Fat 2 Fit with Kaushi
Lose your weight with fun filled workout (Aerobics & Abs, Cardio workouts)..
ඔයාට ළඟ
ගොඩගම ද ?
මීගොඩ ද ? 🫣😍
Tried something different with my fit girls.. 💪😍
නිදහසේ නිදහස සමරපු Fat2Fit අපි 😍
2026 Fit කෙල්ලො හැමෝටම සුභ වෙන්න කියලා අපි ඔන්න වැඩ පටන්ගත්තා... 😍
23/12/2025
Friends who sleight together
Stay together 🥰❤️
Fat 2 Fit with Kaushi
23/12/2025
Fat 2 Fit with Kaushi Christmas Party 2025
My beuties ❤️🥰❤️
23/12/2025
Many happy returns of the day to our Dancing queen 2025 Ms.Sachin!! 🩷❤️
Your birthday only comes once a year, So make sure this is the most memorable one ever and have a colorful day. Celebrate happiness every day of your life. Happy Birthday, to a lovely soul! Enjoy your day.... 🩷❤️
13/12/2025
WE'RE LOOKING FOR LADIES
who haven't EXERCISED in years... 🫣😉
and......
Want to tone their body by New Year 😍
You'll thank yourself for starting later 🥰🥰🥰
Call/Whatsapp 077 307 7573 (Kaushi)
Be stronger than your excuses 💪💪💪
Today morning session Fat 2 Fit with Kaushi Godagama class 😍
Videos බල බල හිටියට ඇග අඩු වෙන්නෙ නෑ අනේ...
ඇග අඩු වෙන්න නම් ඇවිත් අපිත් එක්ක workouts කරලම බලන්න ඕනි ඉතිං...
හිත හිත ඉන්නෙ නැතුව එන්න අදම call එකක් දීලා class එකට join වෙන්න... 🫣😉
ගොඩගම එනවනම් එහෙමයි, මීගොඩට එනවනම් එහෙමයි.. 😁
Call/Whatssapp 077 307 7573
29/11/2025
Hi my girls,
ගංවතුර ආපදා තත්ත්වය නිසා අපහසුතාවයට ලක්වුණ අපේම මිනිසුන් වෙනුවෙන් ඇති හැකි පමණින් උදව් උපකාර කිරීමට කැමති හිතැති ඔබටයි මේ ආරාධනාව 🙏🙏🙏
මේ අවස්ථාවේදී ඔවුන් වෙනුවෙන් ලබාදීමට අවැසි යැයි හැගෙන ඕනෑම දෙයක් හෙට දින එනම් 30වන ඉරු දින උදෑසන සිට දහවල් 12 දක්වා ඔබට ගොඩගම පිහිටි අපේ Fat 2 Fit with Kaushi ආයතනයට භාර දිය හැකියි.
උදා :
🔺පානීය ජල බෝතල්
🔺️කාන්තා, පිරිමි, ළමා ඇදුම් (ඇදිය හැකි තත්ත්වයේ ඇති)
🔺️අලුත් කාන්තා, පිරිමි, ළමා යට ඇදුම්
🔺භාවිත නොකල ඇද ඇතිරිලි
🔺️සනීපාරක්ෂක තුවා
🔺️පැම්පස්
🔺බෙහෙත් (පැනඩොල්, සමහන් etc ...)
🔺බිස්කට්
🔺️වියළි ආහාර ද්‍රව්‍යය
සහ වෙනත්...
09/08/2025
Class Location 👇👇👇
https://maps.app.goo.gl/QzbniSn3LVuZhYgd8
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Colombo