S.D beauty cosmetics
Now you can gets worlds best valuable trusted oriflame beauty products from here.. welcome everyone
24/02/2021
♦️Feet Up Advanced Cracked Heal Repair Smooth Foot Cream
යූරියා, කොකෝවා බටර් සහ පැන්තෙනෝල් - සහ ඛනිජ 4E සාරය අඩංගු මෙම foot cream වර්ගය වියළි, රළු සහ ඉරිතලා ඇති පාදයේ සමේ තත්වය යථා තත්වයට පත් කර සහ ආරක්ෂා කිරීමට උපකාරී වේ.
♦️Feet Up Comfort Antiperspirant Foot Cream
මෙමගින් විෂබීජ වලින් ඔබේ දෙපා ආරක්ෂා කර , සපත්තු , මේස් පැලදීමෙන් වන හානි අවම කර ගැනීමට, මේස් දුගඳ අඩු කර ගැනීමට උපකාරී වේ.
♦️Feet Up Comfort Daily Softening Foot Cream
පාදය වියලීම වලකා ගැනීමට විශේෂයෙන් නිර්මාණය කරන ලද මෙම foot cream වර්ගය ,උදේ කාලයේදී භාවිතය සඳහා විශිෂ්ටයි, මන්ද එය ඉක්මනින් අවශෝෂණය වන අතර, තෙල් සහිත අපද්‍රව්‍යයක් නොමැත.
09/02/2021
💖If you are interested in purchasing .. please send me a massage 💖........
😍😍😍
👉Page inbox or whatsapp
👉077 5564095
20/01/2021
Optimals Hydra Seeing is Believing Eye Cream
🌙 ඇස් වටා ඇති අඳුරු පැහැය ඉවත් කර
☀️ පැහැපත් සමකට හොඳම විසඳුම
Optimals Hydra Seeing is Believing Eye Cream
🌼ඇස් වටා තෙතමනය රැකගනියි.
🌼ඇස් වටා සම දීප්තිමත් කරයි.
🌼Dark circles, Dark spot නැති කරයි.
🌼අඳුරු ගතිය දුරු කරයි.
12/01/2021
ප්‍රමිතියෙන් තොර Makeup and lipstic භාවිතයෙන් ඔයාගෙ තොල් කලු වෙලා නම්,ඇස් වටේ කලු වෙලානම් ,මුහුණ අවපැහැ පැල්ලම් ඇති වෙලා නම් , මේ සියල්ලටම එකම විසඳුම තමයි oriflame වෙතින් හදුන්වා දෙන tender care protecting balm එක.
මෙහි ඇති vitamin E ප්‍රතිඔක්සිකාරක ගුණය මගින් ඔබේ මුහුණ ,ඇග සහ makeup මහින් සිදුවන හානිය අවම කර ගැනීම සදහා භාවිතා කල හැක .
face -✅ තොල් වල කලු පැහැය ඉවත් කර තෙතමනය ආරක්ෂා කරයි
✅ මහුණේ අඳුරු ලප සඳහා භාවිතා කල හැක
✅ නාසය දෙපස ලප සහ පැල්ලම් ඉවත් කරයි
✅ ඇස් වටා ප්‍රදේශයේ අවපැහැය ඉවත් කරයි
✅ ඇහි බැම වර්ධනය සඳහා ද යොදාගනි
Body - ✅ දෑත් සහ දෙපාවල අදුරු පැල්ලම් ඉවත් කරයි
✅ රලු හම සිනිදු කරයි
✅ බෙල්ල වටා ඇති අවපැහැය ඉවත් කරයි
ඒ වගේම lipstic හා eye shadow ආලේප කිරීමට පෙර ආරක්ෂිත ආලේපනයක් ලෙසද භාවිතා කල හැක
20/12/2020
Oriflame නිශ්පාදන වට්ට්ම් සහිතව ලබා ගන්න... 😍😍😍
17/12/2020
❤ Perfume is the most intense form of memory ❤
Get 40% discounts for this lovely ferfumes in this cristmas period 😍 😍
Perfume ගැන හරියටම ඔබත් දැනගෙන සිටියාද???
