Deor Ceylon Cosmetics

Deor Ceylon Cosmetics

Share

Beauty and Cosmetic Care

Photos from Deor Ceylon Cosmetics's post 18/10/2022

Hair conditioner......

26/01/2022

Herbal soap.......

09/12/2021

Mineral makeup is made of materials extracted from our precious Earth. The main ingredients are minerals such as iron and zinc oxides, which are ground into tiny, shimmering particles for our skin's use. Since ancient times, minerals have been used for self-decoration and adornmen

18/11/2021

Rose Nourishing Body Lotion 🌹🌹🌹🌹🌹🌹

18/11/2021

ඔබත් කැමතිද ලස්සනට ඉන්න . එසේනම් මෙන්න කදිම අවස්ථාවක්. Rose Extract වලින් පරිපූර්ණ වූ මෙම නිෂ්පාදනය ඔබගේ වියලුණු,ඉරි තැලුණු කොරල සහිත සම මනා ලෙස පොෂණය කර සමට තෙතමනය ලබා දෙයි.මෙම නිෂ්පාදනය දිනපතා පාවිච්චි කිරීමෙන් සමෙහි දීප්තිය ද වැඩිවේ.සම කසන ගතියක් දැනෙනවා නම් එය ද මෙමගින් අඩුවෙයි............

එමෙන්ම මෙය අනෙකුත් ආලේපන මෙන් නොව සම මත ආලේප කිරීමෙන් පසු ඇලෙන සුළු ගතියක් නැතිවී තෙතමනය ආරක්ෂා කර දෙයි.මෙය දේශිය ඖෂධ අන්තර් ගත කොට විද්‍යානූකූල ව නිපදවා ඇත. මෙම නිෂ්පාදනය භාවිතා කිරීමෙන් පසු වෙනස වටහා ගන්න...

මෙහි අඩංගු ද්‍රව්‍ය :

🌹 Rose Extract
🌹Shea Butter
🌹 Almond Oil
🌹 Cinnamon Oil
,🌹. Saffron Oil
🌹 Vitamin B
🌹 Vitamin C
🌹 Aloe Vera gel

තවද ඉහත සඳහන් ද්‍රව්‍ය වලට අමතරව තවත් රහස් වට්ටෝරුවකින් සැදුම්ලත් මෙම නිෂ්පාදනය පාවිච්චි කර වෙනස වටහා ගන්න.......

14/11/2021

100% ස්වාභාවික කොමාරිකා සාරයෙන් පරිපූර්ණ වූ මෙය සෑම සමක් සදහාම සුදුසුය.මෙම නිෂ්පාදනය ශරීරයේ ඕනෑම තැනක ආලේප කළ හැක.ඈත අතීතයේ සිටම රූපලාවන්ය කටයුතු සඳහා කොමාරිකා භාවිතා කර ඇත.මෙය ඖෂධ පැළෑටියක් ලෙස ද හැඳින්වේ.මෙම නිෂ්පාදනය

☘️ කුරුළෑ ලප කැලැල් ඉවත් කරයි
☘️ සමෙහි තෙතමනය ආරක්ෂා කරයි.
☘️අව්වට පිළිස්සීම යථා තත්ත්වයට පත් කරයි
☘️ Bleaching ආසාදන සුව කරයි.
☘️ Stretch Mark's වල පැහැයද අඩු කරයි.
☘️ සමෙහි වියලි බව දුරු කරයි.
☘️ අනවශ්‍ය රෝම ඉවත් කිරීමෙන් ඇතිවන
බිබිලි රතුවිම් නැති කරයි.
☘️ ඇස් වටා රැලි වැටීම වලක්වයි.
☘️ ඇස් පිහාටු වර්ධනය කරයි.

එමෙන්ම මෙහි අඩංගු Vitamins, Glycerin,
හා අඩංගු අනෙකුත් දෑ සමගින් ඔබට සමට අවශ්‍ය පොෂණය ලබා දෙමින් සම යථා තත්ත්වයට පත්කර දෙයි.. ඔබත් මෙය පාවිච්චි කර වෙනස වටහා ගන්න.....

13/11/2021
Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


No. 37 Pathiragoda Maharagama
Colombo
10280