OLENA Beauty Product

OLENA Beauty Product

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from OLENA Beauty Product, Health/Beauty, Colombo.

Photos from OLENA Beauty Product 's post 13/09/2023

🌺OLENA BEAUTY WHITNING SOAP 🌺

🌷මුහුණ වගේම ඇගත් එක සමාන පාටකින් පැහැපත් කර ගන්න කැමතිද?.😊
🌷එහෙනම් ඔයාටත් පුලුවන් KOJIC SOAP එක බාවිතා කරලා ලස්සනම ලස්සන GOLDEN YELLOWISH Skin colour එකක් ලබා ගන්න 😍
🌷විශේෂම දේ තමයි skin eka Dry වෙන්නෙ නැති එක 🙃
🌷 ඔයාට තියෙන්නෙ දැනටමත් dry skin ekak නම් ගාලම බලන්න මැජික් වගෙ 😍
🌷පිම්පල්ස් ,පිම්පල් මාර්ක් වලට තිත.🤫
🌷මුහුනෙ අදුරැ පෙනුම නැති කරමින් Glass skin type එකක් ගන්න තමයි අපි මේ නිශ්පාදනය හදුන්වා දෙන්නෙ 🥰
🌷 ඉතිං මේ Soap එක ග්‍රෑම් 100ක ලොකු කැටයක් තමයි අපි ඔයාලට දෙන්නෙ 😲
🌷ඒකත් ගිනි ගනන් නැති දැරිය හැකි මිලක් යටතෙ තමයි අපි දෙන්නෙ 🥰
🌷 ඉතිං ඔයාටත් පුලුවන් ලස්සන ලස්සන සුරංගනාවියක් වෙන්න. 😍 ඉක්මනින් ඇනව්ම් කිරීමට හා මිල ගනන් දැන ගැනීමට Whatsapp මැසේජ් එකක් දාන්න. එහෙමත් නැති නම් inbox msg එකක් දාන්නත් පුලුවන් . 😘🥰

Photos from OLENA Beauty Product 's post 13/09/2023

🌺OLENA BEAUTY DAMAGE REPAIR LIP MASK🌺
💚 ඔයාගෙ තොල් පැලිලා ඉරිතැලිලද?. මෙන්න නියම විසදුම DAMAGE REPAIR LIP MASK ගාලම බලන්න.😊

💚 කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයී
💚තොල් කලුවීම වළකයී.
💚තොල් වල වියළිබව නැති කරයී.
💚පැලිනු තොල් ඉතාමත් ඉක්මනින් සුව කරයි.
💚දුම් බාවිතයෙන් තොල් වලට සුදුවන හානිය අවම කරයි.
💚Lipstick බාවිතයෙන් සිදුවන හානිය වලකයි.( lipstick බාවිතයට පෙර මෙය ආලේප කිරීම ඉතා සුදුයි )
💚සුමුදු දෙතොලක් ලබා දෙයී 😊
💚Lips Dry නොවී නීරෝගීව තියා ගන්න අපගෙ Damage repair lip mask එක බාවිතා කරලම බලන්න.❤️😊
💚 100% ප්‍රතිඵල සහතිකයී 😘..

Photos from OLENA Beauty Product 's post 13/09/2023

🌺OLENA Fast Whitning Face Cream 🌺

💚කහ පැහැති නීරෝගී දිදුලන සමක් ලබා ගන්න ඔයත් OLENA Fast Whitning Face Cream බාවිතා කරලා බලන්න😊

💚 බ්ලීචින් වලින් තොර සමට හිතකර අමුද්‍රව්‍ය වලින් පමණක් නිශ්පාදනය කර ඇත.

💚 පිම්පල් , පිම්පල් මාර්ක් අවම කර මුහුනේ අදුරැ පෙනුම නැති කරමින් රන්වන් පැහැයක් ලබා ගන්න පුලුවන් 😊

💚 ඔයත් නීරෝගීව පැහැපත් වෙන්න කැමති කෙනෙක් ද?.

💚 එහෙනම් ඔයා ගන්න ඕනෙම නිශ්පාදනය තමයි මේ 😊

💚 ගිනි ගනන් දීලා ක්‍රීම් ගාපු කාලෙ දැන් ඉවරයි 😁 අඩු මුදලකින් නීරෝගීව පැහැපත් වෙමු. 😘❤️❤️

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Colombo