Njoy Beauty
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Njoy Beauty, Health/Beauty, Colombo.
05/11/2022
The One & OnColor Lipstics, Lip Liners💋💋💋
සුවිශේෂී වට්ටම් සහිතව ඔබගේ නිවසටම ගෙන්වා ගන්න.♥️♥️♥️
Order now. Islandwide Cash on Delivery Available...
👉ඇනවුම් කිරිමට,
නම:
ලිපිනය:
දුරකථන අංකය:
අප වෙත යොමු කරන්න.
03/11/2022
1. Love Nature Refreshing Eye Gel
2. Love Nature Matifying Face Lotion
3. Love Nature Purifying Face Oil
25% අඩුවෙන්...
Order now. Islandwide Cash on Delivery Available...
👉ඇනවුම් කිරිමට,
නම:
ලිපිනය:
දුරකථන අංකය:
අප වෙත යොමු කරන්න.
01/11/2022
Optimals Even Out Day Cream & Night Cream
මෙමගින්,
✔️මුහුණේ ඇති අදුරු ලප කැළැල් ඉවත් කරයි.
✔️කුරුළෑ ලප කැළැල් අවම කරයි .
✔️සමේ තෙතමනය රදා පවත්වා ගනී.
✔️සම දීප්තිමත් කරයි.
✔️දුර්වර්ණ වීම අවම කර පැහැපත් ප්‍රියමනාප පෙනුමක් උරුම කර දේ.
භාවිතා කරන ආකාරය:
මුහුණ හොදින් පිරිසිදු කරගත් පසුව උදෑසන කාලයේ දී even out day cream ද රාත්‍රී කාලයේ දී පිරිසිදු කරගත් මුහුණ මත even out night cream ද ස්වල්ප ප්‍රමාණයක් ඇගිලි තුඩුවට ගෙන එය මුහුණේ මද වේලාවක් ආලේපනය කරන්න.
මනා ප්‍රතිපල සදහා නිතිපතා දින 21ක් භාවිතා කරන්න.
👉ඇනවුම් කිරිමට,
නම:
ලිපිනය:
දුරකථන අංකය:
අප වෙත යොමු කරන්න.
29/10/2022
Offer Offer.... 50% discount... Hurry up...
කෙට්ටු වෙන්න ඕන අයට...
ORIFLAME WELLNESS NATURAL BALANCE SHAKE
සීනි,කාබෝහයිඩ්‍රේට් අඩංගු නැති අධි ප්‍රෝටීන එකතුවක්. ඒ නිසා ඕනම කෙනෙක්ට පාවිච්චි කරන්න පුලුවන්. ඒ වගේම වෙනත් ඇඟ අඩු කරන පානයන් වගේ අප්‍රසන්න රසයක් කොහෙත්ම නෑ.
මේකෙන් ඔයාට ලබා දෙන්නේ අවලස්සන කෙට්ටු වීමක් නෙමෙයි. ශරීරයට අවශ්‍ය පෝෂණය ලබා දෙමින් ලස්සන shape body එකක්.💃💃
ඒ වගේම මේ Balance Shake එක 100%ක් ස්වාභාවික අමුද්‍රව්‍ය වලින් යුක්ත නිශ්පාදනයක්. ශරීරයට අහිතකර කිසිදු ද්‍රව්‍යයක් අඩංගු කරලා නැහැ.
භාවිතා කරන ආකරය 👇👇👇
Balance Shake Powder මේස හැන්දක් (18g), සාමාන්‍ය වතුර හෝ cool වතුර 150ml සමඟ හොඳින් දියකර සොලවා දහවල් හෝ රාත්‍රී කෑම වේලට මිනිත්තු 30 කට, පෙර පානය කරන්න.
මේ සඳහා උණු වතුර, තේ, කෝපි හෝ යොදය සහිත කිරි යොදා නොගන්න❌
මෙමගින් ඔබට දහවල් හෝ රාත්‍රී කෑම රුචිය මඳක් අඩු කර කැලරි දහනය කරන අතර ඔබට අවශ්‍ය පෝෂණය ඒ අයුරින්ම ශරීරයට ලබා දෙනවා...
