Korean Beauty

Korean Beauty

Share

🇱🇰🇰🇷 100% Original Korean Products 🇰🇷🇱🇰

26/04/2026

ඇයි හැමෝම Blue stitch bag එකම ඉල්ලන්නේ🥺🩵තව චුට්ටයි තියෙන්නෙ දැන්!

මේවා නම් මාරම cute අනේ🥹😭🩵 class යනකොට අරන් යන්න පුළුවන් Cute කෙල්ලන්ටමයි ගෙනාවේ🥹🩵 ඉවර වෙන්න කලින් අදම ඕඩර් එකක් දාන්න!

0771699495 (Whatsapp)
දින 3-4ඇතුලත ලංකාවේ ඕනම තැනකට ඩිලිවරි කරනු ලැබේ.

Cash on delivery / Bank deposit Available 🩵

⁨077 169 9495⁩ Korean Beauty

24/04/2026

අම්මෝ මේවා නම් මාරම cute අනේ🥹😭🩵 class යනකොට අරන් යන්න පුළුවන් Cute කෙල්ලන්ටමයි ගෙනාවේ🥹🩵 දැන් ඉඳන් මේ cute ම Cute Stitch bag එක ඔයාට අපෙන් මිලදී ගන්න පුළුවන්!

0771699495 (Whatsapp)
දින 3-4ඇතුලත ලංකාවේ ඕනම තැනකට ඩිලිවරි කරනු ලැබේ.

Cash on delivery / Bank deposit Available 🩵

077 169 9495 Korean Beauty

04/04/2026

ගෑනු ළමයි පිස්සු වැටෙනවනේ ඉතින් මෙ රෝස පාට bag එකට🩷 ඒක ඒ තරම්ම ලස්සනයි 🥹🩷 මේ අලුත් අවුරුද්දේ ලස්සනට අරන් යන්න ගමුද මේ වගේ imported quality bag එකක්💕 එහෙනම් ඉවර වෙන්න කලින් ඉක්මනටම අපිට Whatsapp msg එකක් දාන්න හොඳේ..!

077 169 9495- Whatsapp

Cash on delivery/ Bank deposit available 🩷
゚viralシ Korean Beauty

04/04/2026

අවුරුද්දට කලින් පාර්සල් ඕනි ළමයි අද,හෙට,අනිද්දා දින වල ඇනවුම් ලබා දෙන්න.🩷

01/04/2026

හැමෝම අහන ප්‍රශ්නයකට පිළිතුරු අරගෙනයි ආවේ☺️ඔන්න ඉතින් ඔයාල අහනවනේ මොනවද Snail Gel කියන්නේ.ඒකෙ මොනවද තියෙන්නෙ..? ඒකෙන් මොනවද වෙන්නෙ කියලා..

මුලින්ම මෙන්න මෙහෙම පටන් ගමු🐌

Snail mucin treatments නැත්නම් ගොළුබෙල්ලන්ගෙ සාරයෙන් කරන සත්කාර කොරියාවේ බොහොම ජනප්‍රිය සත්කාරයක්😍 ඔයාල දැකල ඇති ගොලුබෙල්ලන්ව මූණෙ තියන් ඉන්නවා 🐌 එතකොට ගොළුබෙල්ලගෙන් නිකුත් වන සාරය මූනට උරාගන්නවා.මේක අද වෙනකොට ලෝකයේ ප්‍රබලම රූපලාවණ්‍ය සත්කාරයක් වෙලා තියෙනවා..
මේ Snail Soothing Gel හදල තියෙන්නෙත් ඒ වගේ ගොළුබෙල්ලන්ගෙන් ගත්ත සාරයෙන්. 95%ක්ම ගොළුබෙල්ලන්ගෙ සාරයත් අනෙක් 5% කල්තබා ගැනීමේ ද්‍රව්‍යත් යොදාගෙන මෙම නිශ්පාදනය 100% උසස් තත්වයෙන් නිශ්පාදනය කරල තියනවා.

🐌සමේ දුර්වර්ණ බව ඉවත් කිරීම
🐌කුරුලෑ කැළැල් ඉවත් කිරීම
🐌Glass Skin එකක් ලබා දීම
🐌සමට හොඳ පෝෂණයක් ලබා දීම
🐌සමේ තෙතමනය ආරක්ශා කිරීම
🐌සමේ කලු ලප සම්පූර්ණයෙන් ම ඉවත් කිරීම
🐌සමට දීප්තිමත් පැහැපත් බවක් ලබා දීම
🐌 Pigmentation තත්වයන් අවම කිරීම
🐌ඇස් වටා අදුරු බව අවම කිරීම

මෙන්න මේ කියන දේවල් Snail Soothing Gel එකෙන් අපිට ලබා ගන්න පුළුවන්❤️
🐌 සෘජුවම ආනයනය කරන 100% ඔරිජිනල් Snail Soothing Gel දැන් ඔයාලට අපෙන් මිල දී ගන්න පුළුවන්...

Whatsapp - 077 169 9495

01/04/2026

කොච්චර පාට තිබ්බත් හැමෝම වැඩිපුරම ඉල්ලන්නෙ black colour එකමයි🥹🖤 ඒක ඒ තරම්ම ලස්සනයි ළමයි!

