Fair & Care Cosmetics
Branded cosmetic products selling page
10/09/2022
Rs.4889/- k වටිනා milk and honey hand and body cream එකක් ..rs 2500/- k wagee අඩු මිලක්ට ලබා ගන්න ඕන නම් inbox එන්න...🌹🌹🌹කොරල සහිත සමට වියලි සමට A/ C එකට fan එකට වියලුනු සමට හොදම විසදුම milk and honey body cream ..පුදුම සුවදයි.ගෑවාම ඇගට හරිම සෞම්‍ය බවක් දැනෙනවා .. කොරල වලට හොදම විසදුම...එකක් මාස 4 ක් විතර පාවිච්චි කරන්න පුලුවන් .bank deposit only
03/09/2022
Hi girls..
ඔන්න oily skin එකක් තියෙන pimples එහෙම මූනෙ තියෙන අයට සුබ ආරංචියක් අරගෙන ආවෙ...
Oriflame love nature products for oily skin ආපහු ඇවිත්..
මොනවද මේ products
Purifying gel wash with organic tea tree and lime......මේකෙන් මූන මුලින් සෝදල පිරිසිදු කර ගන්නවා...
Purifying 2in 1 mask and scrub with organic tea tree and lime....මේකෙන් මූන හොදට scrub කරල ටික වෙලා වක් තියෙන්න අරින්න ඕනා..එකම product එකකින් scrub එකයි mask එකයි දෙකම දෙනවා...
Next..
Purifying toner with tea tree and lime...අර mask එක පිරිසිදු වතුරෙන් සෝදලා..මේ toner එක apply කරන්න...
අන්තිමට..... mattifying face lotion with tea tree and lime...එක මූනට ගාන්න..
ටික කාලයක් මේ pack එක apply කරල බලන්නකො....pimples නැති වෙලා ලස්සන මූනක් එන්නෙ නැද්ද කියලා.... අවශ්‍ය අය inbox කරන්න.bank deposit විතරයි...
09/01/2022
ආලේප කරාට පස්සේ ඉක්මනට යන්නෙ නැති තොල් කලු වෙන්නෙත් නැති ඔරිෆ්ලේම් එකේ matte lipstics එක්ක ඒවට ගැලපෙන lip liners ටිකකුත් ඔන්න මං දැම්මා...ඕන අය විමසන්න
09/01/2022
මුහුණට වඩා ඇඟේ පැහැය අඳුරු වීම කාන්තා පිරිමි හැමෝටම තියෙන ලොකුම ප්‍රශ්නයක්.
ඉතින් ඔන්න මේ මාසේ ඔයාලට මුහුණ වගේම
ඇඟත් පැහැපත් කරගන්න හොඳ body lotion එකක් oriflame වෙතින් හඳුන්වාදීලා තියෙනවා.
❤️ORIFLAME glow essentials body lotion❤️
විටමින් E සහ B3 අඩංගු ස්වීඩනයේ නිශ්පාදිත glow essentials body lotion කාන්තා පිරිමි සැමට භාවිතා කළ හැකි අතර ඔබේ සමට අවශ්‍ය නිසි පෝෂණය ලබා දේ.
💥සමේ තෙතමනය ආරක්ෂා කරන අතර සම නැවුම්ව තබයි.
💥සුසිනිඳු ප්‍රබෝධමත් සමක් ඔබට ලබා දේ.
💥හිරු එළියෙන් සම අවපැහැ වීම වළක්වන අතර හිරු එළියෙන් සම ආරක්ෂා කරයි.
💥සමේ අඳුරු ලප කැළැල් සහ අවපැහැ වූ ස්ථාන පැහැපත් කරයි.
💥විද්‍යාත්මකව පරීක්ෂා කර වෙළඳපලට හඳුන්වා දී ඇත.
08/01/2022
කාටද ඕනෙ ලස්සන nail polish ...ලස්සන පාට පාට ඒවා..high quality ඒවා....ඕනෙ අය ඉක්මනට කියන්න.....
07/01/2022
දරුවොන්ගෙ cls fees ගෙවන්න,,ආස දෙයක් ගන්න මහත්තයටම කෙදිරි නොගා ඔයාලගෙම ව්‍යාපාරයක් පටන් අරන් ගෙදරට හයියක් වෙන්න ,වසරක් ඇතුලත රුපියල් 100000/- ට වඩා අදායම් උපයලා දෙන්න...කැමති නම් එකතුවෙන්න..0785476999ට whatsup msg එකක් දාන්න..
12/12/2021
එය මගෙන් ගත්තේ oncolor foundation cream eka.බලන්නකො මොකද කියන්නෙ කියලා
12/12/2021
🌹🌹new feed back for the one eyeliner..
