Dream girl
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dream girl, Beauty, cosmetic & personal care, moratuwa, Colombo.
14/06/2021
14/06/2021
Optimals Hydra Matte Refining Night Cream
ස්වීඩන් ස්වභාවික අමුද්‍රව්‍ය මිශ්‍රණයකින් සහ විටමින් E වලින් සාදන ලද සැහැල්ලු ජෙල් ආකාරයේ රාත්‍රී ක්‍රීම් වර්ගයකි. තෙල් සහිත සම සඳහා විශේෂයෙන් නිර්මාණය කර ඇති අතර තෙල් සහිත සම ලස්සනට සමබර හා දීප්තිමත් බවට පත් කරයි.සමේ කුඩා සිදුරු බව අවම කරයි.
චර්ම රෝග විද්‍යාත්මකව පරීක්ෂා කර ඇත.
♦️සම සජලනය කරයි.
♦️අධික ලෙස තෙල්(සිබම්)
නිෂ්පාදනය කිරීම වැළැක්වීමට
සහ අඩු කිරීමට උපකාරී වේ
♦️සමේ කුඩා සිදුරු වල පෙනුම
අවම කරයි.
♦️සම සමතුලිත කරයි
♦️සම මෘදු බවට පත් කරයි.
♦️සම වඩාත් දීප්තිමත් හා පැහැපත් කරයි
White Nettle
ප්‍රතිඔක්සිකාරක සහ සම මෘදු කිරීමේ ගුණාංග මගින් තෙල් සහිත හා කැළැල් ඇති සම ආරක්ෂා කර කර පැහැපත් හා මෘදු කරයි.
Witch Hazel
මෙහි ඇති සම හකුළුවන ගුණාංගය මගින් සමේ සිදුරු තද කිරීම සහ පිරියම් කිරීම සිදු කරයි.
විටමින් E
සම පෝෂණය කිරීම සම සජලනය කිරීම හා සම පැහැපත් කිරීම සිදු කරයි.
14/06/2021
එදිනෙදා ගමන් බිමන් වලදී make up නොකරන ඔබ, අඩුම තරමින් Face Powder එකක් ආලේප කිරීමට කැමැත්තක් දක්වනවා නේද ??
🌺දවස ගානේ ආලේප කරන Face Powder එකේ Quality එක ගැන සිතා බැලුවාද???
🥀Oriflame Oncolour Face Powder - Light
🥀Oriflame Oncolour Face Powder - Natural
🌺වර්ණ ප්‍රබේද 2කින් සමන්විතය...
නොවියලෙන සංයුතියකින් සමන්විතය...
දිදුලන බව පාලනය කරයි...
14/06/2021
ASTAXANTHIN & BILBERRY EXTRACT🍒
◾සෞඛ්‍යාරක්ෂිතව පැහැපත් සමක හිමිකම ඔබට..
◾100% ස්වභාවික නිශ්පාදනයකි.
◾ස්වාභාවිකව වැවෙන මයික්‍රා්ඇල්ගී වලින් ලබාගන්නා ඇස්ටැක්සැන්ටින් සහ බිල්බෙරි ගෙඩියේ සාරය එකට මුසු කොට නිපදවා ඇති
මෙමගින්,
🍁 සම වයසට යාම වලක්වයි..
🍁 සමට බාහිර බලපෑම් වලින් හානි වීම වලක්වයි..
🍁 සම නිරෝගී කර පැහැපත් පෙනුමක් ලබාදෙයි..
🍁 හෘද රෝග වැලදීමේ ප්‍රවනතාවය අඩු කරයි..
🍁 සම වයසට යාම වලක්වා තරැණ පෙනුම රැකදෙයි..
🍁 රැධිර පීඩනය අවම කරයි..
🍁 සම පැහැපත් කරයි..
🍁 සමේ අදුරු ලප ඉවත් කරයි..
