Sri Lanka Herbal Ayurvedic Cosmetics

Sri Lanka Herbal Ayurvedic Cosmetics

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sri Lanka Herbal Ayurvedic Cosmetics, Health/Beauty, Colombo.

12/10/2021
Photos from Sri Lanka Herbal Ayurvedic Cosmetics's post 12/10/2021

😍හැමෝම ආසයි ලස්සනට ඉන්න.😍

ඒත් ලස්සනවීම ඔබට හීනයක් වෙලාද?.එය තවදුරටත් හීනයක් නොවේ.ආයුර්වේධ ඖෂධාගාරයක් ලෙස ලියාපදිංචි වී සිටින Herbline ආයතනය100%ක් ප්‍රථිපල ගෙනදෙන නිෂ්පාදන රැසක් ඔබ වෙනුවෙන්ම හදුන්වාදී ඇත.බිලිචීන්,ඇමෝනියා,රසදිය ඇතුලු සමට අහිතකර රසායනික ද්‍රව්‍ය අඩංගු නොකර 99% ක්ම ස්වාභාවික ශාක සාර අඩංගු කර මෙම නිෂ්පාදන භාවිතා කිරීමෙන් අපට අවශ්‍ය ශාරීරික අලංකාරය ලබාගැනීමට හැකිය.
🌿New herbline Gluta Gold Range
🌿Saffron Range
🌿Venival Range

ඉහත ආකාරයට හදුන්වා ඇති herbline නිෂ්පාදන තුල
▪️vitamine C/Glutsthion
▪️Arbuteen
▪️Vitamin B
▪️Glycolic
▪️පිණ්ඩ තෙල්
▪️සැෆ්‍රන්
▪️උක් ගස්
▪️දෙහි
▪️ස්වාභාවික මැටි
▪️විටමින් A,E,B3
▪️වෝල්නට් ශෙල්
ඇතුලු ආයුර්වේධ රහස් වට්ටෝරු රැසක් අටුලත් කර ඇත.මෙම නිෂ්පාදන භාවිතා කිරීමෙන් ඔබේ සම
🔸️පැහැපත් කරයි.
🔸️සම එල්ලාවැටීම් අවම කරයි.
🔸️හිරු එළියෙන් සම ආරක්ෂා කරයි.
🔸️ලප කැළැල් ඉවත් කරයි.
🔸️සම පෝෂණය කරයි.
🔸️කුරුළෑ පාලනය කරයි.
🔸️ඇස් යට,ගෙල ,කට දෙපස ආදී ස්ථාන කලු වීමෙන් වළක්වයි.
🔸️සමෙහි තෙතමනය සුරකියි.
🔸️සමට ඒකාකාරී පැහැයක් ලබාදෙයි
ආදී වාසි රැසක් ගෙන දෙයි.

✅ cash on delivery
පාර්සලය ලැබුණු පසු මුදල් ගෙවිය හැකිය
ඇණවුම් කිරීම සදහා
💁🏼‍♀️ඔබගේ නම ,
💁🏼‍♀️ලිපිනය ,
💁🏼‍♀️දුරකථන අංකය
💁🏼‍♀️නගරය
Inbox කරන්න what'sapp. 0756679447

Photos from Sri Lanka Herbal Ayurvedic Cosmetics's post 12/10/2021

ඔබගේ ඇනවුම් මෙම whatsapp
no 0756679447 SMS මගින් එවන්න
Name
Address
Phone no
cash on delivery දිවයිනේ ඕනෑම ප්‍රදේශයකට delivery කරනු ලැබේ

Photos from Sri Lanka Herbal Ayurvedic Cosmetics's post 10/10/2021

ඔබට නිවසේදීම මුහුනේ ඇති අදික තෙල් සහිත කුරුලෑ බාවයට ෆේශල් එකක්

100% ප්‍රතිඵල ලබා දෙන කුරුලෑ වදය සැනෙකින් ඉවත් කරන නිශ්පාදන පෙළක් හර්බ්ලයින් වෙතින් ඔබටත් දැන් මිලදී ගත හැක.

දින කිහිපයක් ඇතුලත ඔබට කුරුලෑ ගැටලුවෙන් මිදීමට ශාකසාර මුසු කර නිශ්පාදනය කල හර්බ්ලයින් නිශ්පාදන පෙළ සමග අවස්ථාවක් උදා වෙනවා.

