Herb Line Herbal Cosmetics oder shop
100% දේශීය නිශ්පාදන රැසක් ඔබ වෙනුවෙන්ම send whatsapp masage
25/06/2021
ශ්‍රී ලංකාවේ දැනට ඔබට ලබාගත හැකි ඉතාමත් ඉහලම ගුනාත්මක බවයෙන් යුත් බ්ලිචින් අඩංගු නොමැති ආයුර්වේද නිශ්පාදනයක් වන Herb Line නව නිශ්පාදන පෙලෙහි වෙනිවැල් හා කස්තුරි කහ සාරය අන්තර්ගත කරමින් නිපදවා ඇති නිශ්පාදනයන් දැන් ඔබත් පාවිච්චි කර වෙනස අත්විඳින්න..
🌿Venivel & wild Turmeric Face wash - 270/-
🌿Venivel & wild Turmeric Neem & Tea tree Face Wash -270/-
🌿Venivel & wild Turmeric Cleanser - 299/-
🌿Venivel & wild Turmeric Scrub - 299/-
🌿Venivel & wild Turmeric mud pack -299/-
🌿Venivel & wild Turmeric Toner - 199/-
🌿Venivel & wild Turmeric Day cream - 499/-
🌿Venivel & wild Turmeric Night cream -499/-
🌿Venivel & wild Turmeric Body lotion-499/-
මෙම නිශ්පාදන තුළින් ඔබේ සම,
👉පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
👉සමෙහි තද පැල්ලම් මකා දමයි
👉සමෙහි තෙතමනය ආරක්ශා කරයි
👉සම පෝෂණය කරයි
👉සමෙහි රැලි ගතිය නැති කරයි
👉සමට ඒකාකාරී පැහයක් ලබා දේ එමෙන් ම
ඕනෑම සමකට ගැලපේ.
ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.
ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න
20/06/2021
🔸ආයුර්වේදීය නිෂ්පාදන රැසක් ඔබ වෙතට හර්බ්ලයින් වෙතින්.පැහැපත් නිකැලැල් රන්වන් පැහැති සමක් මෙමගින් ඔබට ලබා ගත හැකිය.😍
බ්ලීචින් ආසාදන සඳහා වඩාත් යෝග්‍යය වේ.
🌿 Venival & Wildtumeric night Cream - 499/=
🌿 Venival & Wildtumeric Day Cream - 499/=
🌿 Venival & Wildtumeric Scrub - 299/=
🌿 Venival & Wildtumeric Cleanser - 299/=
🌿 Venival & Wildtumeric Glow Mud pack - 299/=
🌿 Venival & Wildtumeric toner - 199/=
🔸ආයුර්වේද තෛලයක් වන පින්ඩ තෙල්,වෙනිවැල් හා කස්තුරි කහ ප්‍රධානව අන්තර්ගත කර නිශ්පාදය කල හර්බ්ලයින් නිශ්පාදන පෙලෙහි
✅vitamin C, B5,B3
✅Bearberry & Mulberry extract,
✅venivel & wild tumeric
ද අන්තර් ගත කර මෙම නිශ්පාදන සකසා ඇත.
මෙමගින්,
🌻සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි.
🌻සමෙහි තද පැල්ලම්,සිදුරු මකා දමයි.
🌻සමෙහි තෙතමනය ආරක්ශා කරයි.
🌻සම පෝෂණය කරයි.
🌻සමෙහි රැලි ගතිය නැති කරයි.
සමට ඒකාකාරී පැහයක් ලබා දේ
ඕනෑම සමකට ගැලපේ.
🌻ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.
🌻හිරු කිරණින් සම ආරක්ෂා කරයි.
🔸විශේෂයෙන්ම මෙහි පින්ඩ තෙල් අන්තර්ගත බැවින් සමෙහි ඇතිවන වන,දද කුඩා බිබිලි හා බ්ලීචින් ආසාදන සදහා සාර්ථක ප්‍රථිකාරයකි.
ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.
Cash on delivery ඇත. ඩිලිවරි ගාස්තු,
Colombo area - 200/=
Out of Colombo - 300/=
Free delivery - රු.4000/= ට වැඩි මිලදීගැනිම් සඳහා පමනි.
