Dinu Fashion Point

Dinu Fashion Point

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dinu Fashion Point, Health/Beauty, Colombo.

Photos from Dinu Fashion Point's post 23/07/2025

🤗🤗🤗
#ලස්සන #ගෑනු #ළමයෝ😍😍

වර්ණ 5ක් ඇතුළත් කර Scrunchie pack එකක් සාදා ගන්න පුලුවන් (තවත් අලංකාර වර්ණ කිහිපයක් අප සතුව ඇත)

ඔයාගේ ආදරණියන්ට Gift එකක් විදිහටත් දෙන්න පුලුවන්❤❤

ඉක්මන් කරන්න කර, දැන් ම ඔයාගේ order එක දාන්න.
Message එකක් දාන්න.

18/08/2023

Black & White Hair Clips 🖤🖤🖤

Whatsapp https://wa.me/94789517635

Photos from Dinu Fashion Point's post 18/08/2023

Come, lets make a colourful world with these Scrunchies..❤💙🖤💚
-
-
Buy your Scrunchie with your favorite colour. Contact us for more details.

Inbox or Whatsapp https://wa.me/94789517635

10/08/2023

ලස්සන ළමයෝ,

Dinu Fashion Point පවුලට එකතු වුන හැඩකාරියෝ ටික ලස්සනයිද?

💖 ඔයාගේ ආදරණියන් වෙනුවෙන් තිළිණයක් විදිහට Hair clips පැක් එකක් හදලා දෙන්න අපිට පුලුවන්. ඒ වගේම විවිධ වර්ණවලින් ඔයාටත්, මිලදී ගන්න අවස්ථාව තියෙනවා. කතා කරන්න...

දිවයින පුරා බෙදාහැරිම් සිදුකරයි.
Whatsapp -https://wa.me/94789517635

Photos from Dinu Fashion Point's post 09/08/2023

Thank you order එකට❤

ලස්සන ළමයෝ,

ලස්සන වෙන්න බාහිරින් වගේම ඇතුළාන්තයෙනුත්. 🥰

09/08/2023

Hii Girls,
Hair Cilps වලට ආස ඔයාලට 🥰

අලංකාර වර්ණ පෙළකින්. රු. 50/=ක් පමණයි.
Dinu Fashion Point

31/07/2023

Hi Hair Clip Lovers,
This new arrivals for you!!!

Dm me for orders. Delivery Available!!

Photos from Dinu Fashion Point's post 30/07/2023

Blue & Brown Printed Scrunchies 🖤💯

Scrunchie lovers ඇදුමේ පාටින්, Free size නිසා,
✴️ කොණ්ඩේට දාන්න
✴️ අතට දාන්න යන්න ඔයටත් පුලුවන්

අගෝස්තු 31 දක්වා මිල දි ගැනිම්වලට Discount එකක් යනවා හොදේ... scrunchie 10ක් 550/=කට😍
දිවයින් පුරා බෙදා හැරිම් සිදු කරයි.
https://wa.me/94789517635

28/07/2023

එයා ලස්සනයි නේද ලස්සන ළමයෝ?

ඔයා කැමති වර්ණ පෙළක් තියෙනවා.ඇවිත් මෙහේ පැත්තට ගොඩවෙලාම බලන්නකෝ.
Dinu Fashion Point ❤

28/07/2023

Happy customer feedback ❤

Photos from Dinu Fashion Point's post 27/07/2023

රෝස පාටට කළු තිත් වැස්සක්
Scrunchie lovers ඇදුමේ පාටින්
✴️ කොණ්ඩේට දාන්න
✴️ අතට දාන්න යන්න ඔයටත් පුලුවන්

අගෝස්තු 31 දක්වා මිල දි ගැනිම්වලට Discount එකක් යනවා හොදේ... scrunchie 10ක් 550/=කට😍

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Colombo