RF3World Sri Lanka

RF3World Sri Lanka

Share

Financial Problems and their impact towards health & wellness can seem impossible to overcome, but you can get help and take steps to improve your situation.

RF3World provides an opportunity for you to achieve financial freedom and change lives.

01/01/2021

Follow your PASSION, believe in YOURSELF, and you won't have to chase your DREAMS, they will come to you! — Randy Pausch

12/12/2020

Congratulations 🥁🥁🥁 Mr. Rohan Cooray & Mrs. Thushari Cooray (Our First Power Couple) for achieving the Executive Rank of RF3World Sri Lanka! 😍

04/12/2020

Congratulations 🥁🥁🥁 Mr. Rohan Cooray for achieving the Executive Rank of RF3World Sri Lanka! 😍

RF3World ව්‍යාපාර ජාලයේ අභිනව Executive රොහාන් කුරේ මහතාට අපගේ උණුසුම් සුබ පැතුම්! 👊

Photos from RF3World Sri Lanka's post 31/10/2020

Congratulations 🥁🥁🥁 Mr. Lahiru Mendis for achieving the Executive Rank & Mr. Asiri Nawarathne for becoming the First Diamond Executive of RF3World Sri Lanka! 😍

RF3World ව්‍යාපාර ජාලයේ අභිනව Executive ලහිරු මෙන්ඩිස් මහතාට සහ ශ්‍රී ලංකාවේ පළමු Diamond Executive ආසිරි නවරත්න මහතාට අපගේ උණුසුම් සුබ පැතුම්! 👊

21/10/2020

Congratulations 🥁🥁🥁 Mr. Shamika Jayathilaka for achieving the Executive Rank of RF3World Sri Lanka! 😍

RF3World ව්‍යාපාර ජාලයේ අභිනව Executive ශාමික ජයතිලක මහතාට අපගේ උණුසුම් සුබ පැතුම්! 👊

11/10/2020

අද රෑ 8.30 ට. Fighters' Forum එක.
RF3World Sri Lanka හැමෝම එන්න.

RF3 Products පාවිච්චි කරපු අයගේ Testimonials, Top Earners ලාගේ Stories, අපේ Malaysian Leaders ලාගේ Stories, RF3World අපේ Training Strategy එක, RF3World Sri Lanka අපේ Vision එක, ඔබේ ඉදිරි වැඩ පිළිවෙළ කෙසේ විය යුතුද?
මේ දේවල් ගැන කතා කරන්නේ RF3World ශ්‍රී ලාංකික සහ අන්තර්ජාතික නායකයන්.

ඔබත් අනිවා එන්න. අද රෑ 8.30 ට. Zoom එකෙන්.
https://us02web.zoom.us/j/88216292795

ජයවේවා!

RF3World Sri Lanka | සහෘද අපි

10/10/2020

අවුරුදු 7 ක් ඇතුළත රු. කෝටි 4 කට වැඩි ආදායමක් ලැබූ නායකයන් 46 කට වැඩි පිරිසක් නිර්මාණය කළ RF3World Success Strategy එක, ගැන හැමදෙයක්ම දැනගන්න අද රෑ. 8.30 Zoom එකේ Set වෙන්න. RF3World Executive ආසිරි නවරත්න මහතා තමයි මේ Session එක මෙහෙයවන්නේ.

ඔබේ Team Leader ගෙන් Zoom Link එක අහගන්න. Zoom App එක Download කරගෙන රාත්‍රී 8.20 වෙනකොට ලෑස්ති වෙලා ඉන්න. 🙂

ජයවේවා!

RF3World Sri Lanka | සහෘද අපි

👊

09/10/2020

RF3World අපේ Online System එකේ අළුත් Registration එකක් කරන්නේ කොහොමද? අළුත් Activation එකක් කරන්නේ කොහොමද? අපේ Team එකේ Growth එක බලන්නේ කොහොමද? අපේ Bonuses බලන්නේ කොහොමද? අපේ Member කෙනෙකුට අදාළ Wallets මොනවාද? RF3World ව්‍යාපාර අවස්ථාවෙන් තමන් මෙතෙක් කොපමණ මුදලක් ඉපැයුවාදැයි දැනගන්නේ කොහොමද? ඒ වගේම Mobile Stockist කෙනෙක් වුණොත් ලැබෙන අතිරේක ප්‍රතිලාභ ගැනත් දැනගන්න අද රෑ 8.30 ට RF3World Online System Walkthrough Session එකට සෙට් වෙන්න.