වැඩි විස්තර සඳහා,
0719602621 - whatsapp පණිවිඩයක් යොමු කරන්න.
20/06/2021
කිරි මැටි මූනේ ගාලා ලස්සන වෙන්න පුලුවන් කියලා ඔයා දන්නවද ? 🤔
ඉතාමත් සාධාරණ මිලක් යටතේ high quality නිෂ්පාදන ඔබ අතට.😍
🌿100% ස්වභාවිකව ලබා ගන්නා කිරි මැටියි සැෆ්රනුයි අඩංගු නිශ්පාදනයක් වන හර්බ්ලියින් Mud Pack එකත් Toner එකකට වඩා වැඩි ක්‍රියාකාරිත්වයක් ඇති Saffron Astringent එකත් සැෆ්රන් අඩංගු day ක්‍රීම් එකක් මගින් ඔබේ සැගවුනු සුන්දරත්වය මතු කරගනිමින්, බ්ලීචින්ග් ක්‍රීම් නිසා ඔබේ සමට සිදුවුනු හානිය වලකා ගනිමින් පැහැපත් රන්වන් සමක් ලබා ගැනීමට අවශ්‍ය නම් ඔබත් අදම අපේ නිශ්පාදන භාවිතා කර වෙනස වටහා ගන්න.
1.Saffron Mud Pack
පිත නැතිනම් අග්නිය එහෙමත් නැතිනම් ඌශ්නය නිසා ඇතිවන බොහෝ සමේ රෝගයන්ට අතීතයේ සිට භාවිතාකරන්න ඖෂධීය ගුණ රැසක් ඇති ශීත කාරක ස්වභාවික මඩ සහ සැෆ්රන් අන්තර්ගත කර නිශ්පාදනය කල මෙම නිශ්පාදනය මගින් ඔබේ සමේ ඇති බොහෝ රෝග ඉවත්වී යයි.
එමෙන්ම බ්ලීචින්ග් ක්‍රීම් වල ඇති විශ රසායන නිසා සමට ඇති වූ හානිය අවම කිරීමට හැකියාවක් ස්වභාවික මඩ වලට ඇත.
සතියකට එක් දිනක් මුහුණේ ආලේප කර විනාඩි 30 ක් තබා සෝදා ඉවත් කර යවන්න.120 Ml - මිල 499/=
2. Saffron Astringent.
ඔබගේ සමේ විවෘතව ඇති විවරයන් නැවත වසා දමා පිටත ඇති බැක්ටීරියා සම ඇතුලතට යාම වලකා සම මතු පිට ඇති විසබීජ විනාශ කිරීමට හැකියාව ඇති මෙම නිශ්පාදනය, පුලුන් කැබැල්ලකට ගෙන නිතරම මුහුන පිරිසිදු කරන්න.
120 ml - මිල 399/=
3. Saffron Sun Protection Cream with SPF 30.
දිවා කාලයේදී ආලේප කලයුතු අතර ඔබේ සම පැහැපත් කිරීමට අවශ්‍ය විටමින් වර්ග අන්තර්ගත කර ඇත.
විශෙශ්ෂයෙන් Foundation එකක් ලෙස භාවිත කල හැකි ලෙස නිර්මාණය කර ඇත.
බොහෝ යුවතියන්ගේ කැමැත්ත ඇති saffron වර්ණයෙන් යුක්ත වී ඇත.
දිනපතා භාවිතා කල හැක.
120 Ml - 699/=
Cash on delivery available
Colombo - Rs 200/=
Out of colombo - Rs 300/=
Free delivery - Rs 4000/= හෝ ඊට වැඩි මිලදී ගැනීම් සඳහා පමනයි.
Whatsapp available 0719602621
20/06/2021
🌿100% ප්‍රතිඵල ලබා දෙන කුරුලෑ වදයට කිසිම නිෂ්පාදනයක් ඔබට ගැළපුණේ නැත්ද?😞
🌿මෙන්න හර්බ්ලයින් වෙතින් ඉතාමත් වටිනා ඖෂධීය නිෂ්පාදන පෙලක්.🥰
🌿තරුණ ඔබගේ මුහුනට අවලස්සනක්, අප්‍රසන්නබාවයක් එකතු කරන කුරුලෑ වදයෙන් සඳහටම නිදහස් වෙන්න.🙂
🌿දින කිහිපයක් ඇතුලත ඔබට මේ කුරුලෑ ගැටලුවෙන් මිදීමට ශාකසාර මුසු කර නිශ්පාදනය කල හර්බ්ලයින් නිශ්පාදන පෙළ සමග අවස්ථාවක් උදා වෙනවා නොඅනුමානයි 😍
🌿ප්‍රධානතම අන්තර්ගතය -
ටී ට්‍රී ඔයිල්
කරාබු නැටි තෙල්
මින්චි extraction
🌿හරි අපි බලමු මොනවද මේ නිෂ්පාදන කියලා.
01. pimple control face wash 120 Ml - 345/=
දිනපතා උදෑසන හා සවස භාවිතා කලයුතුයි.මාස තුනක් පමණ භාවිතා කල හැක.
2. Pimple control deep cleansing milk 120 Ml - 499/=
සතියකට දින තුනක් සවස් කාලයේදී මෙම ක්ලෙන්සර් එක මගින් ඔබේ සම හොදින් පිරිසිදු කරන්න.
සම මතුපිට ආලේප කර විනාඩි තුනක් තබා හොදින් පිරිසිදු කිරීම කරන්න.මෙහි ඇති කරාබු නැටි තෙල් නිසා සුලු දැවිල්ලක් ඔබට දැනෙන්නට පුලුවන්.
03. Pimple control scrub mud pack 120 ml - 499/=
ස්වභාවික මඩ, ටී ට්‍රී ඔයිල්, කරාබු නැටි තෙල්,සුදු හදුන් කැබැලි එකතු කර නිශ්පාදනය කර ඇත. මෙම නිශ්පාදනය මුහුණේ ආලේප කර විනාඩි 30 ක් තබා ඉවත් කරන්න. ඉවත් කිරීමට පෙර පිරිසිදු ජලයෙන් තෙත් කර කුරුලෑ නොමැති ස්ථාන හොදින් scrub කරන්න එවිට මැරුණු සම ඉවත් වේ.
4. Pimple control moisturizer 120 ml - 499/=
සෑම දිනකම නින්දට යෑමට පැයකට පෙර මම ආලේපනය කුරුලෑ මතුපිට ආලේප කරන්න.සමට උරාගැනීමට ඉඩ දෙන්න.
5. pimple control astringent 100 ml - 399/=
සැම දිනකම උදෑසන සහ රාත්‍රි කාලයේදී පුලුන් කැබැල්ලකට ගෙන මුහුනේ සම මතුපිට ආලේප කරන්න.මෙමගින් කුරුලෑ ඇති වීමට බලපාන බැක්ටීරියා විනාශ වන අතර සමේ විවරයන් විවෘත වීම වලකා දමයි.
🌿වැඩි දුර විස්තර සදහා
Whatsapp - 0778695160 පණිවිඩයක් යොමු කරන්න.
Cash on delivery පහසුකම් ඇත.
Colombo area -200/=
Out of Colombo -300/=
Free delivery - Rs 4000/= ට වැඩි මිලදීගැනීමකදී පමනක් free delivery කරනු ලැබේ.
Whatsapp මගින් ඇණවුම් කල හැක.
0719602621
20/06/2021
🌿ඔයාලට වැදගත්ම කරුනු ටිකක් කියන්න හිතුවා..🥰
🌿ඔබත් මේ පිලිබඳව දැනුවත්ද?? 🤔
🌿රූපලාවණ්‍යය ගැන අවුරුදු 23 ක් පලපුරුදු රූපලාවණ්‍යය ශිල්පිනිගක් එක්ක මං කතාකරලා එකතු කරගත්තු කරුනු ටිකක් ඔයාලා එක්ක බෙදාගන්න හිතුවා...අපි බලමු ඒ මොනවද කියලා.😍😍😍😍😍😍😍😍😍
🌿ඇයි සමහර අයට විතරක් ප්‍රොඩක්ට් යූස් කරාම සෙට් වෙන්නෙ නෑ කියන්නෙ රිසල්ට් නෑ කියන්නෙ. ඒකට හේතු වෙන්න පුලුවන් මොනවද?
