි. පාලනය කිරිමට පහසු ඝන පිරිපුන් කෙස් කලඹක් ලබා දෙයි. ශැම්පු කල හිසකෙස් මත ගල්වා විනාඩි පහක් පමන තබා සෝදා හරින්න.

කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි. 😍😍😍

ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.❤️
👉ඇණවුම් කිරීමට,
නම:
ලිපිනය:
ආසන්නතම නගරය:
⁣දුරකථන අංකය:
නිෂ්පාදනයේ නම හා ප්‍රමාණය:
Inbox හෝ Whatsapp 0784905013msg කරන්න.

Cash on delivery
කොළඹ: Rs. 200/=
අනෙකුත් ප්‍රදේශ: Rs. 300/= පමණි.

Photos from Herb Line beauty cosmetics's post 24/05/2022

සති 4න් ප්‍රතිඵල 😍😍

ලස්සනට හා පැහැපත් ව ඉන්න අපි කවුරත් ආස කරන දෙයක්, ඉතින් මෙන්න ඔබ සිහින දකින එ මුලු ඇගේම පැහැය එකම විදිහකින් 100% ප්‍රතිඵල සහිත ලබා දෙන Gluta Gold නිශ්පාදන පෙළ.

🏵️Gluta Gold Natural Glow Night Cream
රන්වන් පැහැ සමක් දින කිහිපයකින් ඔබට හිමි කර දෙයි. කුරුලෑ ඇති සමකට උවද උචිත ආකාරයට නිශ්පාදනය කර ඇත.

🏵️Gluta Gold Natural Glow Night Bodylotion
මුහුනේ පැහැයටම ඔබගේ මුලු සිරුරේම සම රන්වන් පැහැයට සමාන දිදුලන සමක් දින කිහිපයකින් ඔබට හිමි කර දෙයි.

🏵️Gluta Arbuteen Pigmentation Night Cream
මුහුනේ ඇති අදුරු පැහැ ළප,කුරුලෑ ළකුනු, under arms වල ඇති අදුරු පැහැය මෙන්ම ඔබේ සිරුරේ ඇති සියලුම අදුරු පැහැ ළකුණු ඉවත් කර එක සමාන පැහැපත් සමක් ඔබට උරුම කර දෙයි.

සමට අහිතකර බ්ලීචින් අඩංගු නොමැති මෙම නිශ්පාදන පෙළ සමට හිතකර විටමින් වර්ග රැසකින් සමන්විත වේ.

1). Vitamin C / Glutathion
දෙහි ඛාන්ඩයට අයත් පළතුරු වලින් ලබා ගන්නා විටමින් සී හා බතල පොත්තෙන් ලබා ගන්නා ග්ලූටාතයෝන් මගින් සමේ ඇදෙනසුලු බව පවත්වා ගැනීමට අවශ්‍ය කොළජන් නිශ්පාදනට සහයවන බැවින් සම එල්ලා වැටීම අවම කරයි.

එමෙන්ම විටමින් සී හා ග්ලූටාතයෝන් යනු ප්‍රතිඔක්සිකාරකයකි. නිතරම සම හිරු එළියට නිරාවරණය වීම නිසා සම මතුපිට ඇති විය හැකි නිදහස් මුක්තකයන් (Free radicals) සමග සටන් කරන බැවින් සම අවපැහැ වීම වළක්වා ගත හැකි අතර සමේ පිළිකා ඇති වීමට ඇති ඉඩකඩ අවම කරයි.

එමෙන්ම විටමින් සී මගින් සම අදුරු පැහැ ගැන්වීමට බලපාන මෙලනින් නිශ්පාදන අවම කරයි.

2). Arbuteen
මල්බෙරි වල ඇති ආර්බුටීන් සංඝඨකය මගින් සම අදුරුපැහැ ගැන්වීමට බලපාන මෙලනින් නිශ්පාදනය අවම කරන අතර sun spots, Age spots,Acne scars ක්‍රමානුකූලව ඉවත් කරයි.

3). Vitamin B 3
සම වයසට යාම පාලනය කරන අතර සම සෞම්‍ය කර wrinkles ඇති වීම වලකාලයි.

4). Glycolic
පිග්මන්ටේශන් මත ඇති මැරුණු සයිල ඉවත් කර මෙලනින් නිශ්පාදන අවම කරයි.

5). පින්ඩ තෙල්.
ආයුර්වේදයේ සම හා සම්භන්දව ඇතිවන වන,දද, කුෂ්ට ඇතුලු සමේ රෝග රැසකට ප්‍රතිකාරයකි.

මෙම නිශ්පාදනපෙළ ක්‍රමානුකූලව සති දෙකේ සිට සති 16 ක් දක්වා භාවිතා කිරීමේදි ඔබේ සම පැහැපත් වී නීරෝගීමත් සමක් හිමිකරගැනීමට හැකි වේ.

