Oriflame By Udeshi

Oriflame By Udeshi

Share

Nawala, colombo

20/07/2023

Say hello to soft smooth feet with Feet up daily moisturizer infused with Jojoba and Arnica ✨ to give you the nourishing smoothness you desire!

Photos from Oriflame By Udeshi's post 20/07/2023
06/07/2021

Optimals Age Review 😍
වයසට ගියත් තරුණ පෙනුමට ඉන්න කැමති ඔබ සඳහායි මේ නිශ්පාදනය .
ඔබගේ සමෙහි රැලි වැටීම් අවම කර සමේ තෙතමනය ආරක්ෂා කරයි.
cleanser එක මගින් සම පිරිසිදු කිරීමත් torner එක මගින් සමෙහි සිදුරු වසා තෙතමනය ආරක්ෂා කර දීමත් සිදුවේ.
මෙහි ප්‍රධාන අමුද්‍රව්‍යන් වන්නේ උද්භිත උද්‍යාන වලින් ලබාගන්න ශාක කොටස් වන අතර ඒ සෑම ශාකයකින්ම සමෙහි තරුණ පෙනුම ආරක්ෂා කරයි.
වැඩි ප්‍රථිපල ලබාගැනීමට day / night cream සමග භාවිතා කරන්න.
වයස 35ට වැඩි හෝ 35ට අඩු වුවත් සමෙහි රැලි වැටුන ගතියක් පෙනෙන ඕනෑම අයෙකුට භාවිතා කල හැක.

Optimals Age Revive Anti-ageing Cleansing Milk & Eye Make-up Remover helps to target multiple signs of ageing while gently removing impurities and make-up.
Helps reduce fine lines and wrinkles and helps nourish, hydrate and leave your skin cleansed, soft and comfortable. Formulated with a Swedish natural ingredient blend and Vitamin E.
Ophthalmologically tested and suitable for all skin types.

06/07/2021

👣 රළු, ඉරිතලා ඇති විලුඹට සමුදෙන්න 👣

Feet_Up_Advanced_Cracked_Heal_Repair_smooth_foot_cream

👍 දින 3 කින් ප්‍රතිඵල
👍යූරියා, කොකෝවා බටර් සහ පැන්තෙනෝල් - සහ ඛනිජ 4E සාරය අඩංගුය 👍 වියළි, ​​රළු සහ ඉරිතලා ඇති පාදයේ සමේ තත්වය යථා තත්වයට පත් කර සහ ආරක්ෂා කිරීමට උපකාරී වේ.
👍සායනිකව, පාරිභෝගික හා චර්ම රෝග විද්‍යාත්මකව පරීක්ෂා කර ඇත.

Photos from Oriflame By Udeshi's post 29/05/2021

*Optimals Hydra Matte Refining Night Cream*

ස්වීඩන් ස්වභාවික අමුද්‍රව්‍ය මිශ්‍රණයකින් සහ විටමින් E වලින් සාදන ලද සැහැල්ලු ජෙල් ආකාරයේ රාත්‍රී ක්‍රීම් වර්ගයකි. තෙල් සහිත සම සඳහා වි‍ශේෂයෙන් නිර්මාණය කර ඇති අතර තෙල් සහිත සම ලස්සනට සමබර හා දීප්තිමත් බවට පත් කරයි.සමේ කුඩා සිදුරු බව අවම කරයි.

චර්ම රෝග විද්‍යාත්මකව පරීක්ෂා කර ඇත.

♦️සම සජලනය කරයි.
♦️අධික ලෙස තෙල්(සිබම්)
නිෂ්පාදනය කිරීම වැළැක්වීමට
සහ අඩු කිරීමට උපකාරී වේ
♦️සමේ කුඩා සිදුරු වල පෙනුම
අවම කරයි.
♦️සම සමතුලිත කරයි
♦️සම මෘදු බවට පත් කරයි.
♦️සම වඩාත් දීප්තිමත් හා පැහැපත් කරයි

*White Nettle*
ප්‍රතිඔක්සිකාරක සහ සම මෘදු කිරීමේ ගුණාංග මගින් තෙල් සහිත හා කැළැල් ඇති සම ආරක්ෂා කර කර පැහැපත් හා මෘදු කරයි.

*Witch Hazel*
මෙහි ඇති සම හකුළුවන ගුණාංගය මගින් සමේ සිදුරු තද කිරීම සහ පිරියම් කිරීම සිදු කරයි.

*විටමින් E*
සම පෝෂණය කිරීම සම සජලනය කිරීම හා සම පැහැපත් කිරීම සිදු කරයි.

👉 අවශ්‍ය අය inbox විමසන්න 🤗

29/05/2021

🍀 සිරුරේ ඕනෑම තැනක ඇති අව පැහැ වීම් වලට හොඳම විසඳුම මෙන්න.

