Pinky 's Bay
cosmetics, skin care and skin whitening original product introduce and delivery.
26/12/2024
Merry christmas
25/11/2024
19/10/2022
Always Be You
10/05/2021
18/04/2021
විටමින් සී යනු සමෙහි රැළි අඩු කිරීමට සහ සම පැහැපත් කිරීමට උපකාරී වන ප්‍රතිඔක්සිකාරකයකි, තවද පාරජම්බුල කිරණ හිරු එළියෙන් වළක්වා ගැනීමට උපකාරී වේ. විටමින් ඊ යනු අඳුරු පැල්ලම් සුව කිරීමට උපකාරී වේ. විටමින් ඊ මගින් අපගේ සමට තෙතමනය ලබා ගත හැකිය. සමේ සෛල මොයිස්චරයිස් කිරීමට හා එය පැරණි සමේ සෛල හෝ මිය ගිය සමේ සෛල ද ඉවත් කරයි. ඇල්ෆා අර්බුටින් ද සම අභ්‍යන්තරයට ගොස් සම පැහැපත් කිරීමට උපකාර වේ.. හිරු එළියෙන් සහ සමේ රෝග ඇති කරන අනෙකුත් විෂ වර්ග කෝමාරිකා ගුනයෙන් සුවපත් කරයි තවද සමෙහි තෙතමනය හා අඳුරු ලප අඩු කිරීමට ද උපකාරී වේ. විටමින් බී3 සමෙහි නව සෛල උත්පාදනයට ඉවහල් වේ. එමගින් සම පැහැපත් වේ.
මේ සියලු දේ දැන් ඔබට එකම එක නිශ්පාදනයකින් ලබා ගන්න පුලුවන්.. ඒ pINKY'S bAY නිවසින් හදුන්වාදෙන VIT C SERAM එකයි.
ඔබ නිතර පාවිච්චි කරන Boddy Lotion වලට මෙයින් බිංදු 2ක් එක්කර පාවිච්චි කිරීමෙන් ඔබට ප්‍රතිඵල 10කින් වැඩි කරගත හැකියී.
ඉතා පහසු මිලට නිවසටම ගෙන්වා ගැනීමට පහත දුරකතන අංකයට අමතන්න නැත්නම් වට්ස් ඇප් හරහා සම්බන්ධ වන්න.
+94 785 649 943
18/04/2021
පෝෂණය සහ
රූසපුව වඩවන වටිනා ඔසුවක් වු කුංකුම රේණු හෙවත් Saffron ගැන නම් නොදන්න කාන්තාවක් නැති තරම්. මොකද ගොඩාක් අය හරිම සැලකිල්ලක් දක්වනවා කුංකුම ගැන..
අද ගොඩාක් ගර්භණී අම්මලාත් කුසේ ඉන්න දරු පැටියාව ලස්සන වෙන්න කුංකුම භාවිතා කරන්න ඕනි විදිය ගැන අහනවා. ඒ වගේම ලස්සන වෙන්න මඟ බලාගෙන ඉන්න තරුණියෝ කුංකුම ගැන ගොඩාක් විස්තර හොයනවා. ගොඩාක් තරුණියන් කුංකුම රේණු කිරි සමඟ පානය කරන්නටත්, එයාලාගේ ආලේපනයන් වලට රේණු කීපයක් දමා භාවිතා කරන්නටත් පෙළඹිලා ඉන්නවා.
ඉතිං අද අපි ඔබට කියන්න යන්නෙ Badiee වෙතින් ඔබට ගෙනෙන saffron ගැනයි.
මෙම නිශ්පාදනය ලෝපුරා ඉතා ප්‍රසිද්ධ හා ප්‍රතිඵලදායක නිශ්පාදනයක් නිසා ඔබට ඉතා සෞඛ්‍යය ආරක්ශිතව ලබාගන්න පුලුවන්.
ඉතා පහසු මිලට ඔබට නිවසටම PinKY'S bAY හරහා ගෙන්වා ගත හැක.
