Just Herbz

Just Herbz

Share

ශාක සාර මුසු කොට තැනූ ස්වභාවික
සම සුර?

Photos from Just Herbz's post 03/08/2022

🍀ශ්‍රී ලංකාවේ දැනට ඔබට ලබා ගත හැකි ඉහලම ගුණාත්මකභාවයකින් යුත්, බිලිචින් අඩංගු නැති ආයුර්වේද නිෂ්පාදන ගෙන එන Herbline වෙතින් ගෙන එන නව නිෂ්පාදන පෙළ......💖💖💖
❤ ඔයාගේ අතේ තියෙන මුදලට හරියන්න.යන යන තැන අරන් යන්න.ලගින්ම තියා ගන්න පුළුවන් හොඳම යාලුවෙක්... 😍
💖 ඔබේ සම පිරිසිදු කරයි
💖 සම පැහැපත් කරයි
💖 සමේ ලප කැලැල් ,පැල්ලම් මකයි.
💖 සමේ තෙතමනය ආරක්ෂා කරයි
💖 සම පෝෂණය කරයි
💖 සමේ රැලිවැටීම වලකයි.
💖 සමට ඒකාකාර පැහැයක් ලබා දෙයි.

🥎🌿 නිවසටම ගෙන්වා ගන්න.
🥎🌿 ඔබේ සැලොන් එකටම ගෙන්වා ගන්න.
🥎🌿 භාණ්ඩ ලද පසු මුදල් ගෙවන්න.
🥎🌿 ලංකාවේ ඕනෑම තැනකට ගෙන්වාගත හැක

👉නම
👉ලිපිනය
👉ආසන්නම නගරය
👉දුරකථන අංක 2ක්

0789660793 අංකය ට Whatsapp හරහා එවන්න.

Photos from Just Herbz's post 17/05/2022

ශ්‍රී ලංකාවේ දැනට ඔබට ලබාගත හැකි ඉතාමත් ඉහලම ගුනාත්මක බවයෙන් යුත් බ්ලිචින් අඩංගු නොමැති ආයුර්වේද නිශ්පාදනයක් වන Herb Line නව නිශ්පාදනයන් දැන් ඔබත් පාවිච්චි කර වෙනස අත්විඳින්න..

# #ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.❣️❣️👌

🌿 Lavender Body Lotion & Face wash
🌿 Gold Body Lotion & Face wash
🌿 Katarolu Body Lotion & Face wash
🌿 Roes Body Lotion & Face wash

මෙම නිශ්පාදන තුළින් ඔබේ සම,
👉පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
👉සමෙහි තද පැල්ලම් මකා දමයි
👉සමෙහි තෙතමනය ආරක්ශා කරයි
👉සම පෝෂණය කරයි
👉සමෙහි රැලි ගතිය නැති කරයි
👉සමට ඒකාකාරී පැහයක් ලබා දේ එමෙන් ම
ඕනෑම සමකට ගැලපේ.

ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.
ඇනවුම් කිරීම සදහා ඔබගෙ
1.නම
2. ලිපිනය
3.දුරකථන අංකය
4.දිස්ත්‍රික්කය
අපට whtsapp ( 0789660793 ) මගින් එවන්න.
දිවයිනේ ඕනෑම ස්ථානයකට ඩිලවරි කරනු ලැබේ..

02/11/2021

හිස්සොරි ඔබට වදයක් ද?? 😖😓👈
එහෙනම් මෙන්න විසදුම 💆‍‍💆‍♂‍
Anti Dandraft Shampoo & Conditioner👌..
( සැ.යු : මෙය ගැහැනු පිරිමි දෙපාර්ශවයටම භාවිතා කල හැක ) .
අදම ඔබේ ඇනවුම කෙටි පනිවුඩයක් මගින් වෙන් කරවා ගන්න .. 📱 0789660793

25/08/2021

👉 හැඩට ඉන්න කැමතිද ?
👉උදරය ඉදිරියට නෙරා ඇවිත් ද තියෙන්නේ?
👉කොලොස්ට්‍රෝල් වැනි රෝග තත්වයන්ගෙන් පීඩා විදිනවද?

