LUV Beauty
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from LUV Beauty, Beauty, cosmetic & personal care, Colombo.
13/08/2025
Imported from India
Rs.2100
28/06/2024
🐷 කඩෙන් නික්ම ඔලුව පීරන්න පනවක්ම ගන්නම කීයක් යන්වද ?
😎එහෙම එකේ ඔයාලට ඕනේ කරන comb 10 ක set එකම Rs.800 අරගන්න පුළුවං .
🙉 වැඩ දන්නවනම් මේ comb ටිකෙන් ලොකු වැඩ තොගයක් කරගන්න පුළුවං
🙈ඕනේ අය LUV Beauty page එකට msg එකක් දාන්නෝ
06/06/2024
🌸🌸🌸🌸🌸🌸
LUV Beauty
03/06/2024
🤍
LUV Beauty
28/05/2024
🌷 5pcs Diamond Painting Nail Art Dotting Pen Acrylic Handle Crystal Drill Point Manicure Tool Dot Marbleizing Drawing Brush
🌷 Rs.1000
LUV Beauty
28/05/2024
💚
LUV Beauty
27/05/2024
🌝 Twinkle razor set 3 pcs
🌝 Rs.350 only
🌝 LUV Beauty
🙈Top fan තොරන්නයි යන්නේ 🙈
🤫Giveaway එක්කුත් තියනවා ළගදීම 🤫
27/05/2024
😍 Face masks 😍
LUV Beauty
26/05/2024
මොනවද මේ spa salt කියන්නේ මොනවද 🤔
මොකටද පාවිච්චි කරන්නේ 🤔
💫අම්මෝ මේ spa salt වලින් ගන්න පුළුවං benefits මෙච්චරයි කියලා කියන්න බැහැ
💫spa salt වලට පුළුවං ඔයාගේ සම ඇතුළාන්තයෙන්ම පිරිසිදු කරන්න (deep cleansing)
වගේම මැරුණු සම ඉවත් කරන්න පුළුවන් (exfoliating)
💫වැදගත්ම දේ තමා ඔයත් සමේ සමහර ප්‍රදේශ අවපැහැ වෙලා තියනවානම්
කිහිලි , වැලමිට ,බෙල්ල ,දණහිස වගේ ඔයාට මේක හොදම විසදුමක්
💫ඒ වගේම හරිම සිනිදු සුසිනිඳු බබෙක්ගේ වගේ සමක් ලබාගන්න පුළුවං
ඔයාට
💫මේකේ තියන milk formula එකට ඔයාගේ සමට තෙතමනයක් ලබාදෙනවා
💫ඒ වගේම රැලි වැටුණු සමටත් මේක කියාපු scrub එකක්
💫මේක හදලා තියෙන්නේ marine collagen සහ sea salt වලින්
කොහොමද මේක use කරන්නේ 🤔
💫ඔයා හොදට ඇග හෝදලා ඉවර වෙලා තෙත සම්පූර්ණයෙන්ම නෙමේ තෙත ලාවට හිටින්න තෙත මාත්තු කරලා ඉවර වෙල් මේ salt එකෙන් ටිකක් දාලා රවුමට රවුමට scrub කරන්න .ඊට පස්සේ විනාඩි 3 -4 තියලා හෝදලා අරින්න .
💫පළවෙනි භාවිතයේදී පොඩ්ඩක් රළු විදිහට දැනුනත් 2 - 3 වතාවක් භාවිතා කරනකොට එක නැති වෙනවා
💫සතියකට එක සැරයක් පාවිච්චි කරන්නේ හොදේ
🌼ඉතින් ඔයාලට 300 g milk spa salt original එක ගන්න පුළුවං අපේ පේජ් එකෙන් .
LUV Beauty
🌼 Rs.1000 වෙන්නේ
💜
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Colombo