Shiny Beauty Girl

Shiny Beauty Girl

Share

This is about to protect your Health, Family, Children's Education. We hope you to have a healthier

Photos from Shiny Beauty Girl's post 01/09/2023
Photos from Shiny Beauty Girl's post 01/09/2023

❣️❣️Tender care❣️❣️❣️new arrivals❤️❤️❤️❤️

Photos from Shiny Beauty Girl's post 01/09/2023

❣️❣️wow I'ts new one❣️❣️❣️

19/08/2023
Photos from Shiny Beauty Girl's post 05/08/2023

❣️❣️offer offer❣️❣️

05/08/2023

❣️❣️August offer❣️❣️❣️

26/07/2023

❣️❣️Offer❣️❣️
Love nature hair oil coconut oil ❤️❤️

🌹ඔන්න අද මම අරගෙන ආවෙ oriflame එකෙ තියෙන best ම product වලින් එකක් 😍

👍අවුරුදු ගානක ඉදන් හිසකෙස් ගැලවී යන එකෙන් ගොඩක් පීඩා විදපු කෙනෙක් මම.ගොඩක් එක එක oil වර්ග use කරල බැලුවත් ඒ එකකින්වත් කොන්ඩෙ යන එක නතර උනේම නෑ.
ඉතින් ඔන්න ඔය කාලෙදී තමයි මම oriflame එකට join උනේ.oriflame එකට join උන first month එකේ අපිට ලැබෙනවා gift එකක්.ඉතින් මට gift එක විදියට ලැබුනෙ මේ coconut oil eka 😍😍
ඉතින් මම මේ oil එක use කලා.හරිම පුදුමයි,මාසයක් යනකොට මගේ කොන්ඩෙ යන එක නතර උනා.මට අහම්බෙන් ලැබුණු gift එක මගෙ කොන්ඩෙ යන ගැටලුවට විසදුමක් උනා.❤️❤️❤️
මේ oil bottle ekak මම මාස තුනකට වඩා use කරනවා.
ඉතින් ඔයාත් කොන්ඩෙ යන ගැටලුවට විසදුම් හොයන කෙනෙක් නම් අපේ මේ coconut oil එක use කරලා බලන්න.
❤️❤️මේ ජූලි මාසයේ මේ oil එකට ලොකුම ලොකු discount එකක් තියෙනවා.ඒ විතරක් නෙමෙයි ජූලි මාසයේ මේ oil එක ගන්න ඔයාල හැමෝමටම මම පුංචි gift එකකුත් දෙනවා.😊
ඉක්මන් කරමු. තොග සීමිතයි. ❤️❤️❤️❤️
මේ oil එක ඕනෙ හැමෝම මට inbox msg එකක් තියන්න.
☎0716107306

26/07/2023

❣️❣️Offer❣️❣️

🌹නිතර මුළුතැන්ගෙයි කටයුතුවල යෙදෙන ඔබගේ දෙඅත් ගොරෝසු ,වේළුන සමක් සහිත නම්,ඔබට ඔබගේ දෙඅත් නැවුම්ව තබා ගැනීමටත් දෙඅත් වල සමේ පෙනුම වැඩි කරගැනීමටත් Beautanical Repairing hand salve with honeysuckle👍👍👍👍❤️

26/07/2023

❣️❣️Offer❣️❣️

🌹දිනපතා සපත්තු පැළදීම නිසා ඇතිවන මේස් දුගඳ ගැටළුවක් ?😍එයට කදිම විසදුම Feet Up comfort Antiperspirant foot cream❤️❤️❤️
👍දෙපා විෂබීජ වලින් ආරක්ෂා කරන 100% ප්‍රතිඵල ලැබෙන නිෂ්පාදනයකි😍😍😍

26/07/2023

❣️❣️Offer❣️❣️

🌹පාද වියළීම වළක්වා අවපැහැ ගැන්වුණු පාද වලට පැහැපත් බවක් ලබා දෙන Feet Up comfort daily softening foot cream ❤️❤️❤️❤️

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Malabe
Colombo
10620