මාසයක් දෙකක් යද්දි ඔයාගෙ වෙනස, සැහැල්ලුව ඔයාටම දැනෙයි.🏋️🏋️🏋️
මේක use කරලම විතරක් මදි, ඔයාලා තෙල්, පිටි වගේ කෑම කන එකත් අඩු කර ගත්තොත් ඉක්මනින්ම ප්‍රතිඵල ගන්න පුළුවන්...
❤️සිරුරේ බර අඩුවීම සායනිකවම තහවුරු කර ඇති අතර මෙමගින් කිසිදු අතුරු ආබාධයක් නොමැත.
20/10/2022
💋💋💋Get Ready With More Beauty...
10% Discount... Hurry up. Islandwide Cash on Delivery Available.
👉ඇනවුම් කිරිමට,
නම:
ලිපිනය:
දුරකථන අංකය:
අප වෙත යොමු කරන්න.
17/10/2022
Perfume එකක් වගේම සුවද body cream 1ක් හොය හොයද හිටියේ...🤔
මෙන්න කදිම විසදුමක්...😍 oriflame වෙතින් හදුන්වා දෙන Love Potion Perfumed Body Cream එක...❤️
B'day Gift එකක් දෙන්නත් මාරම වටින තෑග්ගක්... 250ml ක් තියෙන නිසා මාස 3ක් විතර use කරන්නත් පුලුවන්...
Rs. 4,449.
Delivery free.
👉ඇනවුම් කිරිමට,
නම:
ලිපිනය:
දුරකථන අංකය:
අප වෙත යොමු කරන්න.
09/10/2022
දවස පුරාම ප්‍රබෝධමත්ව කොපමණ වෙහෙස වෙලා වැඩ කරත් දාඩිය දුගද නොදැනෙන ඔබව නැවුම්ව තබන Body Spray එකක් ඕනෙද...
එහෙනම් මෙන්න හොදම විසදුම Oriflame Possess Body Spray.
ඉක්මන් කරන්න. සුවිශේෂී වට්ටම් සහිතව ඔබගේ නිවසටම ගෙන්වා ගන්න.♥️♥️♥️
Order now. Cash on Delivery Available...
👉ඇනවුම් කිරිමට,
නම:
ලිපිනය:
දුරකථන අංකය:
අප වෙත යොමු කරන්න.
08/10/2022
🛑🛑🛑සුවිශේෂී වට්ටම් සහිතව ඔබගේ නිවසටම ගෙන්වා ගන්න.
Islandwide Cash on Delivery Available.
1. Advanced Cracked Heel Repair & Smooth
2. Essential Multi Purpose Cream with Vitamin E & Canola Oil
3. Optimal HydraRadiance Nourishing Night Cream
4. Perfumes for men & women
5. Natural Balance Shake - Strawberry flavour
👉ඇනවුම් කිරිමට,
නම:
ලිපිනය:
දුරකථන අංකය:
අප වෙත යොමු කරන්න.
08/10/2022
🌛 දවල් කාලයේ දී අපි කාර්ය බහුල වන නිසා රාත්‍රි නින්දේදී තමයි අපේ සම නිදහස්/විවෙකී වෙන්නෙ.
🌛 රාත්‍රීයේදී සමට අවශ්‍ය වු නිවැරදි වු පෝෂණ සත්කාරයක් ලබා දෙන්න සුදුසුම cream එක තමයි Optimals HydraRadiance Nourishing Night Cream කියන්නේ.
🌛 කුරුලෑ ඇතිවිම වලක්වා සම පැහැපත් කරන නිශ්පාදනයක් නිසා ඔබට ඉක්මන් ප්‍රතිඵල ලබා
ගන්න පුලුවන්.
🌛 සියලුම වයස් කාණ්ඩ සඳහා සුදුසුයි.
👉ඇනවුම් කිරිමට,
නම:
ලිපිනය:
දුරකථන අංකය:
අප වෙත යොමු කරන්න.