🔸දවස පුරාම සුවද තියෙන Perfume එකක් තෝරගන්නෙ කොහොමද?🤔
🔸 එක එක Price වලින් එක එක Brand වලින් Market එකෙ තියෙන Perfume අතරින් තමන්ට හරියනම Perfume එක තෝරගන්න විදිහ ගැන ගොඩක් දෙනා දැනුවත් නෑ
🔸Fragrance එකක් කියන්නෙ නිකන්ම හැගීමක් විතරක් නෙමෙයි. හොද සුවදකට පුලුවන් හොද මතකයක් වෙන්න
🔸පුරුද්දට වගේ Perfume Spray කරාට වැඩක් නෑ දවස පුරාම සුවද රැදෙන්නෙ නැත්නම්. සුවද රැදෙන්බ නම් හොද Brand එකක Perfume එකක් භාවිතා කරන්න ඕනි
🔸හැම Perfume එකක්ම කාණ්ඩ 5ක් යටතේ වර්ග කරලා තියෙනව. Perfume එක අයිති වෙන්නෙ මොන වර්ගෙටද කියලා Bottle එකේ mention කරලා තියෙනව
🌸"Ead Fraiche"
👉මේ වර්ගයේ Perfume වල Perfume Oil, alcohol ජලය තමා වැඩියෙන්ම තියෙන්නෙ. ඉතිං මේ වර්ගයේ Perfume එකක සුවද තියෙන්නෙ පැයකටත් අඩුවෙන්
🌸 "Ead de Cologne"
👉 Perfume oil, alcohol, ජලය හා ශාක, මල් සහ පලතුරු සාරයෙන් අඩංගු මේ කණ්ඩයේ Perfume වල සුවද පැය 2ක් විතර තියාගන්න පුලුවන්
🌸"Eau de Toilette"
👉මේ Perfume වල අඩංගු වන්නෙ Essence සහ alcohol. මේක ටිකක් හොද තත්වයේ Perfume එකක්. සුවද පැය 3-4ක් වගේ තියා ගන්න පුලුවන්
🌸"Eau de Parfum"
👉මේක තත්වයෙන් උසස්ම Perfume කාණ්ඩයක්. මෙහි අඩංගු වන්නෙ oil සහ essence. සුවද පැය 4-5ක් තියාගන්න පුලුවන්
🌸"Perfume( Parfume)"
👉දැනට තියෙන හොදම කාණ්‍ඩය තමයි මේ. මේ වගේ Perfume එකක් ගන්න නම් ටිකක් වියදම් කරන්න වෙනවා. හැබැයි මේකෙ සුවද දවස පුරාම තියෙනව (පැය 12-24).
මේ ටික හරියටම දැනගෙන ගැලපෙනම Perfume එක හරියටම භාවිතා කරන්න😍
09/12/2020
Tender care protecting balm
😕 ඇස් යට කලු වීම
😕 තොල් කලු වීම
😕 දනිස් කලු වීම
😕 අත් යට කලු වීම
😕 වැලමිට කලු වීම
😕 පිළිස්සුම්, ලප කැළැල්
😕 කැපුම්, තුවාල කැළැල්
අද කාළයේදී මේ ගැටලුවලින් බොහෝ දෙනෙක් පෙළෙනවා.
Tender care protecting balm මේ ප්‍රශ්නවලට හොඳ විසඳුමක්.
මෙමඟින්,
❇️ මුහුණේ, තොල්වල සහ ශරීරයේ ඉතා වියළි සම සඳහා තෙතමනය ලබා දේ.
❇️ සමේ වයනය වැඩි දියුණු කර ආරක්ෂා කෙරේ.
අන්තර්ගතය :
✅ මී පැණි සාරය : සම ආරක්ෂා කිරීමට හා පෝෂණය කිරීමට උපකාරී වන ස්වාභාවික ඉටි වර්ගයකි.
✅ විටමින් E : සමෙහි මතුපිට සිදුව ඇති හානි වැළැක්වීම සඳහා ප්‍රතිඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කරයි.
✅ සම මෘදු කරන මිශ්‍රණය : සමෙන් ජලය පිටවීම අඩුකර සමේ ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කරයි.
කාන්තා, පිරිමි, බාල, තරුණ, වැඩිහිටි භේදයකින් තොරව ඕනෑම අයෙකුට භාවිතා කල හැකියි.
04/12/2020
💐 # Silk Beauty White Glow #💐
💁💐පැහැපත් වෙන්න කැමති අයට oriflame නිශ්පාදන වල හොදම ඉල්ලුමක් තියෙන නිශ්පාදනයක්.
💐 මෙහි ඇති විශේෂත්වය නම් ක්‍රියාකාරී ස්වාභාවික ද්‍රව්‍ය වන Cherry Blossom,White Mulberry ,Silk Proteins සාරය මගින් සම සුමුදු කර පැහැපත් කිරීමයි.
😍Silk beauty hand cream
👉 දෑත් වල ඇති අදුරු පැහැය ක්‍රමානුකූලව අඩු කරයි
👉 අව්වට පිළිස්සීම නිසා ඇති වු කලු පැහැති බව නැති කරයි
👉 තෙතමනය ලබා දේ
👉 වියලි බව නැති කරයි
14/11/2020
Speciall discounts for you...😍😍
12/11/2020
වැඩ් ස්තර සදහා ඉන්බොක්ස් මගින් විමසන්න 0775564095 ☎️
10/11/2020
♦️Feet Up Advanced Cracked Heal Repair Smooth Foot Cream
යූරියා, කොකෝවා බටර් සහ පැන්තෙනෝල් - සහ ඛනිජ 4E සාරය අඩංගු මෙම foot cream වර්ගය වියළි, රළු සහ ඉරිතලා ඇති පාදයේ සමේ තත්වය යථා තත්වයට පත් කර සහ ආරක්ෂා කිරීමට උපකාරී වේ.
