Herbline with methuu
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Herbline with methuu, Health/Beauty, Colombo.
12/05/2022
0705071563 whatsapp විමසන්න
11/03/2022
෴ කරඩු පූජාවේ ආනිසංස ෴
කරඩුවක් කියන්නෙත් දාගැබක්. පුන්නාගපුප්පිය රහතන් වහන්සේගේ ථේර ගාථා -"මීට කල්ප අනූ දෙකකට පෙර මනුෂ්‍ය ලෝකයේ වැද්දෙක් වූ මම එක්තරා දිනක මහා වනයට පිවිසියෙමි. පිපුන මල් ඇති දොඹ ගසක් දැක බුදු රජාණන් වහන්සේව සිහි කලෙමි.
බුදු රජාණන් වහන්සේ උදෙසා වැලි වලින් සෑයක් කොට දොඹ මල් නෙලා සෑයට පූජා කලෙමි.
එදා මම බුදු රජාණන් වහන්සේ උදෙසා සිදු කල ඒ උතුම් පූජාව නිසා කිසි කලෙක දුගතියක (කල්ප අනූ දෙකක් ) නොඉපදුනෙමි. ඒ පිනෙන් මෙයින් අනූ එක වෙනි කල්පයෙහි සක්විති රජ කෙනෙක් වුනෙමි. මේ ජීවිතයේදී සිව්පිලිසිබියාවන් සහිත අරහත්වයට පත් වුනෙමි. (අපදාන පාලිය ඇසුරෙනි)
ඉතින් මේ කරඩුව පූජා කිරීමෙන්ද ඒ හා සමාන විපාක ලැබෙනවා.
කරඬු පූජා කිරීමේ ආනිශංස 🌻
🔸ශරීරයේ විවිධ රෝග හට නොගනී.නිරෝගී සම්පත්තිය ලැබේ.
🔸ශරීරයේ කැලැල් හට නොගනී.සියුමැලි වේ.
🔸රන්වන් බැබළෙන ශරීරයක් සියලු භවයන්හි ලබයි
🔸මනාව පිහිටි පා ඇත්තේ වේ.
🔸දිව්‍ය මනුෂ්‍ය දෙගතියෙහි උපත ලැබීමට හේතු වේ.
🔸සක්දෙව් පදවිය, සක්විති රජ පදවිය ලබන්නට සුදුසු වේ.
🔸මිනිස් ලොව උසස් තනතරු,පදවි ලබන්නට හේතු වේ
🔸දුගතියෙහි උපත නොලබයි
🔸මහත් යසස් ඇත්තේ වේ.
🔸විපත්ති දුරු වේ.හැම කල්හි ආරක්‍ෂාව ඇත්තේ වේ.
🔸බිය නැත්තේ වේ.
🔸ගුණයෙන්, ධනයෙන් පොහොසත් වේ.
🔸ප්‍රඥාවන්ත වේ.
🔸අචංචල යහපත් ගතිගුණ ඇති ගුණවන්තයෙකු වේ.
🔸අප්‍රියයන් හා එක් නොවීම පිණිස මේ පින හේතු වේ.
🔸ප්‍රියයන් හා එක් වීමට උපනිශ්‍රය වේ.
🔸නිර්වාණාවබෝධයට අපහසුවෙන් තොරව ළඟාවීමට උපනිශ්‍රය වේ.
🔸නිර්වාණය අවබෝධය පිණිස හේතු වේ
🔸එතෙක් කිසිදු දුගතියක නූපදී
ඉතින් පින්වත් ඔබ සිදු කරන පින්කම් සැදැහැ සිතින්, උතුම් නිවන පිණිසම හේතු වේවා යන උතුම් අදහසින් යුතුව සිදු කරත්වා!....
උපුටා ගැනීමකි.
17/02/2022
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Colombo