Night cream
👉අපේ නයිට් ක්‍රීම් එක ඩේ ක්‍රීම් එක එක්ක එයාලා බ්ලීචින් වගේ රසායනික ද්‍රව්‍යක් අඩංගු ෆේශ්වොශ් එකක් භාවිතා කිරීම
👉රෑ 7 ට 8 ට විතර වොශ් දැම්ම කියලා
නිදාගන්න යද්දි මූන ආයෙ පිරිසිදු නොකර ක්‍රීම් ආලේප කිරීම.
👉රෑට ගාන ක්‍රීම් උදේට නැගිට ඉවත්නොකර දවල් වෙනතුරුම මිදුල අතුගලා, උයලා, දර පලා සියලු වැඩ ඉවර වෙනතුරුත් රාත්‍රි ක්‍රීම් එක මුහුනේ තිබීම...
👉 කොට්ට ඇද ඇතිරිලි අපිරිසිදුව තබා ගැනීම සහ මුව පිස්නා අපිරිසිදු වීම..
👉 හිසේ අදිකව හිස්සොරි තිබීම
Scrub & pack
👉 නාන්න කලින් ස්ක්‍රබ් කරලා නානවා. ඊට පස්සෙ අර open උනු විවර වලින් ඒවා ආයෙමත් මුහුනේ සමට ඇතුලු වෙනවා. නෑමෙන් පසු භාවිතා කල යුතුයි..
👉ස්ක්‍රබ් එක භාවිතයෙන් පසු ටෝනර් එකක් හෝ විවර වැසීමට යමක් භාවිතා නොකිරීම..
👉දිගු කාලයක් පැක් එක හෝ ස්ක්‍රබ් එක මුහුනේ ගල්වාගෙන සිටීම...
👉 පැක් එක ගල්වාගෙන ගෙදර වැඩපල
කිරීම.. දාඩිය දූවිල්ලට අසුවන සේ....
👉තදින් ඇතිල්ලීම...
Bodylotion
👉 බ්ලීචින්, සබන් හෝ බොඩිවොශ් එකක් සමග භාවිතා කිරීමෙන් පසුව භාවිතා කිරීම
👉ගල්වන මොහොතේ ශරීරය පිරිසිදු කරගෙන නොසිටීම
Hair oil
👉ගොඩාක් සැර ශැම්පු එකක් එක්ක අපේ ඔයිල් එක භාවිතා කරාම රිසල්ට් අඩු වෙනවා....
👉හිසෙහි පිරිසිදු බව අනිවාර්යයෙන් වැදගත්.....
⚠️️ඒ වගේම සමහර අයගේ සමට සමහර දේවල් ඇලජි වෙනවා. මට නම් ඉස්සර ඉදලම සුදුහදුන් අන්තර්ගත කිසිම නිශ්පාදනයක් භාවිතා කරන්න බෑ..මගේ මූන ඇග කසන්න ගන්නවා. අන්න එහෙම අයත් ඉන්න පුලුවන්.
🌿ඔබගේ යහපත් පුරුදු සමඟින් ලස්සන වෙන්න ලස්සනට ඉන්න විශ්වාසනීයව එකතු වෙන්න අපිත් සමඟ.🙋💚
20/06/2021
🌿100% ප්‍රතිඵල
🌿විශ්වාසයෙන් එකතු වෙන්න
🌿Herb Line ආයුර්වේදීය නිෂ්පාදනත් සමග 🥰
🌿රාත්‍රි සත්කාර සම්පූර්ණ පැකේජය
🌿Free Delivery🌻
Contact us - 0719602621(whatsapp)
20/06/2021
🌿 පැහැපත් මුහුනකට හිමිකම් කියන්නට...
🌿Venival Neem & Tea tree Face Wash Rs 270/=
🌿Venival & Wild Turmeric Face Wash - Rs 270/=
Order now
👇👇👇👇👇👇👇👇👇
Whtsapp-0719602621
20/06/2021
කොරෝනා නිසා සැලූන් වහලද?😣
තනියම Facial එකක් කරගන්න හිතුනද?🤔
විසඳුමක් දෙන්නද?🥰
Saffron Facial Fullkit- 3100/=
Order now👇
Whatsapp-0719602621
20/06/2021
සුදු වෙන්න නෙමෙයි, රන්වන්, පැහැපත් සමකට උරුමකම් කියන්න ඔබත් මෙමගින් පුලුවන්..
