K_beauty_SL
for Korean lover's��
26/02/2022
22/02/2022
ශ්රී දළදා මාළිගාව යනු බුදුරජාණන් වහන්සේගේ වම් දන්තධාතූන් වහන්සේ වර්තමානයේ තැන්පත් කර ඇති දළදා මාළිගාවයි. වර්තමාන දළදා මාළිගාව ශ්රී ලංකාවේ මහනුවර නගරයේ පිහිටා ඇත. උඩරට රාජ්යය සමයේ (1592 සිට 1815) මෙය පිහිටා තිබුණේ එවකට පැවති රාජකීය මාලිගා සංකීර්ණය තුළමය. ශ්රී දළදා මාලිගාව මුල්වරට ගොඩනගනු ලැබුයේ පළමුවන විමලධර්මසූරිය (1592-1604) රජතුමා විසිනි. එතුමා ඉදිකළ ශ්රී දළදා මාලිගාව පෘතුගීසි ආක්රමණිකයෝ විනාශ කළහ. දැනට දක්නට ලැබෙන පැරණි දෙමහල් වැඩසිටින මාලිගාව ඉදිකරනු ලැබ ඇත්තේ ශ්රී වීරපරාක්රම නරේන්ද්රසිංහ (1707 - 1739) රජතුමාය. ඉන්පසු රජ පැමිණි නායක්කර් වංශික ද්රවිඩ රජවරු පවා ශ්රී දළදා මාලිගාව වැඩි දියුණු කොට ආරක්ෂා කළහ. දළදා මාලිගාව පිහිටා ඇති මහනුවර නගරයම යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙස නම් කර ඇත.
ශ්රී දළදා මාළිගාව, ශ්රී ලංකාව🇱🇰
විස්තර
සංස්ථාපනය🔍
1595
පිහිටුවීම🔍
නිර්මාතෘ
පළමුවන විමලධර්මසූරිය
මල්වතු හා අස්ගිරි යන දෙපාර්ශවයේ ස්වාමීන් වහන්සේලා දිනපතාම දළදා වහන්සේට පූජා සත්කාර කරති. මෙම පූජාව (තේවාව) දිනකට තුන් වරක් (පාන්දර, දවල් සහ සවස) පවත්වයි. බදාදා දිනවල විශේෂ පූජාවක් ලෙස නානුමුර මංගල්යය පවත්වයි. මෙහිදී සුවඳ ගැන්වූ ඖෂධීය ජලයෙන් සංකේත වශයෙන් දළදා වහන්සේ ස්නානය කරවනු ලබයි. මෙසේ ස්නානය කරවීමෙන් ලැබෙන ජලයේ රෝග සුව කරීමේ ආනුභාවයක් ඇති බව විශ්වාස කෙර.
20/11/2021
⚠️⚠️අනිවාර්යයෙන්ම කියවන්න. Selling නෙවෙයි.
දවසෙන් දෙකෙන් සුදු වෙන්න ගාන ක්රීම් වර්ග නිසා අනාගතයේදී ඔයාට ලෑබෙන දරුවන්ට පවා වන්දි ගෙවන්න වෙනව කියලා දන්නවද?
දවස් එක දෙක තුන සුදුවෙන ක්රීම් ගාපු ඔයාගෙ ඇගට විස කොයිතරම් එකතු වෙනවා ද? ඔයා ඒකෙ අතුරු ප්රතිඵල වලට කොමාරිකා ජෙල් ගාලා මූනෙ ගෙඩි යවාගත්තට ගොඩාක් වෙලාවට මේ විස ඔයාගෙ ශරීරය අභ්යන්තරයේ තියෙන්න පුලුවන්
බබෙක් ලැබෙන්න ඉදපු අම්මා කෙනෙක් ලේ වමනෙ වෙන්න අරන් වෛද්ය ප්රතිකාර වලට යද්දී හොයාගෙන ශරීරයට ගාපූ අධික bleach නිසා දරුවාත් මේ විස ගිහින් කියලා. මේ අම්මා දරුවා කුසට එන්නට සැහෙන කාලයකට කලින් මේ අහිතකර ආල්පන නවතත්ල තියනවා. නමුත් ශරීරය තුළ මේ විස තිබිලා. ඉතින් මේ දරුවා බේරගන්න වෙන් නෑ. දරුවන් නැති ඇගෙ විවාහ ජීවිතයම අදුරුයි.
මම අදුරන කෙනෙක් මට මේ කතාව කීවේ
සමෙහි පිලිකා ඇතිව ඉපදුන දරුවන් පවා සිටිනවා.
පිරිමි කියා වෙනසක් නැ. ප්රථිපල සමානයි.