😥😥😥😥😥😥😥

මෙන්න විසදුම 😍👇
❤️FAT BURNER GREEN TEA☕❤️

👉 ඔබේ ශරිරයේ ඇති අනවශ්‍ය මේදය ඉවත් කර ගැනීමට😍
👉ව්‍යායාම වල ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කිරීමට උපකාරී වේ.😍

☺ඔබ සිහින දකින හැඩැති සිහින් සිරුර ලබා ගැනීමට FAT BURNER GREEN TEA භාවිතා කර වෙනස වටහා ගන්න.
Oder now 👉0789660793

16/07/2021

Free Delivery 🚚 ..
Offer Valid 2021.08.25
Hurry Up ❣️ girls and boys❣️ 👩🧑.
ඔබ සිහින දකින සමේ පැහැය ලබා ගැනීම තවමත් සිහිනයක් නම් මෙන්න 100% ප්‍රතිඵල ලබා දෙන Gluta Gold නිශ්පාදන පෙළ..

සමට අහිතකර බ්ලීචින් අඩංගු නොමැති මෙම නිශ්පාදන පෙළ සමට හිතකර විටමින් වර්ග රැසකින් සමන්විත වේ.

1). Vitamin C / Glutathion
දෙහි ඛාන්ඩයට අයත් පළතුරු වලින් ලබා ගන්නා විටමින් සී හා බතල පොත්තෙන් ලබා ගන්නා ග්ලූටාතයෝන් මගින් සමේ ඇදෙනසුලු බව පවත්වා ගැනීමට අවශ්‍ය කොළජන් නිශ්පාදනට සහයවන බැවින් සම එල්ලා වැටීම අවම කරයි.

එමෙන්ම විටමින් සී හා ග්ලූටාතයෝන් යනු ප්‍රතිඔක්සිකාරකයකි.නිතරම සම හිරු එළියට නිරාවරණය වීම නිසා සම මතුපිට ඇති විය හැකි නිදහස් මුක්තකයන් (Free radicals) සමග සටන් කරන බැවින් සම අවපැහැ වීම වළක්වා ගත හැකි අතර සමේ පිළිකා ඇති වීමට ඇති ඉඩකඩ අවම කරයි.

එමෙන්ම විටමින් සී මගින් සම අදුරු පැහැ ගැන්වීමට බලපාන මෙලනින් නිශ්පාදන අවම කරයි.

2). Arbuteen
මල්බෙරි වල ඇති ආර්බුටීන් සංඝඨකය මගින් සම අදුරුපැහැ ගැන්වීමට බලපාන මෙලනින් නිශ්පාදනය අවම කරන අතර sun spots, Age spots,Acne scars ක්‍රමානුකූලව ඉවත් කරයි.

3). Vitamin B 3
සම වයසට යාම පාලනය කරන අතර සම සෞම්‍ය කර wrinkles ඇති වීම වලකාලයි.

4). Glycolic
පිග්මන්ටේශන් මත ඇති මැරුණු සයිල ඉවත් කර මෙලනින් නිශ්පාදන අවම කරයි.

5). පින්ඩ තෙල්.
ආයුර්වේදයේ සම හා සම්බන්ධව ඇතිවන වන,දද, කුෂ්ට ඇතුලු සමේ රෝග රැසකට ප්‍රතිකාරයකි.

මෙම නිශ්පාදන පෙළ ක්‍රමානුකූලව සති දෙකේ සිට සති 16 ක් දක්වා භාවිතා කිරීමේදි ඔබේ සම පැහැපත් වී නීරෝගීමත් සමක් හිමිකරගැනීමට හැකි වේ.

Gluta Gold Natural Glow Night Cream 50 Gm - 2450/=

Gluta Gold Natural Glow Night Bodylotion 300 Ml - 2450/=

මෙම නිශ්පාදන මිලදී ගැනීමට 0789660793 අංකයට Whatsapp පණිවිඩයක් ලබා දෙන්න.

Cash On Free Delivery. භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න.

16/07/2021

ඔබ සිහින දකින සමේ පැහැය ලබා ගැනීම තවමත් සිහිනයක් නම් මෙන්න 100% ප්‍රතිඵල ලබා දෙන Gluta Gold 💛 නිශ්පාදන පෙළ...
❣️ ගැහැනු පිරිමි දෙපාර්ශවයටම භාවිතා කර හැක.❣️

01. Gluta Gold Natural Glow Night Cream
02. Gluta Gold Natural Glow Night Bodylotion
03. Gluta Arbuteen Pigmentation Night Cream

සමට අහිතකර බ්ලීචින් අඩංගු නොමැති මෙම නිශ්පාදන පෙළ සමට හිතකර විටමින් වර්ග රැසකින් සමන්විත වේ.

1). Vitamin C / Glutathion
දෙහි ඛාන්ඩයට අයත් පළතුරු වලින් ලබා ගන්නා විටමින් සී හා බතල පොත්තෙන් ලබා ගන්නා ග්ලූටාතයෝන් මගින් සමේ ඇදෙනසුලු බව පවත්වා ගැනීමට අවශ්‍ය කොළජන් නිශ්පාදනට සහයවන බැවින් සම එල්ලා වැටීම අවම කරයි.

