Herb line with Tharshi RKS

Herb line with Tharshi RKS

Share

beauty care

05/02/2022

Moringa leaf drink Rs.830 .00

Photos from Herb line with Tharshi RKS's post 05/02/2022

මේ valantine සමයේ පෙම්වතාට පෙම්වතියට gift එකක් ලෙස දීමට Herbline වෙතින් 💍😍

ඇණවුම් කිරීම සදහා Inbox හෝ 0721821310 whatsApp කෙටි පණිවිඩයක් යොමු කරන්න ..

දිවයින පුරා Delivery පහසුකම් 🚒🚒

නිවසටම ලැබුණු පසු මුදල් ගෙවිය හැක

Photos from Herb line with Tharshi RKS's post 05/02/2022

Rs-599 /= hair oil

04/02/2022

😍😍😍මාස තුනටම රුපියල් 1944 😲😲

💃💃සුදු නෙමෙයි කැළැල් මැකිලා කහපාට සමක් තමයි ලැබෙන්නේ.
හොඳම නිෂ්පාදන පෙලක් ඔබේ සමටත්....වෙනිවැල් හා කහ සුසංයෝගීව....
💃💃💃

🤩මිළත් සාධාරණයි.

🌟 Face wash
🌟 Body lotion
🌟 Day cream
🌟 Night cream

මේ වෙනිවැල් නිශ්පාදන පෙලක්

🚛🚚 මෙම නිෂ්පාදන නිවසටම ගෙන්වා ගත හැකිය. Cash on delevery

📩අවශ්‍ය නම් inbox කෙටි පනිවිඩයක්
තබන්න. WhatsApp 0776242443

15/01/2022

Rs-830/=

💙 නිල් කටරොළු...💙

🍁මෙය පිළිකා නාශකයකි. ශරීර ගත විෂ නසයි. අර්ශස් හා මළ බද්දය නසයි. සෙම් රෝග නසයි. කුසගින්න වඩයි. මුත්‍රා රෝග නසයි. මෙකි නොකී බෝහෝ ගුණ වලින් යුතුය..🍁🍁

☘ නිල් කටරොළු බත සාදාගන්නා ආකාරය ☘️

මදක් වියලා ගත් නිල් කටරොළු මල් පෙති ස්වල්පයක් තද උනුවතුරට දමා විනාඩි පහළොවක් පමණ තබන්න. එවිට එම ජලය තද නිල් පැහැයට හැරේ. අනතුරුව සහල් මැටි මුට්ටියකට දමා සාමාන්‍ය යෙන් තබන ලද ජල ප්‍රමාණයට වඩා මදක් අඩුවෙන් ජලය තබා දර ලිපේ තබන්න. (පසුව නිල් ජලයද එක් කරන බැවින් නැතහොත් බත බෙරි වීමට ඉඩ ඇත) පසුව පෙණ දමා බත සම්පූර්ණ වීමට ආසන්න වන ව්ට නිල් කටරොළු යුෂ එයට එකතු කර විනාඩි පහක් පමණ තබන්න. සහල් හුන්ඩු තුනක් සදහා මල් දහයක් පමණ සැහේ....

☘️ #නිල්_කටරොළු පානය සාදාගන්නා ආකාරය ☘️
උතුරවා ගත් උණු වතුර ඔබට අවශ්‍ය ප්‍රමාණයක් ගෙන කටරොළු මල් එයට දමා විනඩි පහකින් පසු පෙරා එම කටරොළු මල් යුෂ වලට දෙහි යුෂ අවශ්‍ය පමණ එකතු කරන්න. ඔබට අවශ්‍ය නම් ලුණු සහ සීනි එකතු කරන්න.