😍vitamin E, B5,B3
😍Bearberry & Mulberry extract,
😍Licorice Root extract
😍Saffron, Glutathion & Sun protection (30spf)
අන්තර් ගත කර මෙම නිශ්පාදන සකසා ඇත.
මෙමගින් 😍
👉සම පිරිසිදු කරයි.
👉සම පැහැපත් කරයි.
👉සමෙහි තද පැල්ලම් ,ලප කැලැල් මකා දමයි.
👉සමෙහි තෙතමනය ආරක්ශා කරයි.
👉සම පෝෂණය කරයි.
👉සමෙහි රැලි ගතිය නැති කරයි.
👉සමට ඒකාකාරී පැහැයක් ලබා දේ.
👉ඕනෑම සමකට ගැලපේ.
👉ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.
ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.
🍁Gold night cream = 2450
🍁Gold body lotion = 2450
🍁Pigmentations night cream = 1950
🍁Saffron Natural Fairness Day cream 50 g - 1150/=
🍁Saffron Natural Fairness Night Cream 50g - 1150/=
🍁Saffron Natural Fairness Body Lotion 200 ml - 795/=
🍁Saffron Natural Fairness Face wash 120 ml - 345/=
🍁Teatree Pimple control Face wash 120ml - 345/=
Order👇
Whatsapp - 0719602621 or Inbox
Cash on delivery available.
20/06/2021
තරුණ ඔබගේ කොන්ඩය ඔබට ගෙන එන සුන්දරත්වයට තව තවත් වටිනාකමක් එක් කරන්නට හර්බ්ලයින් අපෙන් ඔබට ඖෂධීය නිෂ්පාදන පෙලක් ගෙනාවා.🤫🥰
🌿මාසයක් තුලදී කොන්ඩය අගල් 2-3ක් දක්වා දික් කරගෙන කොන්ඩේ යන එක නවත්තගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?? කවුද අකමැති නේද..🥰
මෙන්න ඒ සදහා නොවරදින විසදුම..කේශ වර්ධණී තෛලය හා ෂැම්පු ,කන්ඩිශනර්.
100%ක් ප්‍රතිපල සහිතයි.
Before use this products, you have to do these things.❤️
අපගේ නිශ්පාදන භාවිත කිරීමට පෙර හැකිනම් ඔබගේ කෙස් අග කොටස අගලක් පමණ කපා ඉවත් කරන්න.
💇💇💇💇💇💇💇💇💇💇💇💇💇
1. කේශ වර්ධණී තෛලය
තල තෙල්,එඩරු තෙල් විටමින් E, ගොටුකොළ සමඟ කරපිංචා,මුකුනුවැන්න, ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ HERB LINE කේශ වර්ධනී තෛලය මගින් ඔබගේ හිස කෙස්
👧ගැලවීයාම වලකයි
👧ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබා දෙයි.
👧හිස කැක්කුම නවතාලයි.
👧හිස්හොරි ඇතිවීම පාලනය කරයි.
👧කොන්ඩය අග පැලීම නවතාලයි.
සතියට තුන්වරක් හෝ හතර වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් 💆💆සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න.අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකර උදෑසන භාවිතා කරන්න.
100 ml එකක මිල 499/=
2. කේශ වර්ධණී ෂැම්පූ
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිසකෙස් යාම නැලැක්වීම සඳහා ඉතාමත් යෝග්‍ය වේ. ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිස්කෙස් නීරෝගීමත් කරයි.
තෙත හිස්කෙස් මත ගල්වා පෙණ නගින තුරු හිදින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න.
200 ml එකක මිල 399/=
3. කේශ වර්ධණී කන්ඩිශනර්
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිස්කෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි.පාලනය කිරීමට පහසු ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි.
ෂැම්පූ කල හිසකෙස් මත හිස කෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි පහක් පමණ තබා හොදින් සෝදා හරින්න.ඔබගේ හිසකෙස් සඳහා මෙහි අන්තර්ගතය ඉතාමත් යෝග්‍ය වේග.
200 ml එකක මිල 399/=
රහස් ටිප්ස්🤫
🌿ලී පනාවකින් හිස පීරන්න.