ඔයාලා බහුතරයක් දන්නෙ තමන් පමණක් විදින දෙයක් කියලා.
ඉතින් මුන ගෙඩි දාලා ශරීරය පුරා පැලුම් එනවා දැන දැන ඒත් ඔයාලා මේ home made , bleach , දවසෙන් සතියෙන් මාසෙන් මාස දෙකෙන් injection type ඔය වගෙ දාහක් කතා නිසා ගන්නවා. අරන් නවත්තපු ගමන් ඔයාලා seller ට බනිනවා .මගෙ මූනෙ කුරුලැ කලුයි හිටියට වඩා. කියලා.
ගන්න අපි දැනගන්න ඕන එවා ගැන. විකුණන මිනිස්සුත් දැන ගන්න ඕන සල්ලි වලට වඩා දැන දැනත් මේ කරන වරද පින් පව් එක්ක විදින්න වෙන බව. ලොකෙට හොදක් කරලා දියුණු වෙන්න.
මිලෙන් අඩු දවසට දකට සුදුවෙන්න ඕන අය හිතට ගන්න ස්වභාව ප්රතිකාර තියනවා. වෙළදපොල තුල වසර ගනනාවක් පවත්වාගෙන යන ගුණදායි ආලේපන වර්ග තියනවා. එවා මිලෙන් අධික වෙන්න පුළුවන් නමුත් ප්රතිඵල ද මාසෙන් දෙකෙන් නොලැබේවි ඒත් සමට ගැළපෙන ආලේපන එදිනෙදා පාවිච්චියට ගන්න මේවා වල අඩංගු දෑ පිලිබඳ හොයන්න. මේ වගෙ group වල අදහස් බෙදා ගන්න. (Creams අරන් හොදද අහනවට වඩා අරගන්න කලින් අහලා බලන්න). ඔබට සෙමෙන් සෙමෙන් පැහැපත් නිරෝගී සමක් යම් කාලයකදී දැක ගන්නට පුළුවන්.
අවම මුදලකට රැවටී ඉක්මන් සුද ගැන තවදුරටත් පැහැදිලි කිරීම් අනාගතය ගැන හිතන ඔබට අවශ්ය නොවේ.
කලූ , තලෙළු , සුදු කවුරුත් ලස්නයි.
⚠️ හිතන්න තීරණය ඔබේ.
ඔයාලා දන්න තවත් මේ වගේ අහිතකර ක්රීම් නිසා වුන සිදුවීම් දන්නව නම් පහලින් comment කරන්න ඒක නිරොගී සමාජයකට ලොකු උපකාරයක් වේවි.
14/11/2021
*Korean Skin care routine* අහලා තිබ්බා වුනාට කරන පිලිවෙල හරියටම දැනගෙන හිටියේ නෑ නේද?
*මේක තමයි එ පිලිවෙල*.
🤫ගොඩක් *Korean beauty girls ලගෙ secret beauty routine ඒක තමයි මේ*.
*Day care routine*.🧚♀️
1. Cleanser
2. Toner / Mist
3. Antioxidant serum
4. Hydration serum
5. Eye cream
6. Moisture
7. Sun cream
*Night care routine*.🧚♀️
1. Oil based cleanser
2. Water based cleanser
3. Targeted serum
4. Eye cream
5. Retinol
6. Moisturizer
*Weekly*.🧚♀️
1. Expoliate 2-3× a week
2. Eye mask 1-2× a week
3. Lip mask 1-2× a week
4. Face mask 1-2× a week
5. Facial massage 1-2× a week
*Monthly*.🧚♀️
1. Professional treatment
2. Professional exfoliation
3. Professional extraction
🌸Day time , Night time , weekly routines අපිටම කරගන්න පුළුවන්. නමුත් monthly routine නම් Salon හරි professional කෙනෙක් ට කියලා කරගන්න ඒක වඩාත් සුදුසුයි.
🌸මේ products මොනවද? ඒවගේ තියෙන ප්රතිඵල, අඩංගු ද්රව්ය , සමට හිතකර ද, කියලා ඉස්සරහට ඔයාලට කියන්නම්.
🌸මේ ලිපිය ප්රයෝජනවත් නම් ඉස්සරහට මේවගේ තොරතුරු දැන ගැනීමට මාව මතක ඇතිව
💞 follow කරන්න,
💞 like කරන්න,
💞 තවත් කෙනෙකුට මේක දකින්න shear කරන්න.
කියලා ආදරෙන් මතක් කරනවා.
ඉතින් යාලුවනේ තවත් වැදගත් ලිපියක් එක්ක එන්නම්.👋 පරිස්සමින් සතුටින් ඉන්න🖤.
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo