Aloka Bridal House
සොදුරු යුවතියන් මානලියන් ලෙස හැඩ ගැන්වේන තැන..
🤎 A Beautiful Hair Transformation 🤎
Every shade tells a story of confidence and beauty. ✨
Soft, rich tones with a healthy shine—customized to suit our beautiful client's look.
Thank you for choosing Aloka Bridal House. ❤️
📍 Aloka Bridal House
📞 077 749 7788
. 𝔸𝕝𝕠𝕜𝕒 𝔹𝕣𝕚𝕕𝕒𝕝 ℍ𝕠𝕦𝕤𝕖 🄼🄰🅃🅃🄴🄶🄾🄳🄰
🇱🇰𝐀𝐥𝐨𝐤𝐚 𝐁𝐮𝐥𝐚𝐭𝐡𝐬𝐢𝐧𝐠𝐡𝐚𝐥𝐚
𝟎𝟕𝟕𝟕 𝟒𝟗 𝟕𝟕 𝟖𝟖
𝒲𝑒 𝒶𝓇𝑒 𝒶𝓃 𝐸𝓍𝒸𝓁𝓊𝓈𝒾𝓋𝑒 𝐹𝒶𝓂𝒾𝓁𝓎 𝐻𝒶𝒾𝓇 𝒞𝒶𝓇𝑒 𝒶𝓃𝒹 𝐵𝑒𝒶𝓊𝓉𝓎 𝒮𝒶𝓁𝑜𝓃.🌹🌿🍁🌸🌺🍀💐🌷🌸💐🌹🍁🌺🌿
15/12/2025
❤නොපෙනෙනෙ ඇත්ත😥 ✂ 💄 💔
◼️ඒ සැලෝන් එකේ වැඩ හරි ගනන් ....කියන ගොඩාක් අයට...
◼️නිදි මරාගෙන ඔයාව ලස්සන කරන්න මහන්සි වෙන ඒ ගිලුණු ඇස් කියන්නෙම දැනෙන මහන්සිය....නිදි මත.
◼️පුරුදු වෙන කාලෙ Hair cut කරද්දි කතුරෙ තුඩු වලට කැපිල පදම් උන
ඇඟිලිතුඩු හරි වේදනයි.
◼️Chemicals වලට අත් dry වෙනවා ගොඩාක්
◼️Hair iron එකට, Drayer එකට ආපු කරගැට, රතුවෙන අල්ල පිච්චුන පාරවල් 😥😥
◼️හිටගෙන පැය ගනන් ඉඳලම නහරගැට ගැහෙනවා..
◼️පැය ගානක් එකම දේ කරනකොට උරහිස්/කොන්ද/ඇඟිලි වලට /කකුල්/ බෙල්ලට එන වේදනාව හරි අමාරුයි.
◼️ඇවිද ගන්න බෑ කකුල් හෙම්බත් වෙලා ඇවිදිනකොට පුපුරු ගහනවා .
◼️දවල් එකදිගට වැඩක් කරන්න උනොත් , ඉක්මනට යන්න ඕන කිවුවම , ඔයාලව waiting chair එකේ තියලා බඩ පුරව ගන්නෙ නැතුව ඔයාගෙ වෙලාව ගැන හිතලා නොකා නොබී වැඩ කරනවා දැකල තියෙනවා නේද?
◼️උදේට ,දවාලට කන්න ගේන කෑම එක රෑට යද්දි අරන් යන අය ඉන්නවා ඕන තරම්...
◼️හැමදාම Eye brows threding කරද්දි thred එකට ඇඟිල්ලෙ කානුව වගේ කැපිලා හම පසාරුකරගෙන මස් අස්සට නූල යනවා... වෙලාවකට හරි වේදනාවයි...
◼️ගොඩාක් සැලෝන් කරන අයගෙ අවසානය සිද්ද වෙන්නෙ ... පෙනහලු පිලිකා වලින්. ඒක ගොඩක් අය දන්නෙනෑ..Hair spray , Chemicals සැර කාලයක් තිස්සෙ නිතර නිතර භාවිතය නිසා එහෙම වෙන්නෙ .
◼️වෙලාවට කෑමක් නෑ... අසනීපයක් උනත් නිවාඩු ගන්න බෑ... ඇඟ පතේ වේදනාව නිමක් නෑ...නිවාඩු දවස් වලට නිවාඩුවක් ගන්නම බෑ... ඒ නිසා පවුලේ අය එක්ක නිවාඩු දවස් වල කියලා කොහේවත් යන්න නෑ...
◼️දරුවො උදේ ඇහැරෙද්දි අපි ගෙදර නෑ... සමහර වෙලාවට එයාල නිදියද්දිත් අපි ගෙදර නෑ..
◼️මේවා උඩින් පහත් උනේ නෑ... ඉගෙන ගන්න මාර කට්ටක් කෑවෙ...ඒක දන්නෙ ඒ කට්ට කාපු අය විතරයි.
◼️මේ රස්සාවෙ අවදානම් ඔයාල දන්නෙනෑ.. අපි වැඩ කරන්නෙ මිනිස්සුන්ගෙ ශරීරය එක්ක ... වැරදුනොත් වැරදුනාම තමයි ...වැඩක් කරද්දි හරි සිහියෙන් නොකරොත් මරනය පවා සිද්ද වෙන්න පුලුවන්..
◼️ඒ නිසා මොන ප්‍රශ්න ඔලුවෙ තිබ්බත් ඉවසීමෙන් සිහියෙන් වැඩේ කරන්න ඕන.. අපි වටේ ඉන්න අයත් ඒක මතක තියා ගන්න ඕන ... මේ රස්සාව හරි අවදානම්..
◼️මොනවා උනත් මොන තරම් වේදනවක් දැනුනත් ... මේ රස්සාව ලෝකෙ තියෙන ලස්සනම රස්සවක්.. තව කෙනෙක් ලස්සන කරලා ඒ කෙනාගෙ සතුට ඇස් ඉස්සරහම දකින්න තියෙන එකම රස්සාව...
◼️මිලක් දෙන්න බැරි සතුටක් විඳින රස්සාවක්.
◼️මේක ලේ වල තියෙන්න ඕන.. නැතුව පිහිටන්නෙ නෑ.. ඒකටත් පින තියෙන්න ඕන..
◼️කිසිම ඉරිසියාවක් නැතුව තව කෙනෙක්ගෙ ලස්සන දකින්න අගේ කරන්න පුලුවන් වෙන්න ඕන.
ආදරනීය ලෙන්ගතු චරිතයක් වෙන්නම ඕන.
මම ආදරෙයි මගේ රැකියාවට❤️🙏
Copied
ඔයාගෙත් මුහුණ අඳුරු වෙලා ද? මුහුණේ සම රැලි වැටිල ද? අඳුරු ලප සහ කැලැල් මතු වෙලා ද?
සමේ පැහැය ඒක වගේ නැද්ද.
මුහුණේ ඇති සියුම් රැලි, අඳුරු ලප කැලැල්, Black heads & White heads නැති කරලා මුහුණට ඒකාකාරී පැහැයක් ලබා දෙන ගමන් සම එල්ලා වැටෙන එකත් අපිට අඩු කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි සමේ තෙතමනයත් හොඳින්ම ආරක්ෂා කරලා දෙන්න පුළුවන්...
එහෙනම් දැන්ම අපිට කතා කරන්න. තරුණ බව රැක ගන්න අපි උදව් කරන්නම් ඔයාට...
𝔸𝕝𝕠𝕜𝕒 𝔹𝕣𝕚𝕕𝕒𝕝 ℍ𝕠𝕦𝕤𝕖 🄼🄰🅃🅃🄴🄶🄾🄳🄰
🇱🇰𝐀𝐥𝐨𝐤𝐚 𝐁𝐮𝐥𝐚𝐭𝐡𝐬𝐢𝐧𝐠𝐡𝐚𝐥𝐚
𝟎𝟕𝟕𝟕 𝟒𝟗 𝟕𝟕 𝟖𝟖
𝒲𝑒 𝒶𝓇𝑒 𝒶𝓃 𝐸𝓍𝒸𝓁𝓊𝓈𝒾𝓋𝑒 𝐹𝒶𝓂𝒾𝓁𝓎 𝐻𝒶𝒾𝓇 𝒞𝒶𝓇𝑒 𝒶𝓃𝒹 𝐵𝑒𝒶𝓊𝓉𝓎 𝒮𝒶𝓁𝑜𝓃.🌹🌿🍁🌸🌺🍀💐🌷🌸💐🌹🍁🌺🌿
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Colombo, Western
Colombo
01