Tp / whatz app
+94 785 649 943
17/04/2021
පාද සදහා නිශ්පාදිත මෙම ආලේපනය පාද පීල් කිරීම මගින් ඉරිතලා ඇති , වියළි සම සහිත පාද සුවපත් කර තෙතමනය ලබා දී පැහපත් දෙපා යුගලක් ඔබට ලබා දේ
උණුසුම් ජලයෙන් පාද සෝදා පාද වියළා ක්‍රීම් ආලේප කර විනාඩි 15 ක් වියළීමට ඉඩ දෙන්න, දිනකට 2-3 වතාවක් භාවිතා කරන්න. සෑම දිනකම භාවිතයෙන් ඉරිතැලීම් නැවත ඇතිවීම වළක්වයි.
ඉතා පහසු මිලට PINKY'S BAY වෙතින් ඔබට ලබා ගත හැක
Tp / Whatz app
+94 785 649 943
17/04/2021
Bioaqua Cream කොරියානු නිශ්පාදනයක් වන මේ නිශ්පාදනය
අත්යවශ්ය තෙතමනය සමඟ සමට මෘදු බවක් හා සජලනය ලබා දෙයි.
සමේ තානය වැඩි දියුණු කර එය මොයිස්චරයිසින් කරයි. සමේ දිදුලන පැහය වැඩිදියුණු කරයි.
මෙම නිශ්පාදනය පෙප්ටයිඩ හා විටමින් වලින් පොහොසත් ය. එමගින් සම මෘදු ලෙස පෝෂණය වන අතර සමට Mat Glow එකක් ලබා දෙයි.
ඔබව වඩාත් ලස්සන කරයි.
සමේ අදුරු පැහැති ඕනෑම ස්ථානයකට මෙය පාවිච්චි කල හැක.
ඔබට ඉතා කෙටි කලකින් ප්‍රතිඵල ලබාගත හැකිය.
ඉතා පහසු මිලට ඔබට දැන් අපගේ PINKY'S BAY වෙතින් ලබගත හැකිය.
Tp / Whatz app
+94 785 649 943
17/04/2021
PINKY'S BAY වෙතින් අද ඔබට හදුන්වා දෙන්නේ Archun beauty නිවසින් එන Dark spot removal whitening soap sensitive aria නිශ්පාදනය ගැනයි.
සමේ ඇති අදුරු පැල්ලම් ඉවත් කරයි
සමේ ගැඹුරටම පිරිසිදු කරයි.
සම මෘදු හා සුසිනිදු කරයි.
ඔබේ සමෙහි ඇති ගැටලු සුව අතට හරවයි.
ඉතා කෙටි කලකින් ඔබට ප්‍රතිඵල ලබාගත හැකි මේ නිශ්පාදනය ඉතාම අඩු මිලකින් දැන් අප වෙතින් ලබා ගත හැක
T.P / WHATZ APP
+94 785 649 943
13/04/2021
ඔබගේ අත් යට වැලමිට හා සංවේදී ස්ථාන අදුරු පැහැයක් ගන්නවාද?
මොන දේ පාවිච්චි කලත් ප්‍රතිඵල නැද්ද?
එහේනම් සති 2ක් වැනි කෙට් කාළයකින් සුදු පැහැති සමක් ලබාගන්න ඔබ කැමතිද?
එහෙනම් ඔබට හොඳ අවස්තාවක් දැන් PINKY'S BAY වෙතින්..
AICHUN BEAUTY WHITENING CREAM UNDER ARM & SENSITIVE AREAS ඉතා පහසු මිලට ඔබට නිවසටම ගෙන්වා ගත හැක.
දැන්ම ඔබගේ ඇනවුම් වෙන්කරවා ගන්න.
TP/ Whatz app
0785649943
13/04/2021
ඔබගේ ඕනෑම අවශ්‍යතාවන් සදහා අවශ්‍ය CAKE නිර්මාණ දැන් PINKY'S BAY වෙතින් ඔබට දැරිය හැකි අඩු මිලකට ලබා ගත හැක.
T.p / Whatz app 0785649943
11/04/2021
St. ives වෙතින් ඔබට ගෙනෙන BLEMISH CONTROL APRICOT FACE SCRUB දැන් ඔබට PINKY'S BAY වෙතින් ඉතා අඩු මිලට ඔබට ඔබේ නිවසටම ගෙන්වාගත හැක.
අඩංගු ද්‍රව්‍ය
Pink Lemon
Mandarin
Walnut shell
Moderate exfoliat ගණයට අයත් වේ.
මිල රු. 1400/- + deliver charge
Whatz app
+94 78 564 9 943
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Colombo