එමෙන්ම විටමින් සී හා ග්ලූටාතයෝන් යනු ප්‍රතිඔක්සිකාරකයකි.නිතරම සම හිරු එළියට නිරාවරණය වීම නිසා සම මතුපිට ඇති විය හැකි නිදහස් මුක්තකයන් (Free radicals) සමග සටන් කරන බැවින් සම අවපැහැ වීම වළක්වා ගත හැකි අතර සමේ පිළිකා ඇති වීමට ඇති ඉඩකඩ අවම කරයි.

එමෙන්ම විටමින් සී මගින් සම අදුරු පැහැ ගැන්වීමට බලපාන මෙලනින් නිශ්පාදන අවම කරයි.

2). Arbuteen
මල්බෙරි වල ඇති ආර්බුටීන් සංඝඨකය මගින් සම අදුරුපැහැ ගැන්වීමට බලපාන මෙලනින් නිශ්පාදනය අවම කරන අතර sun spots, Age spots,Acne scars ක්‍රමානුකූලව ඉවත් කරයි.

3). Vitamin B 3
සම වයසට යාම පාලනය කරන අතර සම සෞම්‍ය කර wrinkles ඇති වීම වලකාලයි.

4). Glycolic
පිග්මන්ටේශන් මත ඇති මැරුණු සයිල ඉවත් කර මෙලනින් නිශ්පාදන අවම කරයි.

5). පින්ඩ තෙල්.
ආයුර්වේදයේ සම හා සම්බන්ධව ඇතිවන වන,දද, කුෂ්ට ඇතුලු සමේ රෝග රැසකට ප්‍රතිකාරයකි.

මෙම නිශ්පාදන පෙළ ක්‍රමානුකූලව සති දෙකේ සිට සති 16 ක් දක්වා භාවිතා කිරීමේදි ඔබේ සම පැහැපත් වී නීරෝගීමත් සමක් හිමිකරගැනීමට හැකි වේ.

❣️ Gluta Gold Natural Glow Night Cream 50 Gm - 2450/=

❣️ Gluta Gold Natural Glow Night Bodylotion 300 Ml - 2450/=

❣️ Gluta Arbuteen Pigmentation Night Cream 50 gm - 1950/=

මෙම නිශ්පාදන මිලදී ගැනීමට 0789660793 අංකයට Whatsapp පණිවිඩයක් ලබා දෙන්න.

Cash On Delivery. භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න.

Photos from Just Herbz's post 09/07/2021

ඉතාම පහසු මිලට හොදම ආයුර්වේද නිශ්පාදන ඔබ නිවසටම ලබා ගත හැක .. cash on delivery 💵 🚗🚗.

** කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි ..❣️

මේ නිශ්පාදන පාවිච්චි කරලා තමයි තව කෙනෙක්ට අදුන්වා දෙන්නේ මොකද , බොරුවක් කරලා කියලා කිසිම තේරුමක් නෑ, අපිට වැඩකුත් නෑ , ගන්න කෙනාට වැඩකුත් නෑ💪🏻😊.

කොන්ඩේ යන එක නවත්තගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ??
🌴🌴🌴🌴🌴🌴
මෙන්න ඒ සදහා නොවරදින විසදුම.. කේශ වර්ධණී තෛලය හා ෂැම්පු ,කන්ඩිශනර්.
100% 👌 ක් ප්‍රතිපල සහිතයි.

අපගේ නිශ්පාදන භාවිත කිරීමට පෙර හැකිනම් ඔබගේ කෙස් අග කොටස අගලක් පමණ කපා ඉවත් කරන්න.
💇💇💇💇💇💇💇💇💇💇💇💇💇💇

1. කේශ වර්ධණී තෛලය
තල තෙල්,එඩරු තෙල් විටමින් E සමග ගොටුකොළ,කරපිංචා,මුකුනුවැන්න, ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ HERB LINE කේශ වර්ධනී තෛලය මගින් ඔබගේ හිස කෙස්
👧 ගැලවීයාම වලකයි .
👧 ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබා දෙයි.
👧 හිස කැක්කුම නවතාලයි.
👧 හිස්හොරි ඇතිවීම පාලනය කරයි.
👧 කොන්ඩය අග පැලීම නවතාලයි.
👧 නලල දෙපස කොන්ඩය අඩු වීම.
👧 අකලට හිසකෙස් සුදුවීම.
👧 තට්ටය පෑදීම වලකයි.

සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් 💆💆සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න.
🔺 අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න.🔺

❇️ 100 ml එකක මිල 499/=
🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴
2. කේශ වර්ධණී ෂැම්පූ
❇️ 200 ml එකක මිල 399/=
🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴
3. කේශ වර්ධණී කන්ඩිශනර්
❇️ 200 ml එකක මිල 399/=

පාවිච්චි කරලම වෙනස වටහාගන්න.. 😍😍😍😍

ඩිලිවරි ගාස්තුව ලංකාවේ ඕනෑම ප්‍රදේශයකට 300/=
කොළඹ අවට 200/=
ඔබගේ නම ලිපිනය දුරකථන අංකය හා පදිංචි දිස්ත්‍රික්කය Whatsapp මගින් අප වෙත එවන්න.
Whatsapp : 0789660793

08/07/2021

පැහැපත් වෙන්න සිහින දකින ඔබට මෙන්න කදිම අවස්ථාවක් ...😍
Whatsapp මගින් කෙටි පණිවිඩයක් එවා ඔබගේ ඇනවුම වෙන් කරවා ගන්න ...
🔺 0789660793 🔺
🔹ප්‍රවාහන ගාස්තු නොමිලේ .. 🚛
🔹ගැහැනු/ පිරිමි දෙපාර්ශවයටම භාවිතා කළ හැක ...

05/07/2021

Pigmentation ගැටලු තියෙනවා නම් 🤔🤔

🔶මුහුනෙ තැනින් තැන අදුරු පැහැති නම් / බිබිලි ආසාදන ඇත්නම්..🤔

🔶සමේ පැහැය පිළිබඳ ගැටලු ඇත්නම්..🤔

🔶ඇස් යට /කට දෙපස /නළල /නහය දෙපැත්ත/ ගෙල පෙදෙස කලු වෙලා නම්.. 🤔

🔶Bleaching/රසදිය අඩංගු ක්‍රීම් භාවිතයෙන් සම අවපැහැ වී ඇත්නම්..🤔

🔶හිරු එලියට සම පිච්චිලා නම්...🤔

🔶ශරීරයේ අත් යට / ඉකිලි ප්‍රදේශ වැනි තැන් කලු වී අදුරු පැහැ ගැන්වී ඇති නම් 🤔

😍😄 ඔන්න ඔයාගෙ ප්‍රශ්න ඔක්කෝටම විසදුමක් ලෙස herb line අපගෙ නවතම නිශ්පාදන පෙළ භාවිතා කරන්න පුළුවන්.

🌸Pigmentation cream 50 g Rs 1950/=

️Cash On delivery 🛺
🔹️Colombo area 200/=
🔹️Out Colombo 300/=

Whatsapp 0789660793 📲

Photos from Just Herbz's post 29/06/2021

ඔබේ සමෙහි ගැටලු වලට නියම විසදුම..🙂❣️ ඉක්මන් කරන්න.. 💪❣️
සති 4 න් ප්‍රතිපල නියතයි..👌👌
අදම අමතන්න📞..
ඔබට සහය වීමට අප සුදානම්.
Whatsapp : 0789660793
❤️ ගැහැනු / පිරිම දෙපාර්ශවයටම භාවිතා කල හැක.
කෘතිම බ්ලීචිං අඩංගු නොවන නිසා ඔබේ සමට හානියක් සිදු නොවේ.
Deliver Available
🔹Colombo area - 200/=
🔸Out of Colombo - 300/=
🔹Up to 3750/= oders - Deliver Free
Contact Number :- 0789660793

Photos from Just Herbz's post 28/06/2021

Natural Fairness Night Cream - 50 Gm
Rs.1150

ග්ලූටතයෝන් හා saffron සාරයෙන් මුසු වු විටමින් C, B3 අන්තර්ගත කර නිෂ්පාදනය කර ඇති මෙම saffron fairness
night cream එක දින කිහිපයකින් ඔබේ මුහුණේ ඇති අඳුරු පැහැ ලප කැලැල් ඉවත් කර පැහැපත් දිදුළන සමක් ලබාදෙයි.
කෘතිම බ්ලීචිං අඩංගු නොවන නිසා ඔබේ සමට හානියක් සිදු නොවේ.

භාවිතය:-
දිනපතා රාත්‍රි කාලයේ භාවිතා කරන්න.

Deliver Available
🔹Colombo area - 200/=
🔸Out of Colombo - 300/=
🔹Up to 3750/= oders - Deliver Free
Contact Number :- 0789660793

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Colombo, Western
Colombo
01