🍁 හෘද රෝග ඇති වීමේ අවදානම අඩු කරයි..
🍁 හිරු එලියෙන් සමට සිදුවන බාධාවන්ට එරෙහිව කටයුතු කරයි..
🍁 සමෙහි වියපත් පෙනුම නැති කරයි..
🍁 සමේ තෙතමනය ආරක්ෂා කරයි..
🍁 සමෙහි තරුණ පෙනුම රැකදෙයි..
🍁කුරැලෑ ලප කැලැල් ඉවත් කරයි..
◾කැප්සියුල් 30 සමන්විතයි.
◾විශේෂඥ වරුන් අනුමත කර අතුරු අාබාධයන්ගෙන් තොර බවට සහතික කර අැත.
⬛ භාවිතා කරන ආකාරය -
◾දිනකට එක කැප්සියුල් එකක් ප්‍රධාන ආහාර වේලෙන් පසුව ගන්න.
14/06/2021
වියපත් වූ පෙනුම නැති කර ඔබේ තරුණ බව පවත්වා ගනිමින් සමට දිය හැකි හොඳම සත්කාරය..
◾ Diamond Cellular Anti - Aging Cream
🌸ඔයා දන්නවද diamonds කියන්නෙත් carbon වලම තව එක formation එකක්..
Diamond powder එකෙන් හමේ texture එක balance කරන්න හොඳ උදව්වක් දෙනවා..
🌸Diamond Cellular Anti-Aging Cream එකේ තියෙනවා original diamond powder එක.. ඔයාලා අහලා ඇති අපේ හමට active carbon හොඳ cleansing ingredient එකක් කියලා..
🌸ඒ වගේම තව එකේ තියෙනවා Europe වල විතරක් ම හැදෙන truffle කියලා fungus එකක්..
ඔයාගේ හමේ cellular level එකට treat කරන්න පුළුවන් හොඳම ingredient එක තමයි truffle..
ඉතින් මෙන්න මේ වගේ effective ingredients ගොඩාක් පාවිච්චි කරලා තමයි Oriflame Diamond Cellular Anti-Aging Cream එක හදලා තියෙන්නේ.
🌷Anti-Aging Cream එකෙන් ඔයාට ලැබෙන main benefit එක තමයි ඔයාගේ හමේ තියෙන wrinkles අඩුකරන එක..
🌷හමේ wrinkles අඩු කරන ගොඩාක් products අද beauty market එකේ තියෙනවා..
ඒත් ඒ ගොඩක් products වලින් ලැබෙන්නේ temporary impact එකක්..
Cream එක ගාලා හවස මූණ හේදුවට පස්සේ ඒකෙ effect එකත් ඉවරයි..
🌺ඒත් Oriflame Diamond Cellular Anti-Aging Cream එකෙන්,
🌷ඔයාගේ හමේ texture එක improve වෙනවා..
🌷Wrincles නැති වෙන්වා..
🌷skin එක පැහැපත් වෙනවා..
🌷තරුණ පෙනුමක් දෙනවා..
🌷හිතාගන්න බැරි සුන්දරත්වයක් ඔයාට දෙනවා.
14/06/2021
𝗟𝗢𝗩𝗘 𝗡𝗔𝗧𝗨𝗥𝗘 𝗜𝗡𝗩𝗜𝗚𝗢𝗥𝗔𝗧𝗜𝗡𝗚 𝗖𝗢𝗖𝗢𝗡𝗨𝗧 𝗪𝗔𝗧𝗘𝗥 𝗔𝗡𝗗 𝗠𝗘𝗟𝗢𝗡 𝗕𝗢𝗗𝗬 𝗟𝗢𝗧𝗜𝗢𝗡🥥🍉
ඔබේ සමත් කොරළ ස්වභාවයෙන් යුක්තද??? වියළී ඉරිතලා ගොස්ද???😯😔
ඉතින් මෙන්න ඔබට oriflame වෙතින් හදුන්වාදී ඇති හොදම body lotion එකක්...
මෙය නිපදවා ඇත්තේ ස්වාභාවික පොල්වතුර සහ කොමඩු සාරය කැටි කර ගෙනයි.
🍉කොමඩු විටමින් C වලින් පරිපූර්ණ වී ඇති බැවින් ඒ හේතුවෙන් හිරුඑළියෙන් සම ආරක්ෂා කරයි.මෙය විෂබීජ නාශක ගුණයෙන් යුක්ත වේ.
එමෙන්ම මෙමගින් සම වයසට යාමෙන්ද ආරක්ෂා කරයි.🍉🍉🍉
🥥පොල් වතුර සම ස්ථීරව පවත්වා ගැනීමට උපකාරී වේ.
සියලුම සමට භාවිතා කල හැකි අතර මෙය ප්‍රතිදිලීර නාශකයකි.🥥🥥🥥
මෙම Body lotion එක මගින් ඔබට ලැබෙන වාසි....😍😍😍
🌼සමේ වියළි බව දුරු කරයි.
🌼සම පිරිසිදු කරයි.
🌼සම මෘදුව සහ නැවුම්ව තබයි.
🌼සමේ තෙතමනය රැකදෙයි.
🌼ඉමිහිරි සුවදකින් යුක්ත වේ.
🌼සම ප්‍රාණවත් කරයි.
🛑🛑මෙය ඕනෑම වයසක කෙනෙකුට භාවිතා කල හැකිය.🛑🛑
🛑🛑ස්නානයෙන් පසුව භාවිතා කිරීමෙන් වඩාත් හොද ප්‍රථිඵල ලබා ගත හැකිය.🛑🛑
12/06/2021
මෙහි ස්වාභාවික කැනෝලා තෙල් සහ විටමින් E,ග්ලිසරීන් ,ඉමොලියන්ට් ස0යෝගයක් සමග පැරබන් රහිත චර්ම රෝග විද්‍යාත්මකව පරීක්ෂා කරන ලද සූත්‍රයක් අඩ0ගු වේ.මෙය face cream එකක් මෙන්ම body lotion එකක් ලෙසද භාවිතා කල හැකිය.මෙමගින් සම පැහැපත් කර මෘදුව තබන අතර ගැඹුරු සමේ සජලණය ක්ෂණිකව ඉහළ නන්වයි.
🌼𝐄𝐒𝐒𝐄𝐍𝐓𝐈𝐀𝐋𝐒 𝐅𝐀𝐂𝐄 𝐂𝐑𝐄𝐀𝐌🌼
පැහැපත් වෙන්න කැමති ඔබ වෙනුවෙන්ම oriflame වෙතින් හදුන්වා දී ඇති Essentials fairness protecting face crem මගින් අතුරු ආබාධ නොමැතිව සති 4 ක් වැනි කාලයක් මගින් ඉතාමත් නිරෝගී පැහැපත් සමක් ලබා ගත හැකිය.විටමින් E සහ ස්වාභාවික කැනෝලා ඔයිල් භාවිතා කර මෙය නිෂ්පාදනය කර ඇත.මෙම ක්‍රීම් එක මගින් සමේ තෙතමනය හොදින් ආරක්ෂා කරනු ලබන අතර සමට මනා පෝෂණයක් ලබා දී සම ආරක්ෂා කරනු ලබයි.එමෙන්ම සමේ සජලණය ඉතා ඉක්මණින් ඉහළ නැන්වීමටද උපකාරී වෙයි.මෙමගින් ඔබේ සම මෘදු හා සිනිදු කරයි.මෙහි පැරබන් අන්තර්ගත නොවේ.
චර්ම රෝග විද්‍යාත්මකව පරීක්ෂා කර ඇත.
සියුම් මල් සුවදකින් යුක්ත වන අතර සියලුම සම සදහා සුදුසු වේ.
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Moratuwa
Colombo