🌿තෙල් ගල්වා කොන්ඩය ගොතා නිදාගැනීමෙන් හෝ ගොතා සිටීමෙන් කොන්ඩය කැඩෙන එක නවතිනවා.
🌿කිසිදු තෙලක් ගල්වා හිස පීරීමෙන් වලකින්න.ඔබගේ කෙස් ගැලවීමට මූලික හේතුවක් මේක.
🌿තෙල් ගල්වා සෝදා හරින කොන්ඩය හිස මුදුනට කර මඳ වෙලාවක් ලිහිල්ව රඳවා තබාගන්න.
🌿කිසිඳු විටෙක කොන්ඩය වියලා ගැනීමට ෆෑන් යොදාගන්න එපා.nomally වියලීමට ඉඩ හරින්න.
🤫🤫🤫🤫🤫🤫🤫🤫🤫🤫🤫
පාවිච්චි කරලම වෙනස වටහාගන්න.. 😍
Full pack - Rs 1290/=
කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි
ඩිලිවරි ගාස්තු,
Colombo -200/=
Out of Colombo - 300/=
Free delivery - ( රු.4000/= ට වැඩි මිලදී ගැනීම් සඳහා පමනයි.)
ඔබගේ නම ලිපිනය දුරකථන අංකය හා පදිංචි දිස්ත්‍රික්කය අප වෙත එවන්න.
Whats app හෝ inbox කරන්න.
0719602621
20/06/2021
💚Special for bridesmaids💚 👰
අපගෙ නවතම හදුන්වා දීම herbline gold range products...........................
ඔබටත් මේ ප්‍ර්ශ්න තියනවාද..😫😪
🌀ඔයාගෙ මුහුන කුරුලෑ ලප වලින් පිරිල නම්,ලප යවා ගන්න විදියක් නැත්නම්
🌀ඔයාට තියෙන්නෙ තෙල් සහිත සමක් නම්
🌀ඔයාට තියෙන්නෙ වියළි සමක් නම්
🌀Pigmentation ගැටලු තියෙනවා නම්
🌀මුහුනෙ තැනින් තැන අදුරු පැහැති නම් / බිබිලි ආසාදන ඇත්නම්
🌀සමේ පැහැය පිළිබඳ ගැටලු ඇත්නම්
🌀ඇස් යට /කට දෙපස /නළල /නහය දෙපැත්ත/ ගෙල පෙදෙස කලු වෙලා නම්
🌀Bleaching/රසදිය අඩංගු ක්‍රීම් භාවිතයෙන් සම අවපැහැ වී ඇත්නම්
🌀හිරු එලියට සම පිච්චිලා නම්
🌀ශරීරයේ අත් යට / ඉකිලි ප්‍රදේශ වැනි තැන් කලු වී අදුරු පැහැ ගැන්වී ඇති නම්
🤗ඔන්න ඔයාගෙ ප්‍රශ්න ඔක්කෝටම විසදුමක් herb line අපගෙ නවතම නිශ්පාදන පෙළ භාවිතා කරන්න පුළුවන්.
🌿ඔයාගෙ wedding එක ලඟයි නම්, ලස්සන ප්‍රියමනාප pigmentation නැති glow skin එකක් නම් ඔයාගෙ බලාපොරොත්තුව, heavy makeup එකකට යන්න නම් ඔයා ආස මේ නිශ්පාදන පෙළ ඔයාට ලොකු උදවුවක් වේවි..
🌿 ඔයාට party එකකට යන්න ඕනි උනත්, office යන්න උනත්, interview face karanna උනත් භය වෙන්න නැතිව just Lipstick use කරන්න පුළුවන් සමක් හිමි කරගන්න ඔබටම පුළුවන්.
💛සති 3ත් 6 ත් ඇතුළත 100% ප්‍රතිඵල සහිතයි.
🌿 කිසිම අතුරු ආබාධයක් නැතිව long lasting skin colour එකකට යන්න, ස්වභාවිකව පැහැපත් වෙන්න ඔයාට දැන් Gold Glow Range..