07/12/2021
🏵️🏵️කාටද ඕනේ හිරු එලියෙන් සම ආරක්ෂා කරන foundation liquid එකක්..🌹🌹ආලේප කරලා පැය 12ක් ම fresh look එකක් දෙන සුපිරි foundation liquid එකක්🌅🌅🌅..ඔයාලගෙ සමේ එකතු වෙන අතිරේක තෙල් පාලනය කරන ..ඔයාගෙ සමට ඒකාකාරී පැහැපත් බවක් ලබා දෙන..අහිතකර හිරු කිරණින් ආරක්ෂා කරන..නැවුම් සුවදකින් යුක්ත...liquid foundation එකක්...oriflame වෙතින් හදුන්වාදෙන ever lasting foundation liquid ....ඔයාගෙ මේ හැම අවශ්‍යතාවකම ඉෂ්ට කරනවා.🐠🐠
සමේ එක එක පාටවල් වලට ගැලපෙන පරිදි වර්ණ 5කින් හදුන්වාදෙන පහත් photos වලින් ඔයාට ගැලපෙන එක තෝරගන්නකෝ...bank deposit only
05/12/2021
අධික තෙල් සහිත සමක් හිමි ඔයාට ඒ තෙල් පාලනය කර් ගන්න ඕනෙද..එහෙනම් ඔරිෆ්ලේම් හදුන්වාදෙන pure skin lotion එකයි..pure skin face mask එකයි පාවිච්චි කරල බලන්න....ප්‍රතිපල සහතිකයි.
♥️ *Pure Skin Mattifying & Cooling Face Lotion ♥️*
ඔබත් අධික තෙල් සහිත සමකින් පීඩා විදින කෙනෙක්ද..
මේකප් එකක් දාලා ,ක්‍රීම් එකක් ගාලා ටික වෙලාවක් යද්දී සමේ තෙල් ගතිය මතුවෙලා පේනවද..
එසේම ඔබට කුරැලෑ ආසාදන සහ සමේ අදුරැ පැහැගැන්වීම් තිබෙනවා නේද..
කුරැලෑ ආසාදන , කුරැලෑ සුව වීමෙන් පසු ඇතිවෙන ලපකැලැල් නිසා ඔබේ සම අවලස්සන වෙලා නේද..
😮එසේනම් මේ ප්‍රශ්න වලින් පීඩා විදින ඔබට සාර්ථක විසදුමක් ORIFLAME වෙතින් හදුන්වා දී තිබෙනවා..
❤️PURE SKIN MATTIFYING & COOLING FACE LOTION
😍සාලිසිලික් අම්ලය සහ ස්වාභාවික පේර සාරයෙන් නිපදවා ඇත..
☺️මෙමගින් ,
* කුරැලෑ ආසාදන සුව කරයි..
* සමේ තෙල් ගතිය පාලනය කරයි..
* ඔබේ සමේ තෙතමනය ආරක්ෂා කරයි..
* ලපකැලැල් නැති ක සම දීප්තිමත් කරයි..
👉භාවිතා කරන ආකාරය -
* ඔබේ ඇගිලි තුඩුවලට කුඩා ප්‍රමාණයක් ගෙන මුහුණේ සහ බෙල්ලේ ආලේප කර හොදින් සම්බාහනය කරන්න..
* පිරිසිදු කිරීමෙන් පසු දිනපතා භාවිතා කල හැකියි..
Catalogue එකෙන් පින්තූරෙ ගත්තේ
22/11/2021
කදුලු වලට දාඩියට දිය වෙන්නෙ නැති eyeliner එකකට mascara එකකට කවුද අකමැති....🌹🌹
ඔරිෆ්ලේම් මගින් හදුන්වාදෙන the one high impact eyeliner s...
එතකොට,the one mascara..👍👍👍👯👯👯
දාඩිය දැම්මට හදිස්සියෙවත් ඇහැට කදුලක් ආවට දිය වෙලා මුණ දිගේ කලු පාටට වැක් කෙරෙන්නෙ නෑ.
ඇහැ වටේ කලු වෙලා යකා පෙනුම එන්නෙත් නෑ..
Platignum එකක් වගේ නිසා පාවිච්චි කරන්න හරිම පහසුයි....
Mascara එකෙනුත් ඇස් පිහාටු වල දිග වැඩි කරලා පෙන්වනවා...ඒකත් දාඩියට කදුලු වලට දිය වෙලා යන්නෙ නෑ...🤩🤩🤩🤩
අවශ්‍ය කෙනෙක් විමසන්න ..bank deposit only..
09/11/2021
ඔයාලගෙ දෙපා වල යටි පතුල් එහෙම පැලිලද.යටි පතුල් ,විලුඹ පැලුනාම ඉක්මනට විෂ බීජ ශරීර ගත වෙනවා..ඒ වගේම ඒ පැලුනු තැන් කසනවා රිදෙනවා ...මේක කියවන ඔයාට නැතත් ඔයාලගෙ වැඩිහිටියෙකුට මේ ප්‍රශ්නය තියෙන්න පුලුවන්..ඉතින් මං ගෙනාවෙ ඒකට විසදුමක් ..
මේක ඔරිෆ්ලේම් වල ජනප්‍රිය නිශ්පාදනයක් ....
Feetup cracked heel repair and smooth foot cream..
ඔයාලගෙ කකුල් වල යටිපතුල් හා විලුඹ පැලෙන එක සම්පූර්නයෙන්ම සුව කරල දෙනවා ..හොදම දේ ඔයාලට දෙන්න කරන උත්සාහයක් මේ.ඉතින් අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් msg එකක් දාන්නකෝ..
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Narigama , Hikkaduwa
Colombo
80240