TikTok ඉන්න කෙල්ලො,කොල්ලො ඉක්මනින්ම අපිව Follow කරන් යන්න හොඳේ!

https://www.tiktok.com/?_r=1&_t=ZS-95B3GigPxkj

ඒ වගේම මේ අලුත් අවුරුද්දට ඔයාටත් imported bag එකක් මිලදී ගන්න ඕනෙ නම් හිත හිත ඉන්නැතුව දැන්ම අපිට වට්සැප් පණිවිඩයක් එවන්න 077 169 9495

Cash on delivery/ Bank deposit available

゚viralシ Korean Beauty

27/03/2026

දෙපාරක් හැරිලා බලන්න හිතෙන තරම් ලස්සනක්🥹🤍
පාට ගොඩකින් අරන් ඇවිත් තියෙන්නෙ කෙල්ලනේ මේ පාර නම්🥰 ඔයාගෙ එයාව mention කරලා ඉල්ලගන්න අනේ😏🤍 බලමු අරන් දෙයිද කියලා😌
077 169 9495 - Whatsapp Only

Cash on delivery/ Bank Deposit Available!
දින 3-4 ඇතුලත ලංකාවේ ඕනැම තැනකට ඩිලිවරි පහසුකම් සහිතයි !

23/03/2026

ලස්සනම ලස්සන පාට ගොඩකින් ආපු වැඩිම ඉල්ලුමක් තියන අපේ Imported cloud bag collection එක🥹💗

හැම පාටකින්ම තියනවා ළමයි ඔයාලා ආස ඕනි තරමක් අරගන්න පුලුවන් මේ පාර..!!
077 169 9495 / Korean Beauty

14/03/2026

එයා අපෙන් එයාගෙ ගෑනු ළමයට Gift කරන්න ගත්ත bag එක🥰 ලස්සනයි නේද ළමයි🥹🖤? ඔයාටත් මේ වගේ ලස්සනම ලස්සන bag එකක් අරගන්න ඕනෙ නම් ඉක්මනින්ම අපිට Whatsapp මැසේජ් එකක් දාන්න!077 169 9495
Local quality bag එක නම් නෙවෙයි
හොඳද මේක imported cloud bag එක! ඒ නිසා local quality එකේ මිලට imported quality bag එක බලාපොරොත්තු වෙන්න එපා කෙල්ලනේ😌❤️

වැඩි විස්තර සඳහා - 0771699495 අංකයට වට්සප් පණිවිඩයක් එවන්න!
゚viralシ

11/03/2026

ළමයි බලන්නකො Colours ටික😩💗හැම Colour එකක්ම හරිම ලස්සනයි කෙල්ලනේ! කොයි පාටද තෝරගන්නෙ කියලා හිතාගන්න බැරි වෙයි දැන්🤭
මේ collection එක නම් ඉක්මනින්ම ඉවර වෙනවා හොඳේ.. ඒ නිසා ඉක්මනින්ම ඔයාලගෙ order එකත් place කරගන්න.අපි ඇනවුම් භාරගන්නෙ Whatsapp වලින් විතරයි! මේ තියෙන්නෙ අපේ Whatsapp අංකය - 077 169 9495

දින 03-04 ඇතුලත ලංකාවේ ඕනෙම තැනකට ඩිලිවරි පහසුකම් සහිතයි. Cash on delivery/ Bank Deposit Available🔥

Rs.2950/-

゚viralシ

10/03/2026

හායි කෙල්ලනේ🥹❤️ ඔයාලා වෙනුවෙන් අපි Direct Import කරන World No.01 Iranian Super negin Saffron ටික ලංකාවට එන්නයි හදන්නේ..!! ගොඩක් අය අහල ඇති මේවට තමයි රතු රත්තරන් කියන්නේ🥰 ලෝකයේ මිල අධිකම කුළුබඩුවක් විදිහට තමයි මේක හඳුන්වන්නේ..

1g ප්‍රමාණයක් මාස 2-3ආසන්න කාලයක් භාවිතා කරන්න පුළුවන්.Pregnant අම්මලටත් භාවිතා කරන්න පුළුවන්.(මාස 5කින් පසුව)

ඔයාලා දැකලා තියනවද අරාබි ගෑනු ළමයින්ගෙ ලස්සන..එයාලගෙ හමේ පාට🥹❤️ඒකට විශේෂම හේතුවක් තමයි එයාලා හදන හැම කෑමකටම සැෆ්‍රන් එකතු කරනවා.ඒ වගේම සැෆ්‍රන් බොනවා🥰 රිසාල්ට්ස් ගැන බය වෙන්න දෙයක් ඇත්තෙම නෑ! 100% වගකීමකින් ඔයාලට අපෙන් ලෝකයේ අංක 01 හොඳම Super Negin Saffron මිලදී ගන්න පුළුවන්! ඉතින් ඉක්මනින්ම දැන් ඉඳන් ඔයාලගෙ ඕඩර් එක කලින්ම අපිට එවලා තියාගන්න. දැන් ඉඳන් ඇනවුම් භාරගන්නවා ළමයි - 077 169 9495 / Korean Beauty

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Colombo