♦️Feet Up Comfort Antiperspirant Foot Cream
මෙමගින් විෂබීජ වලින් ඔබේ දෙපා ආරක්ෂා කර , සපත්තු , මේස් පැලදීමෙන් වන හානි අවම කර ගැනීමට, මේස් දුගඳ අඩු කර ගැනීමට උපකාරී වේ.
♦️Feet Up Comfort Daily Softening Foot Cream
පාදය වියලීම වලකා ගැනීමට විශේෂයෙන් නිර්මාණය කරන ලද මෙම foot cream වර්ගය ,උදේ කාලයේදී භාවිතය සඳහා විශිෂ්ටයි, මන්ද එය ඉක්මනින් අවශෝෂණය වන අතර, තෙල් සහිත අපද්‍රව්‍යයක් නොමැත.
වැඩි විස්තර සදහා ඉන්බොක්ස් මගින් විමසන්න... 0775564095
08/11/2020
🧡💜❤️💛OPTIMALS HYDRA RADIANCE HYDRATING DAY CREAM 🌼🌼🌼(Normal / combination skin)🧡💜❤️💛
🌷විජලනය වී ඇති සම සජලනය කර මෘදු හා සිනිදු කර ඔබගේ සම ප්‍රබෝධමත් කරයි.
🌷සම සජලනය කර ක්‍රමක් ක්‍රමයෙන් පැහැපත් කරයි.
🌷Sweden හි නිෂ්පාදිත මෙය සම්පූර්ණයෙන්ම නිපදවා ඇත්තේ ස්වාභාවික අමුද්‍රව්‍ය උපයෝගී කර ගනිමිනි.එනම් රතු ඇල්ගී,දුඹුරු ඇල්ගී,ඛණිජ ලවණ,විටමින් C සහ දූෂක විරෝධී සක්‍රීයක යොදා ගනිමිනි.
🌸විටමින් C මගින් සම පැහැපත් කරයි.
🌸ජලජ ඛණිජ ලවණ මගින් විජලණය කල සම සජලණය කරයි.
🌸රතු ඇල්ගී මගින් තෙතමනය රදවා තබා ගනිමින් විජලනය වූ සම නැවතත් යතා තත්වයට පත් කරයි.
🌸දුඹුරු ඇල්ගී මගින් එහි අඩ0ගුව ඇති මැග්නීසියම්,කැල්සියම්,පොටෑසියම් වැනි ඛණිජ ස0ඝටක මගින් ඔබේ සමේ පිරිපුන් බව ඇති කරයි.
🌸පාරිසරික ආක්‍රමණිකයන්ගෙන් සම ආරක්ෂා කර ගැනීමට දූෂක විරෝධී සක්‍රීයක උපකාරී වේ.
💙💛❤️💚OPTIMALS HYDRA RADIANCE NOURISHING
NIGHT CREAM🌼🌼(Normal/combination skin)💙💛❤️💚
🌺රාත්‍රී කාලයේ සම පෝෂණය කර ප්‍රාණවත් කරයි.
🌺සම සජලණය කරයි.
🌺සම සජලණය වීම මගින් සමේ පැහැපත්බව වැඩි කරයි.
🌺විජලණය වූ සමට නැවුම් ප්‍රාණවත් බවක් ලබා දෙන Night cream එකකි.
🌺රාත්‍රී කාලය තුල සමට පුනර්ජීවයක් ලබා දෙයි.
රතු ඇල්ගී,දුඹුරු ඇල්ගී,විටමින් E සහ ජලජ ඛණිජ ලවණ යොදා ගනිමින් මෙය sweden හි ස්වාභාවික ලෙස නිපදවා ඇත.
🌼රතු ඇල්ගී සමේ තෙතමනය රදවා තබා ගනිමින් විජලනය වූ සම පුනර්ජීවනය කරයි.
🌼දුඹුරු ඇල්ගී වල කැල්සියම්,පොටෑසියම්,මැග්නීසියම් වැනි ඛණිජ ස0ඝටක අඩ0ගු බැවින් එමගින් සමේ පිරිපුන් බව ඇති වේ.
🌼ජලජ ඛණිජ විජලනය වූ සම සජලනය කරයි.
🌼විටමින් E සෛල වල ඔක්සිකාරක හානියට එරෙහිව සටන් කරයි.
වැඩි විස්තර සදහා ඉන්බොක්ස් මගින් විමසන්න 0775564095
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Negombo
Colombo
11500