ඔබේ Team Leader ගෙන් Zoom Link එක අහගන්න. Zoom App එක Download කරගෙන රාත්‍රී 8.20 වෙනකොට ලෑස්ති වෙලා ඉන්න. 🙂

ජයවේවා!

RF3World Sri Lanka | සහෘද අපි

👊

07/10/2020

RF3World අපේ වැදගත්ම Product එක, RF3World Compensation Plan එක ගැන බොහොම සවිස්තරාත්මකව හැමදෙයක්ම දැනගන්න අද රෑ 8.30 ට Zoom එකෙන් සෙට් වෙන්න. RF3World Sri Lanka - Country Manager සචිත් තමයි මේ වැඩසටහන මෙහෙයවන්නේ.

2013 පටන් අරන්, අවුරුදු 7 ක් ඇතුලත ලෝකේ රටවල් 48 ක අපේ නිෂ්පාදන තියෙන්නත් රටවල් 13 ක සාර්ථකව ව්‍යාපාර ජාලයක් ගොඩනැගෙන්නත් බලපෑ ප්‍රධානතම කාරණයක් තමයි අපේ Plan එක. මේ ගැන කතා කරන්න, ඔබට තියෙන ප්‍රශ්න අහන්න අනිවා රෑ 8.30 ට සෙට් වෙමු.

Zoom App එක Download කරගෙන රාත්‍රී 8.20 වෙනකොට ලෑස්ති වෙලා ඉන්න. 🙂

Deeper Dive in to RF3World Sri Lanka Compensation Plan : Traning Session Link!
https://us02web.zoom.us/j/84814271765

ජයවේවා!

RF3World Sri Lanka | සහෘද අපි

👊

06/10/2020

RF3World අපේ Best Selling Product එක, Firmax3 ගැන හැමදෙයක්ම දැනගන්න අද රෑ 8.30 ට Zoom එකෙන් සෙට් වෙන්න. RF3World Sri Lanka - Training & Development Director ලහිරු මෙන්ඩිස් මහතා තමයි මේ වැඩසටහන මෙහෙයවන්නේ. ලෝකේ වටේ රටවල් ගණනාවක තියෙන සුපිරිම අමුද්‍රව්‍ය යොදාගෙන හදන Firmax3 බාහිර ආලේපනයක් විදිහට අපේ ඇඟේ ආලේප කළාම වෙන්නේ මොනවාද? Apply කරන්නේ කොහොමද? මොන වෙලාවටද? මේ හැමදෙයක්ම අද රෑට දැනගන්න පුළුවන්. ඔයත් එන්න. Firmax3 ගැන වැඩි විස්තර දැනගන්න කැමති ඕනෑම කෙනෙක්ව ඔබට මේ සඳහා සම්බන්ධ කරන්නත් පුළුවන්. අනිවා රෑ 8.30 ට සෙට් වෙමු.

Zoom App එක Download කරගෙන රාත්‍රී 8.20 පමණ වන විට සූදානමින් සිටින්න.

Know Your Product : Firmax3 Traning Session Link!
https://us02web.zoom.us/j/85087510690

ජයවේවා!

RF3World Sri Lanka | සහෘද අපි

👊💪

Photos from RF3World Sri Lanka's post 04/10/2020

අද අපිට සෑහෙන්න සුවිශේෂී දවසක්. RF3World Sri Lanka අපි සංවිධානය කරපු පළවෙනි Personal Strategic Planning Session එක පැවැත්වුණේ අද. මේ Session එකට අපේ Training & Development Director, Mr. ලහිරු මෙන්ඩිස් දුන්න නම GROW. අද අපි 8 දෙනෙක්ගෙන් පටන් ගත්තු මේ Training එක හෙට දවසේ RF3World ව්‍යාපාර ජාලයේ රටවල් ගණනාවක duplicate වේවි. කෙනෙක් ව්‍යාපාරයට Join වුණ වහාම අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළ යුතු පියවරක් තමයි කියන්නේ.

👊💪👌

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address


358 1/2, Maharagama Road, Boralesgamuwa
Colombo
10290

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 13:00