🍀 මී ඉටි වල ස්වාභාවික සුවපත් කිරීමේ ගුණයත්, විටමින් E සාරයත්, සම සුරකින emollient වල ආරක්ෂාවත් සපිරි Tender Care Protecting Balm, Oriflame වෙතින්
සිරුරේ ඕනෑම තැනක ඇති රළු බව සඳහා සහ අඳුරු ලප කැළැල් සඳහා සුදුසුයි
ඇස් වටා අඳුරු බව අඩු කරයි
දෙතොල් වල අඳුරු බවඅඩු කරයි
දණහිස,බෙල්ල,වැලමිට කළු වීම නවතයි
යටි පතුල් වල, අත්ලේ ඇති රළු වියලි සම මෘදු කරයි.

👉 අවශ්‍ය අය inbox විමසන්න 🤗

24/05/2021

🔸 ඔබේ පැහැපත් වීමේ සිහිනයට ස්වභාවික සත්කාරයක් Oriflame වෙතින්.

🔸මුහුණට මෙන්ම මුළු සිරුරටම එකම වර්ණයක්.

🔸ඔබ හැඩ ගැන්වූ Essentials Fairness නව පෙනුමකින්.

▪️ Essentials Fairness Multi - Purpose Cream
▪️ Essentials Fairness Face Cream

🔸ඔබේ සම සුමුදු කරමින් වඩාත් පැහැපත් බවක් ලබා දෙයි.

24/05/2021

Lace yourself with the hypnotic spell of attraction💕 with the notes of ylang ylang with the timeless, sparkling yet intensely seductive, Possess Eau de Parfum in perfumed body spray✨ embodies the provocative allure of Cleopatra!

07/05/2021

🍒 ASTAXANTHIN & BILBERRY EXTRACT🍒

◾සෞඛ්‍යාරක්ෂිතව පැහැපත් සමක හිමිකම ඔබට..
◾100% ස්වභාවික නිශ්පාදනයකි.

◾ස්වාභාවිකව වැවෙන මයික්‍රා්ඇල්ගී වලින් ලබාගන්නා ඇස්ටැක්සැන්ටින් සහ බිල්බෙරි ගෙඩියේ සාරය එකට මුසු කොට නිපදවා ඇති
මෙමගින්,

🍁 සම වයසට යාම වලක්වයි..
🍁 සමට බාහිර බලපෑම් වලින් හානි වීම වලක්වයි..
🍁 සම නිරෝගී කර පැහැපත් පෙනුමක් ලබාදෙයි..
🍁 හෘද රෝග වැලදීමේ ප්‍රවනතාවය අඩු කරයි..
🍁 සම වයසට යාම වලක්වා තරැණ පෙනුම රැකදෙයි..
🍁 රැධිර පීඩනය අවම කරයි..
🍁 සම පැහැපත් කරයි..
🍁 සමේ අදුරු ලප ඉවත් කරයි..
🍁 හෘද රෝග ඇති වීමේ අවදානම අඩු කරයි..
🍁 හිරු එලියෙන් සමට සිදුවන බාධාවන්ට එරෙහිව කටයුතු කරයි..
🍁 සමෙහි වියපත් පෙනුම නැති කරයි..
🍁 සමේ තෙතමනය ආරක්ෂා කරයි..
🍁 සමෙහි තරුණ පෙනුම රැකදෙයි..
🍁කුරැලෑ ලප කැලැල් ඉවත් කරයි..

◾කැප්සියුල් 30 සමන්විතයි.

◾විශේෂඥ වරුන් අනුමත කර අතුරු අාබාධයන්ගෙන් තොර බවට සහතික කර අැත.

⬛ භාවිතා කරන ආකාරය -

◾දිනකට එක කැප්සියුල් එකක් ප්‍රධාන ආහාර වේලෙන් පසුව ගන්න.

⬛ විශ්වාසවන්ත සේවාවකින් නිවසටම ගෙන්වා ගැනීමට Inbox මඟින් විමසන්න..

30/04/2021

✳️ තෙල් සහිත සමක් ඇති ඔබ සඳහා..

▪️ Pure Skin Mattifying Face Lotion

✳️ සමේ තෙල් ගතිය පාලනය කරයි.
✳️ කුරුළෑ නිසා ඇති වූ පැල්ලම් නැති කරයි.
✳️ කුරුළෑ නැවත ඇති වීම වළකයි.
✳️ සම පැහැපත් කරයි..

Inbox for your orders

30/04/2021

🌹හිස්හොරි වලින් පීඩා විඳින ඔබ වෙනුවෙන්ම..

💞Love nature shampoo for dandruff control tea tree oil & burdock 💞

🌺වෙළඳපොලේ ඇති සමහර shampoo & conditioner හිස්කබලට සැර වැඩියි..
ඒ නිසා හිසකෙස් ගැලවී යාම හා හිසකෙස් සුදු ⁣වෙන්න පුලුවන්..
නමුත් Love nature shampoo for dandruff control tea tree oil & burdock shampoo එක භාවිතා කිරීම මගින්,
🥀හිස්හොරි නැති විම
🥀හිසකෙස් ගැලවි යාම වලකීම
🥀කෙස් කළඹ පිරිපුන් කිරීම
🥀එහි ඇති tea tree oil සහ burdock සාරය මගින් ඔබට ඉතා සාරවත් නිරෝගී කෙස් කලබක් ලබා දෙයි..

Inbox for your order

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Address


Colombo