👉ස්වභාවික අමුද්‍රව්‍ය වලින් නිශ්පාදිත ශ්‍රී ලාංකීය නිශ්පාදන පෙලක් විශ්වාසනීය ඔබ වෙනුවෙන්ම දැන්..
Gluta Gold Natural Glow Night Cream 50g
Gluta Gold Natural Glow Night Bodylotion
Gluta Arbuteen Pigmentation Night Cream
🌿සමට අහිතකර බ්ලීචින් අඩංගු නොමැති මෙම නිශ්පාදන පෙළ සමට හිතකර විටමින් වර්ග රැසකින් සමන්විත වේ.
1). Vitamin C / Glutathion
දෙහි ඛාන්ඩයට අයත් පළතුරු වලින් ලබා ගන්නා විටමින් සී හා බතල පොත්තෙන් ලබා ගන්නා ග්ලූටාතයෝන් මගින් සමේ ඇදෙනසුලු බව පවත්වා ගැනීමට අවශ්‍ය කොළජන් නිශ්පාදනට සහයවන බැවින් සම එල්ලා වැටීම අවම කරයි.
එමෙන්ම විටමින් සී හා ග්ලූටාතයෝන් යනු ප්‍රතිඔක්සිකාරකයකි.නිතරම සම හිරු එළියට නිරාවරණය වීම නිසා සම මතුපිට ඇති විය හැකි නිදහස් මුක්තකයන් (Free radicals) සමග සටන් කරන බැවින් සම අවපැහැ වීම වළක්වා ගත හැකි අතර සමේ පිළිකා ඇති වීමට ඇති ඉඩකඩ අවම කරයි.
එමෙන්ම විටමින් සී මගින් සම අදුරු පැහැ ගැන්වීමට බලපාන මෙලනින් නිශ්පාදන අවම කරයි.
2). Arbuteen
මල්බෙරි වල ඇති ආර්බුටීන් සංඝඨකය මගින් සම අදුරුපැහැ ගැන්වීමට බලපාන මෙලනින් නිශ්පාදනය අවම කරන අතර sun spots, Age spots,Acne scars ක්‍රමානුකූලව ඉවත් කරයි.
3). Vitamin B 3
සම වයසට යාම පාලනය කරන අතර සම සෞම්‍ය කර wrinkles ඇති වීම වලකාලයි.
4). Glycolic
පිග්මන්ටේශන් මත ඇති මැරුණු සයිල ඉවත් කර මෙලනින් නිශ්පාදන අවම කරයි.
5). පින්ඩ තෙල්.
ආයුර්වේදයේ සම හා සම්භන්දව ඇතිවන වන,දද, කුෂ්ට ඇතුලු සමේ රෝග රැසකට ප්‍රතිකාරයකි.
🌿මෙම නිශ්පාදනපෙළ ක්‍රමානුකූලව සති දෙකේ සිට සති 6 ක් දක්වා භාවිතා කිරීමේදි ඔබේ සම පැහැපත් වී නීරෝගීමත් සමක් හිමිකරගැනීමට හැකි වේ.
Gluta Gold Natural Glow Night Cream 50 Gm - 2450/=
🌿 පැහැපත් රන්වන් පැහැති නීරෝගී සමක් ඔබටත් අවුරුදු 10 ක විශ්වාසනීය සේවයත් සමග
👉ඇණවුම් කිරීමට ඔබගේ
නම
ලිපිනය
දුරකථන අංකය
0719602621 WhatsApp කරන්න
🚚 🚚 ලංකාවේ ඕනම ප්‍රදේශයකට Cash On Delivery කරනු ලැබේ.🚚 🚚
20/06/2021
😫 පිම්පල් නිසා දුක්වින්ද ඇති නේද..
😫 කියන කියන දෑ පවිච්චිකරල ඇතිවෙලාද
මෙන්න 100% සාර්තක විසදුම.. 🙂
❤️සමට හිතකර දේශීය සත්කාරය
❤️Pimple Control Facial Kit❤️
Teatree Face wash
Cleansing Milk
Scrubbing MudPack
Moisturizer
Astringent
Full kit - Rs 2241/=
Whatsapp available 0719602621
💯 Result & Herbal products
🚚 🚚 Island Wide Cash on Delivery Available🚚 🚚
Colombo Area- Rs 200
Out of Colombo- Rs 300
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Colombo
01