●ටී ට්‍රී ඔයිල්, කරාබු නැටි තෙල්,මින්චි අඩංගු කර සැකසූ මෙම නිශ්පාදන පෙළ භාවිතා කිරීමෙන් ඔබට සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැක.

●1 pimple control face wash 120 Ml - 345/=
දිනපතා උදෑසන හා සවස භාවිතා කලයුතුයි.මාස තුනක් පමණ භාවිතා කල හැක.

●2. Pimple control deep cleansing milk 120 Ml - 499/=
සතියකට දින තුනක් සවස් කාලයේදී මෙම ක්ලෙන්සර් එක මගින් ඔබේ සම හොදින් පිරිසිදු කරන්න.
සම මතුපිට ආලේප කර විනාඩි තුනක් තබා හොදින් පිරිසිදු කිරීම කරන්න.මෙහි ඇති කරාබු නැටි තෙල් නිසා සුලු දැවිල්ලක් ඔබට දැනෙන්නට පුලුවන්.

●3. Pimple control scrub pack 120 ml - 499/=
ස්වභාවික මඩ, ටී ට්‍රී ඔයිල්, කරාබු නැටි තෙල්,සුදු හදුන් කැබැලි එකතු කර නිශ්පාදනය කර ඇත. මෙම නිශ්පාදනය මුහුණේ ආලේප කර විනාඩි 30 ක් තබා ඉවත් කරන්න. ඉවත් කිරීමට පෙර පිරිසිදු ජලයෙන් තෙත් කර කුරුලෑ නොමැති ස්ථාන හොදින් scrub කරන්න එවිට මැරුණු සම ඉවත් වේ.

●4. Pimple control moisturizer 120 ml - 499/=
සෑම දිනකම නින්දට යෑමට පැයකට පෙර මම ආලේපනය කුරුලෑ මතුපිට ආලේප කරන්න.සමට උරාගැනීමට ඉඩ දෙන්න.

●5. pimple control astringent 100 ml - 399/=
සැම දිනකම උදෑසන සහ රාත්‍රි කාලයේදී පුලුන් කැබැල්ලකට ගෙන මුහුනේ සම මතුපිට ආලේප කරන්න.මෙමගින් කුරුලෑ ඇති වීමට බලපාන බැක්ටීරියා විනාශ වන අතර සමේ විවරයන් විවෘත වීම වලකා දමයි.
කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි.

ඇණවුම් කිරීමට ඔබගේ නම,ලිපිනය,පදිංචි දිස්ත්‍රික්කය,දුරකතන අංකය අපවෙත Whatsapp 0756679447 හෝ Call SMS මගින් ලබාදෙන්න.
දිවයින පුරා ප්‍රවාහනය කරනු ලැබේ
Cash on delevery පහසුකම් ඇත...

100% ශ්‍රී ලාංකිය අපේ ගුණාත්මක නිෂ්පාදන මිලදී ගෙන අදම වෙනස වටහාගන්න..

Photos from Sri Lanka Herbal Ayurvedic Cosmetics's post 10/10/2021

If you are still dream of getting your skin colour, here is the Gluta Gold product line that gives 100% results.

1. Gluta Gold Natural Glow Night Cream
Gives you golden skin in a few days. Produced in a way that is suitable even for acne prone skin.

2. Gluta Gold Natural Glow Night Bodylotion
In a few days, you will have a golden complexion similar to the colour of your face and your whole body.

3. Gluta Arbuteen Pigmentation Night Cream

It removes dark spots on the face, acne marks, dark spots on the lower arms as well as all the dark spots on your body and gives you an even brighter skin.

This range of products does not contain bleach which is harmful to the skin and contains a number of vitamins that are good for the skin.
Benefits:
* Vitamin C / Glutathione
Vitamin C from the fruit of the lime family and glutathione from the sweet potato bark help in the production of collagen which is essential for maintaining the elasticity of the skin and reduces the sagging of the skin.Vitamin C and glutathione are also antioxidants. Frequent exposure to the sun fights free radicals on the skin surface, preventing skin discoloration and reducing the risk of skin cancer. Minimize melanin production which affects the darkening of the skin.
* Arbutin
The arbutin compound in mulberry, reduces the production of melanin which causes darkening of the skin and gradually removes sun spots, age spots and acne scars.

