Roo Beauty Station

Roo Beauty Station

Share

" To live your life and forget your age "

03/01/2025

🥥 *Oriflame Love Nature Coconut Hair Oil* 🥥

✅ වියළි සහ Damage වුන හිසකෙස් පෝෂණය කර ප්‍රතිකාර කරයි.
✅ අකලට හිසකෙස් වැටීම, කැඩීයාම, අගිස් පැලීම නවතාලයි.
✅ ඉක්මනින් හිසකෙස් දිගු කර ඝනකම වැඩි කරයි.
✅ සිනිදු, දිදුලන භාවයක් ලබාදේ.
✅ හිස්හොරි පාලනය කරයි.
✅ හිසකෙස් සුදුවීමේ ශීඝ්‍රතාවය අඩු කරයි.
✅ serum වැනි texture එකක් ඇත.
✅ අනවශ්‍ය තෙල් ගතියක් නැති නිසා භාවිතයට පසු සේදීම අනිවාර්ය නැත. දවස පුරාම වුවද තබාගත හැක.
✅ සෞම්‍ය සුවදකින් යුක්තයි.
✅ ස්වභාවික coconut oil වැඩිදියුණු සංයෝගයකින් නිපදවා ඇත.
✅ Dermatologycally tested.

25/08/2024

අද ටිකක් වැඩිපුර Collegan ගැන කතා කරමුද?
🥑🧄🫒🫐🫛🫘
🚦අපිට ජීවත්වෙන්න ලැබිල තියෙන මේ වටිනා ජීවිත කාලෙදි අපි අපට හැකි පමණින් නිරෝගිව ජීවත් වෙමු.
🚦 ගැහැණු ශරීරයක් හිමි අපි අපේ තරුණබව ගැන හිතනවනම් බාහිර වගේම අභ්‍යන්තර පෝෂණයත් අතිශය වැදගත්.
🚦Collegan Boost කරන ආහාර ටිකක් අන්තර්ගත පින්තූරයක් මේ පෝස්ටුවට Attach කලාට මම දන්නව ඒ හැම දේම අපි හැමෝටම සපයගන්න අපහසු වෙන්න පුලුවන්.
🚦නමුත් Pumpkin seeds වටිටක්කා ඇට නම් අපි වටිනාකමක් නොදැන ඉවත දාන දියමන්ති කැට ටිකක් කියල මට තේරුනෙ මේක ලියන්න කරුනු හොයාගන යද්දි.
🚦වට්ටක්කා කොහොමත් සම පාට කරන දිව්‍යමය ආහාරයක්.
🚦 වට්ටක්කා ඇට ඔයාගෙ සිරුරට අවශ්‍ය Collegan ස්වභාවිකවම ලබාදෙන දිව්‍යමය අතිරේක ආහාරයක්
🚦මීට පස්සෙ සතියකට සැරයක් ඔයා මෙි දිව්‍යමය එලවලුව ගෙදරට ගන්න. ඒ ඇටටික පරිස්සමටසෝදල වියලල කබලෙ මද රස්නෙට බැදගෙන snack එකක් විදියට ගන්න.
🚦 Collegan mask එක සතියට දෙවරක් use කරන්න ඔයා වෙනස් වෙනව ඔයාම කන්නාඩිය ඉස්සරහට ගියාම දකීවි
හොඳ වතුර ප්‍රමාණයක් දවසකට බොන්න
ලුණු අධිකකෑම වලින් මිදෙන්න
🤗😍

Photos from Roo Beauty Station's post 26/06/2024

🛑ඔබේ මුහුණේ ඇති අඳුරු වියළි බවට සමුදෙන්න... 🤩
🛑මැලවී ගිය සමට හොඳ රාත්‍රී පෝෂණ සත්කාරයක් ලබා දෙන මේ පෝෂණීය Overnight Mask එකක සත්කාර විඳගන්න

🛑Intense Skin Recharge Overnight Mask🛑

🔴Product එකේ නමෙන් ම කියන්න පුළුවන් නේද එකේ තියන Benefits ටික.🔴

🎈 මුහුණේ අඳුරු වියළි බව දුරු කරයි.
🎈 ගැඹුරු ලෙස ම සම පෝෂණය කරයි.
🎈 සම පැහැපත් කරයි
🎈 උදෑසන වන විට සම විවේකීව කව ජීවයක් සහිත ව දිදුලයි.

🛑මේකේ Catalog Price එක රු.10,509/- ක් වෙනවා.🛑

🛑ඔන්න මේ Product එක රු.2,650/- ක් වගේ පුංචි මුදලකට ගන්න පුළුවන්.
🛑 ඔබේ ඇණවුම වෙන් කර ගන්න.එවන්න message එකක් 0717685151

Photos from Roo Beauty Station's post 27/05/2024

Oriflame On-Colour Matte range එකේ lipstick එකක් හෝ Creamy lipstick එකක් අදම ඇණවුම් කර ගෙන්වා ගන්න. 🩸Pre-Orders Only

Price -1500/=
Delivery -300/=

🚛Delivery within 2-3 weeks.

Order Now.
DM or Whatsapp 0717685151

Photos from Roo Beauty Station's post 27/05/2024

තාමත් තමන්ට ගැලපෙනම Scrub එකක් Face wash එකක් හොයාගන්න බැරි උන කෙනෙක්ද? ගෑවොත් ආයෙ ගන්න මුලු සිරුරටම ගැලපෙන එකක් තෝරගමුද?

අදුරු ලප කැලැල් වලින් තොර ලස්සන රන්වන් පැහැපත් සමකට ලග තියාගන්නම ඕනේ magic දෙකක් තමා මේ.

🛑තොග සීමිත බැවින් අදම ඇණවුම් කරන්න.
DM or Whatsapp 0717685151 🛑

🛑Cash Deposits or Cash on Delivery Available.(කොන්දේසි සහිතයි.)🛑

🩸Island wide Delivery Available 🚛
ඇණවුම් කිරීමට නම, ලිපිනය, සහ දුරකතන අංකය එවන්න.

අප විසින් Dubai රටින් ආනයනය කර විකුණන original නිශ්පාදන වන අතර වෙළදපොලේ ඇති අනුකරණයක් නොවන බව කරුණාවෙන් සලකන්න.

17/05/2024

🛑Christbella🛑
🛑Size 30cm L x 24cm H🛑

👇3 compartments
👇Inside and outside pockets
👇Magnatic buckles
👇Extra long belt

Order Now📞

Island Wide Delivery Available🚛

13/05/2024

💥💥අද කාලෙට ගැලපෙන පර්ස් එකටත් ගානටම හරියන හොඳම Hand bag එකක් ගෙනාවා.

😍 මේ Bag එකේ නම Elegant.💥💥
👜👜👜👜👜👜👜👜👜
ඇත්තටම Elegant bag එකක්.

💥office ගෙනියන්න සුපිරිම bag එක.
💥Lunch box එකයි, පොඩි 500ml වතුර බෝතලයක්, කුඩයක්, phone එකක් එක්ක CR පොතක් දෙකක් දාගන යන්න උනත් පුලුවන්.

💥මේක School teachers ලට, University students ලට, Office යන lady කෙනෙක්ට ඇත්තටම වටිනවා.

💥 වෙන තැනක මෙච්චර ලස්සන Quality bag එකක් අද කාලෙ ගන්නත් නැ.

Available in Black and Brown colour

🛑Order Now
071 768 5151

13/05/2024

🛑 අව්ව නිසා ඔයාගෙ Skin එක Hair එක Dry වෙලා Damage වෙලාද?එහෙනම් ඒකට Original Korean Brand එකක් try කරලා බලමුද?🛑

🌿 *Daylangs Aloe Vera Gel*🌿
මේක 100% ක් ස්වභාවික කෝමාරිකා වලින් තමයි නිෂ්පාදනය කරලා තියෙන්නෙ.
🌿Skin එකට හා Hair එකට පෝෂණය හා තෙතමනය ලබාදෙනවා. Dryness එක නැති කරනවා.
🌿ඉරිතැළුනු, Damage වුන skin එක යතා තත්වයට පත් කරනවා.
🌿Scalp එකට හා හිසකෙස් වලට භාවිතා කිරීමෙන් සුසිනිදු, නිරෝගී Hair එකක් ලැබෙනවා.
🌿ඉස්හොරි පාලනය කරනවා.
🌿මුහුනේ සමටද භාවිතා කල හැක.
🌿සුළු පිළිස්සුම් තුවාල සමනය කරනවා.
🌿Shaving cream එකක් වෙනුවට භාවිතා කිරීමෙන් Shave කිරීමේදී සමට වන හානිය වලක්වා ගත හැක.
🌿Hand cream එකක් වෙනුවට භාවිතා කිරීමෙන් ශක්තිමත්, අලංකාර නිය පෙළක් ලැබෙනවා.
🌿කිසිම රසායනික ද්‍රව්‍යක් අඩංගු නැත.
🌿කිසිම alergy එකක් ඇති නොවන නිසා Sensitive skin, සහ ළදරු සමට භාවිතා කළ හැක.
🌿රූපලාවන්‍ය කටයුතු වලට saloon වලට භාවිතා කරන්න පුළුවන්.
🌿300ml ලොකු tub එකක් නිසා ගොඩාක් කල් use කරන්නත් පුළුවන්.

🩸Order Now. 0717685151🩸
🚛 Delivery Available

19/04/2024

‼️‼️‼️75% Off Sale ‼️‼️‼️
👉ඔයාලටත් තියෙන්නේ Oily Skin එකක් ද ?
👉Pimples වැඩි ද?
මෙන්න Solution අපෙන්
👇👇👇
Pure Skin Oil - Control Clay Mask
3519❌
879✅

💥Cash on delivery available
💥350 Delivery charge

More details
0717685151

18/04/2024

‼️‼️‼️80%Off Sale ‼️‼️‼️‼️
වැස්ස දවස්වල Bag එකේ ඇතුල තෙමෙනවාද?
මෙන්න අපි ගෙනවා Water Resistance Tote Bag එකක්
16999❌
3399✅ Only
💥💥 Limited stock available 💥💥

More details
0717685151

09/04/2024
Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Address


Colombo