Gluta Gold Natural Glow Night Cream 50 Gm - 2450/=

Gluta Gold Natural Glow Night Bodylotion 300 Ml - 2450/=

Gluta Arbuteen Pigmentation Night Cream 50 gm - 1950/=

මෙම නිශ්පාදන මිලදී ගැනීමට Facebook messenger මගින් හෝ 0784905013අංකයට Whatsapp පණිවිඩයක් ලබා දෙන්න.

*මෙමගින් ඕනෑම නිෂ්පාදන 2 ක් මිලදී ගැනීමේදී Free Delivery කරනු ලැබේ*

Photos from Herb Line beauty cosmetics's post 29/06/2021

💝 ගෙදරට වෙලා ඉන්න මේ කාලෙ ගෙදර ඉදන්ම ලස්සන වෙමු..
රට යහපත් තත්වෙට පත් වෙලා, ආයෙත් එළියට යනකොට හිටියට වඩා ලස්සන වෙන්න Herb Line වෙතින් නිශ්පාදන පෙළක්... 😍

සැලෝන් යන්නෙ නැතුව, ඔබට ගෙදර ඉදන්ම facial එකක් කර ගන්න , සමේ ස්භාවය අනුව facial kit 2 ක් අපි හදුන්වා දීලා තියෙනවා.

ඔබේ සමේ ස්භාවය අනුව නිශ්පාදන තෝරා ගැනීමට අපි සහය වෙනවා.. (ඒ සදහා inbox මගින් අප හා සම්බන්ධ වන්න..)

❤අහිතකර රසායනික ද්‍රව්‍ය වලින් තොරව, ( බ්ලීචින්, ඇමෝනියා , රසදිය හා සමට අහිතකර රසායනික ද්‍රව්‍ය අඩංගු නොවේ ) ලප කැලැල් වලින් තොර, දීප්තිමත් රන්වන් පැහැති සමක් ලබා ගන්න ඔබට පුලුවන්..

( ඔබට අවශ්‍ය පරිදි පැකේජ හෝ තනි නිෂ්පාදන වුවද මිලදී ගත හැක. )

ශ්‍රී ලාංකික සමාගමක් වන Herb Line ආයතනය , ආයුර්වේද ඖෂධාගාරයක් ලෙස ලියපදිංචි ආයතනයක්.

Herb Line නිෂ්පාදන භාවිතා කර වෙනස අත්විඳින්න..

💥 මැයි 28 සිට දිගටම ප්‍රවාහන කටයුතු නිසි ලෙස සිදු කර තිබේ.බිය නොවී ඔබට අවශ්‍ය දෑ ඇණවුම් කරන්න .

💥 Lockdown කර ඇති ප්‍රදේශ වලටද delivery කරනු ලැබේ..

🛑වැඩ කරන දින 3 - 5 ඇතුලත නිවසටම ප්‍රවාහනය කරනු ලැබේ..🚚🚚

🛑Cash on delivery / පාර්සලය ලැබුණු පසු මුදල් ගෙවිය හැක.

❌❌ නිෂ්පාදන වල අන්තර්ගතය සහ පාරිභෝගික අදහස් බැලීමට අපගේ face book page එක වෙත පිවිසෙන්න...

Photos from Herb Line beauty cosmetics's post 29/06/2021

මෙන්න ඔබට ඔන්ලයින් ගෙන්න ගන්න products deliver කරනවා....
තුන්දහසකට වැඩි නම් Free delivery..
නැත්නම් පොඩි ගානක් ගන්නවා ......දැන්ම ඇණවුම් කරන්න 👇

Photos from Herb Line beauty cosmetics's post 29/06/2021

සතියක් තුලදී කොන්ඩය අගල් 2-3ක් දක්වා දික් කරගෙන කොන්ඩේ යන එක නවත්තගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න

මෙන්න ඒ සදහා නොවරදින විසදුම..කේශ වර්ධණී තෛලය හා ෂැම්පු ,කන්ඩිශනර්.
100%ක් ප්‍රතිපල සහිතයි.

1. කේශ වර්ධණී තෛලය
තල තෙල්,එඩරු තෙල් විටමින් E සමග ගොටුකොළ,කරපිංචා,මුකුනුවැන්න, ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ HERB LINE කේශ වර්ධනී තෛලය මගින් ඔබගේ හිස කෙස්
●ගැලවීයාම වලකයි
●ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබා දෙයි.
●හිස කැක්කුම නවතාලයි.
●හිස්හොරි ඇතිවීම පාලනය කරයි.
●කොන්ඩය අග පැලීම නවතාලයි.

සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න.

2. කේශ වර්ධණී ෂැම්පූ
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිස්කෙස් නීරෝගීමත් කරයි.
තෙත හිස්කෙස් මත ගල්වා පෙණ නගින තුරු හිදින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න.

3. කේශ වර්ධණී කන්ඩිශනර්
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිස්කෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි.පාලනය කිරීමට පහසු ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි.
ෂැම්පූ කල හිසකෙස් මත හිස කෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි පහක් පමණ තබා හොදින් සෝදා හරින්න.

පාවිච්චි කර වෙනස වටහාගන්න..
කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි
Cash on delivery
👇

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Temple Road, Colombo 10
Colombo