සෙම් රෝග නිසැකයෙන්ම සුව කරන විශ්මිත කටරොළු ඔසුව... ඒ වගේම කටරොළු ඖෂධය තරුණ බව රකින ඖෂධයක් බවටත් ප්‍රචලිතයි. රෝග සඳහා කටරොළු ශාකයේ මුල්, මල්, කොළ, පොතු, ඇට යන පංචාංගයම ගන්නවා. කැස්ස, ඇඳුම, සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග වලදී කටරොළු මුල් ඉතාම ගුණදායකයි. කටරොළු මුල් වියළා කුඩුකර ( පවුඩර් ලෙස ) දිනකට එයින් ග්‍රෑම් 01 - 03 ත් අතර ප්‍රමාණයක් උණුවතුර එකකට මිශ්‍රකර බොන්න. වේල් කිහිපයකින් සුව වේවි. ඒ වගේම කටරොළු මුල් වියලා දුම ඇල්ලුවොත් සෙම රෝග සුව වෙනවා. කටරොළු ශාකයේ පංචාංගයම තම්බාගත් කෂාය පානය කළොත් ශරීරයේ ඇති සෙම ඉවත් කරන්නත් පුළුවන්. මේ වනවිට පර්‍යේෂණ මට්ටමින් පවා තහවුරු වෙලා තිබෙනවා කටරොළු කියන්නේ මානසික ආතතිය නැති කිරීමේ ගුණය ඇති ඖෂධයක් කියලා. ඒ සඳහා වඩාත්ම සුදුසු කටරොළු මුල්. මුල් කසායක් ලෙස සාදා ඔබ මේ ඖෂධය පානය කළොත් එය අගනා ඖෂධයක් වේවි.

ශරීරයේ වේදනාව, ඉදිමුම, රුධිර ගැලීම් වැනි තත්ව නැති කරන්නත් මෙය අද්විතීය ඖෂධයක්. රුධිරය ගලන අර්ශස් අවස්ථාවක දී එය සුව කරන්න කෂායක් ලෙසත් කටරොළු භාවිත කරනවා. ඒ වගේම සම්පුර්ණ කටරොළු ශාකයම ගලේ අඹරා තලපයක් සේ සාදා අර්ශස් ගෙඩිවල ආලේප කිරීමෙන් කෙටි කලකින් සුවය ලබන්නත් පුළුවන්. කටරොළු ශාකය ශිරෝ විරේචන ද්‍රව්‍යයක් ලෙසත් හඳුන්වනවා. තද හිසේ කැක්කුමක දී කටරොළු කොළ කිහිපයක් තලා බිංදු දෙකක් ගෙන එය නාසයෙන් ඉහළට ඇදීමෙන් ක්ෂණික සුවයක් ලබන්න පුළුවන්. ඒ වගේම ගලගණ්ඩය රෝගය සුව කරන්න සුදු කටරොළු මල් ස්වල්පයකට වතුර පත 04 ක් දමා එය එකට සිඳුවා පෙරා බොන්න. ගලගණ්ඩ රෝගයට මෙම සුදු කටරොළු මල් කෂාය දෛනිකව පානය කිරීම ඉතාම ගුණයි. ගර්භාෂ රෝග වල දී, ආර්තව වේදනා වල දී නිල් කටරොළු මල් කෂාය පානය කරන්න. එය ඉතා ගුණදායකයි. කටරොළු ශාකයේ මුල් අරගෙන පිරිසිදු කර හොඳින් ගලේ අඹරා ඒ ද්‍රාවණය සුදු කබර මත ආලේප කළහොත් සුදු කබර රෝගයෙන් මිදෙන්නත් පුළුවන්.

ආහාර මාර්ග පද්ධතියටත් කටරොළු ඉතාම ගුණදායකයි. ආමාශගත තුවාල පවා සුව කරන්න මෙමඟින් පුළුවන්. ඔබ කළ යුත්තේ නිල් කටරොළු වියළි මුල්, පොතු හොඳින් අඹරා තලපයක් ලෙස සාදා මී පැණි සහ ගිතෙල් සමඟ ආහාරයට ගැනීම පමණයි. ආමාශගත රෝග වලට මෙය අගනා ඖෂධයක්. උගුරේ ආසාදන වල දී කටරොළු පත්‍ර අඹරා උගුරේ ආලේප කිරීමත් ගුණදායකයි. කටරොළු පංචාංගයම කෂාය පානය කිරීමෙන් මුත්‍රා දැවිල්ල, මුත්‍රා ගල්, මුත්‍රා අඩස්සි යන සෑම මුත්‍රා රෝගයක්ම සුව කරගන්න පුළුවන්...

Photos from BS fashion's post 07/01/2022
Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Colombo
01