07/10/2022
මුහුණේ ලප කැලැල් ඉවත් කර,සුසිනිඳු,පැහැපත් සමක් ලබා ගැනීමට කැමති ඔබ වෙනුවෙන්ම නිෂ්පාදනය කරන ලද Essential Multi Purpose Cream with Vitamin E & Canola Oil මගින් ඔබට ලැබෙන ප්‍රතිලාභ...
✔සමේ තෙතමනය ආරක්ෂා කරයි...
✔සම නැවුම්ව ප්‍රබෝධවත්ව තබයි....
✔සුසිනිඳු පැහැපත් සමක් ඔබට ලබාදෙයි...
✔හිරු එළියෙන් සම අඳුරු පැහැවීම වළක්වා දී සම ආරක්ෂා කරයි...
✔ඕනෑම වයසක පුද්ගලයෙකුට භාවිතා කළ හැක...
✔ගැහැණු පිරිමි දෙපාර්ශවයටම සුදුසු වේ...
👉ඇනවුම් කිරිමට,
නම:
ලිපිනය:
දුරකථන අංකය:
අප වෙත යොමු කරන්න.
06/10/2022
යටි පතුල් පැලීම කරදරයක්ද? එහෙනම් මෙන්න හොදම විසදුම...
Oriflame foot cream අතරින් වඩාත් ජනප්‍රියම සහ ඉහළ පාරිබෝගික ඉල්ලුමක් සහිත foot cream එක වන, feet up advanced cracked heel repair & smooth foot cream එක.
මෙය සමට ඉතා ඉක්මනින් උරා ගන්නා අතර යටිපතුලේ ඇති රළු ගතිය සහ ඉරිතැලී ඇති සම නැවත යතා තත්ත්වයට පත් කරමින් රළු සහ වියළි ගතියකින් තොර මෘදු සිනිඳු ලස්සන දෙපා යුගලක් ඔබට හිමි කරදේ.
පාවිච්චි කළ යුතු ආකාරය :-
රාත්‍රී නින්දට ප්‍රථම මඳ උණුසුම් ජලයෙන් දෙපා සෝදා පිරිසිදු කර වියළි රෙදි කඩක් යොදාගෙන දෙපා හොඳින් වියළා ගන්න. ඉන්පසු feet up foot cream ඔබේ වියළි ඉරිතැලී ඇති යටි පතුළේ ඉරිතැලී ඇති ස්ථානයන් වැසෙන පරිදි හොඳින් ආලේප කර මෘදුව සම්බාහනය කරන්න.
ඉක්මන් කරන්න. තොග අවසන් වනතුරු පමණයි.
👉ඇනවුම් කිරිමට,
නම:
ලිපිනය:
දුරකථන අංකය:
අප වෙත යොමු කරන්න.
05/10/2022
ඔයා මහතයි කියලා හැමෝම විහිලු කරනවද... කෙට්ටු වෙන්න කැමතිද? මෙන්න එහෙනම් හොදම විසදුම...
💃WELLNESS NATURAL BALANCE SHAKE💃
සිහින් හැඩකාර සිරුරක් කැමති ඔබ සදහාම
✔මෙමගින් ආහාර රුචිය අඩු කරයි.
✔සිරුරට අවශ්‍ය BMI අගය පවත්වා ගනියි.
✔සිරුරට මේදය අවශෝෂණය කිරීම අවම කරයි.
✔සිරුරට අවශ්‍ය පෝෂක හෙවත් ප්‍රෝටීන,ඔමේගා 3, fiber ලබා දේ.
Sweden හි නිෂ්පාදිත මෙහි 100% ස්වාභාවික අමුද්‍රව්‍ය පමණක් අඩංගු වේ.
ආහාර ගැනීමට පැය 1/2 පෙර පානය කල යුතුය.
කෘතීම වර්ණක,කල්තබා ගැනීමේ ද්‍රව්‍ය කිසිවක් මෙහි අන්තර්ගත නොවේ. සිරුරේ බර අඩුවීම සායනිකවම තහවුරු කර ඇති අතර මෙමගින් කිසිදු අතුරු ආබාධයක් ඇති නොවේ.
👉ඇනවුම් කිරිමට,
නම:
ලිපිනය:
දුරකථන අංකය:
අප වෙත යොමු කරන්න.
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Colombo