* Vitamin B 3
Controls aging and softens the skin and prevents wrinkles.
* Glycolic
Removes dead cells on pigmentation and reduces melanin production.
* Pottery and Ceramics Pinda oil
Ayurveda is a treatment for many skin diseases related to the skin, including eczema. With regular use of this product for two to 16 weeks, your skin will be brighter and healthier.

Whatsapp / Call on 0756679447to buy these products.

Photos from Sri Lanka Herbal Ayurvedic Cosmetics's post 10/10/2021

👉කාන්තාවකගේ පංච කළ්‍යායාණයෙන් එක් අංගයක් වනුයේ කේෂ කල්‍යාණය වන අතර, වර්ථමානය වන විට හිසකෙස් මත ගල්වන විවිධ රාසායනික ආලේපන මෙන්ම හිරු එළිය හා පාරසරික දූෂණය නිසා මෙසේ ඔබගේ කේෂ කල්‍යාණය විනාශ වී යයි.👈

👍නමුත් ඔබ නිසි ලෙස ඔබගේ හිසකෙස් රැක බලාගන්නේ නම් ඔබට නීරෝගීමත්,පිරිපුන්,ආකර්ශනීය කේෂ කළ්‍යානයක් හිමිකර ගත හැක.

😍Keratin Repair Treatment 300 Gm - 2950/=

කෙරටීන්,ආගන් ඔයිල් හා pro vitamin B5 ඉහල ප්‍රතිශතයක් අන්තර් ගත මෙම නිශ්පාදනය කෙරටින් ෂැම්පූ දමා සෝදාගත් හිසකෙස් මත ආලේප කර ෂවර්කැප් එකක් මගින් ආවරණය කර විනාඩි 20-30 අතර කාලයක් තබා සෝදා හරින්න. අවම වශයෙන් සතියකට තුන් වතාවක් මෙම ප්‍රතිකාරය සිදු කරන්න.
හිස්කබල මත ආලේප නොකරන්නේ නම් leave on treatment එකක් ලෙස භාවිත කල හැක.
රැලි සහිත හිසකෙස් මත leave on treatment එකක් ලෙස භාවිත කරන්නේ නම් ලස්සන ෂයින් එකක් සහිතව curls මතු කරගත හැක.

🎀Cash on delivery ...
භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න 🚚

ඇණවුම් කිරීම සදහා
💁🏼‍♀️ඔබගේ නම ,
💁🏼‍♀️ලිපිනය ,
💁🏼‍♀️දුරකථන අංක දෙකක්
💁🏼‍♀️නගරය
Inbox හෝ 0756679447 ට වට්ස්ඇප් කරන්න.

Photos from Sri Lanka Herbal Ayurvedic Cosmetics's post 10/10/2021

කේශ වර්ධණී තෛලය මගින් හිසකෙස් හා හිස් කබලේ බොහෝ ගැටලු වලට විසදුම්

👍අකලට හිසකෙස් සුදු වීම.
👍️තට්ටය පෑදීම.
👍නලල දෙපස කොන්ඩය අඩු වීම
👍රසායනික ද්‍රව්‍ය නිසා පලුදු වු හිසකෙස් වලට
👍අගිසි පැලීම
👍ඔබගේ හිසකෙස් වැටීයාම අවම කරයි..
👍හිසකෙස් වර්ධනය වේගවත් කරයි..
👍හිසකෙස් ශක්තිමත් කරයි..
👍දිගු නිරෝගී කෙස් කලඹක් ලබා දේ..
👍හිසකෙස් වල තෙතමනය ආරක්ෂා කර වේලීමෙන් වලක්වයි...
👍හිස කැසීම නවතලයි
👍හිස්සොරි පාලනය කරයි

අන්තර්ගත ශාක කොටස් පහත පරිදි වෙයි.

ගොටුකොළ
මුකුනුවැන්න
කෝමාරිකා
කීකිරිඳිය
එඬරු තෙල්
තල තෙල්
අරළු
බුළු
නෙල්ලි
උළුහාල්
කලුදුරු
කරපිංචා
සැවැන්දරා
ඔලිද

මිලදී ගැනීමට Inbox මගින් විමසන්න...
🎀Cash on delivery ...
භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න 🚚

ඇණවුම් කිරීම සදහා
💁🏼‍♀️ඔබගේ නම ,
💁🏼‍♀️ලිපිනය ,
💁🏼‍♀️දුරකථන අංකය
💁🏼‍♀️නගරය
Whatsapp no0756679447කරන්න.

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Colombo
02